Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
සඳගිනිතැන්න

සඳගිනිතැන්න

"එයාගේ ඇඟපත, මූණ බලා ඉඳිද්දිම වෙනස් වෙන්න ගත්තා. දික්වෙච්ච මූණේ හැඩේ හැදුණෙ හරියට කිඹුලෙක්ගෙ වගේ. ඒ දික්වුණ මූනෙ දිගටි කටේ තියුණු දිග දත් මතුවුණේ පොළොවෙන් බිම්මල් පොකුරු මතුවෙනවා වගේ. ඒ දත් මතුවෙද්දි දික්වුණු හොම්බ වගේ කටේ හණුවලින් 'චිරි චිරි' ගාලා සද්දයක් පවා ආවා. හරියට තද යමක් ඉරෙද්දි එන සද්දයක් වගේ............. එයා වේදනාවෙන් මරහඬ දුන්නා. ඒ හඬ තනිකරම තිරිසන්, අද්භූත, අමනුස්ස හඬක්..... ඒ මූණේ ඇස් දෙකේ පාට වෙනස් වුණා. මුළු සුදු ඉංගිරියාවම තනිකරම පුෂ්පරාග කහ පාටකට හැරුණා. කළු ඉංගිරියාව පොඩි වෙලා ගිහිල්ලා ඇහැ මද්දේ දිගටි, කෙළින් අතට තියෙන කළු ඉංගිරියාවක් බවට පත් වුණා. "
In stock
ශ්රී ලංකාවේ පවුල් සංස්ථාවේ බිඳවැටීම

ශ්රී ලංකාවේ පවුල් සංස්ථාවේ බිඳවැටීම

ප් රවීණ ලේඛකයකු ලෙස ප් රශස්තතා පළ කොට ඇති සුරේෂ් මිහිර බණ්ඩාර නම් වූ කතුවරයා විසින් ස්වකීය සාහිත් යමය චාරිකාවතුළ සිදු කරන ලද සුවිශේෂම සමාජ මෙහෙවර මෙය විය හැකිය. මන්දයත්, එය, හුදු නිර්මාණ කරණය අතික් රමණය කරනු ලබන ශාස්ත් රෝන්නතිකාමි පර්යේෂණ ප් රයත්නයක් ද වන බැවිනි. සැබැවින්ම, මෙය දුෂ්කර ව් යායාමයක පැසසුම් කටයුතු ප් රතිඵලයකි. විශ්වවිද් යාල අධ් යාපනය තුළින් ඔහු ලද ශාස්ත් රීය අවබෝධය හා අත්දැකීම් සමුදාය ද මෙහි සාර්ථකත්වයට පිටුබල සැපයූ බවක්පෙනේ. යුක්තිය, සාධාරණය සහ සත් යය ඔහු විසින් පසක් කරවනු ලබයි. එබැවින්, ඔහු අපට සාහිත් යකාර ලේඛකයෙකු පමණක් නොව, කලාකාමීත්වය ධනය කොටගත් අදීන ශාස්ත් රවන්තයකු ද වෙයි. එ
In stock
සුරතල් සතුන් ලෙඩවන්නට පෙර

සුරතල් සතුන් ලෙඩවන්නට පෙර

ආදරය, කරුණාව, ලාභ ඉපයීම හා ජෛව විවිධත්වය අරමුණු කරගෙන දඩයම් යුගයේ සිට මිනිසා හා සතුන් අතර ඇති වූ බැඳීම, එඬේර යුගයේ දී ප් රබල සමාජයීය සංස්කෘතියක් බවට පත් විය. ගෘහාශ් රිතව, ව් යාපාර හා ලෝවැසි ජීවත්වන සියලු සතුන් උදෙසා වෙද-හෙදකම් කළ හෙයින්, එය අද පශු වෛද් ය විද් යාව සේ හඳුන්වමු. නීරෝග සැප හැර සැපයක් මිනිසාටද සතුන්ටද නොමැත. මේ පිළිබඳ අප රටෙහි තහවුරු වී ඇති දුර්මත ඉවත් කළ යුතු කාලයද ඉක්මවා තිබේ. පශු වෛද් ය විද් යාවේ පර්යේශනාත්මක නමවු දැනුම අප සමාජයේ තහවුරු නොවන්නේ ද මේ ආකල්පමය ගැටලු හේතුවෙනි. සුරතල් සතුන් ලෙඩවන්නට පෙර කෘතිය පශු වෛද් යවරියකගේ අත්දැකීම් ඇසුරින් මෙරට පාඨකයා අතරට පැමිණි කාලෝචිත මැදිහත්
In stock
සිරකාරි

සිරකාරි

කෙටිකථාව යනු ජීවිතයෙන් පෙත්තක් කපා නිරූපණය කිරීමක් බව නැවත නැවතත් සනාථ කරන මුල මැද අග සහිත අපූරු කථාගොන්නකින් සමන්විත සිරකාරි නිර්මාණකරුගේ දෙවන නිර්මාණ වෑයමයි. බොහෝ ගැහැණුන් මිනිසුන් පමණක් නොව සතුන් ද විඳින හා විඳවන අනන්තාපරිමාණ සුඛ දුක්ඛයන්ට පාදක වූ ක් රියාවන් හා ප් රතික් රියාවන් සෞන්දර්යාත්මක දෘෂ්ඨියකින් විවරණය කිරීමෙහිලා කතුවරයා දක්වන අපූර්ව බුහුටිකම අනාගත සිංහල කෙටි කථාවේ දිශානතිය පිළිබඳ පාඨකයා තුළ විසල් බලාපොරොත්තුවක් දල්වාලනු නිසැකය. කුඩා සිද්ධියක් වුවද අපූර්වත්වයකින් නිර්මාණාවේශයෙන් හැඩගන්වා සාර්ථක කෙටිකතාවක් බවට රූපාන්තරණය කිරීමේ නිසඟ කුශලතාවය මෙම තරුණ ලේඛකයාගේ ප් රතිභාවයට නිදසුනකි. වි

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us