Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
සෙයිලං ගිය ඇත්තෝ

සෙයිලං ගිය ඇත්තෝ

ඉසුරු සොයා ගමෙන් නගරයටත් නගරයෙන් ගමටත් මිනිසුන්ගේ සංක් රමණය වීම බොහෝ යුගවල අඩු වැඩි වශයෙන් සිදුවූවකි. එය වර්තමානයේ ඩොලර් පවුම් හෝ ඩිනාර් සොයා විදේශගතවීම වැනි වූවකි. මෙකල මෙන් එකල ද ඇතමෙකු ඒ ගමනින් ලද ඉසුරක් නම් නැත. එහෙත් ඇතමෙක් ඒ අපේක්ෂාවන් ක්ෂාත් ක්ෂාත් කර ගත්හ. මෙම කෘතියට පාදක වන විසිවන සියවස මුල් භාගයේ ද එවැනිම සංසිද්ධීන් සමාජය තුළ සිදු විය. සමාජයේ බොහෝ දෙනෙකුට පෙනෙනුයේ ඉසුරු සොයා ගිය සමහරකු දියුණු වූ සැටි හෝ පවුල් පිටින් වැනසී ගිය අයුරු ය. එසේ වැනසී ගිය අයවලුන් පිළිබඳව ගැඹුරෙන් හදාරා කළ නිර්මාණ සුලභ නැත. එදා සෙයිලමට ඉසුරු සොයා ගිය අයකු පතුල දක්වා පිරිහී ගිය අයුරුත්, ගමේ රැඳී පූර්ණත්වය ලබා
In stock
ඊජිප්තු අභිරහස් 2

ඊජිප්තු අභිරහස් 2

මෙය කීර්තිමත් බ් රිතාන් ය ගවේෂක, ලේඛක පෝල් බ් රන්ටන් විසින් රචිත a search in secret egypt කෘතියේ සිංහල පරිවර්තනය වූ පිරමීඩ භූතයින් ඊජිප්තු සන්නාසීන් හා මන්ත් රකරුවන් සමඟ කෘතියේ දෙවන හා අවසාන කොටස යි. මධ් යම රාත් රීන් හි පවා ඉපැරණි දේවස්ථාන තුළත් නටබුන් අතරත් සැරිසරමින් මළවුන්ගේ මිටියාවතේ අඩු තුන්හාරසියයක් පොළොව යට තද ගලෙහි තනන ලද පාළු සොහොන් ගැබ් තුළත්, නයිල් ගඟ, කාන්තාරය හා ප් රපාතාකාර ගිරි දුර්ග පසු කරමින් ඊජිප්තුවේ සංචාරය කොට බ් රන්ටන් මෙහි සපයා ඇති කරුණු ද විශ්මයජනකය. විෂඝෝර නාගයින්, පොළඟුන් වාසය කරන බෙන තුළට අත දමා දළ නොකඩා මන්ත් ර බලයෙන් බෙල්ල වඩා ඔතා ගන්නා ෂීක් මවුසා ඵල් හාවිත්, සුපිරි
In stock
ඔබයි ලක්ෂපති

ඔබයි ලක්ෂපති

ඔබයි ලක්ෂපති සියලු තරඟ විභාග සඳහා සාමාන් ය දැනුම ප් රශ්නෝත්තර සංග් රහය නිව්ටන් ගුණසේකර දෙස් විදෙස් දැනුම් සාපිපාසයෙන් පෙළෙන ඕනෑම අයෙකුට භාවිත කළ හැකි ඔබයි ලක්ෂපති ග් රන්ථය අලුත්ම හැඩතලයකට අනුව සම්පාදිත සාර සංග් රහයකි. ලොව සියලු අංශයන්ම ආවරණය වන පරිද්දෙන් සම්පාදිත මෙම ග් රන්ථය සාමාන් ය දැනුම පිරික්සන ඕනෑම තරග විභාගයක් සඳහා පෙනී සිටින උදවිය අනිවාර්යයෙන්ම පරිශීලනය කළයුතු අත්පොතක් ලෙසට හඳුන්වා දිය හැකිය. ප් රවීණ නවකතා රචකයෙකු වන නිව්ටන් ගුණසේකර විද්වතාණන් දැනුමෙන් සපිරි මෙබඳු කෘතියක් සම්පාදනය කිරීමට පියවර ගැනීම පාඨක ප් රජාවගේ නොමඳ ගෞරවයට හේතුවනවා ඇත
In stock
ගලන ගඟ මනරම්

ගලන ගඟ මනරම්

නිව්ටන් ගුණසේකර ගලන ගඟ මනරම් නිව්ටන් ගුණසේකරයන්ගේ හැටවසරකට ආසන්න සත් ය ජීවන අත්දැකීම් පාදක කොට ගෙන 'ගලන ගඟ මනරම්' නමින් ප් රකාශිත මෙම නිර්මාණ කෘතිය නව සාහිත් ය ප් රභේදයක් වූ ස්වයං චරිතානුබද්ධ නවකතාවක් (autobiographical novel) ලෙසට හඳුන්වා දිය හැකිය. සත් යවාදී චරිතයක ඇතුළාන්තය අවංක හා ඊට අදාළ සිද්ධිදාමයන් නාට් යාත්මක අයුරින් ප් රතිනිර්මාණය කිරීමට කතුවරයා දක්වා ඇති සුරුබුහුටිකම හා ප් රතිභානය පාඨක සිත අමන්දානන්දයට පත් කරවයි. ප් රශස්ත ගුවන්විදුලි මාධ් යවේදියකු මෙන්ම ප් රවීණ සාහිත් යධරයකු වශයෙන් ජනප් රිය නමක් දිනා සිටි කතුවරයා පාසල් වියේ සිට අද දක්වා පැමිණි ගමන්මග මෙහි ප් රතිනිර්මාණය කොට ඇත්තේ ගල්
In stock
හිරෝෂිමාවේ කඳුළු

හිරෝෂිමාවේ කඳුළු

දෙස්-විදෙස් අත්දැකීම් ඇති මාධ් යවේදී චන්දන විජේකෝන්, තම විෂය සීමා හා ඉන් පිටත විෂයන් පිළිබඳ කෘති පහක් ලියා පළ කැර ඇති අතර, හිරෝෂිමාවේ කඳුළු ඔහුගේ හයවැනි කෘතියයි. මෙම කෘතිය අනුවර්තනයක් වන අතර, හිරෝෂිමාවට හෙළනු ලැබූ න් යෂ්ටික බෝම්බයට හසු වූ වින්දිතයන්ගේ අත්දැකීම් සමාජයට සම්ප් රේෂණය කරනු ලබන සන්නිවේදන මෙවලමකි. චන්දන විජේකෝන්, කොළඹ සහ ශ් රී විජයවර්ධනපුර විශ්වවිද් යාලවලින් උසස් අධ් යාපනය නිම කැර ඇති අතර, කොළඹ විශ්වවිද් යාලයේ ශ් රී පාලි මණ්ඩපයෙන් ජනමාධ් යවේදය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ලබාගත් වෘත්තීය මාධ් යවේදියෙකි. මහා බ් රිතාන් ය, ස්වීඩනය සහ ජර්මනිය ආදී රටවලදී පුවත්පත් කලාව පිළිබඳ න් යායිකව හා
In stock
රන් දෝලා

රන් දෝලා

"ම ගේ සිත් සතන් තුළ අභ් යන්තර විප්ලවයක් සිදුවෙමින් ඇත. ඒ සුන්දර මොහොත, ඒ සුන්දර සැන්දෑව මට නුපුරුදු අත්දැකීමකි. එය වැසි කුණාටුවකට මැදිව ස්පර්ශයෙන් හා රාගයෙන් මුසපත් වූ ඇලීමක් ගැටීමක් නොවීය. ඇගේ ජීවන සුවඳ තාමත් වාහනය පුරා රැඳී ඇත. ඇය මට ලබා දුන්නේ ආදරය සුන්දර බව දනවන අධ් යාපනයකි. ස්වයං සිද්ධව ඇය සිප ගැනීමේ වරදක් ඇත්ද? මා ඇයට යම් කිසි ප් රතිචාරයක් දිය යුතුව තිබුණි. එය එසේම සිදුවිය. විවිධාකාර හැඟීම් සමඟ දැන් පොර බැඳීමෙන් පලක් නැත. අතුල විතානගේ මහතාගේ නවතම නිර්මාණය "රන් දෝලා" සරල සුන්දර ආශ්වාදජනක කථාවකි. සිදුවීම් මාලාව ක් රමයෙන් කූටප් රාප්තිය කරා රැගෙන අවුත් ඇති සැටි මනහරය. ආචාර්ය ප් රේමරත්න සමරනා
In stock
ගමෙන් සෙයිලමට

ගමෙන් සෙයිලමට

දියුණු වීමට නම් ගමෙන් සෙයිලමට (නගරයට) යා යුතු යැයි එදා ඇතැමෙක් විශ්වාස කළහ. එය අදටත් වලංගු කතාවකි. එහෙත් බොහෝවිට එය හැම යුගයකටමත්, හැම දෙනාටමත් එකසේ සර්ව සාධාරණ වූවේ නැත. නගරයට ගිය බොහෝ දෙනෙක් වැඩි වැඩියෙන් ධනය රැස්කරගෙන හෝ ඉගෙනගෙන රැකියාවක් කර හෝ සමාජයේ ඉහළ තැන් ලබාගත් බවට ජීවමාන සාක්ෂි හැම කල්හිම පැවතිණ. විසිවන සියවසේ මුල්භාගයේ පිටිසර ගමක විසූ මෙම කතාවේ එන ගැමි පවුලක කිහිප දෙනෙක් සෙයිලමේ (නගරයේ) ඓ්ශ්චර්ය සොයාගෙන ගම හැරදා ගියහ. එහෙත් ඔවුන් අසා තිබූ පරිදි නගරයේ ධන නිධානය ඔවුන්ට පෑදුණේ නැත. එහෙත් ගමේ රැඳුණු එම පවුලේ තවත් අයෙකු ගමෙන් ලබාගත හැකි සියලු යස ඉසුරු ලබා ගැනීමට සමත් විය. ගම හැරගියවුන් ව
In stock
අහස් ඉම

අහස් ඉම

ඕස්ට් රේලියාවේ සිඩ්නි නගරයේ වාසය කරමින් සිංහල සාහිත් යයට සහ සංස්කෘතියට ඉමහත් සේවයක් කරන සමන් මහානාම දිසානායක මහතාගේ නවතම නවකතාව වන 'අහස් ඉම' සාහිත් යය කෘතිය පිළිබඳ වචන කිහිපයක් හෝ ලියා එය ඇගයීමට අවස්ථාව ලැබීම ඉමහත් සතුටකි. පැරණි සංස්කෘත සම්ප් රදායට අනුව වීමසීමේදී මෙබඳු සාහිත් යමය කෘතියක මූලික අංග පහක් තිබීම අවශ් ය වේ. එම අංග පහ නම් සඤ්ඤා, නිමිත්ත, කර්තෘ, ප් රමාණය සහ ප් රයෝජනය නම් වෙයි. මෙම කෘතියේ සඤ්ඤාව වනුයේ "අහස් ඉම" යන්නයි. දියුණුව පතන, ධෛර්යමත්, ඉදිරියට යාමේ අරමුණක් ඇති පද්මාවතී චරිතය තුළින් ග් රන්ථ සඤ්ඤාව මතු කොට දැක්වෙන්නේ ඉතාමත් දක් ෂ ලෙසය. පද්මාවතීගේ දියුණුවේ සහ බලාපොරොත්තුවේ ඉම අහසයි.
In stock
පලාගිය අමාව

පලාගිය අමාව

ප් රාදේශීය ලේකම්වරයකු ලෙස අම්පාර දිස්ත් රික්කයේ සේවය කළ පියදාස උඩවත්ත මහතා රාජ් ය බලය අයුතු ලෙස යොදමින් වැස්සන් පෙළනවා වෙනුවට ඔවුන්ට ද විශිෂ්ට සේවයක් කර. දැයෙන් ගිලිහෙන දිගාමඩුල්ලේ ජන සම්ප් රදායන් ගවේෂණය කරමින් හැකිතාක් ලේඛනගත කරන පුරෝගාමියෙකි. දැනට වසර ගණනකට පමණ පෙර සිටි දිගාමඩුල්ලේ අව් යාජ ගැමියාගේ ජීවන පුවත අතැඹුලක් සේ දත් කතුවර පියදාස උඩවත්ත මහතා ගැමියාගේ සිරිත් විරිත් සම්ප් රදායේ මාහැඟි තැන් 'පලාගිය අමාව' නවකතාවෙන් ගෙන හැර පායි. එය බොහෝ විට ගොනුවන්නේ විරල වශයෙනි. දිගාමඩුල්ලේ ගැමියාගේ ජීවන සිතුම් පැතුම් ගෙත්තමක් ලෙස මෙම නවකතාවත් සමග ඔබ වෙත ගෙනෙන්නේ අපූර්ව අත්දැකීමක් ලෙසිනි.
In stock
මන්දානිල

මන්දානිල

ලෝකයට මානවදයාව දායාද කරන්නී ගැහැනියයි. ඉන් ඈ පුරුෂාධිපත් යය පයෙහි දූවිල්ලක් බවට පත් කරයි. මෙය හඳුනා නොගත් නූතන 'උගත් ගැහැනිය' කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් තම කායික මානසික ශක්තිය අපතේ යවයි. එය හඳුනා ගත් සාම්ප් රදායික බුද්ධිමත් ගැමි ගැහැනිය එම ශක්තිය, දහවලට දාහයෙන් වෙළුණු කඨෝර පොළොවට වැහි බිඳක් ඇද එන සිහිල් 'මන්දානිලක්' බවට පත් කරයි. රාත් රියට සූර්යයා වන් තම ස්වාමියාගේ පාදපරිචාරිකාව වෙමින්, පවුල නමැති ලෝකය එකලු කර සනසන සොමි සඳ රැසක් බවට පත් කරයි. ඒ රැස, ඉමක් කොනක් නැති ක්ෂිරපථය හා තෙරක් නැති මහ සයුර විනිවිද යන්නේ යම් සේ ද, ඈ ප් රඥාවෙන් අනූන වන්නී ය. ඉවසිලිවන්ත වූ හීන් මැණිකා වැන්නියන්ගේ මෛත් රී
In stock
මරුකතරට

මරුකතරට

මරකතරට පියදාස උඩවත්ත වෙන නිලධාරියො වාගෙ සල්ලි හොයන්ඩ මම වැඩ කෙරුවෙ නෑ. ඒක මේ හැම දෙනාම දන්නවා. මේ හැම දේකින්ම මම බලාපොරොත්තු වුණේ මේ කොට්ඨාසෙ ඉන්න වෙහෙස මහන්සි වෙන මිනිස්සුන්ට සිහිල් සුළං රැල්ලක් වෙන්ඩ. මරු කතරක ජීවත්වෙන මේ මිනිස්සුන්ට අඩුම තරමින් පොද වැස්සක්වත් වෙන්ඩ. එහෙම හිතපු, එහෙම වැඩ කරපු මට දැන් වැඩ කරන්ඩ වෙලා තියෙන්නෙ කොහොම ද? දත් තිස් දෙකට මැදිවුණු දිවට වාගෙ. එහෙමත් නැත්නම් මම දැන් ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩියක් වාගෙ. මේ විදිහට හරි අමාරුයි වැඩ කරන්ඩ. ඔය කවුරුවත් නොකිව්වට ඉහළ නිලධාරීන්ගෙන් හුඟ දෙනෙක්ගෙ තත්ත්ව මේක තමයි. වලිගෙ හංගගෙන ඉන්න අය බේරෙනවා. කොන්ද තියෙන අයට කැපෙනවා. මේ පළාතට මම ආව
In stock
සර්වඥ භික්ෂා පාත්ර ධාතූන් වහන්සේ

සර්වඥ භික්ෂා පාත්ර ධාතූන් වහන්සේ

යුද්ධයෙන් පැරදී පැන යන සතුරන් උතුම් වූ පාත් ර ධාතූන් වහන්සේ ත් දළදා වහන්සේ ත් ගෙණ නැව් නැගී එතෙර යන බව දැන ගැනීමට ලැබුණි. එය එසේ වුව හොත් මේ ලංකාද්වීපය හිස් වන්නේය. මේ ලක්දිව මුතු මැණික් ආදී මහත් වූ වස්තු මොන තරම් තිබුණ ත් ඒ සියලු වස්තූන්ට වඩා ශ් රේෂ්ඨ රත්න වන්නේ අප ධර්මස්වාමීන් ගේ දළදා වහන්සේ ත් පාත් ර ධාතූන් වහන්සේ ත් ය. මේ ධාතූන් වහන්සේලා දෙනම නැති වුව හොත් මහත් වූ ධනයක් වියදම් කර මහත් වූ වෙහෙසක් ගෙණ මේ රට එක්සේසත් කිරීමට මා ගන්නා උත්සාහය ඒකාන්තයෙන් ම ඵලක් නැති වන්නේය. ඉතා අගනා මැණික්වලින් බබළන රමණීය ඔටුන්නකින් මගේ හිස අලංකාර වී තිබේ. ඒත් එය පවිත් ර වන්නේ මහර්ෂීන් වහන්සේ ගේ උතුම් වූ දළදා වහ
In stock
බැද්දට හඳ පායාවිත්

බැද්දට හඳ පායාවිත්

ප් රාදේශීය ලේකම්වරයකු ලෙස අම්පාර දිස්ත් රික්කයේ සේවය කළ පියදාස උඩවත්ත රාජ් ය බලය අයුතු ලෙස යොදමින් වැස්සන් පෙළනවා වෙනුවට ඔවුන්ට ද විශිෂ්ට සේවයක් කර, දැයෙන් ගිලිහෙන දිගාමඬුල්ලේ ජන සම්ප් රදායන් ගවේෂණය කරමින් හැකිතාක් ලේඛනගත කරන පුරෝගාමියෙකි. දැනට වසර ගණනකට පමණ පෙර සිටි දිගාමඬුල්ලේ අව් යාජ ගැමියාගේ ජීවන පුවත අතැඹුලක් සේ දත් කතුවර පියදාස උඩවත්ත ගැමියාගේ සිරිත් විරිත් සම්ප් රදායේ මාහැඟි තැන් "බැද්දට හඳ පායාවිත්" නවකතාවෙන් ගෙන හැර පායි. එය බොහෝ විට ගොනුවන්නේ විරල වශයෙනි. දයාවංශ ජයකොඩි සහ සමාගම විසින් 2011 වසර සඳහා පවත්වනු ලැබූ නවකතා අත්පිටපත් තරගයෙන් ජයග් රාහී නවකතාව ලෙස තෝරාගත් "බැද්දට හද පායාවිත්"
In stock
නෑසෙන මානය

නෑසෙන මානය

කරුණාදාස සූරියආරච්චි නෑසෙන මානය ඒ ඔක්කොම රැවටිලි වීරෙ... මං බොන එකත් උඹ නොබොන එකත් එක වගේම රැවටිලි. මං බීල හිත රවට්ටගන්ඩ පුරුදු වෙලා... උඹ නොබී හිත රවට්ටගන්ඩ පුරුදු වෙලා... ඒත් ඇත්ත තියෙන්නේ කොහෙද කියල අපි දෙන්නම දන්නෙ නෑ... අපි මොකට ද ඒක දැනගන්නෙ... ඒ ඇත්ත දැනගත්තාම අපට අපේ ජීවිතේ නැතුව යනවා... දැන් අපි යමු. උඹ උඹේ හිතට එකඟව තීරණ ගනිං වීරෙ... උඹට උඹේ ජීවිතය හම්බ වෙයි. මට එහෙම තීරණයක් ගන්ඩ බැරුව ඉන්නෙ... ඒක හින්ද මට කවදාවත් මගේ ජීවිතේ හම්බ වෙන්නෙ නෑ... මං මගෙ ජීවිතේ දකිනවා. ඒත් මට එතෙන්ට යන්ඩ ආත්ම ශක්තියක් නෑ... ඒක හින්දා මං කොටුවෙච්චි මිනිහෙක් වගේ ඉන්නවා. ඒත් මගෙ හිත මාව වෙනස් කරන්ඩ උත්සාහ කර
In stock
භාවනාවෙන් සැනසීම

භාවනාවෙන් සැනසීම

ඇලෙක් රොබට්සන් සිරිමතාණන් මාහට මුලින්ම දැන හැඳින ගැනීමට ලැබුණේ, 1971 වසරේ ඇසළ පුන්පෝය දිනයේ, මහරගම විශේෂ ගුරු විදුහලේ මහා සීල භාවනා වැඩසටහනේදීය. එදින එහි ආරාධිත විශේෂ දේශකයන් වූ පූජ් යපාද මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමි, පූජ් යපාද අම්පිටියේ රාහුල මාහිමි, මහාචාර්ය ජී. පී. මලලසේකර, ආචාර්ය වෙත්තමුනි, අභිධම්මික ඩී. ඇම්. බුද්ධදාස, බ් රහ්මචාරී ධර්මසේන ආරියතිලක, අධ් යාපන අධ් යක් ෂ එස්. එෆ්. ද සිල්වා, කථිකාචාර්ය අශෝක දේවේන් ද් ර යන ගිහි පැවිදි විද්වතුන් අතර ඇලෙක්ස් රොබට්සන් මහතා ද විය. එතැන් සිට වර්ෂයක් පාසා ඇසළ සීලසමාදානයේදී මහරගම ගුරු විද් යාලයේදීත්, මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේදීත් අප දෙදෙන එකට හමුවී ඇත.

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us