Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
මහ කනදරාව යෝධ දළයා

මහ කනදරාව යෝධ දළයා

දෙවන ලෝක මහා සංග් රාමය සමයේ තිරිකුණාමලය වරායේ නාවික හමුදා නිලධාරියකු ලෙස සේවය කළ ඒ. එම්. හෙට්ටිආරච්චිමහතා සිය ළමා කාලය වැඩි වශයෙන්ම ගත කර ඇත්තේ උතුරු මැද පළාතේ වනගත ප් රදේශවල ය. දුම්රිය ස්ථානාධිපතිවරයකු වූ තම පියාණන් 1930 දශකයේ පටන්ම උතුරු මැද හා නැගෙනහිර පළාත්වල දුෂ්කර වනාන්තරබද ප් රදේශයන්හි රාජකාරි කටයුතුවල නිරත වූයෙන් ශිෂ් ය හෙට්ටිආරච්චි තරුණයාගේ පාසල් නිවාඩු කාලය ද ගෙවී ගියේ පියාණන් සමග ම එතුමාගේ රාජකාරි නිල නිවෙස්වල ය. එහිදී වන සැරිය හා දඩයම ඔහුගේ එකම විනෝදාංශය විය. එමඟින් වනාන්තරය හා වනසතුන් පිළිබඳ ලැබූ අත්දැකීම් නිසා ම ඔහු සැබෑ වන ලෝලියකු බවට පත්විය. ඔහුගේ පසුකාලීන ජීවිතය වනාන්තරය හා බද
Out of stock
එකසිය තිස් අට

එකසිය තිස් අට

මිනිස් සංහතියේ අනේක විධ වූ ජවනිකා ඉතා සියුම් ලෙස වෙන් කොට ගෙන ඒවාට අපූරු හැඩතල දෙමින් කවි ලෙස ගොඩ නගන්නට දරන උත්සාහය උදෙසා මදුශාන්ත බණ්ඩාර කවියා පැසසුම් ලැබිය යුතුම ය. ඔහු මිනිස් ජීවිතවල වන සන්තාපීය ස්වභාවයන් සොයාගන්නේ සමාජ ආර්ථික පරිසරය නම් වූ ගැරුම් වට්ටියෙහි කලතවමින් ය. ඒ පරිශ් රමයේ දී ඔහුට හමුවන්නා වූ දෑ මාණික් ය නම් නොවේ, අපමණ කටුක දෑ ය. ඒ නමුත් ඒ කටුක දෑ ඔහුගේ භාෂාව නම් වූ සියුම් මෙවලමට හසුව ඔපමට්ටම් වෙමින් මැණික් වනු පෙනේ. මදුශාන්ත කවියා වඩාත් ගැවසිය යුතුව ඇත්තේ කවියේ සංක්ෂිප්තතාව නම් වූ මිහිරි ඉසව්වේ ය. එහි ගැවසීමට තරම් වූ අත්දැකීම් වපසරියක ධනවත් බවක් ඔහු ප් රකට කරයි. එය අපගේ අප් රමාණ
Out of stock
නුවරට යනකං රීලෝඩ්

නුවරට යනකං රීලෝඩ්

අපි සියලු දෙනා ගොගොල් ගේ හිම කබායෙන් එළියට ආවෙමු යැයි රුසියානු ලේඛක දොස්තයෙව්ස්කි වරක් කීවේ ය. අපේ පරපුර නියෝජනය කරන බොහෝ ලේඛකයන් ද, සහෘදයන් ද, සාහිත් ය රසය යනු කුමක් දැයි හඳුනන රසවතුන් ද, තම රස විඥානය පෝෂණය කර ගත්තේ ද ගොගොල් ගේ හිම කබාය ඇතුළු තවත් බොහෝ රුසියන් කෙටි කතා කියැවීමෙනි. ඒ අපූර්ව වූත්, ප් රතිභාපූර්ණ වූත් ලියැවිලි වලින් අප හදවත් තුළ ජනිත වූ සාහිත් ය රස උල්පත මහා ගංගාවක් බවට පරිවර්තනය කළෝ කෙටිකතාව නමැති කලාංගය බැති බරින් අප වෙත රැගෙන ආ අපේ ම ලාංකීය ලේඛකයෝ ය. ඒ අසහාය සාහිත් ය කරුවන් ගෙන් පෝෂණය ලැබූ අපද ඔවුන්ට උපහාරයක් වශයෙන් කෙටි කතාව නමැති සාහිත් යාංගය වත්මන් පාඨක ප් රජාව අතර ජනප් රිය
In stock
මල්බෙරි සමය

මල්බෙරි සමය

නිර්මාණයක් ඔස්සේ හුදු කතා පුවතක් රස විඳීම යන කරුණින් ඔබ්බට පිවිස, ඉන් වහනය වන නැවුම්, අත්දැකීමක් ද විඳ ගනිමින් ජීවිත පරිඥානය පුළුල් කර ගත හැකි වන්නේ නම් එය පාඨකයෙකුට නිර්මාණයකින් අත් විය හැකි ඉහළම පලයයි. සිද්ධි සහ අවස්ථා (situations) විෂයෙහි විශේෂාවධානය යොමු කරමින් සමාජ ව් යූහයෙහි කඩා වැටීම්, ක් රියාකාරී යාන්ත් රණයෙහි සෝදා පාළුවීම් හා නායයාම් හුදු වාර්තාකරණය අභිබවන, කලාත්මක විවිරණයකින් මෙන්ම බුද්ධිමය දැනුමත් භාවයකින්ද යුතුව සංක්ෂිප්තව පාඨකයා අභිමුව තැබීම කෙටිකතාකරණයේ භාවිත වැදගත් ශිල්පීය මෙවලමකි. කෙටිකතාවක් ගැඹුරු, අර්ථාන්විත පරිකල්පනයෙන් හා නිවැරදි භාෂා යෝජනයෙන් අංග සම්පූර්ණව පාඨකයා අතට පත් න
In stock
ගින්දර - ගින්දර භාවිතයේ ජනශ්රැතිමය පසුබිම

ගින්දර - ගින්දර භාවිතයේ ජනශ්රැතිමය පසුබිම

ගින්දර, භාවිතයට ගැනීම මානව ශිෂ්ටාචාරයේ නව ආරම්භයකි. එමගින් ආහාර පිසීම මෙන්ම නිෂ්පාදන ක් රියාවලිය නවමු මුහුණුවරක් ගත්තේ ය. ගින්දර මේච්චල් කිරීමෙන්; නිෂ්පාදන සංස්කෘතිය හා කලා සංස්කෘතිය යෝධ පිම්මක් පැන්නේ ය. පරපුරින් පරපුර ගින්දර වටා ගොඩනැඟූ අභිලාෂයෝ බොහෝ වෙත්. ඒවා සංස්කෘතියෙන් සංස්කෘතියට අනුරූප වශයෙන් ද වෙනස් වෙයි. ලාංකේය සමාජයේ ගින්දර හා බැඳි භාවිතාවන් සේම ජනශ් රැති ද වෙනස් මුහුණුවරක් ගෙන තිබේ. හේන් ගිනි ලාපිළිස්සීමට පෙර "ගිනියාතිකාව" තියන්නේ ද බක්මහ කෝණමංගල්ලයට ලිප්ගිනි මොළවා" ගෞරව දක්වන්නේ ද බෞද්ධ ඌරුවට ය. ගිනි දෙවියකු සේ අදහන්නේ නැති හෙළ සංස්කෘතියෙහි ගින්නට පුද සත්කාර කරනුයේ ද අස්පර්ශනීය උරු
In stock
මගෙ නම නුජූඩ් වයස 10යි දික්කසාදයි

මගෙ නම නුජූඩ් වයස 10යි දික්කසාදයි

මම මගේ පියාගේ සහ සහෝදරයන්ගේ අණට සෑම මිට ම කීකරු වූ අහිංසක ගැමි දැරියක් වෙමි. සෑම දෙයට ම එකඟ වීමට සහ හා කීමට මම පුරුදු වී සිටියෙමි. එහෙත් අද බෑ කියා පැවසීමට මම තීරණය කළෙමි. 2008 වසරේදී ඇගේ වයස මෙන් තුන් ගුණයක් වයසැති පිරිමියෙකු හට නුජූඩ්ව විවාහ කර දීමට පියා තීරණය කිරීමත් සමඟ ඇගේ ළමා කාලය හිටිවන ම අවසාන විය. සිය සැමියාගෙන් වූ අතවර ගැනත්, සිය නිර්භීත පලායාම ගැනත් අද ඇය පවසන්නේ හද කම්පා කරවන ස්වරයකින් සහ පුදුම උපදවන ඍජු බවකිනි. දේශීය මාධ් ය සහ නීතිඥයන්ගේ උපකාර ලබා නුජූඩ් ඇගේ නිදහස ලබා ගත්තා ය. ගැහැනු ළමුන්ගෙන් අඩක් ම නීත් යනුකූල වයසට වඩා අඩු වයසකින් විවාහ වන යේමනයේ දැරියක ලෙස එහි චාරිත් රවලට මෙන්
In stock
යක්ෂයා නොනිඳයි

යක්ෂයා නොනිඳයි

1938 දී සාහිත් යය පිළිබඳ නොබෙල් ත් යාගය දිනූ පර්ල් එස්. බක් වඩාත් ප් රකට වන්නේ සුප් රකට good earth නවකථාවේ කතුවර්ය වශයෙනි. 'යක්ෂයා නොනිදයි' නමින් මෙසේ සිංහලට නැගෙන, ඇයගේ the devil never sleeps නම් කෘතිය දචීනය පසුබිම් කොට ලියැවුණු අපූරු නවකථාවකි. වරපුරුෂ සේවයේ යෙදුණ්හාය යන අසත් ය චෝදනාව මත මාවෝ රජයේසිරභාරයට පත්වන අයිත් ජාතික පූජකවරුන් දෙදෙනෙකු ද, රහසේ ඔවුනට උදව් දෙන සුන්දර ගැමි තරුණියකගේ ද කථාව ඉන්කියැවෙයි. 1996 දී 'සැඳෑ සමය සහ තවත් කෙටි කථා' නමින් ගී ද මෝපසාංගේ කෙටිකථා එකතුවක් පළ කළ ඒ. දයානන්ද සිල්වා, ඉක්බිති ඉන්දීය ලේඛක මුල් රාජ් ආනන්ද්ව the untouchable නව කථාව බාකා' නමින් ද coolve නවකතාව 'කු
In stock
අමුතු කුරුල්ලා

අමුතු කුරුල්ලා

කුරුල්ලෝ කොතෙකුත් ඇති. අමුතු කුරුල්ලෝ එසේ නොවෙති. හිටිවන්ගියේ කඩා පාත් වූ අමුතු කුරුල්ලා නගරදොර කැළඹුවේ ය. චෞරයෝ ද, පොදු දේපළ පැහැරගත්තෝ ද කැළඹුණ හ. එයින් පොදු ජනයාට අවැඩක් නොවී ය ගුණසේකර ගුණසෝම ජනශ් රැතිවේදියෙකි. නවකතාකරුවෙකි. එයට සමාජ හරසර සම්මාන ලද්දෙකි. හිටිවන්ගියේ ගුණසෝම කෙටිකතාකරුවෙකු වී සිටියි. එයින් ගුණසෝම නම් බුහුටි කෙටිකතාකරුවාගේ අමුතු ලේඛන ගති අපට දැක ගත හැකි වෙති. ජනශ් රැති කුරුල්ලාට වඩා කෙටිකතා අමුතු කුරුල්ලා ගුණසෝම ද පාඨකයා ද අමුතු කර ඇත. මේ අමුතු කුරුල්ලා, කෙටිකතා සංග් රහය ඔබ මනසෙහි දිගු කලක් සැරිසරණ බව සැබවි. - ජනශ් රැතිවේදී මහින්ද කුමාර දළුපොත.
In stock
මෝසම් වැස්ස

මෝසම් වැස්ස

මුතු ඇටවන් ලොකු නංගීගේ රවුම් අත් අකුරින්, ගෞරවනීය ස්වාමීන් වහන්ස කියා ආමන්ත් රනය කර පටන්ගෙන ඇති ලිපියෙහි අග වියලී ගිය කඳුලු බිඳු සටහන් තිබුන. තමා දැන් පරිපූර්න යුවතියක වී ඇති බවත්, අයියාගේ අඩුව කිසිදා පිරවිය නොහැකි බවත් එහි ලියවී තිබුන. එක තැනක 'අනේ අය්යේ" කියල බැරිවෙලා ලියවිලා තිබුන. (සාදු මාමා) දෙවියන් වහන්සේගේ විශිෂ්ඨතම නිර්මානය වන ගැහැනියට කල නොහැකි දෙයක් නොමැතිබව සනාත කරමින් කෝපාවිෂ්ඨවී සිටි ඇය රුදුරු ව් යාග් ර දේනුවකගෙ වේශයෙන් මුනිවරයාගේ පිලිරුව වෙත කඩා පැන්න. ශක්තිමත් අශ්වයෙකු පිට උන් මුනිවරයාට කිසිත් නූනත්, ඒ අවට තිබූ නොයෙකුත් දේවල් සුනු විසුනුවී ගියා. (ප් රතිරූපය)
In stock
විවාහක ප්රේමය

විවාහක ප්රේමය

මොරවියා ගේ නවකතාවලින් නිරූපණය කොට දැක්වෙන්නේ සමාජයෙන් පරාරෝපණය වීම හා ප් රේමයෙන් තොර වූ ලිංගිකත්වය පිළිබඳ තත්ත්වයයි. ඔහු විසිවන සියවසේ ඉතාලියානු සාහිත් යෙය් මුල් පෙළේ ලේඛකයෙකි. ඔහුගේ ප් රථම නිර්මාණය වූ time of indifference නවකතාව මධ් යම පන්තියේ මවකගේ හා ඇයගේ දරුවන් දෙදෙනාගේ සදාචාර පරිහානිය පිළිබඳ අතිශයෙන්ම දැඩි, විචාරාත්මක, යථාර්ථවාදී අධ් යයනයකි. එය පාඨකයන් අතර උද්වේගී භාවයක් ඇති කළ සාර්ථක නවකතාවක් විය . ඔහුගේ අනෙකුත් වැදගත් නවකතා අතර two adolescents, the woman of rome, disobedience, the conformist යන නිර්මාණ දැකිය හැකිය. මේ සියලු නිර්මාණ පුද්ගල හුදෙකලාභාවය සහ සමාජයෙන් පරාරෝපණය වීම පිළිබඳ තත්ත
In stock
සඳමඬල වී

සඳමඬල වී

පල්ලේගම හේමරතන හිමියන් පෞද්ගලික ව දන්නා හඳුනන අය වෙත් නම් උන්වහන්සේගේ ගේයකාව් ය රචනාවල සිටින්නේ උන්වහන්සේ ම බව මැනවින් හඳුනාගනු නිසැක ය. මන්ද යත්, හේමරතන හිමියන්ගේ කරුණාවන්තකම, ළෙන්ගතුකම, දයානුකම්පාව ඒ වාංමාලාව ඔස්සේ අපට දැනෙන බැවිනි, ඇසෙන බැවිනි. උන්වහන්සේ අදින් පන් තිස් වසරකට පමණ පෙර මෙසේ ලියූහ. "ලොවේ දුක දැක දයාබර වී නෙතින් කඳුළක් නොසැලුවේ නම් - කුමට සත් සර රාව නංවා - හිඳිමි ගොලු වී මම්." මේ වනාහි උන්වහන්සේගේ ගීත රචනා කලාවේ තේමා ගීතය වැන්න. හේමරතන හිමියන්ගේ ගීයෙහි අකුරක, ඉස්පිල්ලක, පාපිල්ලක හෝ උක්තතේමා ගීයෙහි සුවඳ පිර් ඇත්තේය. සඳමඬල වී හේමරතන හිමියන්ගේ සිව්වැනි ගේයකාව් ය සංග් රහය යි. මුල් ක

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us