Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

11728 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
විලාසිතාවෝ

විලාසිතාවෝ

විලාසිතාවෝ ටී. බී. ඉලංගරත්න මහතා කෙටි වැකි ලිවීමට රුසියෙකි. කතා ගෙතීමේදී යොදා ගන්නා භාෂාව සරලයි. විලාසිතාවෝ නවකතාව රසවත් වන්නේ ඒ හින්දා ම නොවෙයි. එවකට බිඳවැටෙමින් පැවැති සමාජයීය සාරධර්ම ලෙස ඔහු බලන්නේ තියුණු උපහාසයකින්. කොන්සිගේ චරිතය ඊට කදිම උදාහරණයක්. ඇය සේවිකාවන්ට වරින් වර කීවේ ළමයා අහල තියෙනවද පිටරට කතාවක්. සමහරක් නෝනලා නාකි වෙනකොට දිව් යලෝක සැප විඳින්නට තරුණ කාලෙ දරුවන් හද හදා අපා දුක් විඳිනවලු. සමහර නෝනලා තරුණ කාලේ දරුවන් ලබන්නේ නැතිව දිව් යලෝක සැප විඳලා නාකි වුණාම අපා දුක් විඳිනවලු. කොන්සිට වුවමනා උනේ පිරිමි ආශ් රයයි. මත්ද් රව් යයි. එයාට තිබුණු ලොකු සම්පත් දෙක සල්ලියි. හැඩහුරුවයි. මෙසේ
Out of stock
උරුවෙල කාශ්යප මහ රහතන් වහන්සේ

උරුවෙල කාශ්යප මහ රහතන් වහන්සේ

මේ අතර පසු දිනෙක උරුවෙල කාශ් යප මහ රහතන් වහන්සේ ගේ දහසක් පමණ වූ ඒ භික් ෂූහු අප ගේ පැවිදි කිස මුදුන් පත් විය. සසර ගමන අවසන් විය. මින් මතු කළ යුතු දෙයක් නැත. මේ නිසා අපි බැහැර ගොස් කුමක් කරන්න දැ? යි සිතා වෙන කොහි වත් නොවැඩ උරුවෙල කාශ් යප මහ රහතන් වහන්සේ ම පිරිවරා ගෙණ හැසිරුණහ. මේ දහසක් පමණ භික් ෂූහු එක් සද්ධිවිහාරික නමක් බැගින් ගත් කල්හි මුළු පිරිස දෙදහසක් පමණ වූහ. දෙනමක් බැගින් ගත් කල්හි මුළු පිරිස තුන්දහසක් පමණ වූහ. මෙසේ කල් යත් ම උරුවෙල කාශ් යප මහ රහතන් වහන්සේ වටා මහත් වූ භික් ෂු පිරිසක් එක්රොක් වූහ. කරුණු මෙසේ පවතින බැවින් භාග් යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් මහ විහාරයේ වැඩ වාසය
In stock
අහසයි ඔබ මට

අහසයි ඔබ මට

අහසයි ඔබ මට නිව්ටන් ගුණසේකර මිනිසා සහ ඔහු නිවසන සමාජය අතර සිදුවන නිරන්තර කායික හා මානසික ගැටුම මිනිස් දිවි පතුලේ අඳුරු අහුමුලුවලට කාවදිමින් ප් රසාරණය වන්නකි. එම දිවි පුවත යථාර්ථ රීතියකින් යුතුව ප් රතිනිර්මාණය වන නිව්ටන් ගුණසේකර ගේ "අහසයි ඔබ මට" නවකතාව කියවා නිමවන විට හැඟීයන්නේ ආත්මාර්ථය හා අසම්මතය පසුපස හඹා යන ගැහැනුන් හා මිනිසුන්ගේ දුක්ඛදායක ඉරණමයි. සැබවින්ම දිවිකතරේ අතරමං වෙන එම මිනිසුන්ගේ දුක්මුසු ඉරණම පාඨක සිත තුළ දැඩි තිගැස්මක් මෙන්ම ප් රබල කම්පනයක් ද ඇති කරවයි. සමාජ හා පුද්ගල යථාර්ථ ධාරා දෙකම ගැඹුරින් ග් රහණය කරගැනීමට කතුවරයා මෙම නවකතාවෙන් දරා ඇති ප් රයත්නය ඇත්තෙන්ම පැසසුම් කටයුතුය.
In stock
හුදෙකලා අසරුවා

හුදෙකලා අසරුවා

Edgar rice burroughs the rider හුදෙකලා අසරුවා කුමාර සිරිවර්ධන ටාර්සන් චරිතය මවමින් ලොව පුරා ජනප් රියත්වයට පත් එඩ්ගාර් රයිස් බරෝස් ගේ ද රයිඩර් නවකතාව මෙසේ සිංහලට පරිවර්තනය වී හුදෙකලා අසරුවා යන නමින් ඔබ අතට පත්වී තිබේ. එකිනෙකට පසමිතුරු වූ රාජ් යයන් දෙකක, හිතුවක්කාර හා නිර්භීත, එමෙන්ම ස්වාධීනත්වය ප් රිය කළ රජ කුමරුවකු හා කුමරියක එකිනෙකා පිළිබඳ නිවැරදිව නොදැන අහඹු ලෙස එකිනෙකා හා පෙමින් වෙළුණු ආකාරයක් මෙම නවකතාවෙන් විස්තර වෙයි. හුදෙකලා අසරුවා පසමිතුරු රාජ් ය දෙකටම අත් යවශ් ය වූ මිනීමරු මං පහරන්නෙකි. එහෙත් කලෝවා හි කිරුළ හිමි කුමරු බොරිස් හුදෙකලා අසරුවා ලෙස පස මිතුරු රාජ් යය මර්ගොත් හි නීති බලධාරීන්
In stock
අමා දහර - සුභාවිත බොදු ගී රස විනිස

අමා දහර - සුභාවිත බොදු ගී රස විනිස

දයාපාල ජයනෙත්ති මහතා අමා දහර - සුභාවිත බොදු ගී රස විනිස ඔස්සේ වැදගත් බෞද්ධ ගීත විසිහතරක් වෙනුවෙන් රස විනිසක් සකසා ඉදිරිපත් කිරීම මෙම කෘතියෙන් සිදු කෙරෙයි. සම්භාව් ය සාහිත් යය කෙරෙහි විශේෂ ඇල්මක් ඇති කතුවරයා තෝරා ගෙන ඇති සියලු ගී පද ඉතාම ජනප් රිය බොදු ගී වන අතර ඒවා පරපුරෙන් පරපුරට ධර්මයේ සෞන්දර්ය රැගෙන එයින් බොදු සිත් නිවාලන අමා දහරක් වැන්න. බොදු රසිකයාගේ ශ් රද්ධා සිතුවිලි විකසිත කර ලන්නට සමත් වන එම ගී පදරුත් විමසා බැලීමද ගීතයේ සෞන්දර්ය ඉක්මවා ප් රඥාවට කරන ආමන්ත් රණයකි. මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි සිංහල අංශය කොළඹ විශ්ව විද් යාලය
In stock
සසර සැරිසරා

සසර සැරිසරා

කාල නිර්ණය කිරීමට අසීරු දුරාතීත අභිරහස් ඊජිප්තුවේ පාරාවෝ රජ සමයේත්, බැබිලෝනියානු එඬේර යුගයේත්, රෝම අධිරාජ් ය සමයේත් එකට ජීවත් වෙමින්, ශෝචනීය ලෙස වෙන් වෙමින් වසර දහස් ගණනක් තිස්සේ භවය පුරා සැරිසරන ආත්මගත යුවලකගේ ඇදහිය නො හෙන මේ ආත්මයේ එක්වීමක සත් ය කතාවක් අනාවරණය කෙරෙන සසර සැරිසරා (only love is real) අකපට ප් රේමයේ ඇති තිරසාර බවත්, සියුම් ගූඪත්වයත්, විප් රයෝගයේ අනුවේදනීය ඛේදයත් සුන්දර ලෙස සිත්තම් කෙරෙන රසාලිප්ත කෘතියකි. ඉච්ඡා භංගත්වයනේ මෙන් ම විප් රයෝගයෙන් ද රුදුරු ලෙස බැටකන මෙක්සිකානු ජාතිත පෙඩ්රෝගේත්, උතුරු ඇමෙරිකාවේ මිනසෝටා හි ජනිත සුරූපී එලිසෙබෙත්ගේත් නැවත මුණගැසීමට වෛද් ය බ් රයන් එල්. වෙයිස
Out of stock
දයාබර ගුරුතුමිය වෙතටයි

දයාබර ගුරුතුමිය වෙතටයි

දුප්පතුන්ගේ බදු මුදල්වලින් වෛද් ය උපාධිය ලබා ගත් වෛද් යවරයා, රොගීන් පරික්ෂා කිරිම සඳහා විනාඩියකට ලීරා 1500 ක් අය කරයි.ඇතැම් විට, පොදු ජනයා සඳහා වෛද් ය රක්ෂණ ක් රමයට විරුද්ධව වැඩ වර්ජනය කරයි. මේ කෘතිය ඉතාලියේ වස්කනී ප් රදේශයේ බාර්බියානාවේ ශිෂ් යයන් අට දෙනෙකු විසින් ලියන ලද සත් ය කථාවකි.මෙය අධ් යාපනයට අදාළ දුර්ලභ ගණයේ කෘතියකි.තමන්ට සිදු වූ අසාධාරණයක් හුදු අදෝනාවක් ලෙස නොව,තර්කයෙන් සංඛ් යා ලේඛන මගින් දත්ත මගින් කරුණු තහවුරු කරමින් ඉතා ප් රභල කථා පුවතක් මින් ඉදිරිපත් කෙරේ.මේ පුවත සැබවින්ම හඳ කකියන ඛේදවාචකයකි.දුප්පත් ශිෂ් යයන් පිළිබඳ සුළු තැකීමක්වත් ඇති කිසිවෙකුට මේ පොත නොසකා හැරිය නොහැකිය .

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us