Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

13206 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
පශ්චාත් නව්යවාදය

පශ්චාත් නව්යවාදය

මහාචාර්ය විමල් දිසානායක මහතා පේරාදෙණි ගුරුකුලයෙන් බිහි වූ ස්වාධීන හා තීක්ෂ්ය බුද්ධියෙන් යුතු විද්වතකු ලෙස ප් රකට ය. සිය ප් රථම උපාධිය පිණිස සිංහල, සංස්කෘත හා ඉංග් රීසි විෂයයන් තෝරාගත් ඔහු කේම්බ් රිජ් සරසවියේ ආචාර්ය උපාධිය අධ් යයනය සඳහා විෂය කරගත්තේ ඉංග් රීසි සාහිත් යය යි. 1975 දී අධිශිෂ් යත්වයක් ලැබ පෙන්සිල්වේනියා සරසවියේ සිදු කළ පශ්චාත්-ආචාර්ය උපාධි අධ් යයනයන් සඳහා ඔහු සන්නිවේදනය හා සිනමාව විෂය කරගත්තේ ය. කවියකු, විශිෂ්ට සාහිත් ය විචාරකයකු හා සන්නිවේදන විෂයෙහි පුරෝගාමී විද්වතකු වූ දිසානායක මහතා 1979 දී හවායි සරසවියේ 'ඊස්ට්-වෙස්ට් ආයතනය හා පර්යේෂණ විද්වතකු ලෙස සම්බන්ධ වී එහි සංස්කෘතික හා සන්නි
Out of stock
ලංකා ඉතිහාසයේ හෙළ යුගය

ලංකා ඉතිහාසයේ හෙළ යුගය

60 දශකයේ දී අපත් සමඟ පේරාදෙණි විශ්වවිද් යාලයට ප් රවේශ වූ සූරිය ගුණසේකරයෝ එ දා සිට ම ලංකා ඉතිහාසය කෙරෙහි උනන්දුවක් දක්වූ විද්වතෙකි. දේශීය දෘෂ්ටියකින් ඉතිහාසය අර්ථකථනය කළ යුතු ය යන්න ඔහුගේත් මගේත් දැඩි විශ්වාසය විය. මහාවංසයේ විජයාගමනය පිළිබඳ කතා පුවතින් හෙළි වන කාල පරිච්ඡේදයට පෙර ඉතිහාසය පිළිබඳ ව විවිධ අර්ථ විවරණ ඇත. ඒ කාලයේ ඉතිහාසය විවරණය කිරීමේ ප් රධාන ම මූලාශ් ර වන්නේ පුරාවිද් යාත්මක සාක්ෂ් ය ය. භාරතීය සාහිත් ය කෘතීන් වන මහා භාරතය, රාමායණය, පුරාණ ග් රන්ථ වැනි පුරාවෘත්තයන් ද භාෂා විද් යාත්මක සාක්ෂ් ය ද ලංකා සෙල්ලිපි ද උපයෝගි කරගෙන ඉහත කී කාල පරිච්ඡේදයේ ඉතිහාසය ගොඩ නැංවීමට වහෙසෙන විද්වතුන් අතර
In stock
තෙර තරණය - (සුදු නෙළුම 2) - ගොඩගේ ප්රකාශන

තෙර තරණය - (සුදු නෙළුම 2) - ගොඩගේ ප්රකාශන

"අනේ නායක හමුදුරුවනේ, රාහුල නායක හාමුදුරුවො විහාර මළුව පල්ලමේ පඩි පෙළන් වැටුණා!.මම උස්සාගෙන ඇවිත්....... "මොනවා? කවුද උන්නාන්සේව කන්දට දොක්කාගෙන ගියේ? "උන්නාන්සේ ම යි මට කතාකළේ.මම පරෙස්සමින් එක්කං ගියා.බුදුපිළිම වහන්සේට බිම දිගාවෙලා යි වන්දනාමාන කළේ.බුදුන් වහන්සේගෙන් සමුගත් බවකුත් මට කියාසිටියා!.ඇඳිරියත් සමඟ යි පල්ලම බැසීම ඇරඹුවේ.විහාර මළුවේ දි බොහෝ දෙනා සමඟ කතාබහේ යෙඳුණු නිසා එහි පැයකටත් වැඩි වේලාවක් රැඳීසිටීමට සිදුවුණා. "ඕවා නොවෙයි මොකද දැන් නායක හාමුදුරුවන්ට තුවාල ද ?" "පේන්න තුවාලයක් නම් නැහැ.ඒත් අංශයක් පණ නැහැ වගෙ. කතාකරන්නතත් බැහැ."
In stock
මං නිට්ටෑවෙක්

මං නිට්ටෑවෙක්

(විද් යා ප් රබන්ධ නවකතාව) මනෝජ් ප් රසන්න රත්නායක ජාත් යන්තර තලයේ දී විද් යා ප් රබන්ධ සාහිත් යය ඉහළ වර්ධනයක් පෙන්නුම් කළ ද, අපේ රටේ තවමත් ඒ ගැන ඇත්තේ අඩු තක්සේරුවකි. විද් යා ප් රබන්ධ සාහිත් යයේ වර්ධනයට පවත්නා ප් රධාන බාධාවක් වන්නේ ගුණාත්මක නිර්මාණ හිඟකමයි. මනෝජ් ප් රසන්න රත්නායකගේ 'මං නිට්ටුවෙක් කෘතිය ඒ හිස්තැන යම් ප් රමාණයකට හෝ පුරවාලයි. ශීතන සංරක්ෂණය නමැති අනාගතවාදී තාක්ෂණයක පිහිටෙන් මරණය පරදවා නැගිටින නිට්ටවකු ගැන පුවතක් මෙහි කියැවේ. නිට්ටවා යනු අතීත ලංකාවේ විසුවේ යැයි සැලකෙන මානව විශේෂයකි. විද් යාත්මක චින්තනය තුළ රැඳෙමින් කල්පිත නිට්ටවා යථාර්ථයක් ලෙස ඉදිරිපත් කරන්නට කතුවරයා උත්සාහ දරයි. ඔහු
In stock
ශ්රී ලංකාවේ කුල සම්ප්රදාය

ශ්රී ලංකාවේ කුල සම්ප්රදාය

19 වන සියවසේ බ් රිතාන් යයන් විසින් නිර්මාණය කරන ලද මුදලි පන්තියේ ප් රතිඵලයක් ලෙස සිංහල ජනගහනයෙන් වැඩිම කුල ප් රතිශතයක් හිමිව ඇත්තේ ගොවිගම කුලයටයි. ඒ අනුව සිංහල ජනගහනයෙන් අඩක් පමණ ගොවිගම කුලයේ අය බව දක්නට හැකිය. මොවුන්ගේ සම්ප් රදායික රැකියාව ගොවිතැනයි. තවමත් ලංකාවේ බොහො තැන්වල එකී කුලයේ අය ගොවිතැනේ යෙදෙති. සම්ප් රදායික සිංහල සමාජයේ ඔවුන් සාම්ප් රදායික ගැමියන් වෙති. නමුත් ශ් රී ලංකාවේ පැවත ආ වැඩවසම් ක් රමයේ බිඳ වැටීමෙන් පසුව ඔවුන්ගේ තරාතිරම හා තත්වය පුදුමාකාර ලෙස ඉහළ ගියහ. ඉඩම් අයිතිකාර සංකල්පයට මාරු කිරීම නම් ලන්දේසීන් ඇති කරනු ලැබු හඳුන්වාදීමෙන් අනතුරුව ඔවුන් ඉඩමට තිබු බැඳීමෙන් නිදහස් විය.
In stock
තවම පරණයි කොළඹ

තවම පරණයි කොළඹ

පුරාණයේ මුක්තක මෙන්, ජපානයේ හයිකු මෙන් කෙටි ආකෘතියකින් මෙන්ම දිගු ආකෘතියකින් ද පණ පෙවුණු රසබර, අරුත්බර කවි සමුච්චයක් මේ කුලුදුල් කවි පොතේ ඇතුළත් ය. කිවිදිය ජීවන්ති රත්නසේකර නම් වන්නීය. ඕ කැලණිය විශ්ව විද් යාලයේ කළමනාකරණ පීඨයේ මානව සම්පත් අධ් යයන අංශයේ ආචාර්යවරියකි. සාමානයෙන් මුල් ම කවි පොතකට ඇතුළත් නොවන නැවුම් තේමා රැසකින් ප් රතිභා සම්පන්න පරිකල්පනයකින් යුතු ව මේ කවි ගෙත්තම් සැරසී සිටී, ඇයට සඳැස් ද නිසඳැස් ද නිදහස් ද යනු විසින් වගේ වගක් නැත. ඇයට අපේ චිත්තාවලින්, භාවාවේග ස්පර්ශ කිරීමේ කුසලතාව පළට කරන ශක්තිය ඇති බව ස්ඵුට වෙයි. තව කවි ලියන්නැයි ඇයට ආසිරි පතමින් ඇරයුම් කරමු. ප් රනීත් අභයසුන්දර මනු

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us