Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Filter results

Filter

10742 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
මානව විද්යාව හා සිංහල සංස්කෘතිය

මානව විද්යාව හා සිංහල සංස්කෘතිය

වර්තමාන මානව විද් යාව පරිනාමවාදය මුල සිද්ධාන්තය කොට ගෙන උපන්නකි.වෘක්ෂ ලතා ඇතුළු විවිධ කායික ස්වරූප ඇති සකල ජීව ගණයා ජලයෙහි උපන් මූල ජීව බිංදුවකින් පටන්ගෙන අවුරුදු කෙළ කෝටි ගණනක් පරම්පරාවෙන් පරම්පරාවට ක් රමයෙන් වෙනස් වෙමින් වැඩිවෙමින් හෙවත් ක් රම විකාශයෙන් පහළ වුහ යනු පරිණාමවාදයෙහි ඉතාම කෙටි අරුතයි. මනුෂ් යයාගේ පරිණාමය විවේචනය කෙරෙන මෙහි පළමුවන නිබන්ධ තුන හා සිංහල සංස්කෘතිය විමසන අනික් නිබන්ධ ද එක්තැන් කළ මෙම ග් රන්ථය මාර්ටින් වික් රමසිංහයන් ජීවත්ව සිටියදී ලියා පළ කළ අවසාන කෘතිය වෙයි.මගේ මේ මානව විද් යාව හා සිංහල සංස්කෘතිය සකු, බමුණු, ඉංගිරිසි අනුකාරකයන්ට ඔවුන්ගේ අනුකාරක සෙළුව දක්වන කැඩපතක් වෙත
In stock
ජොසේ මුජිකා

ජොසේ මුජිකා

ජොසෙ මුජිකා ඔබ දැන් මේ කියවන්නට යන්නේ මිහිපිට ජීවත්වන අතිශයින්ම දුර්ලභ පරමාදර්ශි චරිතයක් ගැනයි. පුදුමයකට වගේ ඔහු දේශපාලඥයෙකි. ඔහු රටක ජනාධිපති වුවත් දුප්පතුන් අතරිනුත් දුප්පතෙකි. එසේ වන්නේ ඔහු තමාගේ වැටුපෙන් 90% ක් දන් දී දිළින්දෙකු ලෙස පිටිසර පළාතක ජීවත්වන නිසාය. බොහෝ චාම්, කෙලින් කතා කරන මේ අපූරු මිනිසා සතුව තිබෙන්නේ අවුරුදු 30 කට වඩා පරණ මෝටර් රථයකි. ඔහු රකින්නට පරිවාර හමුදාවක් නැත. තනියට ඉන්නේ කකුල් තුනේ බල්ලෙකි. ඔහු හමුවීමට ගෙදරට ගිය විට ඔහුගේ තේ කෝප්පය ද ඔහු හදා දෙයි. ඒ ඔහුට දැසි දස්සන් නැති නිසා ය. භෞතිකව දුප්පත් වුණත් ඔහු අධ් යාත්මිකව පොහොසත් ය. 11 වසරක් තනිවම සිරබත් කෑ ඔහු සිරගෙදර තනි
In stock
හංසලතා
In stock
මගෙ නම නුජූඩ් වයස 10යි දික්කසාදයි

මගෙ නම නුජූඩ් වයස 10යි දික්කසාදයි

මම මගේ පියාගේ සහ සහෝදරයන්ගේ අණට සෑම මිට ම කීකරු වූ අහිංසක ගැමි දැරියක් වෙමි. සෑම දෙයට ම එකඟ වීමට සහ හා කීමට මම පුරුදු වී සිටියෙමි. එහෙත් අද බෑ කියා පැවසීමට මම තීරණය කළෙමි. 2008 වසරේදී ඇගේ වයස මෙන් තුන් ගුණයක් වයසැති පිරිමියෙකු හට නුජූඩ්ව විවාහ කර දීමට පියා තීරණය කිරීමත් සමඟ ඇගේ ළමා කාලය හිටිවන ම අවසාන විය. සිය සැමියාගෙන් වූ අතවර ගැනත්, සිය නිර්භීත පලායාම ගැනත් අද ඇය පවසන්නේ හද කම්පා කරවන ස්වරයකින් සහ පුදුම උපදවන ඍජු බවකිනි. දේශීය මාධ් ය සහ නීතිඥයන්ගේ උපකාර ලබා නුජූඩ් ඇගේ නිදහස ලබා ගත්තා ය. ගැහැනු ළමුන්ගෙන් අඩක් ම නීත් යනුකූල වයසට වඩා අඩු වයසකින් විවාහ වන යේමනයේ දැරියක ලෙස එහි චාරිත් රවලට මෙන්
In stock
මෝසම් වැස්ස

මෝසම් වැස්ස

මුතු ඇටවන් ලොකු නංගීගේ රවුම් අත් අකුරින්, ගෞරවනීය ස්වාමීන් වහන්ස කියා ආමන්ත් රනය කර පටන්ගෙන ඇති ලිපියෙහි අග වියලී ගිය කඳුලු බිඳු සටහන් තිබුන. තමා දැන් පරිපූර්න යුවතියක වී ඇති බවත්, අයියාගේ අඩුව කිසිදා පිරවිය නොහැකි බවත් එහි ලියවී තිබුන. එක තැනක 'අනේ අය්යේ" කියල බැරිවෙලා ලියවිලා තිබුන. (සාදු මාමා) දෙවියන් වහන්සේගේ විශිෂ්ඨතම නිර්මානය වන ගැහැනියට කල නොහැකි දෙයක් නොමැතිබව සනාත කරමින් කෝපාවිෂ්ඨවී සිටි ඇය රුදුරු ව් යාග් ර දේනුවකගෙ වේශයෙන් මුනිවරයාගේ පිලිරුව වෙත කඩා පැන්න. ශක්තිමත් අශ්වයෙකු පිට උන් මුනිවරයාට කිසිත් නූනත්, ඒ අවට තිබූ නොයෙකුත් දේවල් සුනු විසුනුවී ගියා. (ප් රතිරූපය)
Out of stock
එකසිය තිස් අට

එකසිය තිස් අට

මිනිස් සංහතියේ අනේක විධ වූ ජවනිකා ඉතා සියුම් ලෙස වෙන් කොට ගෙන ඒවාට අපූරු හැඩතල දෙමින් කවි ලෙස ගොඩ නගන්නට දරන උත්සාහය උදෙසා මදුශාන්ත බණ්ඩාර කවියා පැසසුම් ලැබිය යුතුම ය. ඔහු මිනිස් ජීවිතවල වන සන්තාපීය ස්වභාවයන් සොයාගන්නේ සමාජ ආර්ථික පරිසරය නම් වූ ගැරුම් වට්ටියෙහි කලතවමින් ය. ඒ පරිශ් රමයේ දී ඔහුට හමුවන්නා වූ දෑ මාණික් ය නම් නොවේ, අපමණ කටුක දෑ ය. ඒ නමුත් ඒ කටුක දෑ ඔහුගේ භාෂාව නම් වූ සියුම් මෙවලමට හසුව ඔපමට්ටම් වෙමින් මැණික් වනු පෙනේ. මදුශාන්ත කවියා වඩාත් ගැවසිය යුතුව ඇත්තේ කවියේ සංක්ෂිප්තතාව නම් වූ මිහිරි ඉසව්වේ ය. එහි ගැවසීමට තරම් වූ අත්දැකීම් වපසරියක ධනවත් බවක් ඔහු ප් රකට කරයි. එය අපගේ අප් රමාණ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us