Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
බ්රහ්ම විහර භාවනා - සදීපා ප්රකාශන

බ්රහ්ම විහර භාවනා - සදීපා ප්රකාශන

බෞද්ධයගේ ප් රධාන ඉලක්කය වන්නේ නිවනයි. එය අපේක්ෂා කරන්නා නොමගට යන සිත සුමගට යොමු කළ යුතු වෙයි. ඒ සඳහා භාවනාවෙන් සැකසු භාවිත සිතක් ඇති කරගත යුතු වේ. ඒ සඳහා ක් රමවේදයක් ඇත. එය ආර්ය අෂ්ටාංගික මාර්ග යයි ප් රකාශිතය. එහි අවස්ථා තුනකි. අධිශීල, අධිචිත්ත, අධිපඤ්ඤා යනු ඒ අවස්ථාවය. චිත්ත පාරිශ් රද්ධිය හොඳින් ලබාගැනීමට ශීල විශ් රද්ධිය අවශ් යය. ශීල විශුද්ධියෙන් සුපිරිසිදු වු චරිතයට චිත්ත විශුද්ධිය සඳහා පදනමක් ඇති වේ. ඒ සඳහා සමථ විපස්සනා වශයෙන් භාවනා ක් රම දෙකක් දක්වා ඇත. සමථය සඳහා භාවනා ක් රම හතලිහක් ඇත. එසේ ක් රම හතලිහක් දක්වා ඇත්තේ රාගාදි විවිධ චරිතවලට ගැළපෙන පරිදිය. ඒ අතර මානුෂීය උත්තරීතර ගුණ සතරක් පදනම්
In stock
මිහිරි හැඟුම්

මිහිරි හැඟුම්

සිතට, සැනසුම සතුට ළඟා කර ගැනීමට පෘතග්ජන කොයි කවුරුනුත් කැමති බව කිව යුතු නැත. සැනසුම - සතුට, භෞතික වස්තූන් අත්පත් කර ගැනීම ඔස්සේ සැබවින්ම හිමි නොවන්නේය. සැනසුම - සතුට අදාළ වන්නේ මිනිස් මනසටය. මිනිස් සිතට ජීවිතයේ මිහිර සදන්නේ කවීන්ය, යන්න පැරණි කියමනකි. එය අමරණීය කියමනකැයි මට සිතේ කවි සිත ප් රමුදිත කරන්නේ මානව ජීවිතයේ සුඛ ප් රහර්ෂය පමණක් නොවන බව ද සැබෑවකි. දුක්ඛ දෝමනස්සයන් ද කවි සිත ප් රමුදිත කරන්නේය. මිහිරි හැඟුම් නමැති මේ කෘතියෙහි ඇතුළත් වන්නේ මිනිස් සිතට සුවය සදන අත්දැකීම්ය. ඒ අත්දැකීම්වල වෙනසක් ඇත. ඒවා කවි කල්පිත අත්දැකීම් අත්දැකීම් නොවන්නේය. සත් ය අත්දැකීම් වන්නේය.
In stock
රේවතීගේ සාපය

රේවතීගේ සාපය

ආත්මගත මිතුරු යුවලකගේ වෛවාහික ඒකාත්මික ජීවිත බන්ධනය වන්නේ අව් යාජ ප් රේමයේ රන් කෙන්දෙනි. ඔවුහු ප් රේමයෙන් හා දයාවෙන් ආශීර්වාද ලත් දරුවන් ලබති. එහෙත් සරාගී කාමයේ පොල් කෙන්දෙන් බන්ධනය වන්නේ ආත්මගත සතුරන්ය. ඔවුහු කාමයෙන් සාපලත් දයා විරහිත කෲර දරුවන් ලබති. මෙම සනාතන දහම් න් යාය පාදක කොට ලියැවුණු සංසාර බන්ධන හා අකාල මේඝය නවකතා යුග්මයේ අවසන් පුරුක වූ රේවතීගේ සාපයෙ න් ගම් ය වන්නේ කතා නායිකා ජනාකීට මෙන් ම ඇගේ එකම දියණිය වූ භවානිට ද විවාහයට ලැබෙන්නේ ආත්මගත සතුරන් බවය. ලෙයින් හා කඳුළින් ලියැවුණු මේ අනුවේදනීය ආදර අන්දරය නූතන තරුණ පරපුරේ ද දුක්බර ශෝකාලාපය බව ලේඛක තිලක කුඩාහෙට්ටි රේවතීගේ සාපය තුළින් සුන්දර
In stock
ජෑෆ්නාදරය

ජෑෆ්නාදරය

ප් රිසිලා ගොඩහේවා මහත්මියගේ "ජෑෆ්නාදරය" නවකතාව කියවා බැලීමේ අවස්ථාව මට ලැබිණ. එහි කථා බීජයත් කතාව දිගහැරී ඇති ආකරයත් අදාල චරිත නිරූපනය කර ඇති අකාරයත් ඇගේ ප් රතිභාපූර්ණ බවත් නිර්මාණාත්මක හැකියාවත් මැනවින් පෙන්නුම් කරතැයි සිතේ. ලලිතා සහ රමේශ් නැමැති ජාතීන් දෙකක, ආගම් දෙකක ආදරවන්තයන් දෙදෙනෙකුගේ කතා පුවතක් මින් ඉදිරිපත් වේ. අධිශ්ඨානයත්, අප් රතිහත ධෛර්යත් සත් ය ආදරයක් තුලින් ජීවිතයත් ආදරයත් ජය ගතහැකි බව මේ දෙදෙනා පෙන්නුම් කරති. 21 වන සියවසේ සිදුවන සමාජ, ආර්ථික, සංස්කෘතික පෙරලීන් හා බද්ධ වන සේ කලාත්මකව හා සියුම්ලෙස චරිත හසුරුවන්නට ගත් ආයාසය සාර්ථක වී ඇතැයි කිවයුතුය. වර්ගවාදීව හා ආගම්වාදීව කුළල් කාගන

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us