Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
ලීලා

ලීලා

''මාර්ටින් වික් රමසිංහ මහතා විසින් මා වෙත එවන ලද ලීලා නම් අභිනව ප් රබන්ධ කථාවෙන් කොපියක් ඇබී ස්තූති සහිතව භාරගෙන කියවා බැලිමි. මට නොඑක් විට ලැබෙන පොත්පත් සම්බන්ධ ගුණ දෝෂ පරික්ෂණයට නොවෙහෙසෙන නමුත් මේ පොත ගැන විශේෂ වශයෙන් යමක් ලිවීමට අදහස් විය.මක්නිසාද යත් මාර්ටින් වික් රමසිංහ මහතා යම් යම් දේ සොයා පරික්ෂා කොට බලා ඇත්ත නැත්ත තෝරා බේරා ගැනීමට ආසා ඇත්තෙකැයි පෙනෙන හෙයිනි.'' -යගිරල පඤ්ඤානන්ද නාහිමි සරසවි සඳරැසල 1919 පුනි 19 ''ලීලා නවකතාව පසුබිම් වී ඇත්තේ විචාරයෙන් තොරව බටහිර පමණක් නොව පෙරදිග ද පාරම්පරික අදහස් හා සිරිත් විරිත් අනුකරණය කිරීමයි.නවකතාවේ අදහස් ප් රකාශනයට හසු වී ඇති සමාජ වාතාවරණයත් ඒ පිළිබ
Out of stock
ගල්ඔය විත්ති

ගල්ඔය විත්ති

ගල්ඔය විත්ති වන මැද පිහිටි ජරාවාස වූ වැවකින් පොහොනි වන බොරලු ඇළ අවසන් වන්නේ ගල්ඔය හන්දියේ දුම්රියපොළට පිටු පා පිහිටි සම බිමක ඇති විසල් කුඹුක් වන පෙතකිනි. අක්කර දෙසීයක් පමණ බිමෙහි පිහිටි කුඹුක් වන පෙත දුම්රියපොළක් ගල්ඔයත් අතර බිම් කඩ අරා සිටී. මෙහි පොළොව තැනින් තැන විහි දී ඇති නිල්වන් තණ ඇතිරිල්ලකින් හා මෘදු වැල්ලෙන් යුතුය. මේ සමබිමට වන් බොරලු ඇළ අවසන ගල්ඔය සොයා යන්නේ සිය වල්ලභයා සොයා යන යොවුන් කුමරියක පරිද්දෙනි. බොරලු ඇළත් ගල්ඔයත් යාවෙන තැන වන රොදින් සෙවන වන කුඩා වගුරකි. අවට පැතිර ඇත්තේ වචනයෙන් විස්තර කළ නොහැකි සොඳුරු ආශ්වාදයකි. තෙත්කර බිමෙහි මතුපිට සිය ගණන් සමනල්ලු වසා සිටිති. දිය කඩිති මතුපි
In stock
වංශවතුන්ගේ කැදැල්ල

වංශවතුන්ගේ කැදැල්ල

වංශවත් පවුල් කිහිපයක ජිවන පුවතක් සේ ඇඳී යන මේ මුළු කෘතිය පුරාම අඛණ්ඩ හුයක් සේ මතුව පෙනෙනා එක් ලක්ෂණයක් වනුයේ යුරෝපියානු සංස්කෘතිය කෙරෙහි රුසියානු බුද්ධිමත් පර්ශද අතර පැවති සංවාදයන් සහ විසංවාදයන්හි සෙවණැල්ලයි. ඒ අතරම එය යුරෝපීයානු අධ් යාපනය ලද, යුරෝපියානු ඇවතුම් පැවතුම් මුළු හදින්ම ග් රහණය කරගත් උගත් එනමුදු සිය සමාජයට පිටස්තර බවට පත්, රුසියානු සමාජයෙන් පරාරෝපිත තරුණයන් පිළිබඳව අවධානය යොමු කරයි. මේ සියල්ල යටින් දිවෙනා මානව ප් රේමය සමස්ත කෘතියම ඉහළට ඔසවා තබන්නේ යෞවන අවධිය සහ බිඳවැටුණු පෙම අතරින් මහලු විය කරා පිය නගන මිනිස් හදවතක ලසෝ ගීතය අපුර්ව ආකාරයට වදනට නඟමිනි. මෙහි එන ලැව්රෙට්ස්කි සහ ලීසා අතර

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us