Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
පාට කරන පොත - එළවළු-පලතුරු-සත්තු-කුරුල්ලෝ-මල්-වාහන

පාට කරන පොත - එළවළු-පලතුරු-සත්තු-කුරුල්ලෝ-මල්-වාහන

වර්තමානය තුළ විවිධ පොත පත එළිදැක්වුණත් ඒ කිසිදු පොතක් ප් රාථමික අධ් යාපන නිපුණතා පාදක කරගෙන හෝ විෂය නිර්දේශයන්ට අනුව සකස් කෙරුණක් නොවේ. නිතර දකින නිසා මිලදී ගත්තත් එවැනි පොතකින් නිපුණතා හා කුසලතා වර්ධනයක් සිදු නොවේ. ඒ නිසාම සෞභාග් යා ප් රකාශන ආයතනය විසින් මුල් ළමා විය සංවර්ධන මධ් යස්ථාන හා ප් රාථමික ශ් රේණි අධ් යාපනික නිර්දේශයන්ට අනුකූලව නිපුණතා පාදක කරගනිමින් මෙම පොත සකස් කර ඇත. මෙම පොතෙහි ක් රියාකාරකම්වල යෙදීමෙන් පහත නිපුණතා හා කුසලතාවයන් අත්පත් කරගනු ඇත. දෘෂ්ටි විභේදන කුසලතා ප් රදර්ශනය බොහෝ දුරට එක හා සමාන පින්තූර දෙකක් පරීක්ෂා කර පාට කර ඇති රූපය දෙසබලා පාට නොකරන ලද රූපයේ කොටස් හඳුනාගෙන පාට
In stock
දහවල

දහවල

අනපේක්ෂිත මොහොතක මහමඟ දී හදිසි අනතුරකට මුහුණ දෙන පුද්ගලයෙක්. ඔහුගේ ජීවිතය මත දැඩි බලපෑමක් ඇති කරනා අතීත අඳුරු පැල්ලමක්. ඔහුගේ ජීවිතයට සමීප වීමට තැත් දරනා තරුණියක්. දෙවන ලෝක මහා සංග් රාම සමයේ දී නාසි භීෂණයේ ගොදුරක්ව යාන්තමින් දිවි ගලවා ගැනීමට සමත් වූ එලී වියෙසෙල් රචිත සුප් රකට කෘති ත් රිත්වයෙහි පළමුවැන්න සහ දෙවැන්න වන රාත් රිය සහ අරුණෝදාවට පසුව එන දහවල නම් නවකතාව යනු ඉතිහාසයෙහි අති දැවැන්තම ඛේදවාචකය වෙත වෙනස් කෝණයකින් බලන්නට තැත් දරනා විශිෂ්ට ප් රයත්නයකි. මානව ජීවිතයෙහි අඳුරුතම පාර්ශවයකට පිවිසෙන කෘතිය පිටු සංඛ් යාවෙන් අඩු වුව ද පාඨකයාගෙන් අසනා බරපතළ ප් රශ්නයක් තිබේ. ඒ මනුෂ් යත්වය යනු කවරක් ද යන
In stock
තමාගේ ම ගීතය ගයන තණ ගිරවා

තමාගේ ම ගීතය ගයන තණ ගිරවා

යුගයක ප් රධානම කවීන් ළඟ බරපතල ලෙස නතර නොවී යම් භාෂා සංස්කෘතියක කවිතා කතිකාව පොහොසත් කළ නොහැකිය. ඇතැම් විශිෂ්ට කවීන් ළඟ නැවත නැවත නතර වීමට සිදු වේ. ආරියවංශ රණවීර කවියා අසලද නැවතී ඔහුගේ කලාව පිළිබඳ බුද්ධ - භාවමය බාවනාවක යෙදීම ඉතා අවශ් ය දෙයකි. අසූව දශකය අග වන විට ගීතමය කවිය දිගේ පාවෙමින් සිටි කවි රසිකයන් කවිය ළඟද වචනය ළඟද කාව් යමයත්වය ළඟදා නැවැත්වීමට තැත් කළ කවියක් රණවීරගෙන් බිහි විය. ඉතා සංක්ශිප්ත කවියක් යනු රසිකයාට විශාල අවකාශයක් ඇති තැනකි. රණවීරගේ එවන් කවි ළඟ නැවත නතර වීම අවශ් ය වේ. වේගයෙන් ගලන භාවාතිශය කවියක් දැන් නැවතත් කරළියට පැමිණ තිබේ. ඒ නිසා සංකීර්ණ වූදා ගැඹුරු වූදා කාව් යමය සංරචනය යනු
In stock
සහස් පියවර

සහස් පියවර

ඒ දවස්වලින් මා වැඩි ප් රමාණයක් ගත කළේ ඇඳේ වැතිර දෑස වසාගෙනය. සිතින් ආතුර වු විට දෑස් පියන් යට ඇති කළුවර සුවදායකය. යළි යළිත් මා අසලින්ම ඇසුණු හඬ හමුවේ මා දෙනෙත නෑර ම නිසොල්මන්ව බලාසිටියේ සොඳුරු දේ සිදුනොවන වකවානුවක ඒ කුරුලු ගීතයත් හිතලූවක් වී අතුරුදන් වන තුරුය. එහෙත් නොනවත්නාම, තවත් ළඟින්, තවත් නින්නාද දෙමින් ඇසුණු ඒ හඬ මට දෑස් අරින්නට බල කළේය. - පැණි කුරුලූ කූඩුව - පුංචි යකා සහසුද්දෙන්ම දැනගෙන හිටියා කාටවත් තමන්ව පෙන්නේ නැහැ කියලා. කොට්ටම්බ ගහ පාමුල තිබ්බ ඇනේක්සියේ නතරවෙලා හිටිය ගෑනු ළමයි ටිකවත්, ඊටම අල්ලලා තිබුණ ගෙදර හිටිය බෝඩිමේ ඇන්ටි වත් පුංචි යකා දිහා කණ ළඟින් ගියත් බලලාවත් නැහැ. ඒ හින්දාම
In stock
සතුටු කුමරා

සතුටු කුමරා

(the happy prince and other tales) මුලින් ම එළි දැක්වූයේ 1888 දීය. අද විශ්ව සාහිත් යයට ඇතුළත් වුවද මෙම කථා සංග් රහයට එවකට ප් රසිද්ධ ප් රකාශකයන්ගෙන් ලැබුනේ අවතක්සේරුවකි. ඔස්කා මෙහි අත්පිට මුලින්ම භාර දෙන ලද්දේ ඔහු ඔක්ස්ෆර්ඩ් සරසවියේ සිට මිතුරෙකුව සිටි ජෝර්ජ් මැක්මිලන්ගේ පියා සතුව තිබූ, එමෙන් ම වික්ටෝරියානු යුගයේ පතාක ග් රන්ථ ප් රකාශක සමාගමක් වූ මැක්මිලන් (macmillan) ප් රකාශක සමාගමට ය. පොත මුද් රණය සඳහා උචිතදැයි තීරණය කරනු සඳහා එය නිරනාමික උගතෙකු වෙත යවන ලද අතර එවා තිබූ තීරණය 19 වන සියවස් සාහිත් ය ඉතිහාසය තුළ හීනතම පූර්ව නිගමනය ලෙස කැපී පෙනේ. "මෙම කථා ඉදිරිපත් කරන ආකාරයෙහි අරමුණක් හා විචක්ෂණ බවක
In stock
සම්බාහනය ආයුර්වේද ප්රතිකර්ම

සම්බාහනය ආයුර්වේද ප්රතිකර්ම

කොළඹ විශ්ව විද් යාලයේ දේශිය වෛද් ය විද් යා ආයතනයේ ආයුර්වේද වෛද් ය හා ශෛල් යවේදී උපාධිය පළමු පෙළ සාමාර්ථයන් ලැබු වෛද් ය එච්. ජී. සුජාතා පී. හේවගීගන මහත්මිය ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ 1996 සිට 2005 දක්වා සේවය කරන ලදී. අනතුරුව කොළඹ විශ්ව විද් යාලයේ දේශීය වෛද් ය විද් යා ආයතනයේ කථිකාචාර්යවරියක ලෙස සේවයට එක්ව මේ දක්වා සේවයේ යෙදී සිටියි. කොළඹ විශ්ව විද් යාලයෙන් ප් රජා සංවර්ධනය පිභිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, ආයුර්වේද වෛද් ය විද් යාව පිළිබඳ දර්ශනපති උපාධියත්, කැළණිය විශ්ව විද් යාලයෙන් ආචාර්ය උපාධියත් ලබා ඇති අතර, වෛද් ය එච්. ජී. සුජාතා පී. හේවගීගන මහත්මිය පශ්චාත් උපාධි වෛද් ය පුහුණුව කොළඹ 08 ආයුර්වේද

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us