Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
නාඳුනන සුබපැතුම

නාඳුනන සුබපැතුම

පරීක්ෂකතුමා, මේ අපරාධකාරයාව ඉක්මනට හොයාගන්න වෙනවා. ආයේ කොහෙන් මතු වෙයිද දන්නේ දන්නේ නෑ. ඊළඟ සිදුවීමේදී තවත් බිල්ලක් ගන්නත් ඉඩ තියෙනවා ඊට පිළිතුරු නොදුන් මාර්ෂල් සටහන් පුවරුව දෙස පරීක්ෂාකාරීව සිටියේය. මට මේ සිදුවීම්වල රටාවක් පේනවා. -ගිනි පුපුරු මේ ගැටලුව ලිහන්න කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බෑ බිනරි කීවාය. මේ ප් රහේලිකාවේ අපිට දැනට තියෙන්නේ උපකාරක පද දෙකයි. මාර්ෂල් කීවේය. පරණ පොලිස් චාරිකාවයි. මල්ලිකා කාරියකරවනගේ දිනපොතයි. මේ දෙකෙන් අපි උපරිමයෙන් කරුණු හොයාගන්න ඕනෙ වැඩේට බහින්න කලින්. -වැළලි ගිය අභිරහස වාහනේ ඇතුළේ මුකුත් සාක්ෂි තිබුණෙත් නෑ. බලමු මේක ඇතුළේවත් ඉතින්. මාර්ෂල් කීවේය. පොලිස් කොස්
In stock
පවුලේ ඌරුව

පවුලේ ඌරුව

පවුලේ ඌරුව ලන්දේසි, දමිළ හා සිංහල සම්මිශ් රිත සම්භවයන්ගෙන් යුත් වරප් රසාදිත කණ්ඩායමකට අයත් වූ ඔන්ඩාට්චි උපත ලද ලංකාව කරා එනම්, ආරම්භය කරා පෙරළා යන ගමනක් ගැන විශිෂ්ට ලෙස මතකය අවදි කරන අර්ධ-ස්වයං චරිතාපදානමය විස්තරයකි. ඊට අතිරේක ව, ක්ෂණික සේයා රූ වලින් ද පද් ය පන්තීන්ගෙන්ද සෑම ආකාරයකින් ම අසම්ප් රදායික හා අසම්පූර්ණ සැණ දසුන්වලින් ද නිර්මිත එය රැළි සේ ගොඩනැඟෙන මටසිලිටි ඇඳුමක සියලු ශෝභමානත්වයන්ගෙන් යුතු ව විස්ම දනවන ලෙස පිටු මත දිග හැරෙයි. සියලු සම්භාව් ය කෘති තුළ දක්නට ලැබෙන අයුරින් මේ පොතෙහි ලාලිත් යය යාත් රාවක ගමන මෙන් අවසන් පිටු කියවීමෙන් පසු ම බොහෝ කල් යන තුරු ම වියැකී නො යයි. -new statesman-
In stock
සහෝ

සහෝ

සහෝ සහෝ නම් වූ මෙම වෘතාන්තය, ස්වදේශීය විශ්වවිද් යාල අභ් යන්තරයේ ස්පන්දනය වන්නාවූ ජීවන චක් රයෙන් බිඳක් හර්දයාංගමව ප් රත් යුත්තාපනය කිරීමට දැරූ ප් රයත්නයකි. සම්මත සිංහල වෘතාන්තවේදී කෝවෙන් බැහැර වී අතිශය සූක්ෂමතා ගුරු කොට ගනිමින් මෙහි එන සරසවි යෞවන භූමිකා නිර්මිතය. ශාස්ත් ර ලැදියාව, අතින් ඔහු මන්මුලාවූවෝය. ප් රේමාන්විතභාවය අතින් ඔවුහූ ප් රේමාතුරයෝය. විභාග සමත් වෙතත් ඔවුහු අල්පශ් රැතයෝය. ඇතුගලයන් මවන සිතුවම් පෙළේ අනන්තාපරිමාණ ජීවියෝ දඟලති. සහෝ තුළ ලියවෙන්නේ යහපත් යමක් ගොඩනැගුමට කැස කවන නමුදු එය කළ නොහැකිව අකාලයේ පරවී යන අපේම ජීවන වෘතාන්තය නොවේදැයි පාඨකයා අසනු නොඅනුමානය. -මහාචාර්ය සුනන්ද මහේන්ද් ර
In stock
ස්වර්ණ කාය

ස්වර්ණ කාය

ස්වර්ණ කාය හාමුදුරුවනේ, අවුරුදු ගානක් මාව ගබඩාවක හිර කරල හිටියෙ. මාව ඒ තත්වෙට පත් කරපු මිනිස්සුම උන්හිටි හැටියෙ දවසක මාව එතනින් එළියට අරගෙන බුදුන්ට අන්දවල, මල් පහන් පූජ කරල, දණ බිම ඔබල වඳින කොට මට ඇති උනේ මෛත් රි හිතක්. මං හිතුව මේ මිනිස්සු ඇත්තටම තමන් අතින් වෙච්ච දේ ගැන කණගාටු වෙනව කියල. ඇත්තටම එහෙම සමාව ඉල්ලන අර්ථයකින් නම් මට වඳින්නේ ඒක උතුම් නැද්ද? මට හිතුණ ඒ මිනිස්සුන්ට පෙරළා වඳින්න. මට ඇඬුණා. මං සමාව දුන්න. වෙච්ච සියලුම දේවල්වලට. කිසිම කහටක් නැතුව. කොන්දේසි විරහිතව. ඒත් පස්සෙ ඔබ වහන්සේට තේරුම් යනව ඒක එහෙම නෙවෙයි කියල. ඔව්, මට පස්සෙ තේරෙන්න ගත්ත ඒක ඒ වගෙ උතුම් කාරණයක් නෙවෙයි කියල. කාරණෙ බො
In stock
සඳළුතලයෙන් නික්ම ගිය සඳ

සඳළුතලයෙන් නික්ම ගිය සඳ

සල්ලි සල්ලි සල්ලි කොහේ තියෙන සල්ලියක් ද ළමයො. මට ඉඩම් වලින් ගෙනත් දෙන තුට්ටු දෙකත් මදි මගේ බේත්වලට... උඹ හිතන්නේ මට නිධානයක් පහළ වෙනවයි කියල ද? ඇයි උඹ බැඳගත්තේ මහ ලොකු හිඟන්නෙක්. ගුරුවරු කියන්නේ කොහොමටත් කුම්මැහි හිඟන්නෝ. මහ මනුස්සයටනෙ ඕන උනේ උඹව ඌටම දෙන්ට. නැත්නම් යස අගේට සල්ලිකාර හොඳ වලව් පැළැන්තියේ එකෙකුට උඹව දෙන්ට තිබුණා. උඹට වාහනයක් ගන්න ඕන නම් උඹගෙ මිනිහට කියපං.... හෙ .... හෙ ...... කිව්වත් වගේ ඌට කියල වැඩක් වෙනවැයි. උගෙ පඩිය අපි දුන්න ගේ සායම් ගාන්නවත් මදි කොට. මහ ලොකු බෑණන්ඩියෙක් බින්න බස්ස ගත්ත මදැයි.... උඹේ අප්පච්චි තමයි මේ සේරටම මුල... මගෙ ළඟ ඇති සල්ලියක් නෑ... උඹ කර ගත්තනං උඹම විඳව

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us