Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Filter results

Filter

11676 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
හිනැහෙන වෙස්මුහුණු

හිනැහෙන වෙස්මුහුණු

දයා ඩී. ෆොන්සේකා මට මුලින්ම හඳුනාගන්නට ලැබෙන්නේ 80 දශකය මැද භාගයේ මුතුහර සඟරාවට පරිවර්තන ලිපි සපයන්නෙකු ලෙසිනි. විවිධ සඟරාවන්හි ඉංග් රීසි බසින් පළ වූ ලිපි සිංහලයට පරිවර්තනය කිරීමේ මනා දක්ෂතාවක් ඔහු සතු වූයේය. 1990 - 2002 අතර කාලයේ මුතුහර සඟරාවේ සංස්කාරකවරයා ලෙස කටයුතු කරද්දී ඔහුගෙන් වැඩි දායකත්වයක් සඟරාවට ලබා ගන්නට අප පෙළඹුණේ ඔහුගේ එම දක්ෂතාව නිසාය. මුතුහර ට පමණක් නොව ඔහු මෙරට බොහෝ පුවත්පත්වලටද පරිවර්තන ලිපි සැපයුවේය. ඊළඟට දයා අපට ලේක්හවුස් ආයතනයේදී හමුවන විට ඔහු 'සිළුමිණ' පුවත්පතේ කර්තෘ මාණ්ඩලිකයෙක් ලෙස කටයුතු කරමින් සිටියේය. ඔහු අතින් ඉංග් රීසි නවකතා කිහිපයක්ම සිංහලයට පරිවර්තනය වී පාඨකයන් අත
In stock
සිංහල හෝඩිය දැනගන් ඉඳුරා

සිංහල හෝඩිය දැනගන් ඉඳුරා

සිංහල භාෂාව සිංහල සමාජයත් සංස්කෘතියත් සමඟ අවුරුදු තුන් දහසකට අධික කාලයක් තිස්සේ පරිණාමයට පත් ආකාරය අක්ෂර විකාශනය අනුව ද හඳුනා ගත හැකි ය. සිංහල හෝඩිය දැනගන් ඉඳුරා ලියැවුණේ මේ දැනුම ළං කර දෙන්නට ය. නුවන ලබා දෙන දෙවියෝ අකුරු යැ යි කුමාරතුංගයෝ කීහ. මව්බසෙහි සංජානනය උසස් චින්තනය සඳහා පිටුබල වෙයි. බුද්ධිමය කල්පනා මහිමයත්, ව් යක්ත ප් රකාශන ශක්තියත්, සමාජයේ බැබළෙන පෞරුෂයත් එමගින් අත්පත් කර ගත හැකි ය. මෙම සිඟිත් පොතෙන් කෙරෙන්නේ එයට පදනම හෙළීමකි. සිංහලයා අන් සියලු භාෂාවනට ම වඩා හොඳින් සිංහලය උගත යුතු ය. ඔහුගේ චරිත ශක්තියත් නිර්මාණ කුසලතාත් මිනිස් ගුණත් වැඩෙන්නේ එමඟිනි. ඔහු දෙසට, බසට, රැසට ආදරය කරන්නෙක්
In stock
වනගත මන්දිරයේ බදුකාරිය

වනගත මන්දිරයේ බදුකාරිය

ඇය වැඩිහිටි මත ගරු නොකොට ඔහු හා විවාහ වෙයි. වැඩිකල් නොගොස් ඔහුගේ පෙර පුරුදු සුරාපානය සහ දුරාචාරය කලඑළි බැස ඇයට අතිශය දුක් දොම්නස් ගෙන දෙයි අන්තිමේදී විවාහ ජීවිතය කල්කදුරු වන ඇය තම සිගිති දරුවා ද රැගෙන ඈත පිටිසර ගම් දනව්වක් වෙත රහසින් පළා යයි. එහි හුදෙකලා නිවසක නිහඬ ජීවිතයක් ගත කරන මේ සුරූපිනියට විවිධ අභියෝග රැසකට මුහුණ පෑමට සිදු වෙයි. පතිභක්තිය යෙහෙන් රැක ගෙන ඕ ඒ සියල්ල උපේක්ෂාවෙන් ජය ගනියි. පසු කලෙක ඔහු රෝගාතුරව අසාධ් ය තත්වයෙන් පසුවන බව සැළව ඇය පෙරළා එහි ගොස් ඔහුගේ අවසාන මොහොත දක්වා නොඅඩුව උවටැන් කළාය. මේ සියලු කම්කටොළු කෙළවර ඇය දෛවයේ තිළිණය දෝතින් පිළිගත්තාය.
In stock
සංදෘෂ්ටි

සංදෘෂ්ටි

වසර හතළිස්පහකට අධික කාලයක් දහම් පාසල් ගුරුවරයකු ලෙස සේවය කරයි. ශාස්ත් රවේදී උපාධිය, රාජ් ය පරිපාලනය හා මූල් ය කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව, ලේඛකත්වය හා සන්නිවේදනය පිළිබඳ පශ්චාත් ඩිප්ලෝමාව හිමිකරගෙන තිබේ. බෞද්ධ ධර්මාචාර්ය විභාගය සහ බුරුම අභිධර්ම විභාගය සමත්ව ඇත. ශ් රී ලංකා පරිපාලන සේවය i පන්තියේ නිලධාරියකු ලෙස රාජ් ය සේවයේ විවිධ තනතුරු දරා විශ් රාම ලැබ සිටී. වසර හතළිහකට අධික කාලයක සිට දිවයිනේ පුවත්වත්වලට නිර්මාණ සපයමින් මාධ් යෙව්දියකු ලෙස කටයුතු කරයි. සෑම ක්ෂේස්ත් රයක්ම ආවරණය වන පරිදි ග් රන්ථ හතළිහක් නිර්මාණය කර එළිදක්වා ඇති අතර, ප් රශස්ත නවකතාවට හිමි ඩී. ආර්. විජයවර්ධන සම්මානය මොහුගේ විපිරියාසය
In stock
බැද්දේ පිපුණු මල්

බැද්දේ පිපුණු මල්

පෙරදිග ධාන් යාගාරය යැයි පසිඳු ඌව-වෙල්ලස්ස, 1818 කැරැල්ලෙන් පසු දිස් වන්නේ හාත්පසින් වෙනස් ආකාරයකිනි. මහා ජන සංහාරයකට පසු පළාතේ තිබුණු පැරණි සරුසාර ගම්බිම් ජන ශුන් යව වල්වැදී ගියේ ය. ඒ අතර තැනින් තැන හුදකලා වූ පුංචි ගම්මාන වනාන්තර මැද අලුතින් බිහි වී ය. වැව්, ඇළ වේලි කඩා දමන ලදින් ප් රදේශයේ ගොවිතැන් නිසරු වී ගියේ ගව මහිෂාදීන් මරා දමන ලදින් පස් ගෝ රස හිඟ වී ය. කුරහන්, බත්, කිරි, ගිතෙල් කා නිරෝගිමත් ව වැඩුණු මිනිස්සු හාමත නිසා පීඩා වින්දෝ ය. මන්ද පෝෂණය නිසා ඔවුහු විවිධ වසංගත, ලෙඩ රෝගවලට ගොදුරු වූහ. අගහිග කමින් ද, ණය බරින් ද, බඩගින්නෙන් ද, ලෙඩ රෝගවලින් ද, පීඩිත වූ මිනිස්සු අධ් යාත්මයෙන් ද පිරිහී ග
In stock
ධම්මදින්නා මහ රහත් තෙරණිය

ධම්මදින්නා මහ රහත් තෙරණිය

දැන් මේ පශ්චිමභවයෙහි (අවසාන ආත්ම භාවයෙහි) රජගහ නුවර සියලු සැප සම්පතින් පරිපූර්ණ වූ එක් මහ සිටු කුලයක උපත ලැබුවෙමි. තරුණවියට පැමිණි කල්හි රජගහ නුවර විශාඛ නමැති සිටුවරයා සමග විවාහ ගිවිස ගත්තෙමි. මාගේ ස්වාමියා වූ විශාඛ සිටුතුමා දිනක් ලෝකනාථයන් වහන්සේ වෙත එළැඹ දහම් අසා අනාගාමී ඵලය පසක් කළේය. එකල්හි මම ඔහු ගෙන් අවසර ගෙණ ගිහිගෙය හැරදමා බුදු සසුනෙහි පැවිදි බව ලැබුවෙමි. පැවිදි බව ලැබ වැඩි දිනක් යෑමට ත් මත්තෙන් මහ රහත් බව පසක් කළෙමි. මේ අතර එක් දිනක් විශාඛ සිටුතුමා මා වෙත පැමිණ ගැඹුරු වූ ත් අතිශයින් ම සියුම් වූ ත් ප් රශ්න කිහිපයක් ම මගෙන් විමසුවේය. මම ඒ සියලු ප් රශ්නයන්ට පිළිතුරු මැනවින් ලබා දුන්නෙමි.
In stock
අකාල පරිණත

අකාල පරිණත

අකාල පරිණත මහින්ද විමලසේන ජාතියක ඉදිරි ගමන එකී ජාතියේ සාහිත් ය නිර්මාණයන්හි සාර්ථකත්වය සහ නිර්මාණාත්මක භාවය සමඟ අත් යන්තයෙන්ම බැඳී පවතින්නකි. රකී සාහිත් ය නිර්මාණ අතර අතීතයේ නිර්මාණය වූ ද අනාගතයේ නිර්මාණය වන්නා වූද නවකතා මගින් කෙරෙන්නේ, කෙරිය යුත්තේ පුළුල් සමාජ සහ සමාජගත චරිතයන් විවරණය කොට කිසියම් යහපත් පණිවිඩයක් සමාජයට ලබාදීමයි. මහින්ද විමලසේනගේ අකාල පරිණත නව කතාව මගින් වර්තමාන සමාජයේ පාසල් ශිෂ් ය ප් රජාව තුළ විශේෂයෙන්ම බාලිකාවන් මුහුණ දෙන සමාජ ගැටළු රැසක් විවරණය කර ඇත්තේ ඔවුන්ගේ දෙමාපියන් ද පාසල් පද්ධතිය ද සක් රිය මිනිස් චරිත බවට පත් කරවමිනි. නූතන තාක්ෂණ සහ විද් යාත්මක දියුණුවේ අපභාවිතය පාසල
In stock
අලිපෑලැස්ස

අලිපෑලැස්ස

"අපි ඉස්සර බැද්දෙ ජීවත් වුණේ දෙවිවරු වගයෙි. මට මතකයි මත්තලී අලි රැහේ ඇත්තො රංචු ගැහිලා පෙරහැරේ යන කොට තියෙන තේජස! අම්මා ඉස්සරහින් යනවා. ඊළඟට සෙල්ලිපුංචි. ඊට පස්සේ පුංචි එවුන් ළං කර ගෙන මහ එවුන් යන අපූරුව! වැස්ස වැටුණහම බැද්දෙ වැව්, පොකුණු, දිය කඩිති පිරිලා. නිලට බැබළෙන ගහ කොළ....ග්ර්...ර්....ර් ඒවායේ රස බල බලා, දිය කඩිතිවලින් වතුර බීලා, වැව්වලින් නාලා එහෙම කාරිව, නෑදෑයෝ සේරම එකට යන කොට මොන තරම් සතුටක්ද නංගියේ? ආයිත් එහෙම යුගයක් ගැන අපට හිතන්න වත් බැරි වෙයි. එදි අපි හක්කොලං කරපු බැද්ද සේරම දැන් මිනිස්සු අල්ලං කොටු කරගෙන. කැලේ කපලා, වැටවල් ගහලා, උන් තනියම බිම අල්ල ගත්තහම අනික් සත්තු යන්නෙ කොහෙ
In stock
සිගාලකමාතා මහ රහත් තෙරණිය

සිගාලකමාතා මහ රහත් තෙරණිය

"බුදුරදුන් දැකීමෙහි ලොල් වූ මම බුදුගුණ වඩා එය ම පාදක කර ගනිමින් මහ රහත් භාවයට පැමිණියෙමි. මහ රහත් බව ලැබුව ත් බුදුරදුන් දැක බලා ගැනීමට මම සෑම දිනක විහාරයට ගියෙමි. ගොසින් දුටු දුටුවන් ගේ ඇස් සනසන උතුම් බුදුරුව දැක බලා ගත්තෙමි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් ගෙන් යුතු උතුම් බුදුරුව නැවත නැවත ත් සැදැහැ සිතින් යුතු ව දැක බලා ගත්තෙමි. මෙය දුටු භාග් යවත් බුදුරදුන් සැවැත් නුවර දෙව්රම් මහ විහාරයේ වැඩ වාසය කරමින් භික් ෂුණීන්ට අග් රස්ථාන පිරිනමන කල්හි "මහණෙනි, මගේ මේ ශාසනයේ ශ් රද්ධා සම්පන්න භික් ෂුණීන් අතුරින් සිගාලකමාතා භික් ෂුණිය අග් ර වන්නී ය යි වදාරමින් මට ශ් රද්ධා සම්පන්න භික් ෂුණීන් අතුරින් අග් රස්ථානය
In stock
ලෝක සංවිධාන 4

ලෝක සංවිධාන 4

ලෝක සංවිධාන ග් රන්ථයේ හතරවන කොටස වශයෙන් එළි දැක්වෙන මෙම පොත විභාගාපේක්ෂකයන්ට මෙන්ම සාමාන් ය දැනුම පිළිබඳව උනන්දුවක් දක්වන්නන් වෙනුවෙන් සහ පාසල් ශිෂ් ය ශිෂ් යාවන් වෙනුවෙන් රචනා කරන ලද්දිකි. 01, 02, 03, 04, කාණ්ඩ වශයෙන් නිකුත් වී ඇති ලෝක සංවිධාන ග් රන්ථ මාලාව ඔබේ දැනුම අවබෝධය වැඩි කරනවාට සැකයක් නැත. ලෝකයේ සෑම අංශයක් කෙරෙහිම එකසේ බලපාන ජාත් යන්තර සංවිධාන පිළිබඳ දැනුමක් ලබා තිබීම සෑම වැසියෙකුගේම ප් රයෝජනය සඳහා වැදගත් වේ. ඉඳහිට සඟරාවක පුවත් පතක පළවන කෙටි ලිපියක් හැරෙන්නට මෙම විෂය කෙරෙහි ඇති අවශ් යතාව ග් රන්ථ හතරකින් සමන්විත ලෝක සංවිධාන ග් රන්ථ මාලාවෙන් පිරිමැසේනම් එය මගේ අභිප් රාය මුදුන්පත් වීමකි.

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us