Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
නාගරාජ්ගේ ලෝකය

නාගරාජ්ගේ ලෝකය

නාගරාජ්ගේ ලෝකය නිස්කලංකය. සුව පහසුය. මාපිය උරුමයෙන් ලද නිවසේ බිරිඳ සීතා සමඟ පාඩුවේ වෙසෙන ඔහුගේ අවශ් යතා සරල වුවත් පරිකල්පනය අපරිමිතය. ඔහුගේ අලස සුවය බිඳ වැටෙන්නේ හිතුවක්කාර ඥාති පුතු ටිම්, ඔවුන් සමඟ ජීවත් වන්නට පැමිණි දා සිටය. මේ නිසා උදාවන සංකීර්ණ ගැටලු නිසා නාගරාජ්ගේ සන්සුන් ලෝකය දෙදරා යයි. මේ නවකතාව පුරාම නාරායන්ගේ සුවිශේෂ ප් රතිභාව සියුම් චලනයක යෙදෙයි. මල්ගුඩි හි චරිත සහ ජීවිත මනුෂ් ය ස්වභාවය මැනැවින් නියෝජනය කරයි. ඉන්දියාවේ සිදුවන දෑ මල්ගුඩිහි දී සිදුවන්නේය. මල් ගුඩිහි සිදුවන දෑ සෑම තැනකම නිබඳ සිදු වන්නේය. ටයිම්ස් ලිටරරි සප්ලිමන්ට් - ලන්ඩන් නාරායන්ගේ මනසේ පරිකල්පනය වූ දකුණු ඉන්දියානු කුඩා
In stock
ඇය තවම නිරුවතින්

ඇය තවම නිරුවතින්

එක් පුද්ගයෙකුගේ ජීවිතයක හටගන්නා එක් සිදුවීමක් යනු ඔහුගේ සමස්ත ජීවිතය තුළම හටගත් අනන්ත සංඛ් යාවක් වු සීදුවීම් දාමයක ප් රතිඵලයකි. සාමාන් ය නීරෝගී දරුවකු ලෙස උපත ලබා, පිටිසර ගමක හැදී වැඩුණු තරුණයෙකු අවසානයෙහි සිංහල වාසගමක් සහ විදේශීය ඌරුවක් ඇති ආරෝපිත නමකින් සංකේතනය වෙමින්, නගරයෙහි ස්ථාපිත වී ස්ත් රී දුෂකයකු බවට පත්වීම දක්වා වු සිදුවීම් දාමය වනාහි, එක් පුද්ගලයකුගේ හුදකලා ක් රියාවලියක් නොවේ. එය අතිවිශාල සමාජ පරීණාමීය ක් රියාවලියක එක් බිහිසුණු ප් රතිඵලයකි. මහනුවර තුම්පනේ උඩ පළාතෙහි උපන් රත්නායක බණ්ඩා ස්ත් රී දුෂක ලෙනින් රත්නායක බවට පරිවර්තනය වී, මේ දක්වා ආරක්ෂා වෙමින් පැවතීම මෙන්ම, එකී ප් රතිරූපාත්

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us