Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
ගිගිරි වළලු පය නොලා

ගිගිරි වළලු පය නොලා

බිඳපු පිගාන අලවන්න බෑ මං අහන ප් රශ්නට ඇයි උත්තරයක් දෙන් නැත්තෙ? මගේ උත්තරේ ඔයා දන්නවනෙ. මං කියන දේ තේරුංගන්න, ගෑනු ළමයෙක් මට තනියම හදා ගන්න බෑ. ඔයාගේ අම්ම ඉන්නෙ. ඔහු අතේ තිබුණ පොත පැත්තකින් තැබීය. ඉස්තෝප්පුවේ සිට ගෙතුළට ගියේය. මිදුලට පැමිණි කුලී රියේ නළා හඬට ඔහු පැමිණියේය. ඔයා අද ඉන්නව ද? " දුව ආවම මං යනවා " දුව පන්තියෙන් අරන්, අක්කලගෙ ගෙදර එක්ක යන්න මං පොරොන්දු වුණා" ඇය පුටුවෙන් නැගිට්ටේ ඔහු දෙස නොබලමිනි. මට බස්සගෙන යන්න පුළුවං ඇය ඔහු දෙස බලා හුස්මක් ඉහළට ගත්තාය. ඔයා කියන්නෙ සේරටම වැරදිකාරයා මං ද? නෑ, මංනෙ. රණ්ඩු නොවී ඉන්නම බෑ නේද? දුවේ.... පද හැදුවට මං වේසකං කළේ නෑ." ඇය මිදුලට බැස්සාය.
In stock
කේරළ නළඟන

කේරළ නළඟන

නීල් විජේරත්න විසින් විරචිත ''මදුරාසි කොලුවා'' සහ 'බෙංගාලි යෙහෙළිය' ගමන් මගේ තවත් දිගුවත් සේ සැලකිය හැකි 'කේරළ නළඟන' නැමැති මේ භාරත සැරිසර සටහන් මාලාවේ දී අපට හමුවන 'සංචාරකයා' ඉන්දියානු බිම් තලයේ තමා අසන - දකින කියවන සෑම සියලු දෙයකින් මැ අපූර්වාකාර ආස්වාදයක් අත්විදින්නෙකි.පෙන්ඩිචෙරි,මදුරාසිය,බැංගලෝරය,බොම්බාය, කල්කටාව සහ නව දිල්ලිය වැනි විසල් නගර පසු කැර යන හෙතෙම බොහෝ විට ඇසුරුකම් පවත්වනුයේ නූතන ඉන්දියානුවා මතු නොව ඉන්දියානු නුතනයා සමඟ ය.අප අසල්වැසියාගේ වත්මන් දිවි පැවැත්මේ හද ගැස්ම මේ යයි ඒත්තු ගන්වන ආකාරයේ නවමු අත්දැකීම් මාලාවක් 'කේරළ නළඟන. කෘතියට පාදක වී ඇත. මේ කෘතිය ශ් රී ජයවර්ධනපුර විශ්වවි
Out of stock
මෙන්න මෙතන කොල්ලෙක්

මෙන්න මෙතන කොල්ලෙක්

ටීචර්ට කොහෙමද? අද ඇඳගෙන ඉන්නේ මොනපාට ටීෂර්ට් එකක්ද? එදා ඒ විදියට කෑගැහුවට මට සමාවෙන්න.ටීචර් දන්නවද? මට මේ පාර අංක ගණිතයට ලකුණු සියයෙන් සියයි.ඒක විශ්වාස කරන්න පුලුවන්ද? සහ මං උත්තර පත්තරේ ඉරුවේ නෑ.මට ඒක ටිචර්ට එවන්න තිබ්බා .ඒත් ඒක මිසිස් එබෙල්ගේ පන්තියේ එල්ලල තියෙන්නේ.ඒ නිසා එවන්න විදියක් නෑ.ටීචර් බාලාංශ පන්ති වලට උගන්නන්න කැමතිද?මං දන්නවා, ටීචර්ගොල්ලන්ට ගොඩක් හොඳ ටීචර් කෙනෙක් වෙන්න ඇති.ඒ ළමයින්ට කියන්න ටීචර්ට විත් ර ඇදලා දෙන්න කියලා.අනිත් එක ඒගොල්ලන්ට පිනුම් ගහන හැටි උගන්න්න .ඒක හරි වැදගත්.අර ලස්සන පොත මට තෑගි දුන්නට ටීචර්ට ගොඩක් ස්තූතියි.මමත් මේ ලියුම එක්ක ටීචර්ට තෑග්ගක් එවනවා.ඒක මං හදවතින්ම
In stock
සුරතල් සතුන්ගේ රෝග

සුරතල් සතුන්ගේ රෝග

ශ් රි ලංකාවේ නිවෙස් තුල සුරතල් සතුන් ලෙස වැඩිපුර ම ඇති කරන්නේ සුනඛයින් සහ බළලුන් ය.යහපත් සෞඛ් යයෙන් හෙබි සුරතල් සතෙකු නිවසක වාසය කරන්නේ නම් එම සත්වයාගේ අයිතිකරුත්,සත්ත්වයාත් අතර මනා සම්බන්ධතාවයක් ඇති වෙයි.තමන්ගේ සතුන්ට වැලඳිය හැකි රෝග පිළිබඳව අවබෝධයක් ඇති සත්ව අයිතිකරුවන් සිටියහොත් සෞඛ් ය සම්පන්න සුරතල් සත්ත්ව ප් රජාවක් ගොඩනගා ගැනීම අසීරු නොවේ.එවැනි වගකීම් සහගත සත්ව අයිතිකරුවන් බිහි කිරිමේ අරමුණින් ලියැවුණු මේ කෘතිය සුරතල් සතුන් හට රෝග වැලදීම වළක්වා ගැනීමත්, වැළඳුණුු රෝග සුව කර ගැනීමත් පිළිබඳ වැදගත් මඟ පෙන්වීමක් ලබා දෙයි.
Out of stock
පුංචියි ආච්චියි

පුංචියි ආච්චියි

ඈ කොහේ දෝ සිට කුස්සියට ආවාය. ඇගේ වසඟයට මුලින්ම හසුවූයේ පවුලේ බඩපිස්සී වූ පුංචිය. ඇයට පුංචි නැතුවම බැරිය. පුංචිට ද ඈ නැතුවම බැරිය. ඈ පුංචිට කොතරම් අදරේද යත් මරණින් පසුව පවා ඈ සොයාගෙන එන බව නිතර නිතර ඈ කියයි. පුංචි ඇගේ වසඟයට පත්වන සැටි බලා සිටි සෙස්සෝ ද නොසණ්ඩාලයෝ, වසවර්තියෝ, පෝරිසාදයෝ හා බොණ්ඩිගේ පුත්තු ද කෙමෙන් කෙමෙන් ඇගේ වසඟයට පත්වූහ. ඇගේ උදව් උපකාර හැම දෙනාටම අවශ් යය. ඈ නැති කුස්සිය මළ ගෙයක් වැන්න. ඈ මළ බව ආරංචි වූ විට හැමෝම අඬා වැලපෙන්නට වූහ. ඈ නොමළ බව දැනගත් විට ද හැමෝම හඬන්නට පටන් ගත්හ. තාත්තාට මෙය තේරුම් ගත නොහැකි ප් රහේලිකාවකි. ඈ එතරම් ම අපූර්ව පෞර්ෂයකින් මුළු පවුලම වසා සිටි බැවිනි. කුස

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us