Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
රේවතීගේ සාපය

රේවතීගේ සාපය

ආත්මගත මිතුරු යුවලකගේ වෛවාහික ඒකාත්මික ජීවිත බන්ධනය වන්නේ අව් යාජ ප් රේමයේ රන් කෙන්දෙනි. ඔවුහු ප් රේමයෙන් හා දයාවෙන් ආශීර්වාද ලත් දරුවන් ලබති. එහෙත් සරාගී කාමයේ පොල් කෙන්දෙන් බන්ධනය වන්නේ ආත්මගත සතුරන්ය. ඔවුහු කාමයෙන් සාපලත් දයා විරහිත කෲර දරුවන් ලබති. මෙම සනාතන දහම් න් යාය පාදක කොට ලියැවුණු සංසාර බන්ධන හා අකාල මේඝය නවකතා යුග්මයේ අවසන් පුරුක වූ රේවතීගේ සාපයෙ න් ගම් ය වන්නේ කතා නායිකා ජනාකීට මෙන් ම ඇගේ එකම දියණිය වූ භවානිට ද විවාහයට ලැබෙන්නේ ආත්මගත සතුරන් බවය. ලෙයින් හා කඳුළින් ලියැවුණු මේ අනුවේදනීය ආදර අන්දරය නූතන තරුණ පරපුරේ ද දුක්බර ශෝකාලාපය බව ලේඛක තිලක කුඩාහෙට්ටි රේවතීගේ සාපය තුළින් සුන්දර
Out of stock
අහිමි සෙනෙහස

අහිමි සෙනෙහස

ජෙනිංග්ස් මයිකල් බර්ච් සිය දුක්මුසු හුදෙකලා චාරිකාව අරඹන්නේ වයස අවුරුදු අටේදීය. දරුවන් රැකබලා ගැනීමට නොහැකි ලෙස අසනීපයෙන් පසුවූ අම්මා ඔහු අනාථ නිවාසයක් වෙත රැගෙන ගියේ වහා ආපසු පැමිණෙන පොරොන්දුවත් සමඟිනි. අනතුරුව එවැනි නිවාස කීපයකම අවාසනාවන්ත ජීවිතයක් ගත කළ ඔහුට කිසිදින මිතුරෙකු නොසිටියේ ඒ කිසිදු ස්ථානයක ප් රමාණවත් කාලයක් ජීවත් නොවූ නිසාය. තම තනිකමේ අඳුරු වේදනාව සමනය කර ගැනීම සඳහා ඔහුට සිටියේ කිලිටි රෙදි බෝනික්කෙක් පමණකි. ඒ බිය දනවන පරිසරයන් තුළ ඔහුට තිබූ උණුසුමත් ආරක්ෂාවත් බෝනික්කා විය. මේ ඔහුගේ අහිමි වී ගිය ළමා විය පිළිබඳ අනුවේදනීය කතාව පමණක් නොව සෙනෙහස සොයා ගිය තවත් පිරිසකගේ කතාවයි.
In stock
අනාරාධිත

අනාරාධිත

තරු දිහා බලන් සිවුරුහං බාන කවියෙක්... දඩබ්බරයා කී සැණින් ඇඳෙන්නේ ගසගරත්තු මුරණ්ඩු කවි රූපයක් වුව ද එය එසේ නැත. ඔහු කලෙක සිටම තමන්ගේම කවියක් නිමහම් කිරීමට දතකන්නෙකි. කවිය තමන්ගේ වුව ද අනුන්ගේ සකලවිධ දුක්ඛ දෝමනස්සයන් තම හදට පටවා ගන්නා අපූර්ව සංවේදීතාවෙන් ඔහුගේ කවි ධාරිතාව කටමට්ටම් වී තිබේ. තමන් අමතක කර අනෙකා වෙතට හැරීම, කවියේ තාක්ෂණ ක් රමවේද හා කෙතරම් හැලහැප්පෙන්නේද යන්න ඔහු පයිසෙකට මායිම් නොකරයි. දඩබ්බරයා දඩබ්බරයකු වන්නේ එතැනදීය ! කෙටි ලී බංකුවකි, අතරමං යුවළකට නිර්ලෝභීව තම දෙපස පුදන... ඉහළ කෝණයකින් පහන් කණුවකි, බංකුව දෙස බලන... ඒ දඩබ්බරයාගේ ප් රදීපාගාර හදවතය! - ටිම්රාන් කීර්ති -
Out of stock
ඉකි බිඳින්නද මුදු පැළැන්දේ
Out of stock
අධ්යාපනයේ දාර්ශනික පදනම

අධ්යාපනයේ දාර්ශනික පදනම

ජාතික අධ් යාපන ආයතනය මගින් පැවැත්වෙන අධ් යාපන ඩිප්ලෝමා, සහ අධ් යාපනවේදී පාඨමාලාවල 'අධ් යාපනයේ දාර්ශනික පදනම විෂය ඉගැන්වීමේ කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කරන එච්.එම්. චන්ද් රසේකර මහතා විවෘත විශ්වවිද් යාලයේද බාහිර කථිකාචාර්යවරයෙකි. දිගුකලක් ඉගැන්වීම, අත්දැකීම් හා පළපුරුද්ද තුළින් අධ් යාපනයේ දාර්ශනික පදනම පිළිබඳ මෙම කෘතිය සාරගර්භ වී ඇතිවා සේම අදාළ පාඨමාලා ලාභීන්ගේ අවශ් යතා හඳුනාගෙන ඒ සඳහා ප් රතිඋපකාරක වශයෙන් ලියවී ඇත. ප් රථම උපාධිය (ගෞරව), අධ් යාපන ඩිප්ලෝමා, අධ් යාපනපති, වැනි දේශීය විශ්වවිද් යාලයීය උපාධිවලට අමතරව, කැනඩාවේ සයිමන් ප් රෙෂර් විශ්වවිද් යාලයෙන් ගුරු අධ් යාපන ඩිප්ලෝමාවක්ද, ලන්ඩන් විශ්වවිද

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us