Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
අභියෝගයක ඉරණම

අභියෝගයක ඉරණම

The wild bunch අභියෝගයක ඉරණම එස්. චන්ද් රසිරි දසනායක වෘක රංචුවක් මෙන් නිදැල්ලේ සැරිසරමින් රත්ත් රන් හා මුදල් සොයමින් ගම් නියම්ගම් විනාශ කළ ඔවුහු තමන්ට එරෙහි ව ආ හැම කෙනෙක්ම අනුකම්පා විරහිතව මරා දැමූහ. මිනිසුන් මෙම කල්ලිය හැඳින්වූයේ වයිල්ඩ් බන්ච් යනුවෙනි. මංකොල්ල කමින්, මිනීමරමින් ජීවිතය සූදුවක් කොට ගත් මොවුහු ටෙක්සාසය අමුසොහොනක් බවට පත් කළහ. මෙම කල්ලිය මෙහෙයවූ නායකයා අතිදක් ෂ තැනැත්තෙකු වූ පයික් බිෂොප් ය. ඔහු අනුකම්පාවිරහිත තැනැත්තෙක් වුව ද, තම කල්ලියට හිතේෂී විය. ඩීක් තෝන්ටන් 'වයිල්ඩ් බන්ච්' කල්ලියේ පැරණි සාමාජිකයෙකි. එහෙත් දැන් ඔහු කල්ලිය විනාශ කිරීමට ශපථ කොට සිටී. තෝන්ටන් ප් රතිඥා ඝාතකයෙක්
Out of stock
රතු මුතු කුඩ

රතු මුතු කුඩ

මම දෙනෙත් හැර වටපිට බලද්දී රතු මුතු කුඩය පමණක් මගේ හුදෙකලාව මකමින් අසල තිබිණි.මම ජනෙල් පියන් පත් හැර තැබුවෙමි මල් සුවඳ දවටා ගත් සුළඟ මගේ කුටියට ද එබෙනු දැනේ. ඒ සුවදේ දැවටී ආදිත් යගේ සුවඳ ද මගේ කුටියට එබිකම් කරයි. නමුදු මල් සුවඳත් ආදිත් යගේ ජීවන සුවඳත් වෙන් වෙන් ව හඳුනා ගන්නට මට පුළුවන. ඒ මා ඔහුගේ ම ආත්මයේ කොටසක් වන නිසාය. ආදිත් ය මගේ ම දැයි විටෙක මම මගෙන්ම අසමි. එයට විශ්වාසනීය පිළිතුරක් ම හිතෙන් මට නොලැබේ. එහෙත් මා ජීවත් වන්නේත්, සැනසෙන්නේත්, මේ විශ්වයේ වූ අපූර්වත්වය ස්පර්ශ කරන්නේත් ඔහුගේ ම දෙනෙතිනි. ආදිත් ය මගේ ජීවිතයට සුවිශේෂී වන්නේ ඒ නිසාය. එහෙත් ඒ සුවිශේෂත්වය විස්තර කිරීමට මට නොතේරේ. නමුදු
Out of stock
නිම් වළලු සොයා

නිම් වළලු සොයා

නිම් වළලු සොයා සිවිල් යුද්ධයක් ගැන හැඟීම පිළබඳ අතීරණයෙන් රට පසු වන අවස්ථාවේ, සරාගී බවින් හා නිදහස් අදහස් වලින් සිත පුරවා ගත් නාඩියා, ආචාරශීලී, ශාන්ත ගති පැවතුම් වලින් යුතු සහීඩ් හමුවෙයි. නගරය නොසන්සුන් බවින් කැළඹෙද්දී ගුප්ත ආදරයක බැඳෙන ඔවූහු, ඒ නොමේරු ආදරය සමඟ හුදකලා වෙති. බෝම්බ පුපුරයි. මාර්ග බාධක, පරීක්ෂණ කපොළු වැටෙයි. මේ අතර ඔවුන් කනට වැටෙන්නේ අනතුරුදායී ලෙසින් මිනිසුන් ඈතට තල්ලු කර යවන්නට හැකි දොරටු වර්ගයක් මිලදී ගත හැකි බවය. ප් රචණ්ඩත්වය උග් රවෙද්දී ගත හැකි වෙනත් මඟක් නැති බව දැන මව් රටද, වැඩිහිටි ආදරණීයයන්ද හැරදා ඒ දොරටුවකින්ම නික්ම යති.

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us