Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
අහස් ඉම

අහස් ඉම

ඕස්ට් රේලියාවේ සිඩ්නි නගරයේ වාසය කරමින් සිංහල සාහිත් යයට සහ සංස්කෘතියට ඉමහත් සේවයක් කරන සමන් මහානාම දිසානායක මහතාගේ නවතම නවකතාව වන 'අහස් ඉම' සාහිත් යය කෘතිය පිළිබඳ වචන කිහිපයක් හෝ ලියා එය ඇගයීමට අවස්ථාව ලැබීම ඉමහත් සතුටකි. පැරණි සංස්කෘත සම්ප් රදායට අනුව වීමසීමේදී මෙබඳු සාහිත් යමය කෘතියක මූලික අංග පහක් තිබීම අවශ් ය වේ. එම අංග පහ නම් සඤ්ඤා, නිමිත්ත, කර්තෘ, ප් රමාණය සහ ප් රයෝජනය නම් වෙයි. මෙම කෘතියේ සඤ්ඤාව වනුයේ "අහස් ඉම" යන්නයි. දියුණුව පතන, ධෛර්යමත්, ඉදිරියට යාමේ අරමුණක් ඇති පද්මාවතී චරිතය තුළින් ග් රන්ථ සඤ්ඤාව මතු කොට දැක්වෙන්නේ ඉතාමත් දක් ෂ ලෙසය. පද්මාවතීගේ දියුණුවේ සහ බලාපොරොත්තුවේ ඉම අහසයි.
In stock
මන්දානිල

මන්දානිල

ලෝකයට මානවදයාව දායාද කරන්නී ගැහැනියයි. ඉන් ඈ පුරුෂාධිපත් යය පයෙහි දූවිල්ලක් බවට පත් කරයි. මෙය හඳුනා නොගත් නූතන 'උගත් ගැහැනිය' කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් තම කායික මානසික ශක්තිය අපතේ යවයි. එය හඳුනා ගත් සාම්ප් රදායික බුද්ධිමත් ගැමි ගැහැනිය එම ශක්තිය, දහවලට දාහයෙන් වෙළුණු කඨෝර පොළොවට වැහි බිඳක් ඇද එන සිහිල් 'මන්දානිලක්' බවට පත් කරයි. රාත් රියට සූර්යයා වන් තම ස්වාමියාගේ පාදපරිචාරිකාව වෙමින්, පවුල නමැති ලෝකය එකලු කර සනසන සොමි සඳ රැසක් බවට පත් කරයි. ඒ රැස, ඉමක් කොනක් නැති ක්ෂිරපථය හා තෙරක් නැති මහ සයුර විනිවිද යන්නේ යම් සේ ද, ඈ ප් රඥාවෙන් අනූන වන්නී ය. ඉවසිලිවන්ත වූ හීන් මැණිකා වැන්නියන්ගේ මෛත් රී
In stock
මරුකතරට

මරුකතරට

මරකතරට පියදාස උඩවත්ත වෙන නිලධාරියො වාගෙ සල්ලි හොයන්ඩ මම වැඩ කෙරුවෙ නෑ. ඒක මේ හැම දෙනාම දන්නවා. මේ හැම දේකින්ම මම බලාපොරොත්තු වුණේ මේ කොට්ඨාසෙ ඉන්න වෙහෙස මහන්සි වෙන මිනිස්සුන්ට සිහිල් සුළං රැල්ලක් වෙන්ඩ. මරු කතරක ජීවත්වෙන මේ මිනිස්සුන්ට අඩුම තරමින් පොද වැස්සක්වත් වෙන්ඩ. එහෙම හිතපු, එහෙම වැඩ කරපු මට දැන් වැඩ කරන්ඩ වෙලා තියෙන්නෙ කොහොම ද? දත් තිස් දෙකට මැදිවුණු දිවට වාගෙ. එහෙමත් නැත්නම් මම දැන් ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩියක් වාගෙ. මේ විදිහට හරි අමාරුයි වැඩ කරන්ඩ. ඔය කවුරුවත් නොකිව්වට ඉහළ නිලධාරීන්ගෙන් හුඟ දෙනෙක්ගෙ තත්ත්ව මේක තමයි. වලිගෙ හංගගෙන ඉන්න අය බේරෙනවා. කොන්ද තියෙන අයට කැපෙනවා. මේ පළාතට මම ආව
In stock
සර්වඥ භික්ෂා පාත්ර ධාතූන් වහන්සේ

සර්වඥ භික්ෂා පාත්ර ධාතූන් වහන්සේ

යුද්ධයෙන් පැරදී පැන යන සතුරන් උතුම් වූ පාත් ර ධාතූන් වහන්සේ ත් දළදා වහන්සේ ත් ගෙණ නැව් නැගී එතෙර යන බව දැන ගැනීමට ලැබුණි. එය එසේ වුව හොත් මේ ලංකාද්වීපය හිස් වන්නේය. මේ ලක්දිව මුතු මැණික් ආදී මහත් වූ වස්තු මොන තරම් තිබුණ ත් ඒ සියලු වස්තූන්ට වඩා ශ් රේෂ්ඨ රත්න වන්නේ අප ධර්මස්වාමීන් ගේ දළදා වහන්සේ ත් පාත් ර ධාතූන් වහන්සේ ත් ය. මේ ධාතූන් වහන්සේලා දෙනම නැති වුව හොත් මහත් වූ ධනයක් වියදම් කර මහත් වූ වෙහෙසක් ගෙණ මේ රට එක්සේසත් කිරීමට මා ගන්නා උත්සාහය ඒකාන්තයෙන් ම ඵලක් නැති වන්නේය. ඉතා අගනා මැණික්වලින් බබළන රමණීය ඔටුන්නකින් මගේ හිස අලංකාර වී තිබේ. ඒත් එය පවිත් ර වන්නේ මහර්ෂීන් වහන්සේ ගේ උතුම් වූ දළදා වහ
In stock
බැද්දට හඳ පායාවිත්

බැද්දට හඳ පායාවිත්

ප් රාදේශීය ලේකම්වරයකු ලෙස අම්පාර දිස්ත් රික්කයේ සේවය කළ පියදාස උඩවත්ත රාජ් ය බලය අයුතු ලෙස යොදමින් වැස්සන් පෙළනවා වෙනුවට ඔවුන්ට ද විශිෂ්ට සේවයක් කර, දැයෙන් ගිලිහෙන දිගාමඬුල්ලේ ජන සම්ප් රදායන් ගවේෂණය කරමින් හැකිතාක් ලේඛනගත කරන පුරෝගාමියෙකි. දැනට වසර ගණනකට පමණ පෙර සිටි දිගාමඬුල්ලේ අව් යාජ ගැමියාගේ ජීවන පුවත අතැඹුලක් සේ දත් කතුවර පියදාස උඩවත්ත ගැමියාගේ සිරිත් විරිත් සම්ප් රදායේ මාහැඟි තැන් "බැද්දට හඳ පායාවිත්" නවකතාවෙන් ගෙන හැර පායි. එය බොහෝ විට ගොනුවන්නේ විරල වශයෙනි. දයාවංශ ජයකොඩි සහ සමාගම විසින් 2011 වසර සඳහා පවත්වනු ලැබූ නවකතා අත්පිටපත් තරගයෙන් ජයග් රාහී නවකතාව ලෙස තෝරාගත් "බැද්දට හද පායාවිත්"
In stock
භාවනාවෙන් සැනසීම

භාවනාවෙන් සැනසීම

ඇලෙක් රොබට්සන් සිරිමතාණන් මාහට මුලින්ම දැන හැඳින ගැනීමට ලැබුණේ, 1971 වසරේ ඇසළ පුන්පෝය දිනයේ, මහරගම විශේෂ ගුරු විදුහලේ මහා සීල භාවනා වැඩසටහනේදීය. එදින එහි ආරාධිත විශේෂ දේශකයන් වූ පූජ් යපාද මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමි, පූජ් යපාද අම්පිටියේ රාහුල මාහිමි, මහාචාර්ය ජී. පී. මලලසේකර, ආචාර්ය වෙත්තමුනි, අභිධම්මික ඩී. ඇම්. බුද්ධදාස, බ් රහ්මචාරී ධර්මසේන ආරියතිලක, අධ් යාපන අධ් යක් ෂ එස්. එෆ්. ද සිල්වා, කථිකාචාර්ය අශෝක දේවේන් ද් ර යන ගිහි පැවිදි විද්වතුන් අතර ඇලෙක්ස් රොබට්සන් මහතා ද විය. එතැන් සිට වර්ෂයක් පාසා ඇසළ සීලසමාදානයේදී මහරගම ගුරු විද් යාලයේදීත්, මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේදීත් අප දෙදෙන එකට හමුවී ඇත.
Out of stock
ශූර චෞරයෝ

ශූර චෞරයෝ

සර්ප් මයිස්කි ඔහුගේ මුළු ජීවිත කාලයෙන් අඩකටත් වඩා බන්ධනාගාර තුළ දඬුවම් ලැබු ශූර චෞරයෙකි. සපිරි ගෙය තුළදීත්, නිදහස් ලෝකයේ දීත් ඔහු වසර ගණනාවක් සිහිනයෙන් දුවුවේ මහා පරිමාණයේ සොරකමක් සංවිධානය කරන අයුරුය. අවසානයේ ඔහු විසින් තම තීක්ෂණ බුද්ධිය යොදවා නිර්මාණය කරන ලද සැලැස්ම ක් රියාත්මක කිරීම සඳහා ධනවත් පැරඩයිස් පුරවරයේ පිහිටි ප් රධානතම කැසිනෝ සුදූ ශාලාව තෝරා ගත්තේය. අපරාධකරණයේ එක් එක් අංශ පිළිබඳ විශේෂඥයින් සතර දෙනෙකුගේ සහය ඇතිව ඔහු ආරක්ෂිත විදී ගණනාවක් තහවුරු කළ මුළු කැසිනෝවම කොල්ල කෑවේය. බිහිසුණු අපරාධකාරී ක් රියාකාරකම් වලින් පුර්ණ well now my pretty ත් රාසජනක නවකතාව කතුවරයා 1967 වසරේ ප් රබන්ධ කළේය.

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us