Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
කෘත්රිම මනුෂ්ය වගාව සහ තවත් කතා

කෘත්රිම මනුෂ්ය වගාව සහ තවත් කතා

කෘත් රිම මනුෂ් ය වගාව සහ තවත් කතා නිමාෂි ප් රනාන්දු මහත්මියගේ කුළුදුල් විද් යා ප් රබන්ධ කතා එකතුවයි.ඇය මීට පෙර විදුසර විද් යා සඟරාවට විද් යා ප් රබන්ධ රචනා කර ඇති අතර එයින් සමහරක් මේ කෘතියෙහිද ඇතුළත් වී ඇත. නිමාෂිගේ විශේෂත්වය වන්නේ ඇයගේ සෑම ප් රබන්ධ රචනයක්ම ස්ව තන්ත් ර කතාවක් වීමයි.එය විශේෂයෙන්ම අගය කල යුතු කරුණක් වන්නේ බොහෝ ප් රවීණ ලේඛකයන් පවා ජනප් රිය වී ඇත්තේ පරිවර්තන කෘති හරහා බැවිනි.නිමාෂි සතුව පොහොසත් පරිකල්පන හැකියාවක් ඇති අතර ඒ තුල විචිත් රවත් ලෙස චරිත හා සිදුවීම් ඇය පෙළ ගස්වයි.එමෙන්ම ඇයට එකම කතාව විවිධ ආකාරයෙන් නිමා කිරිමේ විරල හැකියාවක් ඇත.විදුසර පුවත්පතට ඇය ඉදිරිපත් කල ඇතැම් ප් රබන්ධ
Out of stock
රහස් පරික්ෂක කතා අංක 02 - අනුබිස් අබිරහස

රජ්ගම දේවපතිරාජ මහා විද් යාලයෙන් මූලික අධ් යාපනය ලැබූ රජ්ගම ටී. ගුණසේන , හික්කඩුව ශ් රී සුමංගල මහා විද් යාලයෙන් උසස් පෙළ හැදෑරීමෙන් පසු 1969 දී පළාත් පාලන ලිපිකරු සේවා විභාගය සමත්වී පළාත් පාලන සේවයට එක්විය. 1980 ජුලි මහා වැඩ වර්ජනයට සහභාගී වීම හේතුවෙන් සේවය හැර ගියා සේ සළකා විශ් රාම ගැන්වීමෙන් අනතුරුව, 1994 සිදුවු දේශපාලන පෙරළියෙන් පසු, 1995 දී නැවත සේවයේ පිහිටුවන ලදී. 1996 වසරේදී පැවති අධි ශ් රේණියේ ලිපිකරු විභාගය සමත් වී, ඉන්පසු 1998 ශ් රී ලංකා පරිපාලන සේවා විභාගයෙන් ද සමත් වීමෙන් පසු, කම්කරු දෙපාර්තුමේනතුවේ සහකාර කම්කරු කොමසාරිස් වරයෙකු වශයෙන් පත් වී, 2008 විශ් රාම යනතෙක් එම තනතුරේ සේවයේ නි
Out of stock
රහස් පරික්ෂක කතා අංක 07 - බොම්බායේ මංපහරන්නෝ

රහස් පරික්ෂක කතා අංක 01 - අභිරහස් ලියුම

රහස් පරික්ෂක කතා අංක 05 - අබිරහස් යතුර

රහස් පරික්ෂක කතා අංක 06 - අගුළු දැමූ පෙට්ටගම

සිංහලයෝ

සිංහලයෝ

මේ වූ කලී අවුරුදු දෙදහස් පන්සියයක් තුළ අවිච්ඡින්න ව පැවැති රාජ පරම්පරාවක් යටතෙහි සාම හා යුද්ධ කාර්යයන්හි යෙදෙමින් විසූ සිංහල වර්ගයා ගේ කථාන්තරයයි. දිවයිනෙහි තැනින් තැන නටබුන් ව දක්නා ලැබෙන මහා ශිලා නිර්මාණයන් ගෙන් පිළිබිඹුවන නවශිලා සංස්කෘතියෙන් ඇරැඹෙන මේ කථාන්තරය එකී සංස්කෘතිය දඹදිවින් සංක් රමණය වූ ඉන්දු- ආර්ය ශිෂ්ටාචාරය සමඟ සංකලනය වීම ඔස්සේ දිවෙයි. එකී සංකලනය ද ඉන්දු - ආර්යය භාෂාවේ හා ජීවන ක් රමයේ ව් යාප්තිය ද සිංහල ජාතියේ ආරම්භය සේ ගැනෙයි. පූර්ණ ශිෂ්ටාචාරයක නටබුන් අතර පුරා තිස් වසරක් පමණ වූ කාලයක් වැඩ කරමින් දිවි ගෙවූ ආචාර්ය සෙනරත් පරණවිතානයෝ සිංහලයන් ගේ උදාර ජීවන කාර්යය සැලැසුම් කර ගැනීමට උ
Out of stock
අලියා සහ අන්ධයෝ

අලියා සහ අන්ධයෝ

මෙයට අඩ සියවසකට පමණ පෙර, පේරාදෙණි සාහිත් යය අරබයා වික් රමසිංහයන් හා සරච්චන්ද් රයන් අතර සංවාදයක් පැන නැඟී තිබුණු මොහොතක, ඒ වන විටත් විශිෂ්ට කවියකු, කෙටිකතාකරුවකු හා විවාදාපන්න නවකතාකරුවකු ලෙස නමක් දිනා සිටි තරුණ ගුණදාස අමරසේකර අතින් ලියැවුණු මේ කෘතිය, නූතන සිංහල ප් රබන්ධ සාහිත් යය - නවකතාව, කවිය, විචාරය එක සේ ගැඹුරින් විමැසුණු මුල් ම කෘතිය යි. සිංහල නවකතාව, කෙටිකතාව, කවිය හා නිර්මාණකරණය සඳහා ඇවැසි බස නිමවාගැනීම වෙනුවෙන් අමරසේකර ගේ කැප වීම - පැරැණි නූතන ගද් ය පද් ය මෙන් ම ලොව විවිධ දේශයන්හි පහළ වූ සාහිත් ය කෘති හා විචාර මතවාද හැදෑරීමට ද, ඒ අනුව සතතාභ් යාසයෙහි යෙදීමට ද - දැරූ ප් රයත්නය මොනවට කියා
In stock
නූතන කුමාරයා

නූතන කුමාරයා

මැකියාවෙලි ගේ 'කුමාරයා' (the prince) කෘතිය මඟින් මතු කරන තර්කය වන්නේ දේශපාලනය යනු සදාචාර විනිශ්චයන් මඟින් හැසිරෙන අධිභෞතික කලාපයක් නොවන බවත්, එය ගොඩ නැඟෙනුයේ ම බලය පදනම් වන භෞතික වපසරියක් ලෙසින් බවත් ය. මැකියාවෙලිට කුමාරයකු අවශ් ය වූයේ ඔහු සිතූ සදාචාරයෙන් දේශපාලනය වෙන් කරන බෙදුම් රේඛාව නිර්මාණය කිරීමට ය. විශ්වාසය මත පදනම් වූ රාජ් යය, බලය මත පදනම් වූවක් කිරීමට ය. මැකියාවෙලිට පසු කාලයේ ඉතාලියේ ම සිටි කොමියුනිස්ට්වාදී චින්තකයකු වූ අන්තෝනියෝ ග් රාම්ස්චි ඔහු ගේ 'සිර ගෙදර සටහන් (prison notes) කෘතියේ නූතන කුමාරයා නමින් ලියූ සටහනින් ප් රශ්න කළේ ඉතාලියට සාපේක්ෂ ව ගත් විට දේශපාලනයේ ඇති සංස්කෘතික සංරචකයත
In stock
නොමළ මල

නොමළ මල

නවකතාවේ එන චරිත කතුවරයා විසින් නටවනු ලබන රූකඩ බවට පත් නො වේ. නවකතාව අවසානයේ ඇති අනාගත දර්ශනය වුව, ඒ චරිත තුළින් පැන නඟින භාවමය ප් රතික් රියාවක් වශයෙන් පිළිබිඹු කිරීමට කතුවරයා සමත් වී ඇත. මාධවීටත්, කමල්ටත් ඔවුන් දෙ දෙනා සිය පවුල්වලට ගෙන දුන් ඛේදවාචකය හමුවේ තව දුරටත් සතුටින් ජීවත් විය හැකි ද? ... ඔවුන් ගන්නා තීරණය දේශපාලන තීරණයකට වඩා ඔවුන් ගේ ජීවිත අරභයා ගන්නා ලද භාවාත්මක තීරණයක් වෙයි. සුදන්තක පී. විජේතුංග මහතා නවකතාවේ මූලික පරමාර්ථය අවබෝධ කරගෙන නිර්මාණකරණයෙහි යෙදෙන නවකතාකරුවකු බව මේ කෘතියෙන් පෙනේ. නවකතාව යනු අප හද, මනස දෙක ම ආමන්ත් රණය කරන ඓතිහාසික-දේශපාලනික ලේඛනයකි. ගුණදාස අමරසේකර ඔබ කියවන්නට

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us