Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Filter results

Filter

10742 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
සින්නදොරෙයි ගේ පුංචි ලෝකය

සින්නදොරෙයි ගේ පුංචි ලෝකය

හයරියන් මිනිස්සු සිත් ග් රහණය කර ගන්නා ලෙස කථාවක්, ගොඩනැගීමේ හැකියාව ගුණසිරි ජයවර්ධනගේ, විශිෂ්ට කුසලතාවයකි. ප් රබල සංකල්ප ශක්තියක් ඇති මේ කතාකරු සිත් ගන්නා සුලු විචිත් ර අවස්ථා නිරායාසයෙන් මෙන් වහා කථාවට එක් කරන්නේ මනා හුරුකමකිනි. මේ තකතාකරු වෘත්තාන්තය ගො ඩ නඟා ඇත්තේ ප් රබල ශිල්පීය ශක්තියකිනි. මොහුගේ භෂා විලාසය සුබමය. නව් යය. සැහැල්ලුය. වර්ණනා සංක්ෂිප්තය. තියුණුය. විචිත් රය. -ජනතා පත් රය බොරදිය හා තිත්තයෝ ඒකාකාරීත්වයට වඩා විවිධත්වය අගය කිරීම මානව ස්වභාවයකි. මේ වන කථාව ලිවීමේදී කතුවරයා උපයෝගී කරගෙන ඇති භාෂා ශෛලිය ද වාග්ථ සම්ප් රදාය ද විචක්ෂණ වාචීවුව ද පාඨක රුචිකත්ව කුළු ගන්වන සුලුය. එය සමකාලීන
Out of stock
අනපායිනී

අනපායිනී

වැස්ස නම් සතියට සැරයක් බැරි නම් මාසෙකට වතාවක් දෙවතාවක් හරි කඩා වැටෙනවාමයි. ඒත් ඒ එකම වැස්ස අරන් එන දේවල් නම් හාත්පසින්ම වෙනස්. ගහකොළට සතාට සීපාවට විතරක් නෙමෙයි, අපේ ජීවිත වලටත් වැහි වහින්නම ඕන... නා කපන වැහි එක්ක දෙගොඩතලා යන ගංවතුර ගලන්නම ඕන... ජීවිතේ වට කරල බැන්ඳ බැමි කඩා ඉහිරිල යන්නම ඕන... ආන්න එදාට පුතේ මිනිස්සු අළුතෙන් ඉපදෙනවා අළුතෙන් හිතන්න පටන් ගන්නවා... අළුතෙන් ජීවිතේ දකිනවා අපුච්චා හරි. මහා වැස්සක් දිහා බලන් මුළු කුඹුර ලියැද්දම පාළු වුණ දවසක අපුච්චා කිව්ව මේ කතා කුඹුරු ලියැද්ද එක්ක සැසඳුවට මට වැටහුණේම නෑ. ඒත් අද මගේම ජීවිතේ එක්ක අපුච්චගෙ වචන පෑහෙනවා. මං අළුතෙන් ඉපදෙමින් ඉන්නවා. මෝඩ ටික
Out of stock
පිණි පබළු

පිණි පබළු

....මිනිහෙක් වශයෙන් මෙලොවදී ලබන හැම රසයක්ම, හැම වින්දනයක්ම, පසු - පස දුක වේදනාව සංතාපය කියන බලවේග අකාරුණිකව ලුහුබැඳ එනව.... ඒක අපි කාටත් පොදුයි. ඔයා අපි හැමෝටම වඩා හොඳින් එය තේරුම් ගෙන ගොඩක් ඉදිරියට ගිහින් තියෙන්නෙ නැවත ජීවිතය දිහා නොබලන්න. ඒ නිසාම ඔයා අද ඔයාටම වෙන් වූ ක්ෂේම භූමියක් කරා නිදහස්ව පිය නගනව...... ඓතිහාසික පඬුවස්නුවර පුරවරයට අයත් දොරටියාගෙදර, මඟුලාගම නම් වූ සුන්දර ගම්මානයේ උපත ලද දිසානායක මුදියන්සේලාගේ මැණිකේ දිසානායක නම් වූ ඇය සිය රාජකාරී ජීවිතයේදී ඩී. එම්. එම්. දිසානායක නම් විය. කලාව සිය විනෝදාංශය කරගත් ඇය ඒ නිසාම මුද් රිත මාධ් ය හා විද් යුත් මාධ් ය තුළින් ජනතාව අතරට ගියේ මඟුලාගම
In stock
වණ අරණක සඳ පහන - ශ්රී ලංකා හයිකු කාව්ය සංග්රහය

වණ අරණක සඳ පහන - ශ්රී ලංකා හයිකු කාව්ය සංග්රහය

ශ් රී ලංකා හයිකු සංගමයේ සභාපති පාලිත සේනාරත්න කිවිඳුන් මෙහෙයවන අන්තර්ජාල වැඩමුළු අතරට එක්වෙමින් ලෝක පූජිත ජපන් හයිකු කවි ක් රමය කැපවීමෙන් හදාරන සමන්ති රණමුකගේ කිවිඳියගේ කුලුඳුල් කාව් ය සංග් රහය යි "වන අරණක සඳ පහන . දකුණු පළාතේ නිහිලුව නම් සොඳුරු ගම්මානයේ ඉපිද කුඩා අවධියේ පටන් හුදෙකලාව ප් රිය කරමින් සොබා දහම හා ජීවීන් දෙස සංවේදී සිතකින් බලමින් සීයා සමග තරඟයට කවි ගායනා කරමින් ඇය සොඳුරු ළමා විය ගත කර ඇත. විවාහයෙන් පසු කොළඹ කොට්ටාව ප් රදේශයේ දිවි ගෙවන ඇය දැනට පුද්ගලික සමාගමක අධ් යක්ෂවරියක් ලෙස සේවය කරන්නී ය. ඇහෙනවද ගඟ ගලන හඬ... වනපෙත දැහැන නොබිඳ do you hear the river flowing not disturbing the med
Out of stock
සඳසේ බැස නොයා

සඳසේ බැස නොයා

ජීවිතය බෝ මළුවක් කර ඒ තුළ ආදරයේ පහන් සිළු දල්වා "තර්ක දර්ශන" නමින් වූ ඔහු දේවාත්මයක් සේ පිදූ ඈ "ධරණී" නම් වූවාය. ඇති හැකි පවුලක එකම දරුවා වූ ඇය සිය ගුරුවරයාට පෙම් බැන්දාය. ලෝකය ඉදිරියේ වරදකරුවකු වූ ඔහුගේ පියා වෙනුවෙන් ආත්මීය හැඟීමක් කැප කරන්නට සිදු වී වුන් තර්කට ධරණි බෙහෙවින් ආදරය කළාය. හදිසියේ විදේශගත වෙන්නට සිදුවීම නිසාවෙන්, සිදු වූ අත් වැරැද්ද අවසානයේ 'ධරණි' බොහෝ දුර රැගෙන ගියේය. සියල්ල අතහැර යන ඇය අනන්ත දුක් කම්කටොලු විඳ පරිණත වූ යුවතියක සේ පැවිදි දිවියට ඇතුළු වූවාය. නැවත මව් බිමට පැමිණෙන තර්ක සිය පෙම්වතිය සොයා වෙහෙසෙන්නේය. ඔහුට ඇය මුණ ගැසේවිද? දෙහදවත් බැඳ තැබූ ප් රේමය කසාවත අබිමුව ලිහී යා

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us