Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
3වෙනියා

3වෙනියා

කොළඹ ආනන්දයෙන් හා කොළඹ විශ්ව විද් යාලයෙන් ඉගෙනුම ලැබූ ගිම්හාන්, මා හඳුනාගන්නේ නීති පීඨයේදී ය. එකල මම ඔහුගේ අපරාධ නීතිය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයා වීමි. නීති ශිෂ් යයෙකු වශයෙන් ද ඔහු අපරාධ නීතීය දෙස බැලුවේ ප් රායෝගික ඇසකින්, ප් රශ්නාර්ථයෙනි, කුතුහලයෙනි. ශර්ලොක් හෝම්ස් වැනි රහස් පරීක්ෂක ගණයට අයත් දේශීය, සිංහල නවකතා මා යෞවන කාලයේදී කියවූ නමුත් වර්තමානයේ එවැනි නිර්මාණ ඉතා දුබල වී ඇත. ගිම්හාන් මේ උත්සාහයක් ගෙන ඇත්තේ එම අඩුව පිරවීමටයි. නවීන අපරාධ විද් යා මූලධර්ම හා අධිකරණ විද් යා මූලධර්ම ඔහු මේ සඳහා පාදක කරගෙන තිබේ. යොවුන් ලේඛකයෙකු ලෙස ගිම්හාන්, මේ දරා ඇති ප් රයත්නය, සිංහල රහස් පරීක්ෂක කතා කලාව නව
In stock
ගං පතුලේ මාළිගාව

ගං පතුලේ මාළිගාව

මින්දුල සුදු රෙද්ද බිම අතුරා ඒ මතට රන් කළය හිස් කළේය. උඩට ගත් හුස්ම බිමට හෙළා ගත නොහැකිව මිතුරෝ අන්ද මන්ද වුහ. අද ඉඳලා මේ රත්තරන් ඔයාලාගේ. චුට්ටේ ඔයා මී පස්සේ වැලි ගොඩ දාන්ඩ එපා. වරුණ දයාසිරි ජයන්ත ඔයාලාත් සාධාරණයි. මේ වස්තුවෙන් දියුණු වෙන්න. චුට්ටේ ඉකි ගසමින් හැඬීම නිසා මින්දුල මොහොතකට ගොළු වුවේය. මීට වසර ගණනාවකට පෙර අහිංසකව කෙළි සෙල්ලම් කළ අවදිය ඔහුගේ සිත පුරා දිව ගියේය. අපි මේ ගම රැක ගම්මු චුට්ටේ. අපි දුප්පත් මිනිසුන්ට උදව් කරමු. හැමදාමත් මම ඔයාලත් එක්ක මේ ගමේම ජීවත් වේවි. සතුටු කඳුළු අතරින් ගෙවී ගිය මිනිත්තු කිහිපයකින් පසු ඔවුහු දණින් වැටී සීයාටත් රංවල දෙවි හාමුදුරුවන්ටත් පිං දුන්හ. රත්තරන
In stock
අලෙවිකරණය

අලෙවිකරණය

ආචාර්ය නිහාල් රංජිත් ජයතිලකයන්ගේ මෙම අලෙවිකරණය ශාස්ත් රීය කෘතිය මුලින්ම ප් රකාශයට පත් වූයේ 2007 වසරේදීය. 2009 වසරේදී 2 වැනි මුද් රණය එළිදැක්විණ. මේ 2011 වසරේදී යළි ප් රකාශයට පත් වන්නේ මෙම කෘතියේ 3 වැනි මුද් රණයයි. මෙය ව් යාපාර අධ් යයනය, වාණිජ විද් යාව, අලෙවිකරණය, අලෙවි කළමනා- කරණය, ජනසන්නිවේදනය සහ ජනමාධ් යය යන විෂය ක්ෂේත් රයන්ට අදාළ උසස් පෙළ ඉගෙනුම ලබන ශිෂ් ය ශිෂ් යාවන්ට අතිශයින් ප් රයෝජනවත් ශාස්ත් රීය කෘතියකි. එසේම අලෙවිකරණය හා ජනසන්නිවේදන පාඨමාලා හදාරන අභ් යන්තර හා බාහිර විශ්වවිද් යාල ශිෂ් ය ප් රජාවටත්, බැංකුකරුවන්, අලෙව්කරුවන්, වෘත්තිකයන්, වය් යවසායකයන් හා ව් යාපාරිකයන්ටත් මහඟු අත්වැලක් සපය
In stock
වරා මාලාව

වරා මාලාව

ටොල්ස්ටෝයිගේ ඇනා කැරනිනා කතාවේ කැරනිනා විවාහ වූයේ අසුන්දර පෙනුමක් ඇති මහලු මිනිසෙකු සමඟය. ඒ ඉතා අඩු වයසින්. නමුත් ඩ් රොන්ස්කි නම් තරුණයාගේ ඇසුර ලද පසුව ඇයට ජීවිතය ගැන හරි අවබෝධයක් ඇතිවිය. ඇයට උවමනා වුණේ ඒ තරුණයා සමඟ පිටර්ස්බර්ග් නුවරට පලා යාමටයි. නමුත් තමා කරන්නට යන සමාජ විරෝධී ක් රියාව ගැන තමා ගැනම කලකිරීමට පත්වන තරුණයා ඒ සන්තාපයෙන් ගැලවෙන්නට හිතුවේ දිවි නසා ගැනීමට තීරණය කිරීමෙනි. ආයෙත් ඇස් පියාගත් විට මට පෙනුණේ මගෙ ඇඳ අසල බිම දරණ ගසා ගෙන සිටින නාගයෙකි. ඌ හෙමිහිට පෙනය පුප්පමින් මා දෙස බලා සිටිනවා පෙනුණි ! ඒ නාගයාට මා බිය විය යුතුද කියා මගෙන් අසන්නෙමි. ඒ නාගයා අන් අය බියවැද්දීම සඳහා පාවිච්චි ක
In stock
ඩාර්ලිං

ඩාර්ලිං

වර්තමාන යෞවනිකගේ හෘද ස්පන්දනය කවි සිතුවිලි බවට ප් රතිනිර්මාණය වු නිර්මාණ රැසකින් මේ කවි එකතුව වර්ණවත් වී ඇත.නිදහස් කාව් ය රීතිය අපූරුවට කාව් යොචිතව භාවිත කොට ඇති කිවිදියගේ බොහෝ කවි කල්පනා නැවුම්ය.බුදු සිරිතෙහි ඇතැම් චරිත වර්තමානය හා ගළපමින් නිර්මාණය කොට ඇති සංකල්ප රූප කිවිඳියගේ පරිකල්පනයට නිදසුන්ය.තිවුරනී පෙරේරා කිවිඳිය පැහැදුල් අනාගතයකට හිමිකම් කියන්නියක බවට මෙම කාව් ය සංග් රහය පැහැදිලිව ම සාක්ෂි දරයි. වර්තමානයේ කැලණිය විශ්ව විද් යාලයේ වෛද් ය පිඨයේ වෛද් ය ශිෂ් යාවක ලෙසින් ඉගනුම ලබන ඇය පාසල් ශිෂ් යාවක ලෙසින් 2015 සිට කාව් යකරණයේ නිරතව විවිධ පද් ය රචනා තරගයන්හිදී ජයග් රහණ හිමිකරගත් නිර්මාණශීලී
Out of stock
බෙංගාලි යෙහෙළිය

බෙංගාලි යෙහෙළිය

'බෙංගාලි යෙහෙලිය' වූකලි භාරතයේ මහා නගර මෙන්ම කුඩා නගර ද පසුබිමේ තබා මෙහි කතුවරයා තමාට මඟතොට - යනෙන තැන මුණ ගැසුණු නෙක තරාතිරමේ ගැහැණු -පිරිමි ගැන ද ඒ නුවරුන් ගේ අත්දැකීම් සහ ගතිපැවගුම් චර්යාවන් ගැන ද විචිත් රණය කරමින් ලියැවුණු තිරූ ලිපි මාලාවක් ඇසුරෙන් තෝරා ගත් කතා සමුච්චයකි.කල්කටාව,බොම්බාය,දිල්ලිය බැංගලෝරය සහ මදුරාසිය ඇතුළු තවත් බොහෝ විසල් නගරයන්හි මුණ ගැසෙන මේ ලොකු - පොඩි ඉන්දියානුවන් සමඟ ඒකාත්මික වීමට මෙහිදි පාඨකයාට හැකි වනුයේ ඔවුන්ගේ හඬ ඔස්සේ අප තුළ නින්නාද දෙන මනුෂ් යත්වයේ සෞන්දර්යාත්මක රාවය හේතුවෙනි. බෙංගාලි හෙහෙළිය' රචක නීල් විජේරත්න නීති උපාධිධරයෙකි.වෘත්තියෙන් නිතිඥවරයෙකි. සිංහල - ඉංග්
In stock
ඔබ කළුවරට බයද? - පළමු කොටස

ඔබ කළුවරට බයද? - පළමු කොටස

නිව්යෝක්,ඩෙන්වර්,පැරිස් හා බර්ලින් නගරවලදී පුද්ගලයෝ හතර දෙනෙක් මියයති.එම සිදුවීම හදිසි අනතුරු සේ පෙනෙන්නට ලසල්වා ඇත.එසේ මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ බිරින්දෑවරු දෙදෙනෙක් ද මරණ තර්ජනවලට ලක්වෙති.ඔවුන් මෙසේ මරණ තර්ජනවලට ලක්වීමට හේතුව කුමක්ද? එය ඔවුන්ගේ ස්වාමිපුරුෂයන්ගේ මරණවලට යම් සබඳතාවක් දරයිද? ලෝකප් රකට සමාගමක් මගින් සිදුකළ පර්යේෂණයක් අනුව ඔවුහු ලෝකයේ පාලන බලය සියතට ගැනීමට හැකි සැලසුමක් මත පිහිටා ක් රියාකරති.ඔවුන්ගේ ක් රියාකාරකම් හා මෙම මරණ අතර යම් සබඳතාවක් ඇත්ද ? ත් රාසය හා භීතිය කුළුගන්වන මෙම නවකතාව ලෝකප් රකට අති දක්ෂ කතා රචකයෙකු වෙතිනි.

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us