Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4065 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
ඝෝර යාත්රා

ඝෝර යාත්රා

ඔබතුමියගේ ස්වාමිපුරුෂයා මාව නිරුවත් කළා. ඔහු මට වැරෙන් කම්මුලට ගැහුවා. මගේ කටට රෙදි ගුලියක් ඔබා මාව බිම තල්ලු කරලා දැම්මා. පස්සේ ඒ අලි මිනිහාගේ බරෙන් මාව පොළොවටම මිරිකුණා. එයාගෙ පපුවෙ තිබුණු රෝම වලින් මගේ කට පිරිලා, මට හුස්ම ගන්නත් බැරිවුණා. මං නැගිටින්න උත්සාහ කළා.... හැඬුවා. ඔහු මගේ ඔළුවට තඩි පහරවල් දුන්නා. මගේ කන් කරකවා මිරිකා දැම්මා. දෑතම මිට මොලොවා මට පහර දුන්නා.මට ඒ වෙලාවේ දැනුනේ මගේ ජීවිතය ඉවරයි කියල. එක පාරටම ඔහු නැගිට්ටා. යෝධයෙන් හිටගෙන මා දිහා බලා ඉන්නවා වගේ මට පෙනුණා. ඔහු පාදයකින් මගේ මුහුණ තදින් පෑගුවා. ඔහු කී දේ මගේ පසාරු කරගෙන ගියා. 'මට ආපහු උඹේ කටින් වචනය එහෙම ඇහුණොත් මං පණපිටි
In stock
නොනින්දේ සිහිනය

නොනින්දේ සිහිනය

මුදලාලි බෝතලයක් එළියට ගමු නේද බස් එකේ කොටසක් අල්ලගෙන හිටපු සියලු බේබද්දො වෙනුවෙන් එක බේබද්දකේ ඉල්ලීමක් කෙරුවා 'දැන් බොන්න දෙන්න බෑ. බොන්න දෙන්නෙ රැස්වීම ඉවුර වුණාට පස්සෙ ඒ මුදලාලිගෙ තීරණය. ඒ වුණාට චී තීරණයෙ මුදලාලිට ඉන්න ලැබුණෙ නෑ. ඒකට එල්ල වුණේ ලොකු විරෝධයක්. සමහරු බස් එකෙන් බැහැල යනව කියලත් තර්ජනය කරනවා. අන්තිමේදි බෝතලයක් දුන්නා. ඒත් බෝතලේ විතරක් ප් රමාණවත් නෑ. වෙනදා කසිප්පු ගහල කට අතින් පිහගෙන එන කට්ටියට එදා පිළිවෙළට බොන්න හිතිලා. බයිටුයි සෝඩායි ඉල්ලනවා. මුදලාලිගෙ මූණ දෙක වෙලා. ඒත් කරන්න දෙයක් නෑ. ඉල්ලීම ඉෂ්ට කෙරුවා. බොන්න ඉල්ලුවෙ ටික දෙනෙක් වුණාට බොන්න පටන් ගත්තහම මුළු බස් එකම ඒකට එකතු වුණ
Out of stock
දඩබ්බර හිත ළඟ

දඩබ්බර හිත ළඟ

''හරි, මම එදා එහෙම කිව්වා තමා. ඒත් මේ දැන් ඉඳන් තමුන් මගේ ඇස් මායිමේ ඉන්න ඕනා. මගේ ඇස් මායිමෙන් ටික වෙලාකට හරි ඈත් වුණොත් මතක තියා ගන්නවා, මම තමුසෙව හම ගහනවා! ''ඇයි..? මාව ඔයාට එපානේ. එහෙනම් ඉතින් ජෙරාඩ් මාව උස්සන් ගියත් මොකද? ''අවන් යා..! දුෂේන් කෙල්ලගේ නම කියලා කෑ ගැහුවේ කාමරේ දෙවනත් වෙන්න. අවන් යා එකපාරටම ගැස්සිලා ගියේ දුෂේන්ගෙ කටහඬේ සැරට. ''තමුසෙව ඌට දෙන්න ඕනානම් මම ඊයෙම දීලා එනවා. ඒත් තමුසෙව එහෙම ලේසියෙන් දීලා බෑ. තමුසෙට මතකද එදා තිලකවර්ධන එකේදි මට දාපු පාට් එක? මිනිස්සු ඉස්සරහා මාව කෑවා තමුසේ! ඒකේ රිටන් එක ළඟදිම හම්බ වෙනවා තමුසෙට අවන් යා.. එතකන් ටිකක් ඉවසලා ඉන්නවා.
Out of stock
දේශ බන්දු

දේශ බන්දු

නොවැම්බර් 01 වන දින නිකුත් වීමට නියමිතයි. නිකුත් වන දිනය පෙර දැනුම්දීමකින් තොරව වෙනස්විය හැකි බව කරුණාවෙන් සලකන්න . "අපරාධ යුක්ති කළමනාකරණ දෘෂ්ඨියෙන් සලකා බැලීමේදී ශ් රී ලංකාවේ සාමය ආරක්ෂා කිරීමේත්, අපරාධ, වරදවල් වැලැක්වීමේත් ඉහළම වගකීම දරන්නේ පොලිස්පතිවරයා සහ ඔහුගේ යටතේ පරිපාලනය වන පොලිස් දෙපාර්තමේන්තුවයි. එවැනි වගකීමක් දරමින් සිටියදී මේ නඩුවේ විමර්ශනය විසින් සනාථ කර ඇත්තේ, ශ් රී ලංකා පොලිසියේ වැඩ බලන පොලිස්පතිවරයා ලෙසට 2023.12.31 දින වන විට ධුරය හොබවන ලද දේශබන්දු තෙන්නකෝන් නැමැති නියෝජ් ය පොලිස්පතිවරයා විසින්ම තමාගේ පරිපාලනයට යටත් නිලධාරීන් අට දෙනකුගෙන් සමන්විත පිරිසක්, රජය සතු ගිනි අවි, උණ්
In stock
තිමිරෙන් එතෙරට

තිමිරෙන් එතෙරට

ලෝකය සහමුලින්ම අමතක කර දමන යුද්ධවලින් සහ ලෝකය වඩාත්ම බිය වන රෝග උපද් රවවලින් ටම්බා දිවි ගලවා ගනී. ඔහු තම මුතුන් මිත්තන්ගේ වදන් - පිටස්තරයින් කිසිදා නොදැන සිටි ලෝකයක මතක- කිසිදා සුව නොවන තුවාල මෙන් තම ජීවිතය පුරාවට රැගෙන යයි. අවතැන් වීම්වලින්, අකාමකා දැමීම්වලින් මෙන්ම, නොදන්නා මිනිසෙකුගේ ඇදැහිල්ලක් තම ලබ්ධිය කරගැනීමට සිදු වීම තුළින්, තමන්ගේ භූමියෙන් පමණක් නොව තමන්ගේම ආත්මය තුළින්ද ඔහු සරණාගතයෙකු බවට පත් කර තිබේ. ඔහුගේ නම ටම්බා වෙයි; ඔහු ජෝර්ජ්ද වෙයි. කුලවැද්දුම් නාම දෙකක්...! ඔහුව ප් රතික්ෂේප කරන ලෝක දෙකක්...! එක් බිඳුණු මිනිසෙක්...! අඳුර පහව යන විට, ලෝකය විසින් බිඳ දමන්නට සිතීමටත් බොහෝ කලකට පෙ
In stock
අරාජිකයෙක් ඇවිත්

අරාජිකයෙක් ඇවිත්

අතීතය අනාගතය සමඟ කිසිදු දිනක එක් නොවන්නේය යන්න සැබෑවක් නම්, අනාගතයද අතීතය හා එක් නොවන්නේය. අතීතය ඇසුරින් අනාගතය ගොඩනගාගත හැකි වනවාක් මෙන්ම අතීතයේ වූ වැරදි අනාගතයේ නොමඟ යෑමටද බලපාන්නේය. එහෙත් එක් සත් යයක් අනාගතයටත් වර්තමානයටත් පොදු වන්නේය. එනම්, නිරන්තර පීඩිතයන් සහ පීඩකයන් සමාජගත වීමයි. පීඩකයින් පීඩිතයින් වෙතින් පෝෂණය වෙයි. පීඩිතයා පීඩකයා පෝෂණය කරන අතරම ඔහුව ආරක්ෂා කරයි. දේවත්වය ඇතුළු අදෘශ් යමාන බලවේගද පීඩිතයන් පීඩනයට ලක් කරන අතර අනෙක් කණ්ඩායමට ආශීර්වාද කරයි. ස්වභාවධර්මයද අන් සියලු දෙයට තම සාධාරණයේ හස්තය දිගු කළද එදා සිට අද දක්වා මෙම ප් රශ්නය හමුවේ මුනිවත රකිමින්ම සිටින්නේය. මෙම නොනිමි ගැටුම "ස
Out of stock
දෙපෙරමුණක සටන්

දෙපෙරමුණක සටන්

එක්වරම අපගේ පැත්තෙන් 40 මි.මී. රොකට් ලෝන්චරයකින් බෝම්බයක් කලපුවේ ඉදිරියට ලෝන්ච් වී පුපුරා ගියේ පළාතේ තිබූ නිහැඬියාව අවසන් කරමිනි. ''ඒයි කව්ද යකෝ... මම මිමිනුවේ ආයාසයකින් තොරවමය. ඒ සමගම ඉදිරියේ සිටි ත් රස්තයින්ගේ වෙඩි සටන ආරම්භ වූ අතර එය රයිෆල් උණ්ඩ, මෝටාර්, අරූල් ආදී සෑම වර්ගයකින්ම බැව් ක්ෂණයකින් වැටහුණි. කලපුව එකම මල්වෙඩි සන්දර්ශනයක් බවට පත්වෙත්දි අපගේ කන් පමණක් වතුරෙන් උඩ තබාගෙන (වතුරට වැටී පුපුරන බෝම්බ වලින් කන් ආරක්ෂා කර ගැනීමට) අපේ ප් රති ප් රහාර ඇරඹුවේ අණකින් තොරවය. "බුදු අම්මෝ.... ඒ හඬ මමත් ධර්මදාසත් ළඟින්ම සිටි ''චාලි බලගණයේ සාමාන් ය සෙබළ ප් රසන්න කුමාරගේය. ඔහු වැටෙද්දීම මම වම් අතින් ඔ
Out of stock
වරිගපූර්ණිකාව

වරිගපූර්ණිකාව

යමක් සත් ය හෝ අසත් ය වන්නේ විද් යාත්මකව බවත් විද් යාත්මකව තහවුරු වන තුරු කිසිවක් සත් ය හෝ අසත් ය නොවන බවත් වර්තමානය පිළිගන්නා සත් යයයි. රාවණ ඉතිහාසය විද් යාත්මකව මේ වන තෙක් සත් ය හෝ අසත් ය යැයි තහවුරු කර නොමැති වුවත් ඒ පිළිබඳ සවිඤ්ඤාණික වන විද්වතුන්ට විවෘතව මෙන්ම මධ් යස්ථව එම ඉතිහාසය විචාරය කළ හැකි ග් රන්ථයක් වශයෙන් වර්ගපූර්ණිකාව හඳුන්වා දිය හැකිය. අද් යතන ජන සමජයේ විවිධ අවස්ථාවලදී මේ පිළිබඳ සාකච්ඡා කරන අවස්ථා දැන් දැන් සුලබ වෙමින් පවතී. මෙවන් වකවානුවක රාවණ ඉතිහාසය පිළිබඳව පුරාවිද් යාත්මක සහ ඓතිහාසික ලිඛිත සාධක සොයා යන, ඒ පිළිබඳ ගැඹුරින් අධ් යයනය කරන ඕනෑම අයෙකුට අසන්නට ලැබෙන මූලාශ් රය ග් රන්ථය
In stock
ලෙමන් ඇන්ඩ් පැෂන්
In stock
11.11

11.11

ඉතාම කටුක ජීවන සමයකදීත් බලාපොරොත්තු අත නොහැර, තමන්ට ජීවිතය බේරාගත හැකි බව විශ්වාසය තැබූ වාටිටු අංක 14 හි සිටි මරණාසන්න රෝගියා, මාස තුනකට පස්සේ ප් රාතිහාර්යයකින් වගේ සුව අතට හැරෙනවා. අතේ සතයක්වත් නැතිව ගමෙන් නගරයට ඇවිත්, බෙන්ස් රථයක් ගැන දිනපතා සිහින මැවූ අභිලාෂකාමී තරුණයා අද ගෙදර මිදුලේ සිහින වාහනය නවතනවා. අපි ජීවත් වෙන්නේ අපේ සිතුවිලිවලට, වචනවලට සහ ක් රියාවලට ප් රතිචාර දක්වන ජීවමාන විශ්වයක ඒ ගැන ඔයා විශ්වාස කරන්නට සූදානම් නම්, සිහිනයක් සැබෑවීමට අවස්ථාවක් තියෙනවා. සමහරවිට මේක බලවත් පණිවුඩයක් වෙන්න පුළුවන්. මේ පණිවුඩය ඔයාට කියන්නේ විශ්වය විශ්වාස කරන්න කියලා ගහේ පෙනෙන අතුවලට පමණක් නෙමෙයි, ඔයාට න
In stock
මරණයේ ඔටුන්න

මරණයේ ඔටුන්න

"ඉක්කෲටස් ගැලැඩියාස්... ගැඹුරු හඬකින් මුමුනන ලද ලැඩාක්ස් මන්ත් රයක් ඇසිණි. ඒ සමඟ ම, කුටියේ අඳුරුතම මුල්ලකින් වාතය අස්වාභාවික ලෙස රැළි නැගෙන්නට පටන් ගත්තේ ය. අවසන වාතය තුනී කඩදාසියක් මෙන් ඉරා දමමින් අඳුර විනිවිද, කළු ලෝගුවකින් මුහුණ සම්පූර්ණයෙන් ම ආවරණය කරගත්, උසැති පුද්ගලයකු හදිසියේ මතු විය. ඔහුගේ සිරුර වටා සීඩ් රන්ස් බල නාලිකා කිහිපයක් සර්පයින් මෙන් දගලමින්, අඳුරු තැඹිලි පැහැයක් විහිදුවමින් තිබිණි. ඔහු ක් රියාත්මක වූයේ විදුලි වේගයෙනි. සයිරස්ගේ අත තවමත් පළිගුව මත තිබිය දී ම ආගන්තුකයා ඉදිරියට පැන, "ඉග්ඩෑඩස් හැමීඩස්... යනුවෙන් මුමුනමින් පළිඟුව සයිරස්ගේ ග් රහණයෙන් උදුරා ගත්තේ ය. ඒ සමඟ ම සියුම් කම
In stock
හසරැල් ගංගා

හසරැල් ගංගා

සමහර ඇත්තවල් තියනවා ඒවා කොච්චර ඇත්ත උනත් පිලිගන්න බැරිම තරමට තිත්තයි. අපි හරිම තදින් ප් රේම කරන මිනිස්සු අපිට කොහෙත්ම ප් රේම කරන්නේ නෑ කියලා දැනගන්න එක මනුස්සයෙක්ට දරන්න අපහසු වේදනාවක්. අපිට අතීතෙට ගිහින් අතීතයේ සිද්ද වෙච්ච දේවල් වෙනස් කරලා එන්න බෑ. ඒත් අපිට පුලුවන් අනාගතයෙ දවසක ආපස්සට හැරිලා සතුටින් බලන්න පුලුවන් ලස්සන දවස් දැන් ජීවිතේට එකතු කරගන්න. අම්මලා අඬද්දි දරුවොන්ටත් රිදෙනවා. අපි හැමෝගෙම ජීවිත ඉදිරියට යන්න ඕනෙ. ඉදිරියට යන්න පුලුවන්කම තියෙද්දි පිටිපස්ස හැරිලා බල බලා ලතවෙන්න තියාගත්තොත් ඉස්සරහට අඩියක් තියද්දි අපි පිටිපස්සට අඩි දෙකක් තියලා. එතකොට කවදාවත්ම ඉස්සරහට යන්න වෙන්නෙ නෑ.
Out of stock
අතින් අත් නොහැර

අතින් අත් නොහැර

"එතකොට ඔයාට ඕනේ මාව පෙන්නලා අම්මව රිද්දන්නද දීප්ත..? මම ඇස් පියාගත්තේ වාහනය නැවතුණු වේගයට. තව තත්පරයක් යන්න කලින් දීප්තගේ අතක් ඇවිත් මගේ බාහුවක තද වෙද්දී මම ඇස් පියාගෙනම හිටියේ කරකියාගන්න දෙයක් නැතිව. "ඔයාට මාව එච්චරටම පහත් මනුස්සයෙක් වගේ පේනවද කවිත් රී..? "නෑ දෙයියනේ.. ඒත් මගේ ජිවිතේට ඔයා හොඳ වැඩියි දීප්ත. මන් වගේ අරටුවක් නැති ගෑනියෙක්ට වඩා ඔයාගේ ජිවිතේට වටින්නේ ඔයාට උදව්වක් දෙන්න පුළුවන් ගැනියෙක්. මම හැම පැත්තෙන්ම දුර්වලයි දීප්ත.. මම මගේ වචන සාධාරණීකරණය කරගන්න දගලද්දී, දීප්තගේ තර්ජනාත්මක ඇස් මගේ මුණ උඩට කඩාගෙන වැටුණේ මම බලාපොරොත්තු වෙච්ච විදිහටම.
In stock
සර්කස්

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us