Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
මරණය ජයගත් යුදෙව් දරුවා

මරණය ජයගත් යුදෙව් දරුවා

හිට්ලර්ගේ නාසි හමුදාව පෝලන්තය ආක් රමණය කළේ ය. එවිට 'ලියෝන්' අවුරුදු දහයක යුදෙව් කොලු ගැටයෙකි. සිය මව, පියාසහ සොහොයුරන් අතරේ කෙළිදෙලෙන් ගත කළ ඔහුගේ ළමා ලෝකය සැණෙන් සුණු විසුණු විය. සෙසු යුදෙව්වන් සේ ලියෝන්ගේපවුල ද 'ගෙටෝ'වට ගාල් කරන ලදි. යුදෙව් ශක්තිවන්තයින් වැඩ කඳවුරුවලට ද, දුබලයින් ඝාතක කඳවුරුවලට ද ගෙන ගිය අන්තඅසරණ කාල පරිච්ඡේදය මානව ශිෂ්ටාචාරයේ කිසිවෙකුටත් සිතාගත නොහැකි විනාසකාරී උමතුවකි. යුදෙව්වන්ගේ පූර්වවාසනාවකට මුණගැසුණු ඔස්කා ෂින්ඩ්ලර් නම්, සත්පුරුෂ මිනිසාගේ ලයිස්තුවට (shindler's list) ලියෝන්ගේ නම ඇතුළත් වූයේ දෛවයේ වාසනාවකට ය. ෂින්ඩ්ලර්ස් ලිස්ට් හි නාමධාරී ළාබාලයා වූයේ, ලියෝන් ය. මේ ඔහුගේ
Out of stock
මාතුබී මමයි

මාතුබී මමයි

ලොව පුරා පාඨකයන් අතර මහත් ආන්දෝලනයක් ඇති කළ not without my daughter කෘතිය පළ වූයේ මින් දශක දෙකකට පමණ පෙරය. ඉන් කියැවුණේ ඇමරිකානු ජාතික මවක් තම හය හැවිරිදි දියණිය ද රැගෙන ඇයගේ ඉරාන ජාතික කෘෘර සැමියාගේ ග් රහණයෙන් මිදී ඉරානයෙන් පලා යන විස්මයජනක කතා ප් රවෘත්තියයි. බෙටී මහමුදි නම් මේ දිරිය කාන්තාවගේ කතාව "දෙවියන්ගේ අඩවිය" තුළින් ඔබ හැම කියවා තිබේ. දැන් ඔබ කියවන්නට යන්නේ, එදා හය හැවිරිදි ව සිටි ඒ සිඟිති දැරිය මාතුඛී දැන් තරුණ වියට පත්ව, තම අතින් ම ලියා ඇති ඇගේ බිහිසුණු අත්දැකීම් පිළිබඳ කතාවයි. my name is mathob නමින් 2015 වසරේදී පළ වූ මෙම කෘතිය ද ලොව පුරා පාඨක ජනතාව අතර මහත් සේ ජනප් රියව තිබේ. my na
Out of stock
සරාගය

සරාගය

1940 දශකයේ මුල් භාගයේ පමණ වන්නියේ ඈත පිටිසර ගමක සිදු වූ සිද්ධි මාලාවක් ප් රතිනිර්මාණය කරමින් සකසා ඇති මෙය ආශාවෙන් කියවිය හැකි නවකතාවකි. සිදුවීම් සියල්ල පෙළ ගස්වා ඇත්තේ එම අවධියේ ආර්ථික, සාමාජීය හා සංස්කෘතික පසුබිමද පිළිබිඹු වන අයුරිනි. කතුවරයාම පවසන පරිදි මෙහි එන අත්දැකීම් බොහොමයක් නිර්ව් යාජ ය. එය යථාර්ථවාදී නවකතාවක අත් යාවශ් ය ලක්ෂණයකි. ආර්ථික අහේනියත් සමඟ ඇතිවන විවිධ ඛේදවාචකයන්ද කතුවරයාගේ අවධානයට ලක් වේ. මෙහි කතුවර ජගත් කුමාර සේනානායක මහතා එම වන්නි ප් රදේශවල බොහොම ටික කාලයක් ජීවත් වීමෙන් ලද නිර්ව් යාජ අත්දැකීම් ඇත්තෙකි. ඔහු යථාර්ථවාදී නවකතාවේ ස්වරූපයද මැනවින් හඳුනාගත් ආධුනික ලේඛකයෙකි. මේ ඔහ
Out of stock
දුම්බර ජනකතා

දුම්බර ජනකතා

අපේ ජාතික උරුමයන් වූ ජනකතාවෙන්, ජන කවියෙන් දරුවන් ඈත් කිරීමේ ප් රතිවිපාක දැන් දැන් ජන සමාජයේ ඇතැම් කොටස් හා අධ් යාපන අංශයේ නියමුවෝ අවබෝධ කරගෙන සිටිති. ඒ නිසාම රට දැය සමය ගැන සුමුදු සිතිවිලිවලින් පිරිපුන් දරු පරපුරක් බිහිකිරීමේ පරමාර්ථයෙන් ජනකතා හා ජනකවි වැනි ජන සාහිත් යාංග වෙත ළමයි යොමු කිරීමට ඔවුහු පෙළඹී සිටිති. ජනකතා වූකලී අපේ ජාතික පුරාවස්තු ලෙස හැඳින්විය හැක. දුම්බර ජනකතා තුළින් ඔබට ඉදිරිපත් කරන කතා වැඩි ප් රමාණයක් දුම්බර මිටියාවතේ වියපත් ගැමියන්ගෙන් අසා දැනගත්, ඉතිහාසය පිළිබඳ තොරතුරුවලින් යුතු කතා ය. ඇතැම් ඉතිහාස තොරතුරු කුතුහලය දනවන අප් රකට ඒවා ය. ජනකතා අතර ඇති මේ තොරතුරු කෙතෙක් දුරට සත්
Out of stock
රුසියන් කෙටිකතා - ප්රන්ස කෙටිකතා

රුසියන් කෙටිකතා - ප්රන්ස කෙටිකතා

මෙරට පොදුජන විඤ්ඤාණයෙහි ලෝකදෘෂ්ටිය හා රසවින්දන ගුණය වර්ධනය කරවනු පිණිස, ප් රශස්ත විශ්වසාහිත් ය නිර්මාණ සිංහලෙන් පළ කළ යුතු වන්නේ ය යන උතුම් ප් රාර්ථනයෙන් යුතු ව කටයුතු කළා වූ ප් රාඥයෙකු වන මහාචාර්ය එදිරිවීර ශරච්චන්ද් රයන් කෘතහස්ත පරිවර්තකයකු වූ ඒ.පී. ගුණරත්නයන් හා එක්ව වර්ෂ 1944 හා 1945 දී ප් රකාශයට පත් කළ "රුසියන් කෙටිකථා" සංග් රහය හා "ප් රන්ස කෙටිකථා" සංග් රහයෙන් විශිෂ්ට ගණයේ රුසියානු හා ප් රන්ස කෙටිකතා කිහිපයක් එකල සිංහල පාඨකයන් වෙත ඉදිරිපත් කැරිණ. වසර 77ක දීර්ඝ කාලයකට පසුව, මේ මාහැඟි කෙටිකතා සංග් රහයන් එක් ග් රන්ථයක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරෙන්නේ විශ්වසාහිත් ය කෘති පිළිබඳ දැඩි උනන්දුවක් දක්ව
In stock
හිමගිරි තරණය

හිමගිරි තරණය

ඇසූ පමණින් විශ්මය දැනවෙන හා චිත්ත රූප මැවෙන හිමගිරි තරණය තුළින් තමන් ලද අත්දැකීම් කැටි කරමින් පොත් පිංචක් එළිදැක්වීමට හිමාල් ලියනගේ දේශාටකයා විසින් ගෙන ඇති පියවර ප් රශංසනීය වෙයි. එක හුස්මට කියවා නිම කළ හැකි පරිදි සරල සුගම භාෂාවෙන් ලියැවී ඇති මෙම කෘතියෙන් එවරස්ට් ගවේෂණයට අනාගතයේ දී අපේක්ෂා කරන්නන්ට මෙන් ම හිමාල අඩවියට පිවිසීමට කිසි දා බලාපොරොත්තු නොවන්නන්ට පවා හිමාල තරණය යනු කවරාකාර අවදනාම්කාරී හා ත් රාසජනක ප් රයත්නයක් දැයි වටහාගැනීමට ලබාගත හැකි පිටුබලය සුළු පටු නොවේ. මෙවැනි අවදානම්කාරී දේශාටනයක් සැලසුම් කිරීමේ පටන් අවසානය තෙක් භෞතික-මානසික- ආධ් යාත්මික අත්දැකීම් එකින් එක පෙළගස්වමින් පාඨකයා සිය
In stock
නෙල්ලි කැලේ වීරයෝ

නෙල්ලි කැලේ වීරයෝ

1990 දී ප් රථම වරට පළ කර ලදුව, අතිශය ජනප් රියත්වයට පත්වූ 'නෙල්ලි කැලේ වීරයෝ' යොවුන් නවකතාවේ නව සංස්කරණය සූරිය ප් රකාශනයක් ලෙස මේසේ ඔබ අතට පත්වේ. තමා බාල දක්ෂයෙකු සේ ලැබූ අත්දැකීම් පාදක කොටගෙ නිමල් බණ්ඩාරයන් මේ කෘතියේ මුල් පිටපත ලියා ඇත්තේ ඔහු 1983 වසරේ නව වන ශ් රේණීයේ ඉගෙනුම ලබන අවදියේදී ය . දරුවන්ට අර්ථාන්විත භාෂා හැසිරවීමට මඟ පෙන්වනු වස්, ප් රස්තා පිරුළු හා විශේෂණ පද පිළිබඳ විවරණයක් මෙන්ම මුල් මුද් රණයේ ඇතුලත් නොවූ චිත් ර සටහන් සමූහයක් ද නව සංස්කරණයට ඇතුළත් කොට තිබේ. 'නෙල්ලි කැලේ වීරයෝ' කෘතිය 1996 දී ඉංග් රීසි භාෂාවට හා 1998 දී දෙමළ භාෂාවට ද පරිවර්තනය කර ඇත. මෙම නව කතාව හා බැඳුණු අනෙකුත් කෘත

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us