Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

13206 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
අහසයි ඔබ මට

අහසයි ඔබ මට

අහසයි ඔබ මට නිව්ටන් ගුණසේකර මිනිසා සහ ඔහු නිවසන සමාජය අතර සිදුවන නිරන්තර කායික හා මානසික ගැටුම මිනිස් දිවි පතුලේ අඳුරු අහුමුලුවලට කාවදිමින් ප් රසාරණය වන්නකි. එම දිවි පුවත යථාර්ථ රීතියකින් යුතුව ප් රතිනිර්මාණය වන නිව්ටන් ගුණසේකර ගේ "අහසයි ඔබ මට" නවකතාව කියවා නිමවන විට හැඟීයන්නේ ආත්මාර්ථය හා අසම්මතය පසුපස හඹා යන ගැහැනුන් හා මිනිසුන්ගේ දුක්ඛදායක ඉරණමයි. සැබවින්ම දිවිකතරේ අතරමං වෙන එම මිනිසුන්ගේ දුක්මුසු ඉරණම පාඨක සිත තුළ දැඩි තිගැස්මක් මෙන්ම ප් රබල කම්පනයක් ද ඇති කරවයි. සමාජ හා පුද්ගල යථාර්ථ ධාරා දෙකම ගැඹුරින් ග් රහණය කරගැනීමට කතුවරයා මෙම නවකතාවෙන් දරා ඇති ප් රයත්නය ඇත්තෙන්ම පැසසුම් කටයුතුය.
In stock
අමා දහර - සුභාවිත බොදු ගී රස විනිස

අමා දහර - සුභාවිත බොදු ගී රස විනිස

දයාපාල ජයනෙත්ති මහතා අමා දහර - සුභාවිත බොදු ගී රස විනිස ඔස්සේ වැදගත් බෞද්ධ ගීත විසිහතරක් වෙනුවෙන් රස විනිසක් සකසා ඉදිරිපත් කිරීම මෙම කෘතියෙන් සිදු කෙරෙයි. සම්භාව් ය සාහිත් යය කෙරෙහි විශේෂ ඇල්මක් ඇති කතුවරයා තෝරා ගෙන ඇති සියලු ගී පද ඉතාම ජනප් රිය බොදු ගී වන අතර ඒවා පරපුරෙන් පරපුරට ධර්මයේ සෞන්දර්ය රැගෙන එයින් බොදු සිත් නිවාලන අමා දහරක් වැන්න. බොදු රසිකයාගේ ශ් රද්ධා සිතුවිලි විකසිත කර ලන්නට සමත් වන එම ගී පදරුත් විමසා බැලීමද ගීතයේ සෞන්දර්ය ඉක්මවා ප් රඥාවට කරන ආමන්ත් රණයකි. මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි සිංහල අංශය කොළඹ විශ්ව විද් යාලය
In stock
හුදෙකලා අසරුවා

හුදෙකලා අසරුවා

Edgar rice burroughs the rider හුදෙකලා අසරුවා කුමාර සිරිවර්ධන ටාර්සන් චරිතය මවමින් ලොව පුරා ජනප් රියත්වයට පත් එඩ්ගාර් රයිස් බරෝස් ගේ ද රයිඩර් නවකතාව මෙසේ සිංහලට පරිවර්තනය වී හුදෙකලා අසරුවා යන නමින් ඔබ අතට පත්වී තිබේ. එකිනෙකට පසමිතුරු වූ රාජ් යයන් දෙකක, හිතුවක්කාර හා නිර්භීත, එමෙන්ම ස්වාධීනත්වය ප් රිය කළ රජ කුමරුවකු හා කුමරියක එකිනෙකා පිළිබඳ නිවැරදිව නොදැන අහඹු ලෙස එකිනෙකා හා පෙමින් වෙළුණු ආකාරයක් මෙම නවකතාවෙන් විස්තර වෙයි. හුදෙකලා අසරුවා පසමිතුරු රාජ් ය දෙකටම අත් යවශ් ය වූ මිනීමරු මං පහරන්නෙකි. එහෙත් කලෝවා හි කිරුළ හිමි කුමරු බොරිස් හුදෙකලා අසරුවා ලෙස පස මිතුරු රාජ් යය මර්ගොත් හි නීති බලධාරීන්
In stock
ඉබ්බා සහ හාවා

ඉබ්බා සහ හාවා

චෑන් තොං (1932-1995)> මුල් කාලයේ හඳුන්වනු ලැබුවේ චෑන් තංශූආන් ලෙසින්. ඔහු ප් රසිද්ධ කාටූන් ශිල්පියෙකු, විශිෂ්ඨ සිනමා අධ් යක්ෂවරයෙකු සහ ෂැංහයි ලලිත කලා චිත් රපට චිත් රාගාරයේ කලා නිර්මාණ සහ කලා කමිටුවේ නියෝජ් ය අධ් යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළේය. ඔහුගේ බොහෝ කෘති දෙස් විදෙස් සම්මාන දිනා ඇත. 1994 දී, චීන කලාකරුවන්ගේ සංගමයේ චිත් ර කතා කලා කමිටුව විසින් චීන චිත් ර කතා සඳහා රන් වානර සම්මානය පිරිනමන ලදී. ලී යිෂුන් ළමා කියවීම පිළිබඳ විශේෂඥයෙකි, ''පින්තූර පොත් සඳහා මන්දගාමී පන්ති කාමරය'' නිර්මාතෘ, සහ ''ගැඹුරු සංවර්ධනය සඳහා කියවීම'' පර්යේෂණ ආයතනයේ පීඨාධිපති වේ. 1977 ජූනි මාසයේදී, ''ඉබ්බා සහ හාවා'' පින්තූර
Out of stock
අන්තිම කෝච්චියත් ගිහිල්ලා

අන්තිම කෝච්චියත් ගිහිල්ලා

ගොමගොඩ, එලමල්පොත මහා විදුහලෙන් ප් රාථමික අධ් යාපනය ලැබූ ගුණරත්න ඒකනායක, තෙල්දෙණිය මධ් ය මහා විදුහලෙන් උසස් අධ් යාපනය ලැබීය. ශ් රී ජයවර්ධනපුර විශ්වවිද් යාලයෙන්ද, කොළඹ විශ්වවිද් යාලයෙන්ද අධ් යාපනය ලැබු ඔහු කැලණිය විශ්වවිද් යාලයේ පශ්චාත් උපාධිධාරියෙකි. ගොඩනැගිලි ද් රව් ය සංස්ථාවේ නේවාසික කළමණාකරුවෙකු වශයෙන්ද , වාරිමාර්ග හා විදුලිබල අමාත් යංශයේ මාධ් ය උපදේශකවරයෙකු වශයෙන්ද, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විධායක නිලධාරියෙකු වශයෙන්ද ඔහු කටයුතු කර ඇත. විවධ මාතෘකා ඔස්සේ සිය ලේඛන දිවිය පොහොසත් කරන ඔහු 2000 වසරේ සමස්ත ලංකා යොවුන් නවකතා තරගයේ ප් රථම ස්ථානය දිනු ''තෑගි ගොඩයි'' කෘතියේ කතුවරයාය. 2003 ඩී. ආර්. වි

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us