Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
ලියර් රජ - කුලතිලක කුමාරසිංහ

ලියර් රජ - කුලතිලක කුමාරසිංහ

ලියර් රජ ෂේක්ස්පියර් විසින් රචනා කරන ලද ඓතිහාසික ෂානරය නියෝජනය කරන නාට් යයකි. සම්භාව් යවාදය නැමැති සාහිත් ය කලා විචාරවාදය ප් රචලිතව පැවැති පසළොස්වන සියවසේ හා දහසය වන සියවසේ මුල් භාගයේ දී ඉංග් රීසි නාට් ය කලා ක්ෂේත් රය පෝෂණය කිරීමට මෙන් ම සම්භාව් යත්වය නාට් ය කලා ක්ෂේත් රයට පිවිසවීම සඳහා ඓතිහාසික පුවත් තෝරාගෙන නාට් ය නිර්මාණකරණයේ නිරත වීමට මේ අසහාය නාට් යකරුවා පෙලඹුණේය. ජාතිකත්වය හෝ දේශානුරාගය එමඟින් ඉස්මතු කිරීම නාට් යකරුවාගේ අභිලාෂය නොවීය. භාවපූර්ණ නාට් යයක් නිර්මාණය කිරීම ඔහුගේ අධ් යාසය වූයේය. ලියර් රජ (king lear) විලියම් ෂේක්ස්පියර් නැමැති ශ් රේෂ්ඨ නාට් යකරුවාගේ තිස් එක්වන නාට් යයයි. රචනා ක
Out of stock
තට්ටු තිහේ පාසැල - පුංචි ආගන්තුකයා

තට්ටු තිහේ පාසැල - පුංචි ආගන්තුකයා

තට්ටු තිහේ පාසැල අත්වැරැද්දක් නිසා නිර්මාණය වුණ පාසලක්. ඉස්කොලේ හදපු කොන්ත් රාත්කරුට නියම වෙලා තිබුණේ එක පෙළට පන්ති කාමර තිහක් තිබෙන පාසල් ගොඩනැගිල්ලක් හදන්නයි. හැබැයි එයා හැදුවේ එක තට්ටුවක එක පන්ති කාමරයක් තියෙන තට්ටු තිහක උස ගොඩනැගිල්ලක්. මිස් නුගාඩ් නිසා තට්ටු තිහේ පාසල පුරා වෛරය, ක් රෝධය ආදී නපුරු සිතිවිලි ගලා යමින් තිබුණා. නමුත් අහම්බෙන් පාසලට පැමිණි පුංචි ආගන්තුකයෙක් නිසා ඒ සෑම නරක සිතිවිල්ලක්ම පලා ගොසින් පාසල නැවතත් ප් රියමනාප ස්ථානයක් බවට පත්වෙනවා. ඒ අපූරු කථාන්තරයයි මේ පොතෙහි අන්තර්ගත වෙන්නේ. එය සිදුවුණේ මෙහෙමයි. අපූරු ළදරුවා පන්තියේ දොරෙන් ඇතුළට එද්දීම පන්තිය පුරා පැතිරී තිබු වෛරය ක්
In stock
මේ ගඟ ගලන්නේ උඩහට ය

මේ ගඟ ගලන්නේ උඩහට ය

වියපත් රුකෙක අකලට පිපුණු මල් කැකුළක් බඳු වූ මගේ මුල්ම කෙටිකතා එකතුව වන, ''කාලිදාස කල් ඉකුත් වී නැත'' පොතට ලැබුණු ප් රතිචාරය නිසා මම මහත් සේ ප් රමෝදයට පත් වුණෙමි.මගේ මුල්ම කෙටි කනා පොන කියවූ ප් රවීණයෝ මා හඳුනන නොහඳුනන සහෘදයෝද දුරකථනයෙන් කතා කොට, ලියුම් එවා මට ප් රශංසා කළෝය.මුල් නිර්මාණයෙන් ධෛර්යවත් වූ මම මේ දෙවැනි නිර්මාණය ඔබට පිරිනමන්නෙමි. මගේ කෙටි, කතා කෙටි නොවන දිග කතාය.කුඩා කල සිටම මම කතන්දර කියන්නෙකුව සිටියෙමි.මම ඒකෝමත් ඒක රටක යනුවෙන් පුරාණයේ කී සම්ප් රදායෙන් දිග කතා කියන්නෙමි.නිරුවත් අඟනකට සළු පිළි ඇන්දවූවා සේ මගේ කතා වල සත් යය ද මගේ ප් රබන්ධයන් හෙවත් කෙප්පයන් ද පැටලී සිටියි. නිරුවත සත් ය
In stock
බිඳුණු සමනල හදවත

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us