Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
ඇක්විලෝනියාවේ කොනාන්

ඇක්විලෝනියාවේ කොනාන්

Conan of aquilonia robert e. howard ඇක්විලෝනියාවේ කොනාන් ප් රභාත් මිරිහාගල්ල අත්ලන්තිසය නම් මහාද්වීපය මුහුදු පතුලට ගිලී ගිය කාලයේ පටන් ආර්ය පුත් රයන් සම්භවය වීම දක්වා, ලිඛිත ඉතිහාසයෙන් වැළලී ගිය, අඳුරු කාල පරිච්ඡේදයක් විස්තර කරමින්, රොබට් ඊ. හොවාඩ් නම් ලේඛකයා විසින් ලියන ලද කොනාන් කතාවලට ලෝක ප් රබන්ධ සාහිත් යයේ හිමි වී ඇත්තේ අද්විතීය ස්ථානයකි. ප් රාග් ඓතිහාසික යුගයේ අර්ධ ම්ලේච්ඡ මනුෂ් යයා විසින් ගොඩ නංවන ලද විස්මය ජනක මහා පුර ප් රවරයන් ගෙන් පරිමිත රාජධානි ද, යන්ත් ර මන්ත් ර හා කුමන්ත් රණ වලින් ඒ රාජධානිවල ඉරණම් තීන්දු වූ අන්දමද, මේ කතා වලින් කදිමට නිරූපණය වෙයි. සම්පූර්ණ යි; අසංක් ෂිප්ත යි.
Out of stock
ධම්මදින්නා මහ රහත් තෙරණිය

ධම්මදින්නා මහ රහත් තෙරණිය

දැන් මේ පශ්චිමභවයෙහි (අවසාන ආත්ම භාවයෙහි) රජගහ නුවර සියලු සැප සම්පතින් පරිපූර්ණ වූ එක් මහ සිටු කුලයක උපත ලැබුවෙමි. තරුණවියට පැමිණි කල්හි රජගහ නුවර විශාඛ නමැති සිටුවරයා සමග විවාහ ගිවිස ගත්තෙමි. මාගේ ස්වාමියා වූ විශාඛ සිටුතුමා දිනක් ලෝකනාථයන් වහන්සේ වෙත එළැඹ දහම් අසා අනාගාමී ඵලය පසක් කළේය. එකල්හි මම ඔහු ගෙන් අවසර ගෙණ ගිහිගෙය හැරදමා බුදු සසුනෙහි පැවිදි බව ලැබුවෙමි. පැවිදි බව ලැබ වැඩි දිනක් යෑමට ත් මත්තෙන් මහ රහත් බව පසක් කළෙමි. මේ අතර එක් දිනක් විශාඛ සිටුතුමා මා වෙත පැමිණ ගැඹුරු වූ ත් අතිශයින් ම සියුම් වූ ත් ප් රශ්න කිහිපයක් ම මගෙන් විමසුවේය. මම ඒ සියලු ප් රශ්නයන්ට පිළිතුරු මැනවින් ලබා දුන්නෙමි.
Out of stock
අලිපෑලැස්ස

අලිපෑලැස්ස

"අපි ඉස්සර බැද්දෙ ජීවත් වුණේ දෙවිවරු වගයෙි. මට මතකයි මත්තලී අලි රැහේ ඇත්තො රංචු ගැහිලා පෙරහැරේ යන කොට තියෙන තේජස! අම්මා ඉස්සරහින් යනවා. ඊළඟට සෙල්ලිපුංචි. ඊට පස්සේ පුංචි එවුන් ළං කර ගෙන මහ එවුන් යන අපූරුව! වැස්ස වැටුණහම බැද්දෙ වැව්, පොකුණු, දිය කඩිති පිරිලා. නිලට බැබළෙන ගහ කොළ....ග්ර්...ර්....ර් ඒවායේ රස බල බලා, දිය කඩිතිවලින් වතුර බීලා, වැව්වලින් නාලා එහෙම කාරිව, නෑදෑයෝ සේරම එකට යන කොට මොන තරම් සතුටක්ද නංගියේ? ආයිත් එහෙම යුගයක් ගැන අපට හිතන්න වත් බැරි වෙයි. එදි අපි හක්කොලං කරපු බැද්ද සේරම දැන් මිනිස්සු අල්ලං කොටු කරගෙන. කැලේ කපලා, වැටවල් ගහලා, උන් තනියම බිම අල්ල ගත්තහම අනික් සත්තු යන්නෙ කොහෙ
Out of stock
සුරඟන කුමරිය

සුරඟන කුමරිය

සාහිත් යකරුවා ආශ්වාස ප් රශ්වාස කරන්නේ "ජනතාව" නමැති වායුවයි. ඔහුට මිනිස් හදවත් තුළ ලැගුම් ගත හැකිය. රුහිරු සමඟ ඔවුන්ගේ ජීවින ගමන පුරාම සංසරණය කළ හැකිය. හද ගැස්ම අඳුනාගත හැකිය. අනුන්ගේ වියෝව තමන්ගේ වියෝවක් ලෙසින්ම සලකා ඔවුන් සමඟ එකට කඳුළු සැළිය හැකිය. යථාර්ථය විනිවිද දකිමින් ඔවුන් සමඟ එකට ගමන් කළ හැකිය. සිංහල සාහිත් ය මං පෙත එළි පෙහෙළි කරමින්, අප ජන සමාජයට නවකතා රාශියකින් සංග් රහ කර ඇති සමන් මහානාම දිසානායක නමැති සුන්දර සාහිත් යකරුවා මා දකින්නේ එලෙසය සිඩ්නි පුරවරයේ සාහිත් යකරණයේ යෙදෙන අතලොස්සක් අතුරින් සමන් මහානාම මුල් පෙළේ ලේඛකයෙකු ලෙස අප සමඟ ජීවත් වෙයි. පාඨකයා වෙහෙසෙට පත් නොකරමින්, රම් ය වූත්
In stock
ලෝක සංවිධාන 4

ලෝක සංවිධාන 4

ලෝක සංවිධාන ග් රන්ථයේ හතරවන කොටස වශයෙන් එළි දැක්වෙන මෙම පොත විභාගාපේක්ෂකයන්ට මෙන්ම සාමාන් ය දැනුම පිළිබඳව උනන්දුවක් දක්වන්නන් වෙනුවෙන් සහ පාසල් ශිෂ් ය ශිෂ් යාවන් වෙනුවෙන් රචනා කරන ලද්දිකි. 01, 02, 03, 04, කාණ්ඩ වශයෙන් නිකුත් වී ඇති ලෝක සංවිධාන ග් රන්ථ මාලාව ඔබේ දැනුම අවබෝධය වැඩි කරනවාට සැකයක් නැත. ලෝකයේ සෑම අංශයක් කෙරෙහිම එකසේ බලපාන ජාත් යන්තර සංවිධාන පිළිබඳ දැනුමක් ලබා තිබීම සෑම වැසියෙකුගේම ප් රයෝජනය සඳහා වැදගත් වේ. ඉඳහිට සඟරාවක පුවත් පතක පළවන කෙටි ලිපියක් හැරෙන්නට මෙම විෂය කෙරෙහි ඇති අවශ් යතාව ග් රන්ථ හතරකින් සමන්විත ලෝක සංවිධාන ග් රන්ථ මාලාවෙන් පිරිමැසේනම් එය මගේ අභිප් රාය මුදුන්පත් වීමකි.
In stock
නරලොව හොල්මන් 4

නරලොව හොල්මන් 4

දශක තුනකට අධික කාලයක් තුළ චන්ද් ර අනගිරත්න විසින් වවිධ පුවත්පත්වලට සපයන ලද හාස් ය කතා හා උපහාස රසයෙන් පිරි ලිපිවලින් කොටසක් රැගත් නරලොව හොල්මන් පොතක් වශයෙන් මෙසේ එළිදකිනු ලබන්නේ උසස් භාෂා විලාශයෙන් ද සරල සුගම හාස් ය රචනා ශෛලියෙන් ද පැහැදිලි සන්දරභයෙන් ද ගැඹුරු දර්ශනයෙන් ද යුත් හාස් ය හා උපහාස රසය රැගත් කෘතීන් සිංහල සාහිත් ය වංශයේ නූතන යුගයේ විරල බැවින් එම අඩුව සපුරාලීම සඳහාය. පේරාදෙණිය සරසවියේ සමාජ විද් යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබා සිටින චන්ද් ර අනිගිරත්න සංකීර්ණ සමාජය හා කාලීන සමාජ, සංස්කෘතික, ආර්ථික හා දේශපාලන සිදුවීම් පිළිබඳ සිය පුළුල් දැනුම මෙහි එන සෑම ලිපියකින්ම පිළිබිඹු කර දක්වයි. කෘෂිකර
In stock
සිංහල හෝඩිය දැනගන් ඉඳුරා

සිංහල හෝඩිය දැනගන් ඉඳුරා

සිංහල භාෂාව සිංහල සමාජයත් සංස්කෘතියත් සමඟ අවුරුදු තුන් දහසකට අධික කාලයක් තිස්සේ පරිණාමයට පත් ආකාරය අක්ෂර විකාශනය අනුව ද හඳුනා ගත හැකි ය. සිංහල හෝඩිය දැනගන් ඉඳුරා ලියැවුණේ මේ දැනුම ළං කර දෙන්නට ය. නුවන ලබා දෙන දෙවියෝ අකුරු යැ යි කුමාරතුංගයෝ කීහ. මව්බසෙහි සංජානනය උසස් චින්තනය සඳහා පිටුබල වෙයි. බුද්ධිමය කල්පනා මහිමයත්, ව් යක්ත ප් රකාශන ශක්තියත්, සමාජයේ බැබළෙන පෞරුෂයත් එමගින් අත්පත් කර ගත හැකි ය. මෙම සිඟිත් පොතෙන් කෙරෙන්නේ එයට පදනම හෙළීමකි. සිංහලයා අන් සියලු භාෂාවනට ම වඩා හොඳින් සිංහලය උගත යුතු ය. ඔහුගේ චරිත ශක්තියත් නිර්මාණ කුසලතාත් මිනිස් ගුණත් වැඩෙන්නේ එමඟිනි. ඔහු දෙසට, බසට, රැසට ආදරය කරන්නෙක්
In stock
වනගත මන්දිරයේ බදුකාරිය

වනගත මන්දිරයේ බදුකාරිය

ඇය වැඩිහිටි මත ගරු නොකොට ඔහු හා විවාහ වෙයි. වැඩිකල් නොගොස් ඔහුගේ පෙර පුරුදු සුරාපානය සහ දුරාචාරය කලඑළි බැස ඇයට අතිශය දුක් දොම්නස් ගෙන දෙයි අන්තිමේදී විවාහ ජීවිතය කල්කදුරු වන ඇය තම සිගිති දරුවා ද රැගෙන ඈත පිටිසර ගම් දනව්වක් වෙත රහසින් පළා යයි. එහි හුදෙකලා නිවසක නිහඬ ජීවිතයක් ගත කරන මේ සුරූපිනියට විවිධ අභියෝග රැසකට මුහුණ පෑමට සිදු වෙයි. පතිභක්තිය යෙහෙන් රැක ගෙන ඕ ඒ සියල්ල උපේක්ෂාවෙන් ජය ගනියි. පසු කලෙක ඔහු රෝගාතුරව අසාධ් ය තත්වයෙන් පසුවන බව සැළව ඇය පෙරළා එහි ගොස් ඔහුගේ අවසාන මොහොත දක්වා නොඅඩුව උවටැන් කළාය. මේ සියලු කම්කටොළු කෙළවර ඇය දෛවයේ තිළිණය දෝතින් පිළිගත්තාය.
In stock
සංදෘෂ්ටි

සංදෘෂ්ටි

වසර හතළිස්පහකට අධික කාලයක් දහම් පාසල් ගුරුවරයකු ලෙස සේවය කරයි. ශාස්ත් රවේදී උපාධිය, රාජ් ය පරිපාලනය හා මූල් ය කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව, ලේඛකත්වය හා සන්නිවේදනය පිළිබඳ පශ්චාත් ඩිප්ලෝමාව හිමිකරගෙන තිබේ. බෞද්ධ ධර්මාචාර්ය විභාගය සහ බුරුම අභිධර්ම විභාගය සමත්ව ඇත. ශ් රී ලංකා පරිපාලන සේවය i පන්තියේ නිලධාරියකු ලෙස රාජ් ය සේවයේ විවිධ තනතුරු දරා විශ් රාම ලැබ සිටී. වසර හතළිහකට අධික කාලයක සිට දිවයිනේ පුවත්වත්වලට නිර්මාණ සපයමින් මාධ් යෙව්දියකු ලෙස කටයුතු කරයි. සෑම ක්ෂේස්ත් රයක්ම ආවරණය වන පරිදි ග් රන්ථ හතළිහක් නිර්මාණය කර එළිදක්වා ඇති අතර, ප් රශස්ත නවකතාවට හිමි ඩී. ආර්. විජයවර්ධන සම්මානය මොහුගේ විපිරියාසය
In stock
බැද්දේ පිපුණු මල්

බැද්දේ පිපුණු මල්

පෙරදිග ධාන් යාගාරය යැයි පසිඳු ඌව-වෙල්ලස්ස, 1818 කැරැල්ලෙන් පසු දිස් වන්නේ හාත්පසින් වෙනස් ආකාරයකිනි. මහා ජන සංහාරයකට පසු පළාතේ තිබුණු පැරණි සරුසාර ගම්බිම් ජන ශුන් යව වල්වැදී ගියේ ය. ඒ අතර තැනින් තැන හුදකලා වූ පුංචි ගම්මාන වනාන්තර මැද අලුතින් බිහි වී ය. වැව්, ඇළ වේලි කඩා දමන ලදින් ප් රදේශයේ ගොවිතැන් නිසරු වී ගියේ ගව මහිෂාදීන් මරා දමන ලදින් පස් ගෝ රස හිඟ වී ය. කුරහන්, බත්, කිරි, ගිතෙල් කා නිරෝගිමත් ව වැඩුණු මිනිස්සු හාමත නිසා පීඩා වින්දෝ ය. මන්ද පෝෂණය නිසා ඔවුහු විවිධ වසංගත, ලෙඩ රෝගවලට ගොදුරු වූහ. අගහිග කමින් ද, ණය බරින් ද, බඩගින්නෙන් ද, ලෙඩ රෝගවලින් ද, පීඩිත වූ මිනිස්සු අධ් යාත්මයෙන් ද පිරිහී ග

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us