Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
දැන් අපි දිනුම්

දැන් අපි දිනුම්

පාසලේ කාන්තා ශිෂ් ය භට ඛණ්ඩයට බැඳීමට, සාවිත් රීට හොඳටම ඕනෑකම තිබුණත් අම්මාත් අප්පච්චීත් එයට තදින්ම අකමැති වුහ. "ඕනෙ නැහැ. අපිට කොල්ලෝ තුන්දෙනෙක් ඉන්නවා. ඉන්න එකම කෙල්ලත් කොල්ලෙක් වගේ හැසිරෙනවා දකින්න අපිට ඕන නැහැ' යි අම්මා කිව්වාය. "ආ... එහෙනම් මම ඉඟ සුඟ නළවාලා හුලඟක් වගේ පාවෙලා යන ලලනාවක් වෙන්නම්කෝ" සාවිත් රී කියු විට අප්පච්චීට සිනහ ගියේය. " "ඔයා තමයි මේ ළමයාව කොල්ලෙක් වගේ හැදුවේ" අම්මා අප්පච්චීට නෝක්කාඩු කියුවාය. "ආ... එහෙනම් දැන් ඔයා දුවව ලලනාවක් කරන්නකෝ" සාවිත් රීට කොණ්ඩය දිගට වැවීමට, වැඩිපුර අඳින කොට කලිසම වෙනුවට ගවුම් ඇඳීමට සිදු වුයේ මේ....
In stock
පාටකූරු

පාටකූරු

තරිඳු ධනංජය බණ්ඩාර කොළඹ ආනන්ද විද් යාලයේ ඉංග් රීසි මාධ් යයෙන් අධ් යාපනයය හදාරා, මේ වන විට කොළඹ වෛද් ය පීඨයේ අධ් යාපනය ලබන වෛද් ය සිසුවෙකි. පාසල් වියේදිම කොස් ඇට බට්ටා නමින් ළමා නවකතාවක් ලියා නිර්මාණ ක්ෂේත් රයට පිවිසි ඔහු තම නිර්මාණාත්මක හැකියාව කුඩා කල සිටම මැනවින් පෙන්වා ඇත. ඔහුගේ දෙවැනි නවකතාව පාට කූරු. ජීවිතයට ළංවන විවිධාකාර ගැටලු ඉදිරියේ උදාසීන නොවීම මෙන්ම, අවාසනාව යය හඳුන්වන ඛේදජනක සිදුවීම්, ජීවිතයට ශක්තියක් යයි හඳුන්වන ඛේදජනක සිදුවීම්, ජීවිතයට ශක්තියක් කරගැනීමත් ජීවිතය දිනීමේ මඟක් බව ඉඟිකරන නවකතාවකි. සමාජයේ විවිධ පුද්ගලයින් ගේ යහපත් ගතිගුණ හා ක් රියාවන් මෙන්ම වෙස් මුහුණු දමාගෙන තමන් ගේ ස
In stock
දැදුරු ගිරිකුළු

දැදුරු ගිරිකුළු

"ජනිත් මධුශංක අත්අඩංගුවට පත්වෙන්න හරියටම තත්පර තිහකට කලින් ඇගේ මූහුණ පිරිස අතර දැක ගත්ත.ඔහුට "මිස්" කියා කෑගැහුණත් ,ඒ හඩ ඝෝශාවෙ කිමිදිල අතුරුදන් උණා මිසක් ඇයට ඇහුණෙ නෑ. ඒ සැණෙකින් දරදඩුඅත් දෙකකින් ඔහු කරමුලින් අල්ලගෙන ගිහින් පොලිස් රථයට තල්ලු කළා.ඒ වෙනකොට මල්වත්ත කැරලි උත්සන්න වෙලා.ජනිත් මධුශංක හිටියෙත් අතට අහුවෙන අහුවෙන දෙයින් වාහන වලට දමා ගහමින්,ඒත් ඇගේ මුහුණුවර හදුනාගන්නවත් එක්කම ඔහුගෙ ගල් ගැසීම නැවතුනා. ඒ එයා... රංගන ලක්මාල්ට ඒක කියාගන්න ඉස්පාසුවක් තිබුණෙ නෑ. ඔහුගෙ දෙකොපුල් හා දෑත් මස් පිඩු වේශනාවකින් මිරිකී ගියා.රාත් රී සාදය තිබිච්ච හැන්දෑවෙ කලුගල් මාලිගයේ කබානා සවිකරමින් ඉන්දැද්දි ගෙට දු
In stock
විරිත හා අරුත

විරිත හා අරුත

භාෂා ශාස්ත් රීය ක්ෂේත් රයට විශිෂ්ට සම්ප් රදානයක් සිදු කර ඇති අද්විතීය ප් රාඥයකු වන මහාචාර්ය විමල් දිසානායක විද්වතාත් ශාස්ත් රාධ් යනයෙහි නියුත්ත ගවේෂකයකු වන ශ් රීනාත් ගණේවත්ත විද්වතාත් සම්ප් රදාය දෙකකින් බිහි වූ දෙදෙනකු ලෙස හැඳින්විය හැකි ය. පේරාදෙණිය විශ්වවිද් යාලයෙහි සිංහල හා ඉංග් රීසි යන විෂයන් හදාරා, කේම්බ් රීජ් විශ්ව විද් යාලයෙන් ඉංග් රීසි සාහිත් යය විචාරය පිළිබඳ පුහුණුවක් ලැබ, පෙන්සිල්වේනියා හා හවායි විශ්ව විද් යාලවල පශ්චාත් නව් යවාදය හා පශ්චාත් සංස්ථිතිකවාදය අධ් යයන කළ මහාචාර්ය විමල් දිසානායක, ග් රන්ථ සතලිසකට අධික සංඛ් යාවක් ඉංග් රීසි භාෂාවෙන් ලියා පළ කොට ඇත. එතුමා සිංහලය පිලිබඳ මහාචාර්ය
In stock
වැලපෙන විලෝ

වැලපෙන විලෝ

කාන්සියට හා පාළුවට උඩින් පල්ලෙන් පොත් කියවන්නන් නොව, නවකතාවකින් හෝ කෙටිකතාවකින් තම ජීවිතයට යමක් ලබාගෙන, ලෝකයද දැකගෙන, සාහිත් ය රසයද විඳගෙන, ප් රඥාව අවදි කර ගැනීමට රිසී අයෙක් වෙත්නම්, ඔහුට හෝ ඇයට නවකතාවකට වඩා කෙටි කතා එකතුවකින් ලැබෙන ආලෝකය ප් රමාණයෙන් වැඩි යයි මගේ හැඟීමය. එය ක්ෂේම භූමියක් සොයා යන්නෙකුට එක මාවතක් වෙනුවට, මාවත් කිහිපයක් හමුවීම වැන්නකි. සැඟවුණ න් යාය පත් ර සහිතව පිටු ප් රමාණයෙන් පොත් පිම්බීම සඳහා ඇතැම් නවකතාවලට නිසරු දේ රිංගවා තිබේ. කෙටිකතාවෙන් කියන්නේ නැතහොත් කිවයුත්තේ කීමට අවශ් යම දේ පමණි. ඒ අතින් කෙටිකතාව තවමත් අවංක හා ගෞරවනීය වේ.

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us