Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
අහිමි සඳවතිය

අහිමි සඳවතිය

දමින්ද දේශප් රිය රණතුංග සහ මා එකිනෙකා හදුනාගන්නේ ඔහු ලියූ නවකතාවකින් නොවේ. ඒ වසර ගණනාවක් අප දෙදෙනාම සේවය කළ ලක්බිම පුවත්පතේදීය. දමින්ද එකල පත්තර කන්තෝරුවේ ජනප් රිය චරිතයක් වූ අතර ඉන් පිටත ලෝකයේද ජනප් රිය පුද්ගලයෙකු වූයේය. ඒ නවකතාකරුවෙකු හැටියටය. ඔහු ලියන්නේ සිංහල නවකතාවේ ප් රධාන ධාරාව විසින් මල්පොත් නැතහොත් පෙම්කතා හැටියට හඳුන්වනු ලබන ෂානරයක නවකතාය. එහෙත් අපිට පිළිනොගෙන බැරි සත් යය වන්නේ ප් රධාන ධාරාවේ නවකතාවලට වඩා වැඩි පාඨක පිරිසක් දමින්ද වැනි ලේඛකයින් ලියන පෙම්කතාවලට සිටින බවය. දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩව නවකතාකරණයේ යෙදෙන්නට අපේ කථානායක දමින්ද දේශප් රිය රණතුංග වැන්නන්ට හැකිවී තිබෙන්නේ ඒ නිසාය
In stock
ඉකිබිඳින නෙතු

ඉකිබිඳින නෙතු

ජීවිතයේ සෙඳුරුතම නිම්නය, තාරුණ් යය, සැබවින්ම විදිය යුතු රසාලිප්ත ගීයකි. තාක්ෂණයෙන්, මුදලෙන් යට ගිය සුන්දර මානුෂිය හැඟීම්, සංකල්පනා සියල්ල වර්තමානයේදී මිනිස් සිතින් ඈත්ව ගොසිනි. තාරුණ් යය රැල්ලටද අද ඒ සුළඟින් මිදෙන්නට හැකි වී නැත. තරගයට හති දමමින් දුවන තරුණ සිත් තුළ සොඳුරු තාරුණ් යය ගිලිහී ගොස්ය. නිසඟ හැකියාවන් දුරස් වී ගොස් කලාව විඳීමේ රස අමතක වී ගොස්ය. සරල බසකින් නිමැවුණු ඉකිබිඳින නෙතු තාරුණ් යයේ ලියමන සාහිත් යමය අංගවලින් කෙසේ වුවද සොඳුරු බවින් අනූනය. දඟකාර, කෙළිලොල් තරුණ සිතක පත්ලෙන් හමන සුන්දර පෙමක වෘතාන්තය සැබවින් තරුණ රසික නෙත් සිත් දිනාගනු විශ්වාසයි... සැබෑ තාරුණ් යය ජීවිතයක අත්දැකීමක් ස
Out of stock
නොදරුවෝ සහ දරුවෝ

නොදරුවෝ සහ දරුවෝ

නො දරුවෝ ලෙස හැඳින්වෙන්නේ දරුවකු නොවූ තැනැත්තා යන අරුතකි. මව්පියන්ගේ අකාල අභාවයෙන් අනාත වූවෝ ද, මා පිය ඇසුර නො ලබන්නෝ ද, මව්පිය උපදෙස් නො තැකුවෝ ද නො දරු ගණයට වැටෙති. කුඩා අවදියේ දී ම දෙමව්පියන් අහිමි වීමෙන්, අසරණ වන ජයසිරි නැන්දනියගේ කෙනෙහිලිකම්වලින් බේරෙන්නට ගෙදරින් පිටවී ගොස් නවතින්නේ කොළඹ ආරිය මැහුම් හලේ ය. දෙමාපියන්ගේ ආදරය සහ අනෙකුත් සියලු පහසුකම් මධ් යයේ හැදුණු නමුදු කෙළිලොල් දිවියක් ප් රියකළ චින්තා සහ දයා විදෙස් රටක මිහිරියාව විඳ ගන්නට කෙටි මං සොයද්දී සෙල්ලක්කාර තරුණයන්ගේ රැවටිලි බස් හමුවේ මංමුළා වන හැටි ජයසිරිගේ චරිතය හමුවේ කෙසේ විස්තර කරන්න ද?

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us