Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

11728 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
ජනකාන්ත මිත්යා මත

ජනකාන්ත මිත්යා මත

ශ් රී ලංකාවේ විවිධ සාහිත් ය ධාරා අතර, ශාස්ත් රීය ධාරා අතර, සමාජ න් යායාත්මක කෘතීන් අතර හේතුවාදී සාහිත් යයය ඉතා පටු හා දිගු ඉතිහාසයක් නැති එකකි. හේතුවාදී කතිකාව ආශ් රිත තේමාවන් ප් රස්තුත පදනම් කර ගනිමින් ලියැවී ඇති පර්යේෂණාත්මක නිබන්ධන හැරුණු කොට පාඨකයා අතට පත් වූ ගවේෂණාත්මක කෘතීන් මෑතක් දක්වාම දක්නට නොලැබුණි. ආචාර්ය ඒබ් රහම් ටී. කොවුර් විසින් ඉංග් රීසි බසින් ලියන ලදුව සිංහලයට පරිවර්තනය වූ කෘතීන්වලින් අනතුරුව පාඨකයා අතට පත් ප් රථම සිංහල හේතුවාදී ගවේෂණ කෘතිය වශයෙන් තිලක් සේනාසිංහයන් ලියූ ජනකාන්ත මිථ් යා මත හැඳින්විය හැක්කේ එබැවිනි. දේශපාලනය, ජනමාධ් ය අධ් යාපනය ආදී ලංකා රාජ් යයේ බලපෑම් සහගත ආයතන
Out of stock
පානම්පත්තුවේ අසිරිය

පානම්පත්තුවේ අසිරිය

නැගෙනහිර පළාතේ දකුණු වෙරළබඩ පානම්පත්තුවේ පිහිටි පානම ඈත දුරු රට ශ් රී ලාංකේය පාඨකයන් හට සමීප ය. තමා උපන් ගම්කොටුවට ගියා වැනි නෑදෑකමක් පානම හා බැඳී ඇත. එබැවින් ඔවුහු මුහුදේ දිය කපති; අම්පිටිය දේවාලයේ අං අදිති; සිංහල දෙමළ නෑදෑකම විකෘති නොකර කියවාගනිති; එමතු ද නොව ඩේයි , ඩියෙයි , වරැයි බොටා , මොනා බොටා කියා කටට හුරුවට වහරති. මේ සමත්කම අපට හුරු කළේ, සම්මානනීය ලේඛක ගුණස්කෙර ගුණසෝමයෝ ය. පානමට සීමා වී ඇති පළාත් වහර, ඇයි හොඳයිකම්, සතා සිව්පාවා මෙන් ම ආගන්තුක සත්කාරයන් ද ගුණසෝමට වගේ ම අපට ද හුරු ය. අප ඊට මහත් සේ ඇලුම් කරන්නේ නිර්ලෝභීව නවමු කෘති ඔස්සේ ගුණසෝම දක්වන බුහුටිකම් නිසා ය. මේ, ගුණසෝම හා පානම ඥ
Out of stock
සිත බලගන්වන මනෝ විද්යා ලිපි

සිත බලගන්වන මනෝ විද්යා ලිපි

මෙරට ධනාත්මක චින්තනයේ මුල් බීජුවට වපුළ පොත් පෙළක් ලෙසින් මිනිස් සිතේ හාස්කම් නමින් සුමනදාස සමරසිංහයන් විසින් පාඨකයා වෙත ඉදිරිපත් කළේ චිත්ත ධර්ම විද් යාව නමිනි. හැටේ දසකයේ අග භාගයේ සිට අඩසියවසකට ආසන්න කාලයක් ජනමත පොබයූ චිත්ත ධර්ම විද් යා ඉගැන්වීම් අදටත් වලංගුව තිබීමෙන් පෙනී යන්නේ එහි ඇති සර්වකාලීන බවයි. සියලු බාධක පරයා ජීවිතය ජයගත හැකි මං පිළිබඳව සරල, සිත්ගන්නා සුළු බස් වහරින් මෙන්ම, සැකෙවින් ලිවීමට සමරසිංහයන් තුළ තිබු නිසඟ හැකියාව මෙම පොත් පෙළ පාඨක ජනප් රියත්වය දිනාගැනීමට බලපෑ ප් රබල සාධකය විය. මේ පොතෙන් ඉදිරිපත් කෙරෙන්නේ සුමනදාස සමරසිංහ වරින්වර ලියු ලිපි සංග් රහයකි.
Out of stock
සන්නිවේදන සහ මාධ්ය අධ්යයන පිවිසුම

සන්නිවේදන සහ මාධ්ය අධ්යයන පිවිසුම

මානව සම්භවයට සමගාමීව බිහි වූ මානව හෙවත් සමාජ සන්නිවේදනය විවිධ වූ ඓතිහාසික යුග සහ හැරවුම් ලක්ෂයන් පසුකොට අධ් යතන මට්ටම් දක්වා වර්ධනය හා ව් යාප්ත වී තිබේ. සන්නිවේදනය සහ මාධ් ය භාවිතය වර්තමානයේ දී පුද්ගලික සහ පොදු මානව ජීවිතයේ අවේදනීය සංරචකයක් පමණක් නොව මානව සංහතියේ පදනම බවට පත්වී ඇති බව පැහැදිලිය. මානව සමාජය සහ සන්නිවේදනය අතර පවතින සංකීර්ණ වූද ගැඹුරු වූද ගතික සම්බන්ධය අධ් යයනය කිරීම වර්තමානය වන විට බහු ශික්ෂණමය, ස්වභාවයක් අත් පත් කර ගෙන තිබේ. සන්නිවේදනය සහ මාධ් ය අධ් යනය පිළිබඳ සාක්ෂරතාව අද සෑම පුද්ගලයෙකුට අවශ් ය පොදු කොන්දේසියක් බවට පත්ව ඇති යුගයක සන්නිවේදනය සහ මාධ් ය අධ් යයන පිවිසුම නැමැති ග්
Out of stock
හරි වැරැද්ද - ව්යාකරණ සහ භාෂා පරිචය

හරි වැරැද්ද - ව්යාකරණ සහ භාෂා පරිචය

අක්ෂර වින් යාසය කියන්නේ ව් යාකරණ පිළිබඳ ප් රශ්නයක් නෙමෙයි. අක්ෂර වින් යාසය කියන්නේ වචන කෝෂයේ වචන නිවැරදිව අර්ථ ජනනය කළ හැකි ලෙස අකුරු නොවරදවා ලිවීමයි. අක්ෂර වින් යාසය නිවැරදි වූවොත් පමණයි වචනයක අනන් යතාව රැකෙන්නේ. අක්ෂර වින් යාසය නැති වූවහොත් ඒ වචනයෙනෙන් යතාව නැති වෙනවා. නිදර්ශනයක් විදියට වනය කියන වචනය ගනිමු. එහිදි දන්තජ න භාවිත කළහොත් එය කැලය යි. වණය කියලා මූර්ධජ ණ භාවිත කළොත් එය තුවාලයයි. වල කියන වචනයේදී දන්තජ ල ලිව්වොත් එය ද කැලය යි වළ කියලා මූර්ධජ කළොත් එය වළක් . ඒ ආකාරයට වචනයක අනන් යතාව පවතින්නේ නිවැරදි අක්ෂර වින් යාසය මතයි. මෙය පාලි, සංස්කෘත වචන භාවිතයේදී වැදගත්. බොහෝ අය අක්ෂර වින් යාසයේ
In stock
මා ලේඛකයකු වු හැටි

මා ලේඛකයකු වු හැටි

අසූ හය වයස් වු ජීවිත කාලයෙන් හැත්තෑ වසරක්ම ශාස්ත් රිය හා නිර්මාණාත්මක ලේඛනය සඳහා කැප කළ මහාගත්කරු මාර්ටින් වික් රමසිංහ මහතාගේ ලේඛන ජීවිතය ගැන හදාරන්නෙකුට ඔහු විසින්ම සිය අත්දැකීම් ඇසුරින් ලියන ලද ලිපි ලේඛන බෙහෙවින් ප් රයෝජනවත් වෙයි.වැලිපිල්ලේ අකුරු ලියා බොනවිස්ටා විද් යාලයෙන් ඉංග් රීසි තුන්වැනි පන්තිය දක්වා අධ් යාපනය හැදෑරු වික් රමසිංහ ගැමි පරිසරයේ හැදී වැඩි සිත කය හික්මවාගෙන අත්දැකීමෙන් හා ආසාවෙන් පොත් කියවීමෙන් මහා ලේඛකයෙක් වු අයුරු මෙම ලිපි සංග් රහය හැදෑරිමෙන් වටහා ගත හැකිය.ශ් රි ලාංකේය වර්තමාන හා අනාගත පරපුරේ ඉගනුම ප් රවර්ධනය කර ගැනීම සදහාත් තරුණ ලේඛකයන්ගේ ආස්වාද පරිචය සඳහාත් මෙම ලිපි සංග්

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us