Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

11728 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
සහෝ

සහෝ

සහෝ සහෝ නම් වූ මෙම වෘතාන්තය, ස්වදේශීය විශ්වවිද් යාල අභ් යන්තරයේ ස්පන්දනය වන්නාවූ ජීවන චක් රයෙන් බිඳක් හර්දයාංගමව ප් රත් යුත්තාපනය කිරීමට දැරූ ප් රයත්නයකි. සම්මත සිංහල වෘතාන්තවේදී කෝවෙන් බැහැර වී අතිශය සූක්ෂමතා ගුරු කොට ගනිමින් මෙහි එන සරසවි යෞවන භූමිකා නිර්මිතය. ශාස්ත් ර ලැදියාව, අතින් ඔහු මන්මුලාවූවෝය. ප් රේමාන්විතභාවය අතින් ඔවුහූ ප් රේමාතුරයෝය. විභාග සමත් වෙතත් ඔවුහු අල්පශ් රැතයෝය. ඇතුගලයන් මවන සිතුවම් පෙළේ අනන්තාපරිමාණ ජීවියෝ දඟලති. සහෝ තුළ ලියවෙන්නේ යහපත් යමක් ගොඩනැගුමට කැස කවන නමුදු එය කළ නොහැකිව අකාලයේ පරවී යන අපේම ජීවන වෘතාන්තය නොවේදැයි පාඨකයා අසනු නොඅනුමානය. -මහාචාර්ය සුනන්ද මහේන්ද් ර
Out of stock
ස්වර්ණ කාය

ස්වර්ණ කාය

ස්වර්ණ කාය හාමුදුරුවනේ, අවුරුදු ගානක් මාව ගබඩාවක හිර කරල හිටියෙ. මාව ඒ තත්වෙට පත් කරපු මිනිස්සුම උන්හිටි හැටියෙ දවසක මාව එතනින් එළියට අරගෙන බුදුන්ට අන්දවල, මල් පහන් පූජ කරල, දණ බිම ඔබල වඳින කොට මට ඇති උනේ මෛත් රි හිතක්. මං හිතුව මේ මිනිස්සු ඇත්තටම තමන් අතින් වෙච්ච දේ ගැන කණගාටු වෙනව කියල. ඇත්තටම එහෙම සමාව ඉල්ලන අර්ථයකින් නම් මට වඳින්නේ ඒක උතුම් නැද්ද? මට හිතුණ ඒ මිනිස්සුන්ට පෙරළා වඳින්න. මට ඇඬුණා. මං සමාව දුන්න. වෙච්ච සියලුම දේවල්වලට. කිසිම කහටක් නැතුව. කොන්දේසි විරහිතව. ඒත් පස්සෙ ඔබ වහන්සේට තේරුම් යනව ඒක එහෙම නෙවෙයි කියල. ඔව්, මට පස්සෙ තේරෙන්න ගත්ත ඒක ඒ වගෙ උතුම් කාරණයක් නෙවෙයි කියල. කාරණෙ බො
Out of stock
ලෝ පතළ සංග්රාම

ලෝ පතළ සංග්රාම

පෞද්ගලික තණ්හා, ආශා, බල කාමය, දේශපාලන ව් යාප්තවාදය, ත් රස්තවාදය හෙවත් පොදුවේ ලේ පිපාසයෙන් නාමයෙන් ලෝක නායකයින් විසින් සිය මිත් ර පාක්ෂික නායකයින් සමඟ අත්වැල් බැදගෙන පුරා දස වසරක් දියත් කරන ලද ශාපලත් යුද්ධවලදී , ඔවුන්ගේ අණසකට යටත්ව මෙන්ම එරෙහිව සටන් පිටියට පිවිස මියගිය සොල්දාදුවන් මෙන්ම සිවිල් වැසියන් සංඛ් යාව බිලියන දෙකකට ආසන්නය. එම වෙඩි උණ්ඩවලට ගොදුරුව සදහටම අබ්බගාත වු පිරිස දෙකොටි පනස්ලක්ෂයකි. එම බිහිසුණු ලෝක සංග් රාමවල රුදුරු සටන් සහ එම අනුවේදනීය ශෝකාන්තයේ කඳුළු කථාව ලෝ පතළ සංග් රාම ඔස්සේ වර්තමානයට පිවිස ඇත. ලොව මහා බල සම්පන්න යුද්ධ හමුදාවෝ තම බල පරාක් රමය සනිටුහන් කිරීම සඳහා කළ කෲරකම් සහ ඝ
Out of stock
නොනවතින දඩයම

නොනවතින දඩයම

ක් රි.පු. 1 වන ශතවර්ෂයේ විසූ ස්පාර්ටකස් ටත්, 20 වන ශතවර්ෂයේ ඉතාම අඩු ලංසුවකට වහල් සංස්කෘතිය හා ජීවිතය ගැට ගසා ගත් මිනිසුන්ගේ නිදහස හා අයිතීන් වෙනුවෙන් තීන්දු, තීරණ ගත් 19 වන 20 වන ශතවර්ෂයන්හි විසූ ජන නායකයන්ටත්, අකාලයේ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදූ වූ ශත වර්ෂ ගණනාවක් ඉපැරණි මෙම නොපෙනෙන බලවේගය කුමක් විය හැකිද? ලෝක දේශපාලන බල අරගලයේ අදිසි හස්තයක් සේ ක් රියාත්මක වන වර්ණ භේදයට (කළු-සුදු භේදය) හා වහල් මෙහෙයට එරෙහිව සටන් වැද, තම ජීවිතයෙන් වන්දි ගෙවූවන්ගේ ජීවිතයේ ඇතුළාන්තය හා බැඳුණු බොහෝ දේ තිබේ. ඝාතකයා ප් රජාතන්ත් රවාදී දේශපාලන සත්ත්වයාගේ අවජාතක දරුවෙකි. මිනිසා ප් රජාතන්ත් රවාදයේ මළපුඩුවෙන් බැඳ, ජඩ තත
In stock
නාගරාජ්ගේ ලෝකය

නාගරාජ්ගේ ලෝකය

නාගරාජ්ගේ ලෝකය නිස්කලංකය. සුව පහසුය. මාපිය උරුමයෙන් ලද නිවසේ බිරිඳ සීතා සමඟ පාඩුවේ වෙසෙන ඔහුගේ අවශ් යතා සරල වුවත් පරිකල්පනය අපරිමිතය. ඔහුගේ අලස සුවය බිඳ වැටෙන්නේ හිතුවක්කාර ඥාති පුතු ටිම්, ඔවුන් සමඟ ජීවත් වන්නට පැමිණි දා සිටය. මේ නිසා උදාවන සංකීර්ණ ගැටලු නිසා නාගරාජ්ගේ සන්සුන් ලෝකය දෙදරා යයි. මේ නවකතාව පුරාම නාරායන්ගේ සුවිශේෂ ප් රතිභාව සියුම් චලනයක යෙදෙයි. මල්ගුඩි හි චරිත සහ ජීවිත මනුෂ් ය ස්වභාවය මැනැවින් නියෝජනය කරයි. ඉන්දියාවේ සිදුවන දෑ මල්ගුඩිහි දී සිදුවන්නේය. මල් ගුඩිහි සිදුවන දෑ සෑම තැනකම නිබඳ සිදු වන්නේය. ටයිම්ස් ලිටරරි සප්ලිමන්ට් - ලන්ඩන් නාරායන්ගේ මනසේ පරිකල්පනය වූ දකුණු ඉන්දියානු කුඩා

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us