Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
නොකියූ කතාව

නොකියූ කතාව

''ඩොක්ට! oxygen saturation බහිනවා නේද? ටියුබ් කරන්න වෙයිද?'' හෙදිය හදිසියේ කියූ දෙයින් මා කල්පනා ලෝකයෙන් නැවත පියවී සිහියට පැමිණියෙමි. කිසියම් හේතුවක් නිසා ඔහුගේ රුධිරගත ඔක්සිජන් සාන්දුණය සෙමින් පහත වැටෙමින් තිබුණා. මෙය දිගටම පහත වැටෙන්නට වුවහොත් ඔහුගේ අවයව වල ක් රියාකාරීත්වයට අවශ් ය ඔක්සිජන් හරි හැටි නොලැබීමෙන් ඔහු මරණයට පත් විය හැකිය. ''ඩොක්ට, අපි මොකද කරන්නේ? ලඟ හොස්පිටල් එකකට දාගෙන ටියුබ් එකක් දාගමුද?'' කාලයේ වටිනාකම මේ වන විට රන් පරයමින් තිබුනි. ජීවිතයත් මරණයත් අතර දෝලනය වන රෝගියෙක් වෙනුවෙන් මා අද මේ මොහොතේ තීරණයක් ගත යුතුය. ''මොකද ඩොක්ට අපි කරන්නේ...?''
Out of stock
දහවල

දහවල

අනපේක්ෂිත මොහොතක මහමඟ දී හදිසි අනතුරකට මුහුණ දෙන පුද්ගලයෙක්. ඔහුගේ ජීවිතය මත දැඩි බලපෑමක් ඇති කරනා අතීත අඳුරු පැල්ලමක්. ඔහුගේ ජීවිතයට සමීප වීමට තැත් දරනා තරුණියක්. දෙවන ලෝක මහා සංග් රාම සමයේ දී නාසි භීෂණයේ ගොදුරක්ව යාන්තමින් දිවි ගලවා ගැනීමට සමත් වූ එලී වියෙසෙල් රචිත සුප් රකට කෘති ත් රිත්වයෙහි පළමුවැන්න සහ දෙවැන්න වන රාත් රිය සහ අරුණෝදාවට පසුව එන දහවල නම් නවකතාව යනු ඉතිහාසයෙහි අති දැවැන්තම ඛේදවාචකය වෙත වෙනස් කෝණයකින් බලන්නට තැත් දරනා විශිෂ්ට ප් රයත්නයකි. මානව ජීවිතයෙහි අඳුරුතම පාර්ශවයකට පිවිසෙන කෘතිය පිටු සංඛ් යාවෙන් අඩු වුව ද පාඨකයාගෙන් අසනා බරපතළ ප් රශ්නයක් තිබේ. ඒ මනුෂ් යත්වය යනු කවරක් ද යන
Out of stock
ගෝමේද කිරීටයේ අබිරහස සහ තවත් කතා - ෂර්ලොක් හෝම්ස් වික්රම 01

ගෝමේද කිරීටයේ අබිරහස සහ තවත් කතා - ෂර්ලොක් හෝම්ස් වික්රම 01

ශ් රීමත් ආතර් කෝනන් ඩොයිල් සිය මනස් පුතු ෂර්ලොක් හෝම්ස් චරිතය අළලා ලියූ නවකතා ගණන හතරකි. කෙටි කතා ගණන පනස් හයකි. මෙම කෘතියේ එම කෙටිකතා අතරින් පහක සිංහල පරිවර්තන ඇතුළත් වෙයි. the adventure of the beryl coronet - ගෝමේද කිරීටයේ අබිරහස එංගලන්තයේ ජාතික වස්තුවක් වූ ගෝමේද කිරීටයේ ඔබ්බවා තිබූ අතිශය දුර්ලභ ගෝමේද මාණික් ය තුනක් සහිත කැබැල්ලක් අතුරුදහන්ව තිබුණේ අබිරහස් ආකාරයටය. the stock brocker's clerk - අපූරු සහෝදරයෝ ඔහුට ලැබුණු නව රැකියාව බාර ගන්නට යන්නට එපා කී අමුත්තා ඔහු හට ලබා දුන්නේ ඊට වඩා වැඩි වැටුපක් ලැබෙන රැකියාවකි. එහෙත් ඔහු නව රැකියාවට යාමට සිටි ආයතනයේ පවුම් ලක්ෂ ගණනක සොරකමක් සිදුවූයේ ඔහුගේ න

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us