Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Filter results

Filter

10742 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
සුදු වැද්දා 2

සුදු වැද්දා 2

නිව්ටන් ගුණසේකර සුදු වැද්දා - 2 දොස්තර ආර්. එල්. ස්පිට්ල්ගේ ද වයිල්ඩ් වයිට් බෝයි නම් රමණීය වෘත්තාන්තය සුදු වැද්දා නමින් එදා සිංහලෙන්ම ප් රකාශයට පත් වූ කළ ඊට ලද පාඨක ප් රතිචාරය අතිමහත් විය. අලෙවි වාර්තා තැබූ කෘතියක් සේ සැලකෙන සුදු වැද්දා නවකතාව දොස්තර ස්පිට්ල් විසින් නිම කොට ඇත්තේ එහි දෙවන කොටස ද ලියන්නට ඉඩකඩ තබමිනි. මහබැද්දේ සුදු වැද්දා නමින් නිව්ටන් ගුණසේකර විසින් සිංහලයට පරිවර්තනය කරන ලද එම කෘතියේ දෙවන කොටස ද ඔහු සුදු වැද්දා - 2 නමින් ප් රතිනිර්මාණය කෙට ඇත්තේ අපූරු සාහිත් ය සිත්තමක් අඳින ශූර සිත්තරෙක් විලසිනි. ස්පිට්ල්ගේ මුල් නිර්මායට අසාරධාරණයක් සිදු නොවන අයුරින් හා එහි මූලික රසය හා අපූර්ව
Out of stock
ව්යාඝ්ර දඩයම

ව්යාඝ්ර දඩයම

Edgar rice burroughs the eternal lover ව් යාඝ් ර දඩයම කුමාර සිරිවර්ධන ටාසන් චරිතය මවමින් ලොව පුරා ජනප් රියත්වයක් ලබාගත් එඩ්ගාර් රයිස් බරෝස් ගේ the eternal lover නවකතාව මෙසේ ව් යාඝ් ර දඩයම නමින් සිංහලට පරිවර්තනය වී ඔබ අතට පත්වෙයි. වසර දස දහස් ගණනක් ඈත අතීතයේ ගල් යුගයේ ජීවත් වූ යුවළකගේ පෙම් පුවතක් මෙම නවකතාවට පාදක වී ඇති අතර එක අතකින් මෙය පුනරුත්පත්තිය පිළිබඳ කියැවෙන කතාවක් ලෙස ද හඳුන්වන්නට පුළුවන. අමෙරිකාවේ සිට අප් රිකාවට ආ යෞවනියගේ සිහිනයට නිතර නිතර ආ ආදි කල්පික යෞවනයා කවුරුන් ද? ඇය හදිසියේ මුහුණ දෙන භූමිකම්පාවත් සමඟ එඩ්ගාර් ඇය මෙන්ම පාඨකයා ද කැඳවාගෙන යන්නේ නීතීන්ගෙන් බැහැර වූ මිලේච්ඡ භීෂණය, ද
Out of stock
අභිරහස් තිබ්බතය

අභිරහස් තිබ්බතය

අදෘෂ් යමාන බලවේගයක කැඳවීමකින් පසුව ස්කොට්ලන්තයේ සිට දකුණු අප් රිකාවට ගොස් ඩර්බන් නගරයෙන් නැව් නැග සත් සමුදුර ගෙවා බෙංගාලයේ හුග්ලි ගඟ දිගේ කල්කටාවටත් සිලිගුරි, ගිල්ලිකෝලා හා කලිංග්පොංග් වෙතත් යන කතුවරයා ටීස්ටා ගඟ ඔස්සේ සිකම්හි ගැංග්ටොක් හරහා ගොස් නටූලා ගිරි දුර්ගය ගෙවා යාතුංග් වෙත යන්නේ වගවලසුන් ගහන හිමාල වන අරණ හරහා බිහිසුණු ගමනක යෙදෙමින් තිබ්බත මං පහරන්නන්ගෙන් විස්මිත ලෙස ජීවිතය රැක ගනිමිනි. ගෙෂීරිම්පොචේ නැමැති ආධ් යාත්මික ලාමා යෝගියෙකුගෙන් තිබ්බත ආරාම පුද ජූජා, සිරිත් විරිත්, යෝග අභ් යාස ඉගෙන ප් රාණයාම වඩා ශරීරය උණුසුම් කර ගන්නා හා සිසිල් කර ගන්නා ටූමෝ විද් යාවත් සැතපුම් සිය ගණන් දුර අහසේ ඇව
In stock
දඟකාර ළමයි

දඟකාර ළමයි

කෝච්චියේ ළමයි(the railway children) ලියූ ඉංග් රීසි ජාතික ලේඛිකාවක වූ ඊඩිත් නෙස්බිට් විසින් රචිත තවත් ජනප් රිය ළමා නවකතාවකි. මේ the story of the treasure seeks නමැති මෙම කතාව සිංහලයට පෙරළීමේ දී ''දඟකාර ළමයි'' යනුවෙන් මා නම තැබුවේ, මේ කතාව පුරා පැතිරී ඇත්තේ එක පවුලක පිරිමි ළමුන් හතර දෙනෙකු සහ ගෑනු ළමුන් දෙදෙනෙකු මුදල් සහ නිධන් සොයා කරන්නා වූ විවිධ විකාර හිතුවක්කාර වැඩ නිසාය. මෙම පවුලේ මව මිය යාමෙන් පසු පියා රෝගාතුර වෙයි. ඔහුගේ ව් යාපාර කටයුතු ද අසාර්ථක වේ. ඔහු ගෙදරින් පිටව ගොස් උපයන සුළු මුදල පවුලේ නඩත්තුවට පමාණවත් නොවේ. ළමයින්ගේ අතට මිටට මුදල් නොලැබේ. පුවුලේ බිඳ වැටුණූ ආර්ථීකය යළි ගොඩ නැංවීමේ
In stock
ඇක්විලෝනියාවේ කොනාන්

ඇක්විලෝනියාවේ කොනාන්

Conan of aquilonia robert e. howard ඇක්විලෝනියාවේ කොනාන් ප් රභාත් මිරිහාගල්ල අත්ලන්තිසය නම් මහාද්වීපය මුහුදු පතුලට ගිලී ගිය කාලයේ පටන් ආර්ය පුත් රයන් සම්භවය වීම දක්වා, ලිඛිත ඉතිහාසයෙන් වැළලී ගිය, අඳුරු කාල පරිච්ඡේදයක් විස්තර කරමින්, රොබට් ඊ. හොවාඩ් නම් ලේඛකයා විසින් ලියන ලද කොනාන් කතාවලට ලෝක ප් රබන්ධ සාහිත් යයේ හිමි වී ඇත්තේ අද්විතීය ස්ථානයකි. ප් රාග් ඓතිහාසික යුගයේ අර්ධ ම්ලේච්ඡ මනුෂ් යයා විසින් ගොඩ නංවන ලද විස්මය ජනක මහා පුර ප් රවරයන් ගෙන් පරිමිත රාජධානි ද, යන්ත් ර මන්ත් ර හා කුමන්ත් රණ වලින් ඒ රාජධානිවල ඉරණම් තීන්දු වූ අන්දමද, මේ කතා වලින් කදිමට නිරූපණය වෙයි. සම්පූර්ණ යි; අසංක් ෂිප්ත යි.
Out of stock
ධම්මදින්නා මහ රහත් තෙරණිය

ධම්මදින්නා මහ රහත් තෙරණිය

දැන් මේ පශ්චිමභවයෙහි (අවසාන ආත්ම භාවයෙහි) රජගහ නුවර සියලු සැප සම්පතින් පරිපූර්ණ වූ එක් මහ සිටු කුලයක උපත ලැබුවෙමි. තරුණවියට පැමිණි කල්හි රජගහ නුවර විශාඛ නමැති සිටුවරයා සමග විවාහ ගිවිස ගත්තෙමි. මාගේ ස්වාමියා වූ විශාඛ සිටුතුමා දිනක් ලෝකනාථයන් වහන්සේ වෙත එළැඹ දහම් අසා අනාගාමී ඵලය පසක් කළේය. එකල්හි මම ඔහු ගෙන් අවසර ගෙණ ගිහිගෙය හැරදමා බුදු සසුනෙහි පැවිදි බව ලැබුවෙමි. පැවිදි බව ලැබ වැඩි දිනක් යෑමට ත් මත්තෙන් මහ රහත් බව පසක් කළෙමි. මේ අතර එක් දිනක් විශාඛ සිටුතුමා මා වෙත පැමිණ ගැඹුරු වූ ත් අතිශයින් ම සියුම් වූ ත් ප් රශ්න කිහිපයක් ම මගෙන් විමසුවේය. මම ඒ සියලු ප් රශ්නයන්ට පිළිතුරු මැනවින් ලබා දුන්නෙමි.
Out of stock
අලිපෑලැස්ස

අලිපෑලැස්ස

"අපි ඉස්සර බැද්දෙ ජීවත් වුණේ දෙවිවරු වගයෙි. මට මතකයි මත්තලී අලි රැහේ ඇත්තො රංචු ගැහිලා පෙරහැරේ යන කොට තියෙන තේජස! අම්මා ඉස්සරහින් යනවා. ඊළඟට සෙල්ලිපුංචි. ඊට පස්සේ පුංචි එවුන් ළං කර ගෙන මහ එවුන් යන අපූරුව! වැස්ස වැටුණහම බැද්දෙ වැව්, පොකුණු, දිය කඩිති පිරිලා. නිලට බැබළෙන ගහ කොළ....ග්ර්...ර්....ර් ඒවායේ රස බල බලා, දිය කඩිතිවලින් වතුර බීලා, වැව්වලින් නාලා එහෙම කාරිව, නෑදෑයෝ සේරම එකට යන කොට මොන තරම් සතුටක්ද නංගියේ? ආයිත් එහෙම යුගයක් ගැන අපට හිතන්න වත් බැරි වෙයි. එදි අපි හක්කොලං කරපු බැද්ද සේරම දැන් මිනිස්සු අල්ලං කොටු කරගෙන. කැලේ කපලා, වැටවල් ගහලා, උන් තනියම බිම අල්ල ගත්තහම අනික් සත්තු යන්නෙ කොහෙ
Out of stock
සුරඟන කුමරිය

සුරඟන කුමරිය

සාහිත් යකරුවා ආශ්වාස ප් රශ්වාස කරන්නේ "ජනතාව" නමැති වායුවයි. ඔහුට මිනිස් හදවත් තුළ ලැගුම් ගත හැකිය. රුහිරු සමඟ ඔවුන්ගේ ජීවින ගමන පුරාම සංසරණය කළ හැකිය. හද ගැස්ම අඳුනාගත හැකිය. අනුන්ගේ වියෝව තමන්ගේ වියෝවක් ලෙසින්ම සලකා ඔවුන් සමඟ එකට කඳුළු සැළිය හැකිය. යථාර්ථය විනිවිද දකිමින් ඔවුන් සමඟ එකට ගමන් කළ හැකිය. සිංහල සාහිත් ය මං පෙත එළි පෙහෙළි කරමින්, අප ජන සමාජයට නවකතා රාශියකින් සංග් රහ කර ඇති සමන් මහානාම දිසානායක නමැති සුන්දර සාහිත් යකරුවා මා දකින්නේ එලෙසය සිඩ්නි පුරවරයේ සාහිත් යකරණයේ යෙදෙන අතලොස්සක් අතුරින් සමන් මහානාම මුල් පෙළේ ලේඛකයෙකු ලෙස අප සමඟ ජීවත් වෙයි. පාඨකයා වෙහෙසෙට පත් නොකරමින්, රම් ය වූත්
In stock
ලෝක සංවිධාන 4

ලෝක සංවිධාන 4

ලෝක සංවිධාන ග් රන්ථයේ හතරවන කොටස වශයෙන් එළි දැක්වෙන මෙම පොත විභාගාපේක්ෂකයන්ට මෙන්ම සාමාන් ය දැනුම පිළිබඳව උනන්දුවක් දක්වන්නන් වෙනුවෙන් සහ පාසල් ශිෂ් ය ශිෂ් යාවන් වෙනුවෙන් රචනා කරන ලද්දිකි. 01, 02, 03, 04, කාණ්ඩ වශයෙන් නිකුත් වී ඇති ලෝක සංවිධාන ග් රන්ථ මාලාව ඔබේ දැනුම අවබෝධය වැඩි කරනවාට සැකයක් නැත. ලෝකයේ සෑම අංශයක් කෙරෙහිම එකසේ බලපාන ජාත් යන්තර සංවිධාන පිළිබඳ දැනුමක් ලබා තිබීම සෑම වැසියෙකුගේම ප් රයෝජනය සඳහා වැදගත් වේ. ඉඳහිට සඟරාවක පුවත් පතක පළවන කෙටි ලිපියක් හැරෙන්නට මෙම විෂය කෙරෙහි ඇති අවශ් යතාව ග් රන්ථ හතරකින් සමන්විත ලෝක සංවිධාන ග් රන්ථ මාලාවෙන් පිරිමැසේනම් එය මගේ අභිප් රාය මුදුන්පත් වීමකි.
In stock
නරලොව හොල්මන් 4

නරලොව හොල්මන් 4

දශක තුනකට අධික කාලයක් තුළ චන්ද් ර අනගිරත්න විසින් වවිධ පුවත්පත්වලට සපයන ලද හාස් ය කතා හා උපහාස රසයෙන් පිරි ලිපිවලින් කොටසක් රැගත් නරලොව හොල්මන් පොතක් වශයෙන් මෙසේ එළිදකිනු ලබන්නේ උසස් භාෂා විලාශයෙන් ද සරල සුගම හාස් ය රචනා ශෛලියෙන් ද පැහැදිලි සන්දරභයෙන් ද ගැඹුරු දර්ශනයෙන් ද යුත් හාස් ය හා උපහාස රසය රැගත් කෘතීන් සිංහල සාහිත් ය වංශයේ නූතන යුගයේ විරල බැවින් එම අඩුව සපුරාලීම සඳහාය. පේරාදෙණිය සරසවියේ සමාජ විද් යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබා සිටින චන්ද් ර අනිගිරත්න සංකීර්ණ සමාජය හා කාලීන සමාජ, සංස්කෘතික, ආර්ථික හා දේශපාලන සිදුවීම් පිළිබඳ සිය පුළුල් දැනුම මෙහි එන සෑම ලිපියකින්ම පිළිබිඹු කර දක්වයි. කෘෂිකර

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us