Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4065 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
අවර්ණ

අවර්ණ

කළු පැහැති කබාය සමඟ කළු අත්වැසුම් මා තැන්පත් කරන ලද්දේ රථයේ පිටුපස අසුනෙහිය. හදිසි අවස්ථාවක භාවිතයට ගැනීමට ගත් ක්ලෝරෆෝම් බෝනලය සහ සුදු පැහැ කුඩා තුවාය මා රථයේ ඉදිරිපස අසුනෙහි යට සැඟවූයේ අයිස් කැට පිර වූ කුඩා රිජිෆෝර්ම් බඳුනක බහා ලූ නිර්වින්දන එන්නතක් සහිත සිලින්ජර් කටුවද සමඟමය. මුදල් කොළ අතුරා සෑදු හයිඩ් රොක්ලෝරික් අම්ලය අඩංගු සුදු පැහැ පෙට්ටිට්ය මා කබිගෝලයට දමා වැසුවේ ව්යරුවෙන් සිහාසීය. සියල්ල සිදු කළ යුත්තේ සූක්ෂමවය. සාතන් මට බොහෝ ඈතය. මින් පෙර සිදු වූ සියල්ල සිදු වූයේ සාතන්ගේ සහය සමග සාතන්ගේ කැමැත්ත අනුවය. නමුත් මා අද සටන් වැදිය යුත්තේ තනිවමය. සාතන්ගේ සහය නොමැති තනි මිනිසෙකු ලෙසටය.
In stock
කටු මතින්

කටු මතින්

"මේ ලෝකේ තියෙන භයානකම දේ තමා මිනිස්සුන්ට දැනෙන හැඟීම්, ඒවා හරි ප් රබලයි. මිනිස් හැගීමකට කරන්න බැරි දෙයක් නෑ නූර්. මිහිස්සු වෙන අපිව සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ මේ හැඟීම් කියන දේ වෙද්දි අපි හැඟීම් එක්ක ගනුදෙනු කරන්න ඕනන් හරි පරිස්සමෙන්. හැඟීම්වලට අපිව පාලනය කරන්න නෙමේ අපි හැඟීම් පාලනය කරන්න ඕන නූර්. එතකොට අපිට පුලුවන් හැඟීම් එක්ක ගානට ඩීල් කරන්න. "ඔයා ආවේ මගේ බොඩිගාඩ් විදිහට. ඒත් මහේන් ඔයා වැඩිපුරම කළේ මාව ගාඩ් කරජු එකට වඩා මාව ගයිඩ් කරපු එක. ඔව් මහේන් කෙල්ලෙක්ට ඕන එහෙම කොල්ලෙක්.. කෙල්ලෙක්ට ඉන්න ඕන තමන්ව ගයිඩ් කරන්න පුලුවන් කොල්ලෙක්. ජීව්නේ ගන්න තීරණවලදි හයියක් වෙන්න පුළුවන් කෙනෙක්. දෛවය විසින්
Out of stock
ජැෆ්නාදරය

ජැෆ්නාදරය

ඇයි මම මගේ මංගල දින රාත් රියේ කාටත් නොකියා තානායමෙන් පැන ආවේ...? ඇයි මට මගේ නිත් යානුකූල සැමියා සමග මංගල රාත් රිය ගත කරන්නට නොහැකි උනේ...? මම මගේ නීත් යානුකූල සැමියා අත හැර ඇයි මම මගේ පෙම්වතා වන රමේෂ් සොයා මේ රාත් රියේ පැන යන්නේ...ඉ ඒ ගියත් ඔහු මාව ආදරයෙන් පිළිගනීද...? වෙනකකුගේ නීත් යානුකූල බිරිඳ ලෙස අද දින නෑ හිතමිතුරන් ඉදිරියේ දිවුරුම් දුන් මාව, ඔහු පිළි නොගතතොත් මට මේ යන ගමනෙන් පසු මොනවා වේවිද? අම්මා තාත්තා ඇතුළු අපේ හත් මුතු පරපුරේම මූනේ දැළි ගෑ මට ඔවුන්ගෙන් කවදා සමාවක් ලැබේවිද? හෙට දිනය වන විට මධුසමය සඳහා ගිය ඔවුන්ගේ ආදරණීය දියණිය, ඇයගේ සැමියා අත හැර තානායමෙන් පැනගිය කතාව ආරංචි වු විගස, ඔ
In stock
අමුතු දීගේ

අමුතු දීගේ

මට විකුම් ගැන ඇත්තේ දුකකි. ඔව්.. මම විකුම්ට සමාව දෙනවා... ඒ මම ඔහුට මෙතරම් කාලයක් කර ඇති බොරුව නිසයි... මම දැන් ඉන්න තත්ත්වයට වඩා, වෙනස් විදිහෙ පිරිසුදු ගැනු කෙනෙක් උනානම්.. කිසිදා මම විකුම්ට මේ විදිහට සමාව නොදෙනු ඇත. මගේ අතින් උන වැරැද්දට මට කරන්න පුළුවන් හොඳම දේ මෙයයි. මේ බව දැනගත්තාට පසු මගේ හිතේ කියා ගත නොහැකි පුංචි සැනසිලි ගතියක් දැනෙන්නට පටන් ගෙන ඇත. මගේ අතින් වගේම විකුම් අතින්ද විවාහයෙන් පසු, අපි ඈත්වී සිටි කාලයේ වැරදි සිදුවී ඇත. මට දැන් හිතෙන දෙයක් තමයි, අලුත විවා පත් වූවන්, මොනතරම් අගහිඟකම්, බාධක කම්කටොලු තිබුණත්... ඒවා විඳ දරාගෙන එක තැනක, එක කුලී කාමරයකු හෝ එකට වැටි එක විදිහට පවුල් ක
In stock
ලොක්කි

ලොක්කි

"අනේ ඇත්තට! උඹ කොයිතරං නම් අපූරු අක්කා කෙනෙක් ද ලොක්කියේ, දස මාසයක් කුසේ හොවාගෙන හිටපු අම්මටත් නැති ලීලයක් නොවැ උඹ මේ අහිංසක කොලු පැටියාට තියෙන්නේ. සුදා ගින්දර ඇවිලුණා ම, නිදිමත වුණා ම ගිරිය කඩාගෙන කෑ ගහගහ අඬන මේ නොදරුවා නලවන්න පුළුවන් සාස්තරේ පිහිටලා තියෙන්නේ උඹට ව්තරයි නොවැ. අම්මා දාලා ගියත් උඹ වගේ අක්කා කෙනෙක් ලබන්න තරම් මේ කොලු පැටියා පිං කරලා නියෙනවා. සමහරවිට මේ සංසාර ගමනේ කවරදාක හරි උඹ මේ කොලු පැටියා උඹේ කුසින් ම බිහිකරනු මව් වෙලා ඉන්ටැනි ලොක්කියේ. උඹයි මේ කොලු පැටියයි ඉදිකට්ටයි, නූල් බෝලෙයි වගේ ආත්මයක් ආත්මයක් ගානේ ළඟින් ඉන්ටැනි. මේ නාකි අපි වල පල්ලට ගිය දාට මේ කොලු පැටියයි, කෙල්ලෝ දෙන්
In stock
අරුණෝදයේ හැන්දෑව

අරුණෝදයේ හැන්දෑව

..අනෙක් අතට ප් රේමයෙන් පරාජය වී දුක් විඳින පිරිමින්, හා ගැහැනුන් දැන් සොයාගැනීමට අපහසු ය. ආදරයේ සඳළුතලයේ පෙම් කෙළිමින් සිට, ඒවා එපා වූ විට එයින් බැස දිව එන මොහොතේ ම නැවත බදාගෙන ආදරය කිරීමට, සිප වැලඳගැනීමට, දැක පැහැදුණු දින දෙක තුනකින් ම හෝටල් කාමරයකට ගොස් කාම සුඛල්ලිකානුයෝගයේ ගිලීමට එකඟ වන ගැහැනුන් හා මිනිසුන් ජංගම දුරකතන ඔස්සේ පෙළගැසෙමින් එති. ඩිජිටල් මේඝදූතයන් අහුරු පිටින් ඇති බැවින් දුක් සුසුම් හෙලන කාලිදාසලා දැන් නැත. - මධුර මා කුඩා හෝටලයක විසිතුරු මාළුන් නළියන මාළු ටැංකියක් ඉදිරියේ ඇති සුව පහසු අසුනක වාඩි වී දිනක් ඔහු එනතුරු බලා සිටියේ මා සිතූ ආදර ලෝකයේ කිරණ කවදා හෝ උදා වේ යැයි මහත් අභිරු
In stock
අයිරින්

අයිරින්

"මම අයිරින්... මගෙ අයියා තෝමස්, මල්ලි ජූඩ්, නංගි රෝසි එයා තමයි ගෙදර බාලම දරුවා... අපිව පොඩි කාලේ බලා ගත්තේ අපේ ග් රැනී... මමීගෙ මම්මා... අනේ එයා අපිව දාල ස්වර්ගස්ත උනානේ... එයා කොළඹ ගිය වෙලේ පපුවේ අමාරුවක් හැදිලා නැති උනා... අපේ මමිත් නිතරම අසනීපයෙන්නේ ඉන්නේ. ඉතිං අපේ මමීට, අපි දරුවෝ හතර දෙනාවම ගෙදර තියාගෙන බලන්න බැරි නිසා.. අපේ ඩැඩී, අයියා තෝමස්ව කොළඹ ලොකු මමීලගෙ ගෙදර නැවැත්තුවා. තෝමස් කොළඹ ඉස්කෝලෙට දැන් යන්නේ ලොකු මමිගෙ ගෙදර ඉදන්... මාව මීගමුවේ කතෝලික පාසැලේ හොස්ටල් එකට එව්වේ ඒ නිසයි. කොන්වන්ට් එකේ ගෑනු ළමයි, හොදට ගුණ ගරුකව හැදෙනවා කියලා තමයි මාව එහෙ නැවත්තුවේ... එහෙමද..? එතකොට අයිරින් දැන්
In stock
දඩබ්බර වලව්කාරයා

දඩබ්බර වලව්කාරයා

''තමුන්ට මේ දේ මං කියන අන්තිම වතාව.. පැය දෙකක් පුරා දරා සිටි කෝපයෙන් නිකේශ් කථා කරන්න පටන් ගත්තා. ''වලව්වේ ඉන්නවනම් වලව්වට අනුව වැඩ කරන්න ඉගෙන ගන්න.. එක එකාව හම්බ වෙන්න යන්න ගෙන ගන්න ලැහැස්ති වෙන්න එපා.. තව අනවශ් ය ගමන් බිමන් ඕනෙම නෑ. හරි.. තේරුණාද.. "මොකක්..මං කොයි වෙලේද ඔය කියපු දේවල් කළේ.." ඇය ඇසුවේ නැගීගෙන එන කෝපය පාලනය කරගෙන. "ඇයි දැගේ ඔය හවස හම්බ වුණේ එකෙක්.. '' කමෝන් මිස්ටර් ඒ භානුක.. මගේ පුංචි කාලෙ ඉඳලා යාළුවෙක් .. අනික මට ඕනේ තැනක යනන එන්න නවතින්න මට හිදහස තියෙනවා. ඒක නවත්තන්න ඔයා මගේ කසාද මිනිභාවත් මං ඔයාගේ කසාද ගෑනිවත් නෙමෙයිනේ.. වෙනුකි දුර නොසිතා පැවසූ දේ නිසා නිකේශ්ට දැනුණේ තමන් ඇ
Out of stock
හේමන්තයේ මායාවිය

හේමන්තයේ මායාවිය

උදෑසන මෙන් කාමරයේ විදුලි බුබුලු වල ආලෝකයන් ගැස්සෙන්නට පටන් ගත්තේ හදිසියේමය. ඈ කණ්ණාඩිය ඉදිරිපස සිටගනිද්දී නිවි නිවී කිහිපවරක් දැල්වුන විදුලි බුබුළු හදිසියේම දැල්විනි. දිව් යා කණ්ණාඩියෙන් පෙනෙන තමාගේම රුව දෙස බැලුවේ හදවත වේගයෙන් ගැහෙද්දීය. ඇය ඉදිරියේ වූයේ වෙනදා කණ්ණාඩියෙන් පෙනෙන දිව් යාට වඩා තරමක් වෙනස් කෙනෙකි. ඇයට පෙනෙන දේ කෙසේ විශ්වාස කලයුතුදැයි නොදන්නා නමුත් මෙතෙක් කල් තද කලු පැහැයක් ගෙන තිබූ දෑස ලා නිල් පැහැ වී තිබිනි. ඇත්තෙන්ම එහි ඇත්තේ ලා නිල් පැහැයකි. ඒ නිසාම දිව් යා කණ්ණාඩිය වෙත ලංවී බැලුවේ හුස්ම පවා සිරවෙන්නාක් මෙන් දැනෙද්දීය. මේ සිහිනයක් නොවීමන්ද ඇය අවදියෙනි. දිව් යා කණ්ණාඩියෙන් පසුපස

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us