Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

11728 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
පශ්චාත් නව්යවාදය

පශ්චාත් නව්යවාදය

මහාචාර්ය විමල් දිසානායක මහතා පේරාදෙණි ගුරුකුලයෙන් බිහි වූ ස්වාධීන හා තීක්ෂ්ය බුද්ධියෙන් යුතු විද්වතකු ලෙස ප් රකට ය. සිය ප් රථම උපාධිය පිණිස සිංහල, සංස්කෘත හා ඉංග් රීසි විෂයයන් තෝරාගත් ඔහු කේම්බ් රිජ් සරසවියේ ආචාර්ය උපාධිය අධ් යයනය සඳහා විෂය කරගත්තේ ඉංග් රීසි සාහිත් යය යි. 1975 දී අධිශිෂ් යත්වයක් ලැබ පෙන්සිල්වේනියා සරසවියේ සිදු කළ පශ්චාත්-ආචාර්ය උපාධි අධ් යයනයන් සඳහා ඔහු සන්නිවේදනය හා සිනමාව විෂය කරගත්තේ ය. කවියකු, විශිෂ්ට සාහිත් ය විචාරකයකු හා සන්නිවේදන විෂයෙහි පුරෝගාමී විද්වතකු වූ දිසානායක මහතා 1979 දී හවායි සරසවියේ 'ඊස්ට්-වෙස්ට් ආයතනය හා පර්යේෂණ විද්වතකු ලෙස සම්බන්ධ වී එහි සංස්කෘතික හා සන්නි
In stock
මං නිට්ටෑවෙක්

මං නිට්ටෑවෙක්

(විද් යා ප් රබන්ධ නවකතාව) මනෝජ් ප් රසන්න රත්නායක ජාත් යන්තර තලයේ දී විද් යා ප් රබන්ධ සාහිත් යය ඉහළ වර්ධනයක් පෙන්නුම් කළ ද, අපේ රටේ තවමත් ඒ ගැන ඇත්තේ අඩු තක්සේරුවකි. විද් යා ප් රබන්ධ සාහිත් යයේ වර්ධනයට පවත්නා ප් රධාන බාධාවක් වන්නේ ගුණාත්මක නිර්මාණ හිඟකමයි. මනෝජ් ප් රසන්න රත්නායකගේ 'මං නිට්ටුවෙක් කෘතිය ඒ හිස්තැන යම් ප් රමාණයකට හෝ පුරවාලයි. ශීතන සංරක්ෂණය නමැති අනාගතවාදී තාක්ෂණයක පිහිටෙන් මරණය පරදවා නැගිටින නිට්ටවකු ගැන පුවතක් මෙහි කියැවේ. නිට්ටවා යනු අතීත ලංකාවේ විසුවේ යැයි සැලකෙන මානව විශේෂයකි. විද් යාත්මක චින්තනය තුළ රැඳෙමින් කල්පිත නිට්ටවා යථාර්ථයක් ලෙස ඉදිරිපත් කරන්නට කතුවරයා උත්සාහ දරයි. ඔහු
In stock
තවම පරණයි කොළඹ

තවම පරණයි කොළඹ

පුරාණයේ මුක්තක මෙන්, ජපානයේ හයිකු මෙන් කෙටි ආකෘතියකින් මෙන්ම දිගු ආකෘතියකින් ද පණ පෙවුණු රසබර, අරුත්බර කවි සමුච්චයක් මේ කුලුදුල් කවි පොතේ ඇතුළත් ය. කිවිදිය ජීවන්ති රත්නසේකර නම් වන්නීය. ඕ කැලණිය විශ්ව විද් යාලයේ කළමනාකරණ පීඨයේ මානව සම්පත් අධ් යයන අංශයේ ආචාර්යවරියකි. සාමානයෙන් මුල් ම කවි පොතකට ඇතුළත් නොවන නැවුම් තේමා රැසකින් ප් රතිභා සම්පන්න පරිකල්පනයකින් යුතු ව මේ කවි ගෙත්තම් සැරසී සිටී, ඇයට සඳැස් ද නිසඳැස් ද නිදහස් ද යනු විසින් වගේ වගක් නැත. ඇයට අපේ චිත්තාවලින්, භාවාවේග ස්පර්ශ කිරීමේ කුසලතාව පළට කරන ශක්තිය ඇති බව ස්ඵුට වෙයි. තව කවි ලියන්නැයි ඇයට ආසිරි පතමින් ඇරයුම් කරමු. ප් රනීත් අභයසුන්දර මනු
In stock
ගෙවුණ කාලය මනරම්

ගෙවුණ කාලය මනරම්

මෙම කෘතියේ කතුවර නිව්ටන් ගුණසේකර සූරීන් පුරා විසි වසරක් වැව් බැඳි රාජ් යයේදී අත් විඳි විවිධාකාර සුඛදුක්ඛ අත්දැකීම් යළි ආවර්ජනය කරමින් රචිත මෙම රමණීය නිබන්ධනය තුළින් රජරට නුවරකලාවිය වෙත පාඨක ඔබව කැඳවාගෙන යන්නේ ළෙන්ගතු විදුරකු ලෙසිනි. රසවත් නවකතාවක් සේ එක දිගට කියවාගෙන ගිය හැකි සරල හා සුගම භාෂා රීතියකින් රචනා කොට ඇති මෙම කෘතිය හුදු කල්පිතයක් නොව සත් ය සිදුවීම් පාදක කොට ලියා තිබීම විශේෂත්වයකි. එකල වැව් බැඳි රටේ පැවති රුදුරු කොටි ත් රස්තවාදය ගැන මෙන්ම ජවිපෙ භීෂණ සමය ගැනද ත් රාසය දනවන තොරතුරු ඇතුළත් ගෙවුණු කාලය මනරම් වැව් බැඳි දනව්වේ එදා පැවති (1979-1999) දේශපාලන, සමාජයීය, සංස්කෘතික හා විද් යුත් මා
In stock
හෙටත් උදයෙ ම එන්න

හෙටත් උදයෙ ම එන්න

තරුණ වියේදීම පැසුණු කවි ලියන, කසුන් දීප්ත හඳුන්පතිරණගේ මේ කවි අරුතින් සපිරිය; හැඟුමන් නැවුම්ය; දසුනින් විචිත් රය; නුවණින් ගැඹුරුය. එතුළ වන රස හව් සහෘද හදවත පාරණ නමුදු, ජීවිතය වැළඳගන්නට තරම් උණුහුමින් යුතු බැව් කියා දෙන්නේය.ඇතැම් විට, ආනන්දයෙන් බිහිව ප් රඥාවෙන් අවසන් වෙතැයි කියන්නේ, එවන් කවි නොවන්නේද? -ආචාර්ය ඩබ්ලිව්.ඒ. අබේසිංහ- කසුන් දීප්ත හඳුන්පතිරණ කවියා තම කවි ඇසින් මිනිස් සතන් විනිවිද දකින්නට තැත්කොට ඇති සැටි මෙහි එන ''පරාවර්තිත'' කවියෙන් සනාථ වෙයි.විචිත් ර ලෙස චිත්තරූප උත්පාදනයෙහි ලා මේ කවියා තුළ වන කවි ශක්තියට''සීයා'' නම් කවිය මනා නිදසුනකි.ඔහුගේ පරිකල්පන ශක්තිය හෙළ කරන හොඳ උදාහරණයක් නම්

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us