Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
පුරාණ ලංකාවේ වෙළඳාම

පුරාණ ලංකාවේ වෙළඳාම

අතීතයේ දී විසූ ලාංකිකයෝ දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන්ද වෙළඳාම සිදු කළ අතර දේශීය භාණ්ඩ අපනයනයටත් විදේශීය භාණ්ඩ මෙරටට ආනයනට කිරීමටත් කටයුතු කළ අන්දම ඓතිහාසික ලිපි ලේඛන හා පුරාවෘත්තවලින් පැහැදිලි වේ. මෙම ශාස්ත් රීය ග් රන්ථය මගින් පැහැදිලි කිරීමට උත්සාහ කරන්නේ පුරාණ ලංකාවේ වෙළඳාම සිදු කළ ආකාරයත්, එකල මෙරට තිබූ වෙළඳ නීති රීති හා අන්තර්ජාතික වශයෙන් සිදු කළ වෙළඳාමත්, ආනයන හා අපනයන භාණ්ඩ පිළිබඳ තොරතුරුත් ය. මෙම කෘතිය සම්පාදනය කරන ජී. ඒ. ලෙස්ලි ගාමිණී, මෙයට පෙර විවිධ විෂයයන් ඔස්සේ කෘතීන් 50කට ආසන්න සංඛ් යාවක් ලියා පළ කළ ප් රවීන ලේඛකයෙකු වන අතර, වර්ෂ 1976 දී සහකාර රේගු අධිකාරිවරයෙක්, නියෝජ් ය රේගු අ
Out of stock
නොසැලකිලිමත් යුවතිය

නොසැලකිලිමත් යුවතිය

තරුණියක් වෙරළාසන්නයේ පිහිනා යන ආකාරය පෙර් මේසන් දියඹෙහි ඔරුවක සිටිමින් නිරීක්ෂණය කළේ ය. ඒ මොහොතේ දූපතෙහි පිහිටි මන්දිරයේ රාත් රී භෝජන සංග් රහයක් පැවැත්වෙමින් තිබිණ. තරුණිය ජලය කාන්දු නොවන බෑගයක දමා ගෙන ආ ඇඳුම් වෙරළේ සිට ඇඳ ගත්තා ය. ඉන්පසු ඇය කිසි චකිතයක් නැතිව එම නිවසට ගොස් විනාඩි කිහිපයකට පසු ආපසු දුව ආවේ එහි සිටි මිනිසුන් තමා ලුහුබැඳ ආ බැවිනි. ඇය දියට පැන පෙර් මේසන් සිටි ඔරුව වෙත පිහිනා ආවේ තමා බේරාගන්නා ලෙස අයැදිමිනි. තරුණිය නිරුපද් රිතව ගොඩබිමට ගෙන ආ නීතිඥ පෙර් මේසන්, ඉන් අනතුරුව පැන නැගෙන ඇගේ අතොරක් නැති බරපතළ ප් රශ්නවලට මුහුණ දෙන්නේ කෙසේද?
Out of stock
කතා සරිත් සාගරයේ කතා

කතා සරිත් සාගරයේ කතා

කථා නමැති ගංගාවන්ගෙන් සැදුණු සාගරය යන තේරුම ඇති මෙම කථා සරිත් සාගරය පුරාණ සංස්කෘතික විචිත් ර කථා සංග් රහයකි. කාශ්මීරයේ රාම නමැති බමුණකුගේ පුත් සෝමදේව විසින් ක් රි. ව. 1063 - 1081 අතර තුර කාලයේදී මෙය ලියන ලදී. ඒ අනුව මෙය වසර දෙදහසක් තම් පැරැණිය. කාශ්මීරයේ අමාන්ත රජතුමාගේ බිසව වන සූර්යවතී බිසවගෙ කලකිරීමක් දුරුකොට මනෝ විනෝදය ඇති කිරීම සඳහා මෙය ලියූ බව සඳහන් වෙයි. ප් රාකෘතයෙන් රචනා කරන ලද, මෙකල දක්නට නැති කථා කෝෂයක් වූ වෘහත් කථාව කථා සරිත් සාගරය ලිවීමට මූලාශ් ර වී තිබේ. වෘහත් කථාව පෛශාවී භාෂාවට අයත් ග් රන්ථයකි. එය අද අතුරුදහන් වී ඇතත් සෝමදේව පඬිවරයා විසින් කථා සරිත් සාගරය ලිවීම නිසා මුල් කතාවේ සෙව
Out of stock
රතු සෙබලිය

රතු සෙබලිය

Daughter of china නවකතාව not without my daughter (දෙවියන්ගේ අඩවිය) කෘතිය ලෙසින්ම ගැහැනියක මුහුණ දුන් සත් ය අත්දැකීම් ඇසුරෙන් ලියුවුණු, එනිසාම මහත් ආන්දෝලනයකට ලක් වූ කෘතියකි. චීන හමුදා සේවයේ ඔත්තුකාරියක වූ තරුණ නිලධාරිනියක්, ඇමරිකානු මහාචාර්යවරයෙකු හා පෙමින් බැඳෙයි. එනිසාම රාජ උදහසට ලක් වන ඇය සේවයෙන් නෙරපනු ලබනවා පමණක් නොව සියළු බ් රහ්ම දණ්ඩනයනට ද යටත් වෙයි. මේ සියළු බාදා මැද අවසානයේදී සිය ඇමරිකානු සැමියා සමඟ එකතු වන්නට ඇය සමත් වෙයි. daughter of china යනු වර්තමාන චීනයේ පවතිනු ඇතැයි අප කිසිසේත් නොසිතූ දේශපාලන තත්ත්වයක් ලොවට හෙළි කළ මීහොන් ක්ෂූ නම් තරුණ හමුදා නිලධාරිනියගේ සත් ය කතාවයි. දශක කිහිපය
Out of stock
ගැමි සන්නිවේදනය

ගැමි සන්නිවේදනය

සාම්ප් රදායික ජන සන්නිවේදනය පිළිබඳ දැනුම ලබාගනුවස් සිදු කරණ අධ් යනයන් අතිශයින් වැදගත්ය. එකී පාරම්පරික ඥානය නූතන අවශ් යතා නිර්මාණය කරණයෙහිලා ප් රබල උපස්තම්භන සාධක සපයා ඇත. ගැමියා සතුව පැවති සන්නිවේදන හැකියාව ප් රකට කරවන අප සතු සුවිශේෂී අස්පරිශිත උරුමයක් ලෙස ජන සාහිත් ය හැඳින්විය හැක. ප් රතිචීන ජනශ් රැති අධ් යනයන් (folklore education) කොටස් පහකට බෙදේ. එනම්, දේව කථා හෙවත් පුරාණ ප් රවාද (legends), ජනකතා (folk tales), උපමා හා ආදර්ශ කථා (fables) සුරංගනා කථා (fairy tales) වශයෙනි. මේ එක් අංශය සතුව ජන කථා, ජන කවි මෙන් ම පිරුළු, උපමා වැනි දෑ ද එක් වී ඇත. මේ සියල්ලන්ගෙන් පරිපූර්ණ ජන සාහිත් යයක් දේශීය ගැම
Out of stock
කෝපි කාලෙ ලංකාව

කෝපි කාලෙ ලංකාව

.......වර්ෂ 1858 දී ජෝන් කැපර් නැවත ලංකාවට එන්නේ ලන්ඩනයේ ප් රකට ලේඛකයෙක් සහ තීරු ලිපි රචකයකු ලෙස ප් රසිද්ධියට පත්වීමෙන් අනතුරුවය. 1856 දී ආරම්භ කළ ceylon times පුවත්පත ඔහු මිලදී ගන්නේ එහි හිමිකරු සහ කර්තෘ බවට පත්වෙමිනි . කැපර් 1874 දී සිලෝන් ටයිම්ස් පුවත්පත විකුණා දමා නැවත එංගලන්තය බලා නැව් නැංගේය. ඔහු old ceylon - sketches of ceylon life in olden time පොත 1877 දී ලිව්වේ එසේ එංගලන්තයේ සිටින අතරතුරදීය. බොහෝ විදේශිකයන් නොදැන සිටිලාංකීය ජන ජීවිතය හා වතුවගාව නිසා ගම්වල සිදු වූ විනාශය ගැන සියුම් ස්පර්ශයක් මේ කෘතියේ දැකගත හැකිය. කෝපි කාලෙ ලංකාව නමින් ඔබ මේ කියවමින් සිටින්නේ එම පොතෙහි සිංහල අනුවාදයයි
In stock
විපුල සිතිවිලි

විපුල සිතිවිලි

අප බාහිර සියලු භෞතික අභෞතික වස්තූන් මත යැපීමට හුරු වී සිටින්නේ අප රසවිඳින්නේ අපගේ ම සිතිවිලි බව නොදන්නා නිසාවෙනි. ඔබේ කෝපය ඔබේ සතුට ඔබේ කලහකාරීත්වය ඔබේ ඊර්ෂ් යාව ඔබට ම ආවේනික වූ ඔබේ පෞද්ගලිකත්වය යි. මේ පෞද්ගලිකත්වය මතුවීමට බලපාන ඉතාමත් කුඩා ප් රත් යයකි බාහිර සියල්ල. සියලු වේදනාවන් සියලු සතුටුවීම් සියලු කුල්මත්වීම් ලැබ දෙන්නේ බාහිර කිසිවක් යයි සිතමින් ඔබ අතහැරීම නම් වූ මහත් විප්ලවයක් කිරීමට සිතා ඇඳුම් පැළඳම් වෙනස් කරමින්, ඔබේ සුපුරුදු ජීවිතය අතැර පූජ් යස්ථානවල රැඳෙමින්, බාහිර වස්තූන්වල ඔබේ හිමිකාරත්වය අන් අයට පවරා දෙමින් කලාකුරකින් වනවාසී වෙමින් ද රූක්ෂ ප් රතිපදාවකට හුරුවෙමින් ද තව තවත් මේ මායා
In stock
දුටු නුදුටු කතරගම දෙවිඳු

දුටු නුදුටු කතරගම දෙවිඳු

දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග මේ පුරාණෝක්තිය නිවැරදි ලෙස කතරගම දෙවිඳුන් ඇදහීමේ මාර්ගය පෙන්වා දෙන්නෙකි. දැන යනු : දැනුම - වැටහීම හා අවබෝධයයි. නොදැන යනු : මුලාව - නොවැටහීම හා විනාශයයි. තිස්තුන් කෝටියක් දෙවි-දේවතාවුන් අහදන අප රට තවමත්, නිවැරදි ලෙස කතරගම දෙවිඳුන්ගේ වගතුග හඳුනාගැනීමට පිවිසි නැති සෙයකි. දැන යන පිරිසට වඩා නොදැන කතරගම යන්නෝ, බහුල වෙති. දුටු නොදුටු කතරගම දෙවිඳු කෘතිය ජනගත වන්නේ නිවැරදි ලෙස කතරගම දෙවිඳුන් හඳුනා ගැනීම පිණිස ය. දුටු දේත් - නො දුටු දේත් කතුවර කේ. ඩී. දේවප් රිය මැනවින් ගෙනහැර දක්වනුයේ, පාඨක උදහසට ගොදුරු නොවෙමිනි. මෙතෙක් කතරගම දෙවියන් පිළිබද නොදත් තතු විත්ති, පුරාණෝක්
Out of stock
මගේ රාජ්යය

මගේ රාජ්යය

දිගාමඩුල්ලේ ආශ්චර්යයෙන් වශී වූ පාඨක සමාජය එයින් තවත් ඈතට වනපෙත දිගේ රැගෙන යෑමට 'අපේ රාජ් යය' කෘතියෙන් මායාරංජන් නම් පුරෝගාමී වනවිත්තිකරුවා සමත්වූයේ ය. එහි තවත් පියවරක් ඉදිරියට තබමින් 'මගේ රාජ් යය' වෙත ද හෙතමේ පාඨක පිරිස කැඳවාගනු ලබන්නේ වනපෙත යනු; වසර මිලියන ගණනක සිට පවතින සොබාදම් උරුමයක් බව පෙන්වා දෙමිනි. දිගාමඩුලු වනපෙත ඇසුරේ ඔහුට ඇසගැසුණු බොහෝ දෑ සමන්විත වූයේ, මානව හිතවාදී පාරිසරික නිරීක්ෂණයන්ගෙනි. නිගමන්යන්ගෙනි. කොටින්ම වනපෙත යනු; ජීවිතය බව වටහාගැනීමෙනි. එයින් පාඨක සිත උපන් කුහුල නොසන්සිඳිනි. මායාරංජන් වනපෙතට බැඳි ප් රේමය ද වඩ වඩා තීව් ර වූයේ ය. මේ නිසා හෙතමේ පාඨක සමාජයට 'මගේ' රාජ් යය' ද පි
In stock
බුලත්ගම්පත

බුලත්ගම්පත

රාජ් ය සම්මානලාභී ලේඛක යසවර්ධන රුද්රිගුගේ පනස් දෙවනි නිර්මාණය මෙම බුලත්ගම්පත යන යොවුන් නවකතාව වෙයි. සරසවි ප් රකාශනයක් වන ඔහුගේ වනචාරීන් සමඟ වසරක් යන යොවුන් නවකතාව අතිශයින් ජනප් රිය වූ අතර මේ වනවිට එහි සිව්වන මුද් රණයද එළිදක්වා තිබේ. බුලත්ගම්පත නවකතාවට පසුබිම් වී ඇත්තේ කර්තෘගේ උපන් ගම වන බෝමිරිය ප් රදේශයෙන් කොටසක් දෙකට කැඩී කැලණි ගඟ දිගේ පාවී ගොස් අතරමඟ රැඳුණු සිද්ධියකි. ජනප් රවාදයේ දැක්වෙන අන්දමට ගම දෙකඩ වී ඇත්තේ දේව උදහසට ලක්වීමෙනි. මෙම ජනප් රවාද සිද්ධිය බෝමිරියෙන් බිහි වූ ලේඛකයෙකු වන වී.ඩී ද ලැනරෝල් සූරීන්ගේ අතීතය නැමැති ග් රන්ථයේද සඳහන්ව ඇත. යසවර්ධන මෙම සංසිද්ධිය පාදක කරගෙන ගැමි දරුවන් තිදෙ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us