Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
මිහිරි හැඟුම්

මිහිරි හැඟුම්

සිතට, සැනසුම සතුට ළඟා කර ගැනීමට පෘතග්ජන කොයි කවුරුනුත් කැමති බව කිව යුතු නැත. සැනසුම - සතුට, භෞතික වස්තූන් අත්පත් කර ගැනීම ඔස්සේ සැබවින්ම හිමි නොවන්නේය. සැනසුම - සතුට අදාළ වන්නේ මිනිස් මනසටය. මිනිස් සිතට ජීවිතයේ මිහිර සදන්නේ කවීන්ය, යන්න පැරණි කියමනකි. එය අමරණීය කියමනකැයි මට සිතේ කවි සිත ප් රමුදිත කරන්නේ මානව ජීවිතයේ සුඛ ප් රහර්ෂය පමණක් නොවන බව ද සැබෑවකි. දුක්ඛ දෝමනස්සයන් ද කවි සිත ප් රමුදිත කරන්නේය. මිහිරි හැඟුම් නමැති මේ කෘතියෙහි ඇතුළත් වන්නේ මිනිස් සිතට සුවය සදන අත්දැකීම්ය. ඒ අත්දැකීම්වල වෙනසක් ඇත. ඒවා කවි කල්පිත අත්දැකීම් අත්දැකීම් නොවන්නේය. සත් ය අත්දැකීම් වන්නේය.
In stock
නිදහසේ තටු ඇවිත්

නිදහසේ තටු ඇවිත්

ඉන්දියාවේ පන්ජාබ් ප් රදේශයේ උපන් සට්වාන්ට්ගේ සැබෑ කතාවයි මේ ගැහැනු දරුවන් දෙදෙනකු සිටින පවුලක තවත් කෙල්ලක සේ ඉපදුණු ඇය, ඇගේ දෙමාපියන්ට අනවශ් ය දියණියක් වුවා. සට්වාන්ට් වෙනත් පිරිමි දරුවෙකුට මාරු කොට එම පුතු ද රැගෙන ඔවුන් නෝර්වේ බලා යන්නේ සිය දියණිය පන්ජාබයේ වහල් සේවයට යොමු කරලා. නොයෙක් තාඩන, පීඩන, ගැරහුම් වලට මැදිව ජීවත් වු ඇයට වයස දහසයේ දී සිය දෙමාපියන්ගේ නිවසේ මෙහෙවර සඳහා නෝර්වේ රටට යන්නට සිදුවුවා මානසික හා කායික වශයෙන් දැඩි සේ පීඩා විඳි ඇය ජීවත් වෙම්දෝ මිය යම්දෝයි නොයෙක් වර සිතුවා. තවදුරටත් ජීවත් විය යුතු බව අදිටන් කරගත් ඇය කාන්තාවනට මුහුණ පාන්නට සිදුවන නො මිනිස්කම් සඳහා සටන් කොට සිය ජීවිතය
Out of stock
කිරිල්ලියකගේ දින පොතෙන්

කිරිල්ලියකගේ දින පොතෙන්

මගේ ආදර දිනපොත,ඉතින් ඔයාට කොහෙමද?අන්තිමට ඔයාගේ පිටු දිග ඇරලා අවුරුද්දකුත් ගතවෙලා ගිහින්.මේ අහන්නකෝ ආදර දිනපොත, මම ඔයාට කියන්නම් මේ අවුරුද්ද පුරාවට ඔයා හිටියේ නැති කාලෙ මම කරපු කියපු හැම දෙයක්ම ඉතින් ඔයා දන්නවනේ පහුගිය අවුරුද්ද පුරාවට මම මුම්බායට වෙලා හිටියේ මගේ 'ගුවන් සේවා' පුහුණු පාඨමාලාව සම්පුර්ණ කරන්න කියලා .ඔයාට කියන්න මගේ ගාව ගොඩක්ම හොද ආරංචියක් තියනවා.මම පාඨමාලාව සම්පූර්ණ කළා.මට රස්සාවකුත් ලැබුණා.තව දුරටත් මම නිකම්ම නිකම් ප් රිතී සිංග්! නෙමෙයි.ගුවන් සේවිකා ප් රිතී සිංග්! ඉතින් මගේ ගුවන් සේවා පුහුණු පාඨමාලාවෙ තොරතුරු, මම මුම්බායේ ගත කරන ජීවිතය,මගේ සබඳතා මම මුහුණදුන් අත්දැකීම් මේ වගේ හුඟක්
In stock
ඇප දීමේ රීතිය

ඇප දීමේ රීතිය

නීතිවේදීන්, නීති සිසුන් සහ නීතිය පිළිබඳ උනන්දුවක් දක්වන සාමාන් ය පාඨක ජනයා අතරත් අතිශය ජනප් රිය වූ මුලින් කර්තෘ ප් රකාශනයක් ලෙස එළිදුටු ඇප දීමේ රීතිය පොතේ තෙවැනි සංශෝධිත මුද් රණය සරසවි ප් රකාශනයක් ලෙස මෙසේ ප් රකාශිත වේ. මෙම ග් රන්ථය, ඇප නීතියේ ඉතිහාසය, ඇප දීමේ රීතියට අදාළ ශ් රී ලංකා නීතිය පිළිබඳ විග් රහයක්, මෙරට ඇප නීතියට බලපාන ව් යවස්ථා, අපරාධ නඩු විධාන සංග් රහය යටතේ ඇප නීතිය ක් රියාත්මක වන ආකාරය 1997 අංක 30 දරණ ඇප පනත හා එහි බලපෑම, අපරාධ අභියාචනවලදී ඇප නියම කිරීම, සිවිල් නඩු විධාන සංග් රහය යටතේ ඇප නීතිය ක් රියාත්මක වන අයුරු, ඇප නීතියට බලපාන විශේෂ පනත් 15ක් පිළිබඳ විවරණයක් හා ඇප නීතියට අදාළ ව

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us