Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
චැනල් කාක්කා

චැනල් කාක්කා

කෙටි කතාවක් කිය වූ පසු ඔබේ සිත තුළ යම් මතකයක්, පාළුවක්, කාන්සියක් වැනි හැඟීමක් ඇති වී නම් එම කෙටි කතාව දින කිහිපයකින් නැවත කියවන්න. එවිට ඔබේ සිත තුළ ආලෝකයක්, චමත්කාරයක් නිසැකයෙන් ම ඇති වෙයි. ඔබ යම්කිසි කාර්යයක නිරත ව සිටින විට නැතිනම් විවේකයෙන් සිටිනා විටෙක කෙටි කතාවක් හෝ කෙටි කතාමාලාවක් කියවීමෙන් ඔබේ සිත තුළ ඇති වූ අර ආලෝකය, වමත්කාරය යළි සිහියට නඟන්න ඔබට ඔබේ සිතට යම් ආස්වාදයක් ඇති වනු ඇති" - ඇන්ටන් චෙකෝෆ් - ජීවිතය යනු උදයට පිපී භවසට පර ව යන මලක් නම් අපට ජීවිතය වින්දනය කළ හැක්කේ කෙලෙස ද? ඇන්ටන් චෙකෝෆ් කියනා ලෙස චැනල් කාක්කා කියවීමෙන් ඔබට ඒ චමත්කාරජනක ආස්වාදය භුක්ති විඳින්න හැකි වේවි යන්න මගේ ව
Out of stock
නුඹට බැඳි සිත

නුඹට බැඳි සිත

ඒකත් වෙයි මෙහෙම ගියොත්. ඔයා මට ඔච්චරටම අකමැති නම් මාව මේ ගෙදර මෙහෙම හිර කරලා තියන්නේ ඇයි? ඔයාට කැමති නම් ඕනම වෙලාවක මං මේ ගෙදරින් යන්නං. මට මේ දේපළ වස්තුව ගැන ආසාවක් නෑ. මං හැමදාමත් හෙව්වේ මට නැති වෙච්ච ආදරේ විතරයි. - සදරේඛා - තමුසෙට මතකද වතාවක් මගේ යාලුවෝ ඉස්සරහ මං අතින් ඇල්ලුවා කියලා මගේ කම්මුලට ගැහුවා. තමුසෙයි මායි බඳින්න ඕනා කියලා තාත්තලා හිතුවේ පුංචි කාලේදීම. ඒත් තමුසේ එදා මට ලැජ්ජා කලා. එතකං මගේ හිතේ තමුසේ ගැන කැමැත්තක් තිබුණේ නැහැ. ඒත් එදා මං හිතාගත්තා කවදාහරි තමුසෙවම බඳිනවා කියලා - ගිහාන් - නෙළාගන්න මගේ අත දිග මදි වුවද වෙනත් අතක රැඳවෙනු වළකනු කොහොම ඉහේ පිපුණු එක මල ලෙස පිවිතුරුම සුවඳ ද
In stock
ඔරෙලියා කැම්බල්ගේ පුනරුත්පත්තිය

ඔරෙලියා කැම්බල්ගේ පුනරුත්පත්තිය

ජීවය යනු පරමාණු වලින් හෝ පරමාණු තුළ රංගනයේ යෙදෙන උප පරමාණුක අංශුවලින් නිර්මාණය වූවක් නොවේ. ජීවිතය හා මරණය පරමාණුක ලෝකයෙන් අවබෝධ කරගත නොහැකිය. එය භෞතික විද් යාවෙන් හෝ පරිණාම වාදයෙන් කිසිදිනෙක අනාවරණය කර ගත නොහැකිය. මිනිසා ජීවය භෞතික ලෝකයේ පවතින දෙයක් ලෙස වරදවා වටහා ගෙන තිබේ. පරිණාම ජීව විද් යාවට අනුව ජීවීන් ඒකමාන ද්වීමාන සිට ත් රිමාණ දක්වා පරිණාමය වී ඇති බව සලකනු ලබයි. එහෙත් එය එතැනින් අවසන් නොවේ. එය චතුර්මානයෙන් ඔබ්බට ද විහිදී පවතී. ජීවය කාලයෙන් පරිබාහිර වුවක් නොවේ. ජීවය කාලයේ සංචරකයකි. කාලය නිර්මාණය කරන්නේද ජීවය මඟිනි. කාලය මරණින් පසුවද ගලා යයි. සියල්ල මරණයෙන් අවසන් නොවේ. ජීවිතය විනාශ වන හෝ ව

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us