Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Filter results

Filter

11676 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
සුදු වැද්දා 2

සුදු වැද්දා 2

නිව්ටන් ගුණසේකර සුදු වැද්දා - 2 දොස්තර ආර්. එල්. ස්පිට්ල්ගේ ද වයිල්ඩ් වයිට් බෝයි නම් රමණීය වෘත්තාන්තය සුදු වැද්දා නමින් එදා සිංහලෙන්ම ප් රකාශයට පත් වූ කළ ඊට ලද පාඨක ප් රතිචාරය අතිමහත් විය. අලෙවි වාර්තා තැබූ කෘතියක් සේ සැලකෙන සුදු වැද්දා නවකතාව දොස්තර ස්පිට්ල් විසින් නිම කොට ඇත්තේ එහි දෙවන කොටස ද ලියන්නට ඉඩකඩ තබමිනි. මහබැද්දේ සුදු වැද්දා නමින් නිව්ටන් ගුණසේකර විසින් සිංහලයට පරිවර්තනය කරන ලද එම කෘතියේ දෙවන කොටස ද ඔහු සුදු වැද්දා - 2 නමින් ප් රතිනිර්මාණය කෙට ඇත්තේ අපූරු සාහිත් ය සිත්තමක් අඳින ශූර සිත්තරෙක් විලසිනි. ස්පිට්ල්ගේ මුල් නිර්මායට අසාරධාරණයක් සිදු නොවන අයුරින් හා එහි මූලික රසය හා අපූර්ව
Out of stock
දඟකාර ළමයි

දඟකාර ළමයි

කෝච්චියේ ළමයි(the railway children) ලියූ ඉංග් රීසි ජාතික ලේඛිකාවක වූ ඊඩිත් නෙස්බිට් විසින් රචිත තවත් ජනප් රිය ළමා නවකතාවකි. මේ the story of the treasure seeks නමැති මෙම කතාව සිංහලයට පෙරළීමේ දී ''දඟකාර ළමයි'' යනුවෙන් මා නම තැබුවේ, මේ කතාව පුරා පැතිරී ඇත්තේ එක පවුලක පිරිමි ළමුන් හතර දෙනෙකු සහ ගෑනු ළමුන් දෙදෙනෙකු මුදල් සහ නිධන් සොයා කරන්නා වූ විවිධ විකාර හිතුවක්කාර වැඩ නිසාය. මෙම පවුලේ මව මිය යාමෙන් පසු පියා රෝගාතුර වෙයි. ඔහුගේ ව් යාපාර කටයුතු ද අසාර්ථක වේ. ඔහු ගෙදරින් පිටව ගොස් උපයන සුළු මුදල පවුලේ නඩත්තුවට පමාණවත් නොවේ. ළමයින්ගේ අතට මිටට මුදල් නොලැබේ. පුවුලේ බිඳ වැටුණූ ආර්ථීකය යළි ගොඩ නැංවීමේ
Out of stock
ව්යාඝ්ර දඩයම

ව්යාඝ්ර දඩයම

Edgar rice burroughs the eternal lover ව් යාඝ් ර දඩයම කුමාර සිරිවර්ධන ටාසන් චරිතය මවමින් ලොව පුරා ජනප් රියත්වයක් ලබාගත් එඩ්ගාර් රයිස් බරෝස් ගේ the eternal lover නවකතාව මෙසේ ව් යාඝ් ර දඩයම නමින් සිංහලට පරිවර්තනය වී ඔබ අතට පත්වෙයි. වසර දස දහස් ගණනක් ඈත අතීතයේ ගල් යුගයේ ජීවත් වූ යුවළකගේ පෙම් පුවතක් මෙම නවකතාවට පාදක වී ඇති අතර එක අතකින් මෙය පුනරුත්පත්තිය පිළිබඳ කියැවෙන කතාවක් ලෙස ද හඳුන්වන්නට පුළුවන. අමෙරිකාවේ සිට අප් රිකාවට ආ යෞවනියගේ සිහිනයට නිතර නිතර ආ ආදි කල්පික යෞවනයා කවුරුන් ද? ඇය හදිසියේ මුහුණ දෙන භූමිකම්පාවත් සමඟ එඩ්ගාර් ඇය මෙන්ම පාඨකයා ද කැඳවාගෙන යන්නේ නීතීන්ගෙන් බැහැර වූ මිලේච්ඡ භීෂණය, ද
Out of stock
අභිරහස් තිබ්බතය

අභිරහස් තිබ්බතය

අදෘෂ් යමාන බලවේගයක කැඳවීමකින් පසුව ස්කොට්ලන්තයේ සිට දකුණු අප් රිකාවට ගොස් ඩර්බන් නගරයෙන් නැව් නැග සත් සමුදුර ගෙවා බෙංගාලයේ හුග්ලි ගඟ දිගේ කල්කටාවටත් සිලිගුරි, ගිල්ලිකෝලා හා කලිංග්පොංග් වෙතත් යන කතුවරයා ටීස්ටා ගඟ ඔස්සේ සිකම්හි ගැංග්ටොක් හරහා ගොස් නටූලා ගිරි දුර්ගය ගෙවා යාතුංග් වෙත යන්නේ වගවලසුන් ගහන හිමාල වන අරණ හරහා බිහිසුණු ගමනක යෙදෙමින් තිබ්බත මං පහරන්නන්ගෙන් විස්මිත ලෙස ජීවිතය රැක ගනිමිනි. ගෙෂීරිම්පොචේ නැමැති ආධ් යාත්මික ලාමා යෝගියෙකුගෙන් තිබ්බත ආරාම පුද ජූජා, සිරිත් විරිත්, යෝග අභ් යාස ඉගෙන ප් රාණයාම වඩා ශරීරය උණුසුම් කර ගන්නා හා සිසිල් කර ගන්නා ටූමෝ විද් යාවත් සැතපුම් සිය ගණන් දුර අහසේ ඇව
Out of stock
ශ්රී ලංකාව සහ අපරාධ විද්යාව

ශ්රී ලංකාව සහ අපරාධ විද්යාව

ආරියසේන එදිරිවීර මහතා හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකි. පේරාදෙනියේ ලංකා විශ්ව විද් යාලයේ ජයතිලක ශාලාවේ නේවාසිකව සිටි ශිෂ් යයකු වන ඔහු බී.ඒ., එල්.එල්.බී, එම්.ඒ., උපාධිධාරියෙකි. ඔහු ආර්ථික විද් යාව, දේශපාලන විද් යාව සමාජ විද් යාව, නීතිය, ඉතිහාසය, සාහිත් යය, දර්ශනය, වැනි විෂයයන් හදාරා ඇත. අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ 'ප් රංශ භාෂාව' විෂය ඔහු සමත්ව ඇත්තේ සම්මාන සහිතවය. ඔහු 'හින්දි භාෂාව' පිළිබඳව ඉන්දියානු රජය විසින් පවත්වනු ලබන ලද පරීක් ෂණ තුනකින් පළමුවන පන්තියේ සාමර්ථය ලබා ඇත. නීතිඥවරයකු වන ආර්යසේන එදිරිවීර මහතා දිවුරුම් කොමසාරිස්වරයෙකි. මුළු දිවයින සඳහාම සාමදාන විනිශ්චයකාරවරයෙකි. එක්සත් ජාතීන්ගේ ආයත
Out of stock
සුරඟන කුමරිය

සුරඟන කුමරිය

සාහිත් යකරුවා ආශ්වාස ප් රශ්වාස කරන්නේ "ජනතාව" නමැති වායුවයි. ඔහුට මිනිස් හදවත් තුළ ලැගුම් ගත හැකිය. රුහිරු සමඟ ඔවුන්ගේ ජීවින ගමන පුරාම සංසරණය කළ හැකිය. හද ගැස්ම අඳුනාගත හැකිය. අනුන්ගේ වියෝව තමන්ගේ වියෝවක් ලෙසින්ම සලකා ඔවුන් සමඟ එකට කඳුළු සැළිය හැකිය. යථාර්ථය විනිවිද දකිමින් ඔවුන් සමඟ එකට ගමන් කළ හැකිය. සිංහල සාහිත් ය මං පෙත එළි පෙහෙළි කරමින්, අප ජන සමාජයට නවකතා රාශියකින් සංග් රහ කර ඇති සමන් මහානාම දිසානායක නමැති සුන්දර සාහිත් යකරුවා මා දකින්නේ එලෙසය සිඩ්නි පුරවරයේ සාහිත් යකරණයේ යෙදෙන අතලොස්සක් අතුරින් සමන් මහානාම මුල් පෙළේ ලේඛකයෙකු ලෙස අප සමඟ ජීවත් වෙයි. පාඨකයා වෙහෙසෙට පත් නොකරමින්, රම් ය වූත්
Out of stock
නැවත උපන්නෙමි

නැවත උපන්නෙමි

සිංහල පුවත්පත් පාඨකයන් අතර යසවර්ධන රුද්රිගු යන නම නොහඳුනන අය සිටියහොත් ඒ අල්ප වශයෙනැයි මම විශ්වාස කරමි. වසර හතළිහකට අධික කාලයක් තිස්සේ දිවයිනේ පුවත්පත්වලට ගද් ය පද් ය නිර්මාණ සපයන යසවර්ධන මේ වනවිට ලියා ඇති විශේෂාංග සංඛ් යාව දහස ඉක්මවයි. ඔහුගේ සරල සුගම බස්වහර මම කවදත් අගය කරමි. ග් රන්ථ තිස් පහක කතුවරයකු වන ඔහුගේ 'විපිරියාසය' නවකතාවට ඩී.ආර්. විජයවර්ධන සම්මානය හිමිවූ අතර, සංස්කෘතික දෙපාර්තමේන්තුව මෙහෙයවූ දීපව් යාප්ත අත්පිටපත් තරගයකදී බලාපොරොත්තු යන නවකතාව ජයග් රහණය කළේය. ඔහුගේ දූ දරුවෝ නවකතාව සහ අපි මොකටද රණ්ඩු වෙන්නේ යන ළමා කතාව රාජ් ය සාහිත් ය සම්මාන සඳහා අවසන් වටයට නිර්දේශ කෙරිණි. ශ් රී ලංකා ප
Out of stock
නරලොව හොල්මන් 4

නරලොව හොල්මන් 4

දශක තුනකට අධික කාලයක් තුළ චන්ද් ර අනගිරත්න විසින් වවිධ පුවත්පත්වලට සපයන ලද හාස් ය කතා හා උපහාස රසයෙන් පිරි ලිපිවලින් කොටසක් රැගත් නරලොව හොල්මන් පොතක් වශයෙන් මෙසේ එළිදකිනු ලබන්නේ උසස් භාෂා විලාශයෙන් ද සරල සුගම හාස් ය රචනා ශෛලියෙන් ද පැහැදිලි සන්දරභයෙන් ද ගැඹුරු දර්ශනයෙන් ද යුත් හාස් ය හා උපහාස රසය රැගත් කෘතීන් සිංහල සාහිත් ය වංශයේ නූතන යුගයේ විරල බැවින් එම අඩුව සපුරාලීම සඳහාය. පේරාදෙණිය සරසවියේ සමාජ විද් යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබා සිටින චන්ද් ර අනිගිරත්න සංකීර්ණ සමාජය හා කාලීන සමාජ, සංස්කෘතික, ආර්ථික හා දේශපාලන සිදුවීම් පිළිබඳ සිය පුළුල් දැනුම මෙහි එන සෑම ලිපියකින්ම පිළිබිඹු කර දක්වයි. කෘෂිකර
In stock
ඇක්විලෝනියාවේ කොනාන්

ඇක්විලෝනියාවේ කොනාන්

Conan of aquilonia robert e. howard ඇක්විලෝනියාවේ කොනාන් ප් රභාත් මිරිහාගල්ල අත්ලන්තිසය නම් මහාද්වීපය මුහුදු පතුලට ගිලී ගිය කාලයේ පටන් ආර්ය පුත් රයන් සම්භවය වීම දක්වා, ලිඛිත ඉතිහාසයෙන් වැළලී ගිය, අඳුරු කාල පරිච්ඡේදයක් විස්තර කරමින්, රොබට් ඊ. හොවාඩ් නම් ලේඛකයා විසින් ලියන ලද කොනාන් කතාවලට ලෝක ප් රබන්ධ සාහිත් යයේ හිමි වී ඇත්තේ අද්විතීය ස්ථානයකි. ප් රාග් ඓතිහාසික යුගයේ අර්ධ ම්ලේච්ඡ මනුෂ් යයා විසින් ගොඩ නංවන ලද විස්මය ජනක මහා පුර ප් රවරයන් ගෙන් පරිමිත රාජධානි ද, යන්ත් ර මන්ත් ර හා කුමන්ත් රණ වලින් ඒ රාජධානිවල ඉරණම් තීන්දු වූ අන්දමද, මේ කතා වලින් කදිමට නිරූපණය වෙයි. සම්පූර්ණ යි; අසංක් ෂිප්ත යි.
In stock
සත්සයුර

සත්සයුර

සත්සයුර ජයසේන ජයකොඩි අලම්බුසා, සමිත අතින් ඇද හිඳුවා, ගුරු ගෞරවය ඒ කිම දැ යි නොදත්තා සේ ඇසුවා ය. නිහඬ ව බිම බලා පසුවන සමිතයන් යළි ඇමතූ නුරාබර මැහැල්ල, නුඹ උහුගෙන් අකුරුකුදු මෙතෙක් උගෙන නැති කල, ඔබට ඔහු ගුරු වනුයේ කෙසේ දැ යි විචාළා ය. එ වර ද සමිතයන්ගෙන් පිළිතුරක් නොලැබුණෙන්, මැහැල්ලට මඳ කොවක් නැඟිණි. නුඹ පැකිළෙනුයේ උහුගේ මුහුණ බලනු අපාසු වෙතැ යි සිතා නම් එයට ද පිළියම් තිබේ. ඉදින් ඔහු දිවි නොමැති කල මට මනාප දැ යි කියන්? ලජුබරව පසුවන සමිතයන්ට බියත් තැතියත් උපන්නේ ය. කතාකරන් කොල්ල. මියගියවුන්ට අප මුහුණු නොපෙනේ. උහු නොමැති කල ඔබ ප් රතිචාරය කෙසේ ද? මෙලෙස ඉදිරියටත් සේවා කරන්නෙමි. පිරිමි කිස එය නොවේ! ම
In stock
භවාන්තර සංක්රමණය

භවාන්තර සංක්රමණය

මෙහි ලයිව්ස් මෙනි මාස්ටර්ස් නමැති පර්යේෂණ කෘතියට පාදක වී ඇත්තේ බහු ආංගික රෝගාබාධයන්ට ආකරයක් වූ කැතරින් නමැති තරුණියක් රෝග නිධානයන් සොයා ගැනීම සඳහා කරනු ලබන මෝහන නිද් රා ප් රතිගමන ක් රියාවලිය තුළින් අනාවරණය වූවිස්මිත කරුණුය. ක් රිස්තු පූර්ව ශත වර්ෂ ගණනාවකට පෙරාතුව සිට ආත්ම අසූ හයක් මෙලොව ජනිතව ස්ත් රී පුරුෂ ආදි විවිධ චරිත ගෙවා ඇති ඈ පවසන්නේ මිය ගිය හැම අවස්ථාවකම තමා ශරීරයෙන් මිදී ඉහළම පාවීගොස් දීප්තිමත් ආලෝක තලයන් වෙත ඇදීගිය බවත් එහදා තමා භූත මහත්මාවරුන් ගේ රැකවරණයට පත්වෙන බවත්ය. කර්මය, පුනරුප්පත්තිය, කර්ම ණය, පව් උපදෙස් ඇතුළත් කොට සකසා ඇති භවාන්තර සංක් රමණය පින් ආදිය ගැන කතා කරන ඈ වාහිකාවක ලෙස

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us