Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Filter results

Filter

11676 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
ගැබිනි මවට අත්වැලක්

ගැබිනි මවට අත්වැලක්

නාරි හා ප් රසවවේද විශේෂඥ වෛද් ය විජිත් විද් යාභූෂණ මහතා බණ්ඩාරවෙල හාන්ත තෝමස් විදුහලෙන් මූලික අධ් යාපනය ලබා ඌව දිස්ත් රික්කයෙන් වැඩිම ලකුණු ප් රමාණයක් හිමි කරගෙන කොළඹ වෛද් ය පීඨයට ඇතුළු විය. එහිදී මූලික වෛද් ය උපාධිය ලබා අනතුරුව පශ්චාත් උපාධියද දිනාගත් හෙතෙම ප් රසවවේදයේ පාරධ්වනි(අල්ට් රාසවුන්ඩ්)අධ් යයන කටයුතුවලට වැඩි උනන්දුවක් දැක්වීය. ඉන්පසු එංගලන්තයේ නිව්කාසල්හි වොන්ඩ්ස්බෙක් රෝහලෙනුත් කාලයිල්හි කම්බලන්ඩ් රෝහලෙනුත් වැඩිදුර පුහුණුව ලබා එංගලන්තයේ නාරි හා ප් රසවවේද රාජකීය විද් යලයෙන් පශ්චාත් උපාධිය හිමි කරගත්තේය. එම විද් යාලයෙන්ම පාරධ්වනි උසස් ඩිප්ලෝමාවද දිනා එම ඩිල්ලෝමාව හිමි කරගත් ප් රථම ශ් රී
Out of stock
මදුරාසි කොලුවා

මදුරාසි කොලුවා

''බස් සමාගම්කරුවන්ගේ දිගු චාරිකාවලට මගීන් අද්දන ඝෝෂකයකු ලෙස කැඩුණු ඉංග් රීසියෙන් හඬ දෙන මේ කුඩා මදුරාසි කොලුවාගේ මෙම ශබ්ද ශාස්ත් රයේ යථාර්ථය ලේඛකයා හෙළි කර දෙන්නේ පාඨකයා සංවේගයෙන් සලිත කරමිනි.ලේඛකයා දෑසින් සිනාසෙන යුවතියකගේ චරිතය කුඩා සිත්තමකට නගන්නේ මහා වෙළඳ නගරවල තම තමා තුළම තනි වචන නූතනයාගේ හදවතේ ගීතය එහි යටිපෙළෙන් ස්වර්ගත කරන කවියෙකු පරිද්දෙනි.මේ තීරු රචනා සංග් රහයෙහි විශිෂ්ටත්වය අන් කිසිවක් නොව ඉන්දියානු මනසේ සුවිශේෂි හැඩය සිංහල පාඨකයාට හඳුනාගත හැකි කැඩපතක් වීමය.'' -පරාක් රම කොඩිතුවක්කු- (ලංකාදීප-විමංසා සාහිත් ය සංග් රහය) නීල් විජේරත්නයන්ගේ භාෂා භාවිතය,සංවාදශීලීත්වය පරිකල්පනය හා ආඛ් යාන ර
Out of stock
මගෝඩි කෝච්චිය

මගෝඩි කෝච්චිය

මගෝඩි කෝච්චිය අවන්ති අතපත්තු "කෝ ඔහෙලගෙ මගෝඩි පුතණ්ඩියා!තව ඩිංගෙන් මාව නතර වෙන්නේ අර පොල් අතු වල මැද .මඩ ගෑවිලා විතරක් බේරෙන්නේ නෑ." "ඇයි සිරිපාල අයියෙ,මේ ළමයා මොකක්ද ඒ පාර කරලා තියෙන්නේ? ඉන්ඩ මම චතුර ට කතා කරන්නම් කාමරේ ඇති." "කාමරේ හිටියා නම් අර කමත මැද්දෑවේ පිස්සුවෙන් වගේ උඩ බලාගෙන ඉන්නේ හොල්මනක්ද?" "ඒක වුනේ මෙහෙමයි අම්මේ, මන් ගෙදර එන්න හදන කොට තමයි දැක්කේ ඇලේ මාළු මහා ගොඩක් රංචු පිටින් ඉන්නවා.ඉතිං මට මාළු කාරයෙක් න;නොවී ඉන්න බැරි වුනා.මාළු දැලක් හොයන්න ගේ වටේ යනකොට තමයි අම්මේ, හොඳ වෙලාවට මට මදුරු දැල මතක් වුනේ." " ලනුව අල්ලන්න පුතාට උස මදි නේද? එන්න මම ඔයාව උඩට උස්සන්නම්." "අපෝ එපා අප්පච්ච
Out of stock
මතකය වැඩි දියුණු කිරීමේ උපාය මාර්ග

මතකය වැඩි දියුණු කිරීමේ උපාය මාර්ග

පරිඝණකයටත් වඩා වැඩි ප් රමාණයක් දැනුම ගබඩා කරලීමේ ශක්තිය මනස සතු බව අපි ඇත්ත වශයෙන්ම දන්නෙමු ද?.මෙය තේරුම් ගෙන සිතේ වැඩි ප් රමාණයක් රඳවා ගැනීමට උත්සහ ගැනීම වටී. ඒ් සදහා සිත කර්මණ් ය කළ යුතුය.එමගින් සිතේ ශක්තිය වැඩි දියුණු කළ හැකිය.මේ ග් රන්ථය සිතේ ශක්තිය වැඩි දියුණු කරන ආකාරය ක් රිඩා හා ක් රියාකාරකම් මගීන් ඉතා සරලව ඉදිරිපත් කරයි.ඒ්වා නිතර අභ් යාස කළ විට මතක තබා ගැනීමේ කුසලතාව වැඩි දියුණු වෙයි. මේ කතුවරිය සිසුන් හා ගුරුවරුන් සමඟ දිර්ඝ කාලයක් තිස්සේ ඉගනුම් ඉගැන්වීම් ක් රියාවලිය තුළින් ලත් අත්දැකීම්, පොත ලිවීමට පාදක කරගෙන ඇත.මෙහි දැක්වෙන ක් රියාකාරකම් සිසුනට ගුරුවරුනට මෙන්ම වැඩිහිටියන්ට ද සිතේ ශක්
In stock
ගෙදර යන අතරමග

ගෙදර යන අතරමග

1894 වසරේදි ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්, ඇගේ සැමියා අල්මන්සෝ සහ ඔවුන්ගේ කුඩා දියණිය රෝස් සමග දකුණු ඩකෝටාවේ, ඩි ස්මේට් නගරයේ ඔවුන් ජිවත් වු නිවස අතහැර දමා මිසුරියේ මෑන්ස්ෆීල්ඩ් ප් රදේශයේ පදිංචියට ගියාය. අවුරුදු හතක් පුරා වර්ෂාව ලැබී තිබුණේ ඉතා අල්ප වශයෙන් වු අතර අස්වැන්නක් අස්වැන්නක් ගානේ නිසරු වී ගොස් තැනිතලා දූවිලි ගොඩවල් බවට පත්වී තිබිණි.වයිල්ඩ්ර් පවුල ඔවුන්ගේ බඩුමුට්ටු ගැලට පටවාගෙන, නෑ හිතවතුන්ගෙන් සමුගෙන, මිසුරියේ අලුත් ජීවිතයක් පටන් ගැනීමේ බලාපොරොත්තුවෙන් ගමන් ආරම්භ කළහ.ලෝරා ඒ ගමන් විස්තරය දින පොතක ලීවාය.මේ, සිය ජීවිතයේ ඉතිරි කාලය පුරා සදාකාලික සතුටු ලබා දෙනු ඇති අලුත් නිවසක් සොයා දින 45 ක කාල

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us