Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
මා නොවන මා

මා නොවන මා

"ඒ කියන්නේ... මම මිනීමරුවෙක්ද? අන්ධකාරය විනිවිද හිස් අවකාශය තුළට යොමු කරගත් නෙතින් යුතුව මම කල්පනා කළෙමි. මේ මොහොතේ මා කම්පා විය යුතුව තිබුණි. එහෙත් සැබැවින්ම පවසනවානම් මගේ යටි සිතෙහිවත් කිසිදු තැතිගැන්මක් තිබුණේ නැත. මා රඳවා හුන් තාවකාලික සිරකුටිය මඳ අඳුරේ ගිලී තිබුණි. එහි වූ මූසල නිහැඬියාව පරයමින් රැහැයියන්ගේ ළතෝනිය මගේ දෙසවනෙහි දෝංකාර දුන්නේය. කුටියේ කොණක වූ ගල් බංකුව මත හුන් මම, ඉදිරියේ වූ සුදු පැහැති බිත්තිය දෙස හිස් බැල්මක් යොමාගෙන මගේ පැනයට පිළිතුර කිසියම් ඉන්ද් රජාලයකින් මෙන් එහි පෙනී සිටිනු ඇතැයි බලා හුන්නෙමි. "මිස් රාධිකා මායා දුන්න... භාතිය සමරදිවාකරගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඔයාව අ
In stock
හෘදය විකිණීමට තිබේ

හෘදය විකිණීමට තිබේ

මම මේ විශේෂ ගැටලුව ගැන හොයලා බලනවා. තරුණ තරුණියන් හය දෙනෙක් මේ විදිහට මැරුණා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. මෙතන මොකක් හරි හොරයක් තියෙනවා. හය දෙනෙක් කියන්නේ සාධාරණ තීරණයකට එළඹෙන්න හොඳටම ඇති. සූසත් දෙවියන්ගේ නාමෙන් නටන්න ලෑස්ති වෙන්න එපා. ඔයා කරන්න හදන්නේ වෛද් ය වෘත්තියටම කලු පැල්ලමක් ගෙන දෙයක්. මම හිතන්නේ නෑ මේක මිනීමැරුමක් කියලා. වෛද් ය බෙලෝස් තරහින් කීවේ ය. මම හටන්න හදන්නේ නෑ. මම හිතනවා. මම අභියෝගයකට මුහුණ දී සිටිනවා කියලා. වෛද් යවරයෙක් විදිහට මගේ ප් රතිරූපය ගැන සීන් බර්මන් පැය එකහාමාරකට විතර කලින් මට අභියෝග කළා. මම ඒ වෙලේ පැරදුණා. ඔයත් මට දැන් චීකම කියනවා. චී මේ මිනීමැරුම් කරලා තියෙන්නේ අවයව ගල
In stock
මම අයිති තැන

මම අයිති තැන

"නිකන් නෙමේ... මට ඒක ලොකු කරල රාමු කර ගන්නවා. එතකොට හැමෝටම ආපු ගමන්ම පේන්නේ එක. ඔහු තවමත් විස්තර කරමින් සිටියේ කිසිදු සාර්ථික ප් රතිඵලයක් නොලැබෙන අපගේ, ඩී.එන්.ඒ. වාර්තාවට ඔහු සිදු කිරීමට බලාපොරොත්තු වන දේවල් ය. "ඒ ඇයි? මම පුදුම වී ඇසුවෙමි. ඔහුට ගින්නේ විකාර අදහස් බව සැබෑවකි. නමුත් ඔහු මේ තරම් විකාරයක් සිතීමට හේතුව දැන ගැනීමට මට කුතූහලයක් විය. "ඇයි කියන්නේ... දැන් බලන්න අපි පවුලේ පින්තූරයක් එල්ලගෙන ඉන්නේ ඇයි? හැමෝටම කියන්නනේ මේ තමයි අපේ පවුලේ කට්ටිය කියලා....." ඔහු පවසන දේ මම හිය සලා අනුමත කළෙමි. නමුත් ඔහු එය දුටුවේ නැත. ඔහු දිගටම කියවමින් සිටියේ ය. "ඒත් ඉතින් ඕන කෙනෙක්ට එකට මුහුණ දාගන්න පුළුවන
In stock
මාරුතයක පැටලී

මාරුතයක පැටලී

''හේෂ්... පින් සිද්ධ වෙයි. දැන්ම මෙහෙන් යන්න. මට ඔයාව බඳින්න බඳින්න බැහැ. ඇයි තේරුම් නොගන්නේ. ඔයා හොඳටම දන්නවා මට සිද්ධ වුනු දේවල්. ඒ හින්දා කීයටවත් ඔයාගෙ හිතේ තියෙන දේවල් සිද්ධ වෙන්නෙ නෑ. කරුණාකරලා මෙහෙන් යන්න. දෙව්නි පැවසූ දේ අදහාගත නොහැකි ලෙස හේෂර ඇය දෙස බැලුවේ දෑස් විසල් කරගෙනය. ''ගෙදරට ආපු මිහිහෙක්ව ඔහොම පන්නන්න ඉගැන්නුවෙ කවුද කියනවා. යකෝ මේක හරි මගුලක් වුනානේ. හරි... දැන් කියනවා තමුසෙට මාව බඳින්න බැරි හේතුවක්. එකම එක හේතුවක් කියනවා බලන්න.'' ඔහු ඇසුවේ කෝපයෙන් රතු වූ දෙනෙතින්ය. ''හේෂර ටිකක් තේරුම් ගන්න. මම ඉස්සර හිටපු දෙව්නි නෙමේ. මම... මම දැන් ගෑණියෙක්. ජරා පිරිමියෙක් විනාස කරපු ජරා ගෑණිය
In stock
පින් සිත පුරා

පින් සිත පුරා

''මොනවද අක්කේ පුතාල කරන්න යන බිස්නස්?'' ''ඇයි මල්ලි කිව්වෙ නැද්ද? ''අනේ නෑ වරදවා තේරුම් ගන්න එපා. ඔයාගෙ මල්ලි අපිට කියන් නෑ. මල්ලි ඔක්කොම කියන්නේ එයාගේ අක්කටයි අයියටයිනේ. වයිෆ්ටයි දරුවන්ටයි කිසි දෙයක් කියන්නේ නැහැ. වයිෆ් ඉන්නෙ බත් උයලා ඇඳුම් මැදලා දෙන්න විතරයි. කියන්නට පුළුවන් උපරිම අපහාසාත්මක හඬින් අශ්විනී කීවාය. ''අපේ පවුලේ ව් යාපාරය ඉතින් ඇදුම්නේ. කන්දෙපොල ඇපරල්ස් ලේඩීස් ඇඳුම් හදද්දි ඒකට අනුබද්ධ සියොත්ලගේ ෆැක්ටරියෙ ටී ෂර්ට්ස්, බොටම්, ෂෝට්ස් හදයි. ''ලෝටස් සම්බන්ධයක් නැද්ද? ''නැහැ මුල් ය අනුග් රහය විතරයි. ''කන්දේපොළ පැත්තෙන් මුල් ය අනුග් රහයක් නැද්ද? "කන්දේපොළ පවුලෙනුත් මුල් ය ආධාර තමයි. ''ආ!
Out of stock
ගිරය

ගිරය

පුණ් යකාන්ති විජේනායක විසින් රචිත 'ගිරය යටත් විජිත පාලනය සමයෙහි මෙරට බිහිවූ බටහිර අනුකාරක වලව් සමාජයේ පිරිහීමත් ලංකාවට නිදහස ලැබීමෙන් පසු බිහි වූ අලුත් සමාජයත් අතර ගැටුම විස්තර කරන සමාජ නවකතාවකි. දිරාපත් වන වලව් සමාජය තුළ සැඟවී සිට බිහි වන නව සමාජයට ද්වේෂ කරමින් නොමැරී සිටීමට වෑයම් කරන ගැහැණු මිනිසුන් ගත කරන ගූඪ ජීවිත තුළට එබී බලන කතුවරිය ගිරයකට අසුවූවාක් මෙන් එවන් වලව්වකට අසු වන දිළිඳු උගත් තරුණියක එම වලව්ව බිඳ දැමීමට ගන්නා වෑයම ඈ විසින් තබන ලද සටහන්වලින් විස්තර කරයි. දින සටහන් මඟින් පැවසෙන මෙම නවකතාව සිංහල පාඨකයන්ට අලුත් අත්දැකීමක් වනවා ඇත.
In stock
ඉංග්රීසි නවකථාව : යථාර්ථය හා දේශපාලනය

ඉංග්රීසි නවකථාව : යථාර්ථය හා දේශපාලනය

නවකථාව ලොවෙන් වඳ වී ගිය හොත් නවකථාකරුවා ආයු පිරිහුණු දෙවියකුගේ තත්ත්වයකට පත් වන්නේ ය. එසේ හෙයින් නවකථාකරුවෝ සිය කෙටි ඉතිහාසය පුරා විනෝදය ලබාදීම උදෙසාත්, සමාජ වගකීම සාක්ෂාත් කිරීම උදෙසාත්, මිනිස් නැණ පහන දැල්වීම උදෙසාත් නවකථා කරණයේ යෙදී සිටිත්. ඒ ගැන පුළුල් ලෙස අවධානය යොමු කරවීම මෙහි එක් අධ් යාශයකි. තමන්ගේ රසඥතාව, විචාරශීලිත්වය හෝ ඔල්මාදගතිය කරණ කොට ගෙන නවකථා කියවන හෝ නවකථා ලියන සත්ත්වයන්ට සහ විචාරකයන් හට ද මේ කෘතිය යම් ආලෝචනයක් වනු ඇතැයි සිතමි. මිනිස් සංවේදිතාවන් ඔප් නැංවීම පිණිස හෝ පුද්ගල හෝ පොදු සමාජ වටිනාකම් රැකගැනීම පිණිස ලොව පෙරළිකාර නවකථාකරුවෝ වෙහෙසෙත්. එහෙයින් ඔවුහු වීරත්වයට හෝ අපෝක්තිය
In stock
විභාග ජය ගැනීමේ රහස

විභාග ජය ගැනීමේ රහස

ඉගෙනගැනීමේ ප් රතිලාභය ! ''හොඳින් ඉගෙනගන්න; ඒ සඳහා කැපවී වැඩ කර ඔබව ඉහළටම රැගෙන යන්න. ඔබ අද කරන කැප කිරීමේ ප් රතිඵල භුක්ති විඳින්නේ ඔබගේ දරැවන් බව සිහි තබා ගන්න. ඔබ අද කරන කැප කිරීමෙන් අනාගතයේ දරැවෙකුට සිනහවක් ලැබෙනු ඇත. අප රටේ මින් පෙර කවරදාවත් නොතිබූ අවස්ථා ඔවුනට නිර්මාණය වනු ඇත. ඒ සියල්ලක්ම සිදු වන්නේ ඔබ මේ මොහොතේ සිට තමන්ගේ ඉගෙනීමට කාලය කැප කර නුදුරු අනාගතයේදී මිනිසුන්ට සේවය කරන්නේ නම් පමණි. ඔබ අද, හෙට සහ මින් මතු සෑම දිනකම කරන ඉගෙනීම සුළුපටු දෙයක් නොවේ. ඉගෙනීමට ඔබ වැය කරන සෑම මිනිත්තුවක්ම අපගේ මාතෘ භූමිය අළුතින් ගොඩ නැඟීමේ පියවරකි. " '' සැබෑ වැඩිහිටියෙකු යනු තම උන්නතිය නොව තමන්ගෙන් පසුව එන
In stock
ෆ්ලොරන්ස්හි මෝහිණිය

ෆ්ලොරන්ස්හි මෝහිණිය

කහ කෙස් ඇති විදේශිකයෙක් හින්දුස්ථානයේ මෝගල් අධිරාජයා වන අක්බර්ගේ රජවාසල වෙත එන්නේ රජ පෙළපත සලිත කරන, පුරවැසියන්ගේ සිතුවිලි වෙනස් කරන බලගතු රහසක් දරාගෙනය. එහෙත් ඒ රහස අධිරාජයාට පැවසීමට හැකිවන්නේ රජ සබයේ සම්ප් රදායන්, දේශපාලන කටයුතු, ප් රභූ පුද්ගල මැදිහත්වීම් වැනි විවිධ බාධක අතරතුරිනි. ඉන්ද් රජාලික ගුප්ත බල ඇතැයි සැලකෙන මෝගල් රජ කුමරියක් වන මන බඳන කළු ඇස් ඇති කේරා කොස් මුලින් උස්බෙක් පාලකයාද අනතුරුව පර්සියාවේ ෂා විසින්ද පැහැරගනු ලැබ අන්තිමට ඔවුන් පරාජය කළ අර්නේලියා නම් ෆ්ලොරන්ස් රණශූරයකු හා ආලයෙන් බැඳේ. අර්ගේලියා ඇයව තම රට වන ෆ්ලොරන්සයට රැගෙන ගිය විට මුළු රටම වශි කරගැන්මට ඇය සමත් වේ. මෝහිණිය මේ
Out of stock
නිර්ඝාත දේශපාලන විද්යාව

නිර්ඝාත දේශපාලන විද්යාව

නිර්ඝාත ලෝකයක්! මෙය විය හැකි දෙයක් ද? මෙම ග් රන්ථය මතුකරන අදහස් මාලාව ලෝක ජනතාව තුළ සහානුකම්පනයට ලක් වේ යැයි මම විශ්වාස කරමි. ඉල්යා ප් රීගෝෂන් (රසායන විද් යාව පිළිබඳව නොබෙල් ත් යාගලාභී) නිර්ඝාත ගෝලීය දේශපාලන විද් යාව, අහිංසාවේ ශක්තිය හඳුනා ගැනීමටත් ඊට බැරෑරුම් ලෙස අවධානය යොමු කිරීමටත් දේශපාලන විද්වතුන්ට අභියෝග කර සිටියි. මයිරිඩ් මැගුවා (සාමය පිළිබඳව නොබෙල් ත් යාගලාභී) නිර්ඝාත ගෝලීය දේශපාලන විද් යාව වූ කලී දේශපාලන විද් යාවේ සුසමාදර්ශ පරිවර්තනයකට මග පෙන්වන්නා වූ බලගතු විද් යාත්මක ප් රකාශනයකි. චුන්ග් - සී අහ්න් (සියෝල් ජාතික විශ්වවිද් යාලයේ දේශපාලන විද් යාව පිළිබඳ මහාචාර්ය) අද්වීතියයි යොහාන් ගල්ත
Out of stock
දෙසුම් දහයක්

දෙසුම් දහයක්

දෙසුම් දහයක් සමාජ විමුක්තිය පිළිබඳ කලා - සංස්කෘතික සහ සමාජ-දේශපාලනික ප් රවාද හා ආලෝචන නමින් වූ මෙම ග් රන්ථය තුළ 1996 සිට 2024 දක්වා වූ දශක තුනකට ආසන්න කාලයක් තුළ කතුවරයා විසින් පවත්වන ලද මහජන දේශන හා ශාස්ත් රීය දේශන අතරින් තෝරාගත් දෙසුම් දහයක පිටපත් එකලස් කොට තිබේ. ඒවා තෝරාගෙන ඇත්තේ ඔහුගේ බුද්ධිමය මැදිහත්වීම් හා සමාජ ක් රියාකාරිත්වයට අදාළ ප් රධාන භූමියේ හරස්කඩක් නියෝජනය වන ආකාරයටය. සංස්කෘතික භූමිය වඩා යහපත් සමාජයක් සඳහා ප් රමුඛ අරගල බිමක් වේ' යන ප් රවාදය සමාජ විමුක්ති සංවාදය තුළට ගෙන ඒමේ අරගල ඉතිහාසයක් ගැන තොරතුරුද මෙයින් කියවා ගත හැකි නමුත් මෙහි විෂය වපසරිය වඩා පුළුල්ය. නූතන විද් යාවේ ඥානමීමං

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us