Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

13206 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
අසාත්මිකතාව

අසාත්මිකතාව

රටේ එක්තරා ප් රබල දේශපාලනඥයෙක් විසින් වරක් තත්කාල නිමිත්තක් ඇල්ලුවා. එහෙත් ඒ රටේ කේන්ද් රයේ රිට්ටා කාලයකයි. මෙතැනින් තමා වැඩේ ගැස්සුනේ. රිට්ටා කාලයක කිසිදු හොඳ දෙයක් ශූභ දෙයක් කරන්නට බැහැ. කරතොත් අසමජ්ජාති වැඩම තමයි. ඒ අසමජ්ජාති වැඩ තමා රටේ කේන්දරේ රිට්ටාවක් හිටපු මේ කාලෙත් සිද්ධ වෙන්නෙ. ඒ දේශපාලනඥයා ලග්ගල ඉස්ටේෂන් මාස්ටර් සමග එක්ව වහකෝට්ට ප් රදේශයේ පෘතුගීසි පෙළපතෙන් යුත් කුසුමලතා සිංඥෝරේ මෙනවියව සිල්පරකොට උඩ දමාගෙන දුෂණය කළේ ඔය අතරෙයි. රිට්ටායෝග කාලවල කෙරෙන අසමජ්ජාති වැඩවලට උදව් කරන්නේ රිට්ටා දේවි. ඈ ස්ත් රී දුෂණවලටත් එක වගේම උදව් කරනවා. ගෑනියක් දුෂණය කරන එක එච්චර කාරණයක් නොවෙන්නේ රිට්ටාදේවිට
Out of stock
රන්පාට චිත්රයක් අතින් ගත් මහල්ලා

රන්පාට චිත්රයක් අතින් ගත් මහල්ලා

රූබට් තුළ හම්දුම්මාගේ පර්දාව සොරකම් කිරීමේ සිත පැසවමින් තිබුණි. ඔහු හම්දුම්මාගේ මූණ සපාකෑමේ වරදට මාස තුනක් උදුන් සිරගෙය සිටියේය. ඒ තුන් මාසය පුරා ඔහු හමිදුම්මා ගැන වැඩිපුර සිතූවේය. හමිදුම්මා කෙරෙහි ප් රේමයක් දළුලමින් පවතින බව ඔහු වරෙක විශ්වාස කළේය. එහෙත් ඈ කෙරෙහි උපන් කුහක සිතිවිල්ලකින් එය වැසී යයි හමිදුම්මා පූජකයාට වඩාත් ළං වී සිටීම ගැන ඔහු නොරස්සුවේය. ඒ නොරිස්සුම ඔහු තුළ උපන්නේ පූජකයා කුණු වු නාභියක් සහිත පුද්ගලයෙකු බව දැනගැනීමෙනි. ඒ බව පූජකයා නිතර සඟවාගෙන සිටියේය. ඔහු නිතරම ශරීරය රෝස වතුරෙන් සේදීම පෙකණියේ ගඳ පිටට වහනය නොවීමට කළ උපක් රමයක් බව හමිදුම්මාට කියා දීමට රූබට්ට සෑහෙන අවශ් යතාවයක් ති
In stock
පිරිමි ඇහිඳින හීන

පිරිමි ඇහිඳින හීන

අප ජීවත්වන්නේ පිරිමිකම පියාගේ භූමිකාව අර්බුදයෙන් අර්බුදයට ගිය ලෝකයක ය වෙළඳපොළ ධනවාදය විසින් පරාරෝපණයට ලක් කළ ලෝකය දැන් පියා අහිමි වූ ලෝකයක් වී ඇත ප් රේමය වෙනුවට 'ධනය ආදේශ වන තැනක ප් රේමයේ ඉගැඹුර සංස්පර්ශ කරන සමාජයක් සොයා යෑමේ පිරිමි භූමිකාව කුමක්ද ? ප් රේමය' වෙනුවට 'ධනය විසින් අතික් රමණය කළ පරිභෝජන සමාජය තුළ තරුණ පිරිමින් හා තරුණ ස්ත් රීන් ප් රේම වෙළඳපොලක භාණ්ඩ බවට පිරිහෙලා ඇත වෙළඳපොල විසින් පිරිමියා හා ස්ත් රීය පිළිබඳ 'වටිනාකම් පැකේජයක් ' සකස් කර ඇත. ඒ වටිනාකම් පැකේජය වනු විනා ප් රේමයට ඉඩදීම ප් රේමය වීම අතුරුදහන් වී ඇත. ප් රේමය වෙනුවට ගනුදෙනුව ආදේශ වී ඇත එක් අතකින් හදවතක් නැති සමාජයක හදවතක් ත
In stock
මැණිකේ

මැණිකේ

මිනිස්සු හරි කැමති වචන වලින් සිතුවිලි මරන්න.. ඒ වගේම සිතුවිලි වචන කරලා මිනිස්සු මරන්න.. ජීවිත ගමන තුල අපට හමුවන දුක , සතුට නිතැතින්ම කඳුලින් නිමවූ අවස්ථා මෙන්ම දුක සතුටක් ලෙසද සතුට දුකක් ලෙසද විඳදරා ගත් සෑම අවස්ථාවකම "කවිය ඉතා වැදගත් වූත්, වටිනා වූත් කාර් යභාරයක් ඉටු කල බව නොරහසකි. සාහිත් යය නම් වූ සමුද් රය තුල කවිය නම් වූ ඔරුව පැදවීමට භාෂාව නම් වූ හබල හැසිරවීම සංයමයෙන් සිදු කල යුතුය. අනුරාධපුර ශාන්ත ජෝශප් විද් යාලයෙන් සහ මධ් ය විද් යාලයෙන් මූලික අධ් යාපනය නිමා කල මා රජරට විශ්ව විද් යාලයෙන් මූලික උපාධිය හා පශ්චාත් සම්පූර්ණ කර, ආචාර් ය උපාධිය හැදෑරීමට විදේශ ගතවීම දක්වා ලබාගත් සංයමය භාෂාව හැසිරව
In stock
නිධන් දූවේ ළමා වික්රමය

නිධන් දූවේ ළමා වික්රමය

සාහිත් ය ලොවට මහගු මෙහෙවරක් ඉටු කරනු පිණිස "නිධන් දූවේ ළමා වික් රමය මැයෙන් රචිත මෙම කෙටි කතා නිර්මාණය කලාතුරකින් පාසල් සිසුවෙකුගෙන් බිහිවන ඉතා වටිනා විරල සාහිත් ය නිර්මාණයක් ලෙස හඳුන්වා දිය හැකිය. එසේම මෙම සිසුවා විසින් සිය ජීවිතයේ නිර්මාණාත්මක පැතිකඩ වෙනුවෙන් සිදු කළ මෙම උත්සාහය සෑම අතින් ම අගය කළ යුතු අතර මෙම නිර්මාණයේ ඇති රුව ගුණ මෙන් ම ඌනතා ද වටහා ගනිමින් යා යුතු ගමනක් මේ පුතුණුවන්ට ඇති බව කිව යුතු ය. අර්ථසම්පන්න මෙන් ම අපූර්වත්වයෙන් අනූන සාහිත් ය නිර්මාණ කිරීම අසීරු කරුණකි. එසේ බලන විට දේශීය මෙන් ම ජාතික මට්ටමින් එවැනි කෘති එළිදැක්වෙනුයේ ඉතා කලාතුරකිනි. මෙම කතාන්දරය තුළින් ළමුන් හා සම්බන්

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us