Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
ආදරයෙන් ඉපදී ආදරයෙන් මියැදුන රිච්මන්

ආදරයෙන් ඉපදී ආදරයෙන් මියැදුන රිච්මන්

රිච්මන්ඩ් ඛේදවාචකය දැන් නොදන්නා කෙනෙක් නැත. මන්දිරයෙන් එලියට යාම මුදලි තුමා සම්පූර්ණයෙන්ම නවතා දමා ඇත. කිසිවකුට තමාව හමු වීමටද මුදලි තුමා අවසර නොදේ. ලොකු හාමුදුරුවන් හා ලොකු ඉස්කෝලෙ මහත්තයා මුදලි තුමා හමු වීමේ අවසරය ඉල්ලා තිබුනත් මුදලි තුමා ඊට එකඟ නොවූයෙන් ඔවුන් සිය අදහස අත්හැර දමා ඇත. අශ්ව කරත්ත සම්පූර්ණයෙන්ම ගාල් කල තැන් වලය. කාර් රථද ගරාජ් වල ගාල් කර ඇත. සියලු දෙයම අකර්මන් ය වූවා සේය. අඩුවක් වෙනසක් නැතිව කෙරෙන එකම දෙය මත්පැන් පානය පමනක් විය. ඒ සඳහා මුදලි තුමා කිසිවෙකුගේ සහාය නොපතයි. ඔහු තමන්ට රිසි සේ ඒ කටයුත්ත කරගෙන යයි. ඔහු මන්දිරයේ සිටින ඇත්තන් අතරින් කථා කරොත් කථා කරන්නේ අළුතින් පැමිණි ප
In stock
සඳ මිණි පාය

සඳ මිණි පාය

සමන් මහානාම දිකනායක මහතාගේ නවතම සම්පාදිත කෘතිය වන සඳමිණිපාය ඔහුගේ සාහිත් ය ගමනේ සුවිශේෂි පියවරක් ලෙස හඳුන්වා දිය හැකිය. මෙම කතාව තුළින් ලේඛකයා, පරම්පරා තුනක් පුරා විහිදී ගිය අත්දැකීම්, ඉහළ පෙළ පවුල් ජීවිත තුල, අනූන විවිධ චරිත අභිප් රේරණයන් එකට ගොඩනඟා ඇත. සඳමිණිතයේ ආදරණීය එකම දියණිය වූ සිල්වියා හා විවාහ වන වෛද් යවරයාගේ අනියම් බිරිඳු, දේපළ තණ්හාව නිසා "සඳමිණිපාය වැනසු හැටි ඛේදජනකය. ඇය විසින් නවකතාවේ විශිෂ්ට චරිතයක් වූ සිල්වියාගේ දියණිය චිත් රා, පියාගෙන් වෙන්කර, අධික මානසික පීඩනයකට ඇද දැමෙන කොටස, කතාවේ අතිශයින් සිත දුවවන කොටසකි. චිත් රාගේ අත්දැකීම, සමාජයේ නිහඬව පවතින අයුතු පීඩන, ධන තණ්හාව නිසා වැ
In stock
සමාජීය විද්යා පර්යේෂණ ලිපි සම්පාදන ප්රවේශය

සමාජීය විද්යා පර්යේෂණ ලිපි සම්පාදන ප්රවේශය

සමාජීය විද් යා පර්යේෂණ ලිපි සම්පාදන ප් රවේශය යන කෘතිය සම්බන්ධව මෙම පසුවදන ලිවීම පිළිබඳ මා ඉතා සතුටු වන අතර මෙවන් කෘතියක් ප් රකාශයට පත් කිරීම ඉතා අගයමි. විද්වත් ලේඛනකරණය තුළින් සමාජීය විද් යා විෂයන් අළලා ඉතා වටිනා අර්ථවත් හා කාලෝචිත පර්යේෂණ සහ ශාස්ත් රීය ලිපි සම්පාදනයෙහි ලා ශිෂ් ය ප් රජාව, ආධුනික පර්යේෂකයින් ට සහ විද්වත් ප් රජාව උදෙසා පිරිනමනු ලබන පරිපූර්ණ හා ව් යවහාර ගුණයෙන් යුත් මාර්ගෝපදේශ කෘතියක් ලෙස මෙම කෘතිය දැක්විය හැකිය. එසේම මෙවන් කෘති තතුදන් මෙන්ම ආධුනික විද් යාර්ථීන්ගේ අනාගත විද්වත් වෘත්තිය මෙන්ම උසස් ශාස්ත් රීය ගමන් මාර්ගයට ආලෝකය සපයන මාර්ගෝපදේශ ග් රන්ථ ලෙසද නිර්වචනය කර දැක්විය හැකි
In stock
නොදනිමි කාගේ දොසා

නොදනිමි කාගේ දොසා

'නොදනිමි කාගෙ දොසා' නවක ලේඛිකාවකගේ කළඑළි බැසීමකි; සුවිශාල කැපවීමක් දරා සංවේදී කතා පුවතක් පාඨකයා හමුවට ගෙන ඒමට දැරූ උත්සාහයකි. විශේෂයෙන් යථාර්ථය මේ යැයි කියා නිෂේධනීය තත්ත්වයක් වන අසංවේදී මිනිසුන්ගේ නරුම ක් රියා උලුප්පාලන සහ ඔවුන්ගේ ජයග් රහණ සටහන් කරන වර්තමාන ප් රබන්ධකථාවට- වේදිකාවට ඇගේ මෙම නිර්මාණයේ පැමිණීම වේදිකාගත වීම රික්තකයක් පූරණයක් ලෙසින්ද හඳුනා ගැනීම වරදක් නැත. මන්ද ඇය කිසි සමාජයක නිර්මාණකරුවාගේ වගකීම කුමක්ද යන්න අවබෝධ කරගෙන ඇති හෙයිනි. ලද අත්දැකීම ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කිරීමට අවශ් ය වීම නිසා යම් යම් තැන්වල ඍජුවම ප් රකාශ කරන බවක් ප් රකට කළද ඇය මවන කතා පුවත මනුෂ් යකම්-සාරධර්ම සුවිශාල වශයෙ
In stock
ගජගා
In stock
තුඹසක විලාපය

තුඹසක විලාපය

තමන්ට උණුහුමක් දැනෙන්නේ නම් ජාතක කතාවේ මනමේ කුමරිය වැද්දා සමඟ තණ බිස්සක සැතපීම අනුමත කිරීම මගේ වර්තමාන සිතුවිල්ලයි. සිහින දකින විට අවම වශයෙන් ආදර සිහින දෙක තුනක්වත් නො දකින්නාගේ සෙසු සිහිනත් හොරු අරන් ගියාට කමක් නැත. සයනයක දකින සිහිනය ඇට මිදුලු රිදී පිටකොන්ද දිගේ සංස්පර්ශය වී වේදනාවක් නො දැනෙන්නේ නම් ඒ අසංවේදී සබැඳියාව මම ප් රතික්ෂේප කරමි. අතීතය තුළ සටහන් කළ බොහෝ දේ වර්තමානයට වලංගු නැතැයි බැහැර කරන්නාගේ හෘද සාක්ෂිය නැවත පරීක්ෂා කළ යුතු කාලය එළඹ තිබේ. ලෝකය වෙනස් කිරීම සඳහා ඔළු ගෙඩිය ඇතුළත නො රිද්දා කළ යුතු ශල් යකර්මය සමාජය රිද්දා කරන්නට යෑමේ පාප කර්මයට මම ද වගකිව යුත්තෙක් වෙමි. තුඹසක විලාපය නවක
In stock
මං දැනමුත්තා

මං දැනමුත්තා

මුඛ පරම්පරාවෙන් පැවත එන මහදැනමුත්තාගේ සිත් ගත් කතා පනහක් අඩංගු මේ කතා සංග් රහය, සරල සිංහල බසින් හා නවආරකින් කළ ප් රතිරචනයක් ලෙස, හැදින්විය හැකි ය. තරුණ ලේඛකයෙක් ලෙස මට කිව හැක්කේ මං දැනමුත්තා නැවුම් ආස්වාදයක් ගෙනදෙන එක හුස්මට කියවිය හැකි, කෘතියක් බවයි. තරුණ අපට මෙන් ම වැඩිහිටියන්ට ද එක සේ රස විඳිය හැකි වීම මේ කෘතියේ තවත් සුවිශේෂ ලක්ෂණයකි. මෙහි කතුවරයා විද්වතෙකු වූ ද, පොත් ප් රකාශන ක්ෂේත් රයේ ගෞරවයට පාත් ර වූ ද දිවංගත හේම අමරසිංහයන්ගේ ජ් යෙෂ්ඨ පුත් රරත්නය වෙයි. ඔහු දීර්ඝ කාලයක සිට මහා බ් රිතාන් යයේ ජීවත් වෙමින්, අඛණ්ඩ ව පත-පොත හා විවිධ මාධ් යයන් ඔස්සේ තවදුරටත් කවි-ගීත ලිවීමෙහි නිරත වී සිටීම පැස
Out of stock
අසනග වැසි

අසනග වැසි

ආලත්ති අම්ම නිසොල්මනේ ඔළුව පහත් කරගෙන හිටිය. පාං එළියට පිටුපාලා නිසා හෙවණැල්ල වැටිල බිත්තියට. ආලත්ති අම්මගෙ නිකටෙන් අල්ලල බිත්තිය පැත්තට හැරෙව්වම තමයි දැක්කෙ හෙවණැලි දෙක නියපොත්තෙන් බිත්තියෙ ඇඳල. දගකාරකමක් කළ පොඩි එකෙක් වගේ බලාගෙන ඉන්නව. තමාගෙ හිතේ ඇති පාර පාරා තියෙන දුක බය ගැන වගක්වත් නැහැ. ආලත්ති අම්ම හිතුව කෙළින්ම කතා කරන්න ඕනය කියල. ''මහත්තය... අපි දෙන්නම එකතු වෙලා වැරැද්දක් කළා. මම කසාද බැඳල දීගෙ ඇරුණ ගෑනියෙක් නිසා ඒ වැරැද්ද මට මහත්තය පිටින් දමන්න බැහැ. දැන් මට මහත්තය එළවන්නත් බැහැ. තියා ගන්නත් බැහැ. ඒත් මට මහත්තයව මේ ගෙදර වහං කරගෙන ඉන්න බැහැ. අපි ආයෙ කවදාවත් මේ වැරැද්ද නොවෙන විදියට වැඩ ක
Out of stock
කිත්ති

කිත්ති

"කිත්ති සිරිත, වෙදැදුරු සාහිත මගට පහන් තරුවක්ම වේවා... ලාංකීය රාජාවලියෙහි දුටුගැමුණු මහ රජුට දෙවැනි වන එකම රජු වන්නේ පළමුවන විජයබාහු රජතුමාය. සොළී ආධිපත් යයට එරෙහිව සටන් කිරීම සඳහා සිය තුරුණු විය මහ වනයේ ගත කරමින් සේනා සංවිධානය කරමින් සිරිලක එකසේසත් කිරීම සඳහා අප් රතිහත ධෛර්යයෙන් යුතුව ඉමහත් පරිශ් රමයක් දැරූ "කීර්ති" කුමාරයා එම සටනින් ජයග් රහණය කෙළේය. සැබැවින්ම "කීර්ති" කුමාරයා හෙවත් පළමුවන විජයබාහු රජුගේ ජීවන පුවත කියවීම ආශ්වාදනීය අත්දැකීමක් යනු නොඅනුමානය. මාතෘභූමියට ආදරය කිරීම සඳහා පොළඹවන්නාවු කරුණු කාරණා විජයබාහු රජතුමාගේ චරිතයෙනි ගැබ් වී ඇති අර එය පරිශීලනය කිරීම සඳහා දුවා දුරුවන්ට ඉඩහසර ලබ
Out of stock
අල්ලපු ගෙදර

අල්ලපු ගෙදර

සඳ කිඳුරු නාඩගම වෙනුවෙන් ඩිංගිරි මුදියන්සේටවත් නැති කැක්කුමක් සීලවංස හාමුදුරුවන්ට තිබුණි. සමහර වෙලාවට සඳ කිඳුරිය චරිතය රඟපාන අයුරුත් ලැයිනෝනාට කියා දෙන්නේ සීලවංස හාමුදුරුවන් ය. ඔහොම කියා දෙන වෙලාවක වැරදීමකින් ලැයිනෝනාගේ පියයුරුවකටත් සීලවංස හාමුදුරුවන්ගේ අතක් වැදී තිබිණි. පළමු වතාවේ එය වැරදීමකින් සිදු වූව ද පස්, හය වෙනි වතාවෙත් එය සිදුවන විට වැරදීමකින් සිදුවන දෙයක් නොවන බව ලැයි නෝනාට වැටහී තිබිණි. එහෙයින් ඒ දර්ශනය ම තවත් දහ දොළොස් වතාවක් පුරුදු වෙන්නට ලැයිනෝනාට සිදුවිණි. "කිඳුරා ලගින්නේ ඕබඩ කැදැල්ලේ කිඳුරී ලගින්නේ ඔහුගේ තුරුල්ලේ දෙළුම් වීර පළු කෝන් හිඹටු සහ එරඹකැන් අතු බරින් බරව ගොස් ඉදී තිබෙන
In stock
ALEX RIDER - ශ්වේත තුඩුව

ALEX RIDER - ශ්වේත තුඩුව

ලොව ළාබාලතම ඔත්තුකරුවා යළිත් මෙහෙයුමක! සිය පළමු මෙහෙයුම නිමාකිරීමෙන් ඉක්බිති පෙරළා පාසලට ගොස් ජීවිතය සාමාන් යකරණය කරගැනීමට වෙහෙසෙන ඇලෙක්ස් රයිඩර්ට නැවතත් mi6 රහස් ය ඔත්තු සේවයෙන් කැඳවීමක් ලැබේ. මෙවර ඔහුට බාරවන්නේ ෆුඅන් බ්ලොන් ඇකඩමිය තුළට පිවිස, ඒ හා ඈඳුණු අබිරහස් මරණ කිහිපයක් පිළිබඳ විමර්ශනය කිරීමටය. තරුණයන් දෙදෙනාගේ පියවරුන් මරාදැමුවේ කවුද? ඒ කවර හේතුවක් නිසාද? ඇලෙක්ස් රයිඩර් වහා මෙම ගැටලුවලට පිළිතුරු සොයාගත යුතුය. එමෙන්ම, තමා විසින් අනාවරණය කරගන්නා ලද රහසද ලෝකයට නිරාවරණය කළ යුතුය. කෙසේ වෙතත්, මරණය ලුහුබැඳ එමින් තිබෙන මොහොතක තමන් කැබැලි බවට පත්වී යාමේ අවදානම නොතකා සතුරන්ට එරෙහිව ඔහු ගෙන යන සට

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us