Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

13206 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
අමුතු වැඩට කැමති අයට

අමුතු වැඩට කැමති අයට

අමුතු විදියට සිතා,අමුතු වැඩ කරන දක්ෂයෝ අලුත් අලුත් ගී සිංදු, කවි, කතාන්තර නිර්මාණය කරති. සිතුවම් අඳිති. රූප අඹති. ඇල්පෙනෙත්තේ සිට අහස සිසාරා පියාඔනදැවැන්ත ගුවන් යානය දක්වා දේවල් නිර්මාණය කරති. මේ පොත එලෙස අමුතු විදිහට සිතන අමුතු වැඩට කැමති අයටයි. මේ පොතේ කවරයේ ඇත්තේද ඒ වගේ අමුතු විදියට සිතන්නට පුරුදුව සිටි ලෝ පතළ මිනිසුන් දෙදෙනෙකු ගේ රූපයි. ඒ කවුරුන්දැයි සිතා බලන්නත් ඔබට පුළුවනි. මේ පොත නිර්මාණය කළ සමරසිංහ ගුණසේකර අමුතු විදියට සිතා නිර්මාණය කළ 'තනි කූඹියා' නම් ළමා කතාන්තර පොතට 1979 වර්ඹයේ හොඳම ළමා පොතට හිමි රාජ් ය සම්මානය හිමිවිය. ඔහු 'ගහකොළ අපේ යාලුවෝ' 'පමා වුණත් එමි අකුරට' වැනි තවත් නිර්මාණ
In stock
යසෝදරාවත

යසෝදරාවත

නිදහස් ජන කාව් ය සම්ප් රදාය විසින් සිංහල බෞද්ධ ජන සමාජය වෙත පිරිනමන ලද විශිෂ්ටතම කාව් යාවලිය වූකලී යසෝදරාවත යි. කෝට්ටේ හා සීතාවක රාජ් ය සමයෙන් පසුව සියවස් තුනකට අධික කාලයක් මෙරට ජනකායගේ දිවි මඟ පහන් කිරීමට ඉවහල් වූ යසෝදරාවත, උතුම් කාන්තාවක සතු ගුණ මහිමය පිළිරැව් නඟන අධ් යාත්ම ගීතයක් වැන්න. යසෝදරාවන්ගේ උත්තුංග රූප ශෝභාවට වඩා එතුමියගේ චරිතාදර්ශය ජීවිතයට සම්බන්ධ කොට ගෙන සදාචාරවත් සමාජයකට උදාර වූ මාතෘත්වයෙන් යුතුව ක් රියා කිරීමට අධිෂ්ඨානශිලී වන්නේ නම් එය අද් යතන මිනිස් සමාජයට විශිෂ්ට ආදර්ශයක් වන්නේ ය. ලොව සියලු කාන්තාවෝ යසෝදරාවන් වෙත්වා යි ප් රාර්ථනය කරමි. මහාචාර්ය මීගොඩ පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේ
In stock
බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ

බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ

දසබලධාරී බුදුරජුන් ද පෙරවරුවෙහි පිඬු සිඟා වැඩ දන් වළඳා පස්වරුවෙහි බොහෝ භික් ෂු සංඝයා ද පිරිවරා ගෙණ සැවැත් නුවරින් නික්ම වඩිනා සේක් ගව දෙනක විසින් ඇනීම නිසා පිරිනිවන් පා කුණු ගොඩක් අසල වැටී සිටි බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ දුටු සේක. දැක, මහණෙනි, මේ බාහිය දාරුචීරිය ගේ සිරුර ගනිවු. සිරුර ගෙණ ඇඳක නංවා බැහැරට ගෙණ ගොසින් ආදාහනය කරවු. ආදාහනය කොට ශේෂ වූ අස්ථි ධාතු ගෙණ සිව් මංසන්ධියක ස්තූපයක් කරවු. මහණෙනි, ඔබලා ගේ සබ් රහ්මචාරියෙක් කලුරිය කරණු ලැබුවා යයි වදාළ සේක. මෙය ඇසූ භික් ෂූහු ස්වාමීනි, එසේ ය යි පවසා කුණු ගොඩ අසල වැටී තිබූ බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ ගේ ශ් රී ශරීරය ගෙණ එය ඇඳක් මතට නංවා බැහැ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us