Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
හම කළු නිසා

හම කළු නිසා

සුදු ජාතිකයකු නොවන බැරැක් ඔබාමා ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති පදවියට පත් කරගත් ආරංචිය ඇසූ සැණින් මට සිහිපත් වූයේ ජෝන් හොවාර්ඩ් ග් රිෆින් නම් අපූරු මිනිසා සහ ඔහු ලියූ අපූරු පොතය. ඇමරිකා එක්සත් ජනපදය තුළ මහා කැළඹිල්ලකට මුල් වූ මේ අපූරු පොතේ නම මා වගේ කළු වුණත් පොත ලියූ හොවාර්ඩ් ග් රිෆින් කල්ලෙක් නොවේ. එක්සත් ජනපදය තුළ ඉපිද එහිම ජීවත් වූ සුදුම සුදු සුද්දෙකි. මේ පොතට පාදක වූයේ එවකට ඇමරිකාවේ උග් රව පැවති වර්ණ භේදය ගැන ඔහු කළ අපූරු පර්යේෂණයකි. එන්නතක් විදගෙන තම හඒ කළු කරගත් ඔහු එක්සත් ජනපදයේ දකුණු ප් රාන්තවල සැරිසැරුවේ කළු ජාතිකයන්ට එරෙහිව සිදුවන කෙණෙහිලි මදි පුංචිකම්වල සැබෑ මුහුණුවර හඳුනාගන්නට ය. ම
Out of stock
වනගත යුවතිය
Out of stock
ලෝන් රේන්ජර්

ලෝන් රේන්ජර්

මාතර, බණ්ඩත්තරදී 1933 වසරේ උපන් ඞීමන් ආනන්ද ගාල්ලේ සියළු ශුද්දවන්තයින්ගේ පාසලෙන් හා කොළඹ විද් යාල කීපයකින්ම අධ් යාපනය ලැබීය. පාසල් ජීවිතයට ආයුබෝවන් කී ඔහු තම ලේඛණ දිවියේ ආරම්භය ලෙස "රිදීතිරය" සිනමා පත් රය සංස්කරණය කළේය. 1960 වසරේ නවකතාකරණයට පිවිසි මේ කෘතහස්ත ලේඛකයා ඔහුගේ දිවිමගේ අවසානය දක්වා ලියූ පොත් ප් රමාණය එක් දහස් පණහකටත් අධිකය. සිංහල පොත් කියවන පාඨකයින්ගේ කියවීමේ රුචිය වර්ධනය කිරීමට ඔහු කළ සරල නවකතා බෙහෙවින් උපකාර් වූ බව බොහෝ දෙනෙකුගේ මතය විය. ශ් රී ලංකාවේ සිටි ත් රාසජනක මාරක කතා ලියන්නවුන් අතරින් ඔහු ප් රමුඛයා විය. දිවයිනේ පාඨකයන් වෙනුවෙන් මේ ලේඛකයාගෙන් සිදු වූ සේවය අති විශිෂ්ටය. එමනිසා

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us