Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
විරිත හා අරුත

විරිත හා අරුත

භාෂා ශාස්ත් රීය ක්ෂේත් රයට විශිෂ්ට සම්ප් රදානයක් සිදු කර ඇති අද්විතීය ප් රාඥයකු වන මහාචාර්ය විමල් දිසානායක විද්වතාත් ශාස්ත් රාධ් යනයෙහි නියුත්ත ගවේෂකයකු වන ශ් රීනාත් ගණේවත්ත විද්වතාත් සම්ප් රදාය දෙකකින් බිහි වූ දෙදෙනකු ලෙස හැඳින්විය හැකි ය. පේරාදෙණිය විශ්වවිද් යාලයෙහි සිංහල හා ඉංග් රීසි යන විෂයන් හදාරා, කේම්බ් රීජ් විශ්ව විද් යාලයෙන් ඉංග් රීසි සාහිත් යය විචාරය පිළිබඳ පුහුණුවක් ලැබ, පෙන්සිල්වේනියා හා හවායි විශ්ව විද් යාලවල පශ්චාත් නව් යවාදය හා පශ්චාත් සංස්ථිතිකවාදය අධ් යයන කළ මහාචාර්ය විමල් දිසානායක, ග් රන්ථ සතලිසකට අධික සංඛ් යාවක් ඉංග් රීසි භාෂාවෙන් ලියා පළ කොට ඇත. එතුමා සිංහලය පිලිබඳ මහාචාර්ය
In stock
මඝ ගිය මඟ

මඝ ගිය මඟ

මඝ ගිය මඟ යොවුන් නවකතාව අනිවාර්යයෙන් ම යොවුන් පරපුරට යහපත් මඟ පෙන්වීමක් කළ යුතුවේ. එහෙත් නූතනයේ යොවුන් නව කතාවලින් බහුතරය හුදු ත් රාසය මතුකොට පාඨක සිත් මුළා කරන ස්වභාවයක් පෙන්වයි. මේ මඟින් බැහැර වී යොවුන් පරපුරට යහපත් මඟ පෙන්වීමක් කරන යොවුන් නවකතාවක් ලෙස මඝ ගිය මඟ හඳුන්වාදෙනු කැමැත්තෙමි. මෙහි එන යොවුන් පිරිස සත් යය සහ මෛත් රිය පදනම් කරගෙන ගමක් ගොඩනඟති. අත මිට සරු තෘප්තිමත් ගම්වැසි පිරිසක් බිහි කරති. ඒ සමඟම ජනතා ද් රෝහි දුෂ්ට බලවේග පරාජය කරති. මෙය සැබැවින්ම අපේ යොවුන් පරපුර කියවිය යුතු පොතකි. මේ කෘතිය රචනා කළ දෙනගම සිරිවර්ධන මහතා ලියූ මිතුරෝ යොවුන් නවකතාව 1994 අන්තර් ජාතික යෞවන සාහිත් ය සම්මානය
In stock
වැලපෙන විලෝ

වැලපෙන විලෝ

කාන්සියට හා පාළුවට උඩින් පල්ලෙන් පොත් කියවන්නන් නොව, නවකතාවකින් හෝ කෙටිකතාවකින් තම ජීවිතයට යමක් ලබාගෙන, ලෝකයද දැකගෙන, සාහිත් ය රසයද විඳගෙන, ප් රඥාව අවදි කර ගැනීමට රිසී අයෙක් වෙත්නම්, ඔහුට හෝ ඇයට නවකතාවකට වඩා කෙටි කතා එකතුවකින් ලැබෙන ආලෝකය ප් රමාණයෙන් වැඩි යයි මගේ හැඟීමය. එය ක්ෂේම භූමියක් සොයා යන්නෙකුට එක මාවතක් වෙනුවට, මාවත් කිහිපයක් හමුවීම වැන්නකි. සැඟවුණ න් යාය පත් ර සහිතව පිටු ප් රමාණයෙන් පොත් පිම්බීම සඳහා ඇතැම් නවකතාවලට නිසරු දේ රිංගවා තිබේ. කෙටිකතාවෙන් කියන්නේ නැතහොත් කිවයුත්තේ කීමට අවශ් යම දේ පමණි. ඒ අතින් කෙටිකතාව තවමත් අවංක හා ගෞරවනීය වේ.
Out of stock
භවාන්තර සංක්රමණය

භවාන්තර සංක්රමණය

මෙහි ලයිව්ස් මෙනි මාස්ටර්ස් නමැති පර්යේෂණ කෘතියට පාදක වී ඇත්තේ බහු ආංගික රෝගාබාධයන්ට ආකරයක් වූ කැතරින් නමැති තරුණියක් රෝග නිධානයන් සොයා ගැනීම සඳහා කරනු ලබන මෝහන නිද් රා ප් රතිගමන ක් රියාවලිය තුළින් අනාවරණය වූවිස්මිත කරුණුය. ක් රිස්තු පූර්ව ශත වර්ෂ ගණනාවකට පෙරාතුව සිට ආත්ම අසූ හයක් මෙලොව ජනිතව ස්ත් රී පුරුෂ ආදි විවිධ චරිත ගෙවා ඇති ඈ පවසන්නේ මිය ගිය හැම අවස්ථාවකම තමා ශරීරයෙන් මිදී ඉහළම පාවීගොස් දීප්තිමත් ආලෝක තලයන් වෙත ඇදීගිය බවත් එහදා තමා භූත මහත්මාවරුන් ගේ රැකවරණයට පත්වෙන බවත්ය. කර්මය, පුනරුප්පත්තිය, කර්ම ණය, පව් උපදෙස් ඇතුළත් කොට සකසා ඇති භවාන්තර සංක් රමණය පින් ආදිය ගැන කතා කරන ඈ වාහිකාවක ලෙස
Out of stock
ශ්රී ලංකාව සහ අපරාධ විද්යාව

ශ්රී ලංකාව සහ අපරාධ විද්යාව

ආරියසේන එදිරිවීර මහතා හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකි. පේරාදෙනියේ ලංකා විශ්ව විද් යාලයේ ජයතිලක ශාලාවේ නේවාසිකව සිටි ශිෂ් යයකු වන ඔහු බී.ඒ., එල්.එල්.බී, එම්.ඒ., උපාධිධාරියෙකි. ඔහු ආර්ථික විද් යාව, දේශපාලන විද් යාව සමාජ විද් යාව, නීතිය, ඉතිහාසය, සාහිත් යය, දර්ශනය, වැනි විෂයයන් හදාරා ඇත. අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ 'ප් රංශ භාෂාව' විෂය ඔහු සමත්ව ඇත්තේ සම්මාන සහිතවය. ඔහු 'හින්දි භාෂාව' පිළිබඳව ඉන්දියානු රජය විසින් පවත්වනු ලබන ලද පරීක් ෂණ තුනකින් පළමුවන පන්තියේ සාමර්ථය ලබා ඇත. නීතිඥවරයකු වන ආර්යසේන එදිරිවීර මහතා දිවුරුම් කොමසාරිස්වරයෙකි. මුළු දිවයින සඳහාම සාමදාන විනිශ්චයකාරවරයෙකි. එක්සත් ජාතීන්ගේ ආයත
Out of stock
සුදු වැද්දා 2

සුදු වැද්දා 2

නිව්ටන් ගුණසේකර සුදු වැද්දා - 2 දොස්තර ආර්. එල්. ස්පිට්ල්ගේ ද වයිල්ඩ් වයිට් බෝයි නම් රමණීය වෘත්තාන්තය සුදු වැද්දා නමින් එදා සිංහලෙන්ම ප් රකාශයට පත් වූ කළ ඊට ලද පාඨක ප් රතිචාරය අතිමහත් විය. අලෙවි වාර්තා තැබූ කෘතියක් සේ සැලකෙන සුදු වැද්දා නවකතාව දොස්තර ස්පිට්ල් විසින් නිම කොට ඇත්තේ එහි දෙවන කොටස ද ලියන්නට ඉඩකඩ තබමිනි. මහබැද්දේ සුදු වැද්දා නමින් නිව්ටන් ගුණසේකර විසින් සිංහලයට පරිවර්තනය කරන ලද එම කෘතියේ දෙවන කොටස ද ඔහු සුදු වැද්දා - 2 නමින් ප් රතිනිර්මාණය කෙට ඇත්තේ අපූරු සාහිත් ය සිත්තමක් අඳින ශූර සිත්තරෙක් විලසිනි. ස්පිට්ල්ගේ මුල් නිර්මායට අසාරධාරණයක් සිදු නොවන අයුරින් හා එහි මූලික රසය හා අපූර්ව
Out of stock
ව්යාඝ්ර දඩයම

ව්යාඝ්ර දඩයම

Edgar rice burroughs the eternal lover ව් යාඝ් ර දඩයම කුමාර සිරිවර්ධන ටාසන් චරිතය මවමින් ලොව පුරා ජනප් රියත්වයක් ලබාගත් එඩ්ගාර් රයිස් බරෝස් ගේ the eternal lover නවකතාව මෙසේ ව් යාඝ් ර දඩයම නමින් සිංහලට පරිවර්තනය වී ඔබ අතට පත්වෙයි. වසර දස දහස් ගණනක් ඈත අතීතයේ ගල් යුගයේ ජීවත් වූ යුවළකගේ පෙම් පුවතක් මෙම නවකතාවට පාදක වී ඇති අතර එක අතකින් මෙය පුනරුත්පත්තිය පිළිබඳ කියැවෙන කතාවක් ලෙස ද හඳුන්වන්නට පුළුවන. අමෙරිකාවේ සිට අප් රිකාවට ආ යෞවනියගේ සිහිනයට නිතර නිතර ආ ආදි කල්පික යෞවනයා කවුරුන් ද? ඇය හදිසියේ මුහුණ දෙන භූමිකම්පාවත් සමඟ එඩ්ගාර් ඇය මෙන්ම පාඨකයා ද කැඳවාගෙන යන්නේ නීතීන්ගෙන් බැහැර වූ මිලේච්ඡ භීෂණය, ද
Out of stock
අභිරහස් තිබ්බතය

අභිරහස් තිබ්බතය

අදෘෂ් යමාන බලවේගයක කැඳවීමකින් පසුව ස්කොට්ලන්තයේ සිට දකුණු අප් රිකාවට ගොස් ඩර්බන් නගරයෙන් නැව් නැග සත් සමුදුර ගෙවා බෙංගාලයේ හුග්ලි ගඟ දිගේ කල්කටාවටත් සිලිගුරි, ගිල්ලිකෝලා හා කලිංග්පොංග් වෙතත් යන කතුවරයා ටීස්ටා ගඟ ඔස්සේ සිකම්හි ගැංග්ටොක් හරහා ගොස් නටූලා ගිරි දුර්ගය ගෙවා යාතුංග් වෙත යන්නේ වගවලසුන් ගහන හිමාල වන අරණ හරහා බිහිසුණු ගමනක යෙදෙමින් තිබ්බත මං පහරන්නන්ගෙන් විස්මිත ලෙස ජීවිතය රැක ගනිමිනි. ගෙෂීරිම්පොචේ නැමැති ආධ් යාත්මික ලාමා යෝගියෙකුගෙන් තිබ්බත ආරාම පුද ජූජා, සිරිත් විරිත්, යෝග අභ් යාස ඉගෙන ප් රාණයාම වඩා ශරීරය උණුසුම් කර ගන්නා හා සිසිල් කර ගන්නා ටූමෝ විද් යාවත් සැතපුම් සිය ගණන් දුර අහසේ ඇව
In stock
දඟකාර ළමයි

දඟකාර ළමයි

කෝච්චියේ ළමයි(the railway children) ලියූ ඉංග් රීසි ජාතික ලේඛිකාවක වූ ඊඩිත් නෙස්බිට් විසින් රචිත තවත් ජනප් රිය ළමා නවකතාවකි. මේ the story of the treasure seeks නමැති මෙම කතාව සිංහලයට පෙරළීමේ දී ''දඟකාර ළමයි'' යනුවෙන් මා නම තැබුවේ, මේ කතාව පුරා පැතිරී ඇත්තේ එක පවුලක පිරිමි ළමුන් හතර දෙනෙකු සහ ගෑනු ළමුන් දෙදෙනෙකු මුදල් සහ නිධන් සොයා කරන්නා වූ විවිධ විකාර හිතුවක්කාර වැඩ නිසාය. මෙම පවුලේ මව මිය යාමෙන් පසු පියා රෝගාතුර වෙයි. ඔහුගේ ව් යාපාර කටයුතු ද අසාර්ථක වේ. ඔහු ගෙදරින් පිටව ගොස් උපයන සුළු මුදල පවුලේ නඩත්තුවට පමාණවත් නොවේ. ළමයින්ගේ අතට මිටට මුදල් නොලැබේ. පුවුලේ බිඳ වැටුණූ ආර්ථීකය යළි ගොඩ නැංවීමේ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us