Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4065 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
යක්ෂයා අපාගත වෙයි

යක්ෂයා අපාගත වෙයි

රසල් හා ඩැල්රින් ඉන්ග් රම් අඹුසැමියන් දෙදෙනාම රැකියා විරහිතය. එසේම ඉඳුම් හිටුම් පවා අහිමි වී යන අවස්ථාවක මැතිව් පීරිස් නම් පූජකවරයා ව්සින් රැකියා ලබාදී, වාසය සඳහා පූජක නිවසද ලබා දෙයි. ඔවුන්ට මුලින් හැඟුණේ එය වෙස්වලාගෙන පැමිණි ආශිර්වාදයක් විලසිනි. එහෙත් වැඩි කලක් ගත වීමට පෙර රසල් මුහුණ දෙන්නේ බරපතළ, එසේම මාරාන්තික රෝගයකටය. පූජකවරයා නොවන බව රසල් තේරුම් ගන්නා විට ඔහු ප් රමාද වූවා වැඩිය. ඔහු ගොදුරක් බවට පත්වෙයි. පුරුද්දට මිනී මරන්නෝ එකකින් හෝ දෙකකින් එම පුරුද්ද නතර නොකරති. මෙවර මරණයට පත්වන්නේ පූජකවරයාගේම බිරිඳය. මේ සියල්ලම සිදුවන්නේ කොළඹ ප් රසිද්ධ පූජක නිවසක් තුළය. සමහර විට ප් රථම වතාවට මෙවැන්නක්
In stock
තුන්හිරියා

තුන්හිරියා

සත්කෝරළය පරංගි පාලනයට යටත් වූ 1609 වර්ෂයේ දී මීගමුව කුරුණෑගල කරත්ත පාරේ මැටියගනේ කුඩා කඳු ගැටය පාමුල මිෂනාරි පල්ලියක්ද සත්කෝරළය භාර පරංගි දිසාවේව්ගේ වාසභවන හා පරංගින්ගේ කුඩා කඩමණ්ඩියක්ද ඉදිවුණේය.එදා සිට පිරිත් හඬ වෙනුවට යාඥා හඬ සත්කෝරළය පුරා පැතිර ගියේ මෙම පල්ලිය මුල් කරගෙනය .ඉන්පසුවඕලන්ද හා ඉංග් රීසි දිසාවේ වරුන්ගේත් සත්කෝරළයේ මූලස්ථානය වූ රජ පොකුණ නමැති මේ බිම අද තනිකරම චෙට්ටියාර්වරුන්ගේ පොල් වත්තකි. පල්ලියේ එම ඉතිහාසය සොයා එන පූජකතුමෙකු, පල්ලියට ආදරය කළ කුඩා ඩිංගිරියා සහ පන් ගෙදර බිළිඳාගේත් ජීවිත ගලා යන හැටි පමණක් චෙට්ටියාර්වරුන්ගේ පොල් වතු අධිරාජ් යය ගැනද 'තුන්හිරියා' ඔබට කියයි.
In stock
පඬුරු බඳින ගස්

පඬුරු බඳින ගස්

''ඔයා ලස්සනයි කලූ...''සියල්ල අවසානයේ සිය නළලත මත දිනෙත්ගේ උණුසුම කලූට දැනුණේ සිහිනයකින් මෙනි.කලූ හඬා වැටුනේ ඒ මොහොතේය.තමා ඉදිරියේ සිටින්නේ බලහත්කාර කමෙන් හෝ තර්ජනයෙන් තමාගේ උණුසුම මොාහාතකට අපේක්ෂා කරන අයෙක් නොවන බවත් ,ඔහු තමාව ගෞරවයෙන්,සෙනෙහසින් තිරසාර ලෙසම හිමිකරගන්නට වෙර දරන බවත් කලූ වහා තේරුම් ගත්තාය. ''මම හොඳ කෙනෙක් නෙමෙයි...''කලූ පැවසුවේ හඬමිනි. ''ඒක එච්චරම ලොකු දෙයක් නෙමෙයි කලූ... ඕනෑම නරක මිනිහෙකුට ඊළඟ මොහොතේ ඉඳල හොඳ කෙනෙක් වෙන්න පුලුවන්...අනික...ඔයා නරක කෙනෙක් කියලා මම හිතන්නෙ නෑ..එහෙම හිතුන නම් මම මෙච්චර දුරක් එන්නේ නෑ..'' දිනෙත් පැවසුවේ සන්සුන් ආකාරයෙනි.කලූ විමතියට පත් වූවාය...!මා න
Out of stock
ත්රිත්ව

ත්රිත්ව

"ජීවිතය කියන්නේ රහස් ගොඩක් හංඟගෙන ජීවත් වෙලා මැරිලා යන එක නෙමේයි ලුසී. මගේ ජීවිතයේ රහස් නැහැ. තියෙන හැම රහසක්ම හෙළි කරන්න පුළුවන්. මම ලෙස්බියන්. මේ කතාව කියන්න කලින් මම ලුසීගෙන් ඒ ප් රශ්නේ ඇහුවේ එහෙම කාන්තාවකගේ හැඟීම් තේරුම් ගන්න පුළුවන් තවත් එවැනි ම කාන්තාවකට විතරක් නිසා" "මට ඒ ගැන හරියට ම පිළිතුරක් දෙන්න බැහැ මිස් යශෝධා." ඇය එසේ කියත් ම යශෝධා එකපිට එක දමා සිටි ඇයගේ දෙපා වෙන් කර ගත්තා ය. ඒවා පොළොවට සමාන්තරව තබා මඳක් මෑත් කර ඉඳ ගත්තා ය. ඇයගේ දෙපා අතරින් පෙනෙන ඇය ඇඳ සිටි සුදු පැහැ පෑන්ටිය දෙස බැලු ලුසීගේ දෙනෙත් තුළ දිලිසීමක් ඇති විය. කොළ පැහැ දෙනෙතට සුර්ය කාන්තිය වැටීමේ දී ඇති වෙන දිලිසීම මෙන්
Out of stock
අළු ඇස්

අළු ඇස්

එක් දෙයක් හොදින්ම තහවුරුය. එනම් ඇගේ ඇස් අළු පාටින් පේන්නෙ මටම පමණක් වගය. එය විස්වාස කළ හැකිද? මා මේ සිහිනයක් දකිනවා විය හැකිද? මෙය වෙනත් පුද්ගලයෙකුට පැවසිය හැකිද? එසේ පැවසුවොත් ලැබෙන ප් රතිචාරය කුමක් විය හැකිද? වර්ණ හදුනා ගැනීම පිළිබඳව ගැටලුවක් මට නොමැති බව හොදින්ම විස්වාසය. මෙය සාමාන් ය ලෝකයේ සිදුවිය හැකියැයි විස්වාස කිරීමට අපහසු බව සැබෑය. නමුත් මා මේ වන විට එවැනි අසාමාන් ය සිදුවීමකට මුහුණ දෙමින් සිටින බව දන්නා එකම පුද්ගලයා මා පමණි... ප් රබන්ධ චිත් රපටයක් තුළ අතරමංව සිටින්නාක් බඳු හැඟීමක් මට දැනෙයි. ඇය කුමක් හෝ දෙයක් සඟවාගෙන ජීවත් වන ගුප්ත චරිතයක් වග මෙහි පැමිණි දිනම මා වටහා ගතිමි. අශ්වින්ගේ
In stock
මද්දලේනාගෙන් හාදුවක්

මද්දලේනාගෙන් හාදුවක්

මද්දලේනාගෙන් හාදුවක් වූ කලී, 2003 වසරේ දී ඉංග් රීසි බසින් පළ වූ a kiss from maddalena නම් කෘතියෙහි සිංහල ස්වරූපය යි. ඉතාලි ජාතික සංක් රමණික දෙමාපිය යුවලකට දාව ඇමරිකාවේ ඩෙලවෙයාර්හි දී උපත ලද ක් රිස්ටෝපර් කස්තෙයියානිගේ ප් රථම නිර්මාණ කාර්යය ලෙස සැළකෙන මෙය ,දෙවන ලෝක යුධ සමයේ ,ගම්බද ඉතාලිය පසුබිම් කරගෙන ලියවුණු රමණීය නවකතාවකි. යුරෝපය වෙළා ගත් යුධ බිය ඉතාලියේ ග් රාමීය සමාජ පද්ධතීන්ට එල්ල කළ යකුළු පහර කොතරම් ප් රබල ලෙස ජන ජීවිතයට හා ආර්ථිකයට බලපෑවා ද යන්නත්, එසමයෙහි යොවුන් සිත් තුල දැල්වුණු අවිනිශ්චිත අනාගතයක බිය පිළිබඳ අප් රකාශිත ඛේදයත් , ඒ විකල් සමයෙහි , තවත් එක් රෝමියෝ කෙනෙකු තම ජුලියට් හට පිදූ ප
In stock
සඳ යහන - 2

සඳ යහන - 2

"ඔය හිතේ පුංචි දුකක්වත් නැද්ද මන් ගැන.. මාව මෙච්චර අසරණ කළේ ඇයි හිමන්ස. ඇයි.. තවත් මට වද දෙන්න එපා.. ඔයා සම්පූර්ණයෙන් ම කළේ බොරුවක්.. රඟපෑමක්.. ඔයා නළුවෙක්ගෙ පුතෙක්නෙ ඔයාටත් ඒ ආභාශෙ එහෙම ම පිහිටලා තියෙනවා හිමන්ස.. ඈ කඳුළු අතරින් කෑගසනවා.හිමන්ස නිහඬව අසාගෙන හිටියා. මේවා මේ විදිහට අතර මගක දි කතා කරන්න හිමන්ස බලාපොරොත්තු වුණේ නැහැ.. එහෙත් දෛවයේ තීරණය වෙනස් කරන්න ඔහුට හැකි වූයේ ද නැහැ.. "දන්නව ද මන් කොච්චර ආදරේ කළා ද කියලා.. පිස්සුවෙන්.. පිස්සුවෙන් ආදරේ කළේ.. මගෙ මූණ දිහා ම බලාගෙන අර විදිහෙ කතාවක් කීවෙ කොහොමද හිමන්ස ඔයා.. රවීන් ඒ විදිහට පළිගන්න එයාගෙ නංගිට ඔයා මොකද කළේ හිමන්ස.. ඇයි දෙයියනේ මන් ඔයා
In stock
සපුමලී

සපුමලී

"අර වසවර්තියා කරදර කරන්න ආවා නේද..? මම මග දිගට ම හිත හිතා ආවේ.. උඹට කරදරයක් එහෙම කරේ නැ නේද..? යි කුසුමක්කා මගෙන් ඍජුව විමසුවා ය. මම කඳුළු වෑහෙන දැස්වලින් යුතුව ඈ දෙස බලා සිදුවූ සියල්ල ඒ සැටියෙන් ම හෙළි කළෙමි. "හාමු මට කරදර කරන්න ආවා අක්කේ.. කවුදෝ පිරිමි ළමයෙක් ඇවිත් හාමුට ගහලා මාව බේර ගත්තා.. කාට හරි කිවුවොත් මාව මරනවා කිවුවා.. අනේ අක්කේ ලොකු නෝනටයි, ලොකු බේබිටයි නම් කියන්න එපා... මම හඬා වැටෙමින් ඇයව පොරොන්දු කරවා ගත් අතර ඈ මගේ හිස අතගාමින් මා අස්වැසීමට උත්සාහ කළා ය. "මං හිතුවා ඕක.. ඔය ජරා මිනිහා ආව දවසේ ඉඳන් මේ බංගලාව විනාශ වුණා. ලොකු නෝනත් උගේ ලස්සනට රැවටිලා. අනේ මන්දා.. ආයේ නම් උඹව තනි කරල
In stock
හිට්ලර්ගේ පලායාම

හිට්ලර්ගේ පලායාම

1945 අප් රේල් 30 වන දින ඇඩොල්ෆ් හිට්ලර් සිය බංකරය තුළදී සියදිවි නසාගත් බව ප් රකාශ කළ බොහෝ දෙනා, මාර්ටින් බෝමන්, ජෝසෆ් ගොබෙල්ස් සහ හිට්ලර්ගේ රුවට සමාන පුද්ගලයා විසින් මුළාවට පත්කළහ. සියදිවි නසා ගැනීමට පෙර, හිට්ලර් සමඟ කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙක් සහ ඔහු හමුවීමට පැමිණි ජෙනරාල්වරුන් කිහිප දෙනෙක් සැලකිය යුතු කාලයක් බංකරයේ වාසය කළේය. ඔවුන් දිනපතා හිට්ලර් හමුවූහ. ඔහු සමඟ විවිධ කටයුතු වලට සම්බන්ධ වූහ. ලේකම්වරුන්ගේ සිට ආරක්ෂකයන් දක්වා විවිධ තනතුරු දැරූ පුද්ගලයන් සමඟ සම්බන්ධ වෙමින් කටයුතු කරමින් සිටියද, හිට්ලර්ගේ පෙනුම කෙසේ ද යන්න පිළිබඳව ඔවුන් හොඳින්ම දැන සිටියේ ය. එහෙත් ඔවුන් හිට්ලර් වෙඩි තබා ගනිමින් සි
In stock
හෙළදිවෙහි වසර එකොළහක් (දෙවන වෙළුම)

හෙළදිවෙහි වසර එකොළහක් (දෙවන වෙළුම)

1826 දී හමුදා සොල්දාදුවකු ලෙස සේවය කිරීමට බ් රිතාන් යයේ සිට ලංකාවට පැමිණි ජොනතන් ෆෝබ්ස් පසුව සිවිල් සේවකයකු වශයෙන්, මාතලේ උප දිසාපතිවරයා ලෙස ද, දිස්ත් රික් නඩුකාරවරයා ලෙස ද සේවය කළේ ය. මෙලෙස ඔහු ලංකාවේ වසර එකළොහක් ගත කළේ ය. එකී කාල පරිච්ඡේදයේ දී ඔහු ලංකාවේ පුරාතන ඉතිහාසය පිළිබඳ ව මහත් උනන්දුවක් දැක් වූ අතර, ආදි කාලයේ නටබුන් සොයා රට පූරා සංචාරය කළේ ය. ඔහු මෙම සොයාබැලීම්වලින් ලබා ගත් තොරතුරු තව දුරටත් විමර්ශනයට ලක් කොට 1840 දී eleven years in ceylon කෘතිය වෙළුම් දෙකක් වශයෙන් රචනා කෙරිණි. මෙම ග් රන්ථය ෆෝගේ දෙවැනි වෙළුමේ සිංහල පරිවර්තනය යි. මොහු රට තුළ කරනු ලැබු සංචාරයන්හි විශේෂත්වය වන්නේ වනාන්තරය
In stock
මල් ඔසරිය

මල් ඔසරිය

"ඔයාට මාව දැනෙනවද සර්?" ඔව්. ඕනවටත් වඩා.ඒ දැනීම පවා උමතුවක් යේහා. මං දන්නවා ඔයා මාව මැරි කරන්න යන්නේ කිසිම කැමැත්තකින් නෙමේ. ඔයා මට ආදරේ කරන්නෙත් නැහැ කියලා මං දන්නවා. ඒත් මට ඔයාව දැනිලා ඉවරයි යේහා. ඔයාගේ ආදරෙන් නෙමේ මට පුළුවන් ඔයාගේ ඇස් දෙක දිහා බලලා, ඔයාගේ හිනාව දිහා බලලා, ඔයාගේ හුස්මක පහස විඳලා, කෙටියෙන්ම කිව්වොත් ඔයා ළඟ ඉඳන් ඔයාට ළං නොවී මට සැනසීමක් ලබාගන්න පුළුවන් යේහා." ඒත් මට ඔයාව දැනෙන්නේ නැහැනේ. නැහැ ඔයාට දැනෙනවා." ඔයා කොහොමද එහෙම කියන්නේ?' ''කෙල්ලෙක් කවදාවත් තමන්ට නොදැනුණ පිරිමියෙක්ගේ පපුවක උණුහුමක් හොයන්නේ නෑ යේහා.කෙල්ලෙක් පිරිමියෙක්ගේ පපුවකට ගුලි වුණා කියන්නේම ඒ කෙල්ලට ඒ පිරිමියාව
In stock
රුකුල් පොජ්ජේ වනහුරා

රුකුල් පොජ්ජේ වනහුරා

හිදැල්ලේ පී ගුණවර්ධන මහතා කුරුවිට මහා විදුහල, රත්නපුර සීවලී මැදි විදුහල ආදී විදුහල් වලින් අධ් යාපනය ලබා, පසුව අම්පාර හාඩි උසස් කාර්මික ආයතනයෙන් ජාතික තාක්ෂණික ඩිප්ලෝමා සහතිකයත් පසුව පේරාදෙණිය විශ්ව විද් යාලයේ කෘෂි විද් යා බී.එස්.සී. ගෞරව උපාධ්යත්, ශ් රී ජයවර්ධනපුර විශ්ව විද් යාලයෙන් වන විද් යා එම්.එස්.සී. උපාධියත් ඉන් පසුව බ් රිතාන් යයේ දකුණු වේල්ස් විශ්ව විද් යාලයෙන් පරිසර හා වන විද් යා එම්.එස්.සී. උපාධියත් ලැබූවෙකි. ගුරුවරයෙකු ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කර අම්පාර හාඩි උසස් කාර්මික ආයතනයේ කථිකාචාර්ය වරයෙකු ලෙසද, පසුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ් යෙෂ්ඨ නියෝජ් ය වන සංරක්ෂකවරයෙකු ලෙසද ඉන්පසුව
In stock
මන බැන්දු

මන බැන්දු

නරකම දෙය සිදුවුනේ ඉන්පසුවය. අරුණවී පසුවදා උදෑසන අවදි වුනේ මුහුණට හිරු එලිය වැටෙන්නට ගත් පළමු මොහොතේ ය. දෙනෙත් විවර කල විට ඈ මුලින්ම දුටුවේ හුරුපුරුදු කාමරයක බිත්තිය. ඉන්පසු යහනෙහි ඇගේ පසෙකින් තද නින්දක වැටී සිටි නිසල අයියාගේ මුහුණය. ඔහුගේ නිරුවන් පපුවය! අරුණවී අකුණක් පිපිරුන කලෙක මෙන් වහා නැගිට ඇඳ මත හිඳගත්තාය. ඇඳෙහි හිඳගත් පසුව ඇගේ පිජාමා කමිසයේ ඉදිරිපස බොත්තම් සියල්ල නවිවරව ඇති බවත්, ඇගේ ළැම එයින් නිරාවරණය වී ඇති බවත් වටහාගත්තෙත් අරුණවී දෙනෙත් විසල් කරගත්තාය. නමුත් කමිසයේ විවරව තිබුන දෙකොන අල්ලා එකතු කරගන්නට ඇයට ඉඩක් ලැබුනේ නැත. නිසල අයියාගේ කාමරයේ දොර 'දඩස්' ගා විවර වුනේය.
Out of stock
ඝෘතු - දෙව්මිණි ප්රකාශන

ඝෘතු - දෙව්මිණි ප්රකාශන

මාගේ අලුත් ව් යාපාරික හවුල්කරු එනතෙක් මා බලා උන්නේ පරිගනකය වෙත එබෙමින් හදිසි ඊමේල් පනිවුඩයකට පිලිතුරු සපයමිනි. එම වැඩෙහි එල්බගෙන උන්නා මිස අවට පිලිබද අවධානයක් මා සතු නොවුණි. යතුරු පුවරුව මත දුවමින් තිබූ ඇඟිලි තුඩු එකවරම නතර වූයේ නැහැපුඩු සිසාරා දැනුනු මිල අදික ෆෝර්ඩ් වර්ගයේ පිරිමි විලවුන් සුවඳටය. හෘද ස්පන්දනය වේගවත් වෙද්දී හිස ඔසවා බලන්නට උවමනා වුවත් අපොහොසත් උනෙමි. එහෙත් තව දුරටත් දෑස් පිහාටු පරිගනකය මතම අලවා තබාගෙන ඉන්නට හැකියාවක් නොවෙද්දී මා ඇස් පියන් උස්සා බැලුවේ වෙවුලමිනි. හදවත බිතීයෙන් ඇලලබූ කාරනාව සත් යක් කරමින් ඔහු මා ඉදිරියේ බැබලි බැබලී උන්නේය. උන්ම්ම්තියක සේ ඔහු දෙසම බලා උන් මා උස්සා
Out of stock
රන් කෙන්දෙන් බැඳි ආදරයයි

රන් කෙන්දෙන් බැඳි ආදරයයි

"මගෙ මූණ දිහා කෙලින් බලන්න..." ඔහු කීවේ ඇගේ උරහිස් මත දෑත් තබන ගමන්. ඔහුගේ සමීපකම දරාගත නොහැකිව ඇය උන්නේ අපහසුවෙන් වුණත්, ඔහුට අවනතව ඇය සෙමෙන් දෑස් ඔසවා ඔහු දෙස බැලුවේ ප් රශ්නාර්ථ බැල්මක් දෑසේ අලවාගෙන. "මං ඔයාගෙන් ප් රශ්නයක් අහනවා... ඔයා මට ඒකට ඇත්තම කියන්න ඕන... ඒ වගේම මේ ප් රශ්නෙ මං ආය කවදාවත් ඔයාගෙන් අහන්නෙ නැහැ... ඔයා මේ දෙන උත්තරේ මොකක් උනත් තව දවස් දහයකින් අපි දෙන්න මැරි කරනවා... හැබැයි ඊට පස්සෙ ජීවිතේ විඳිනවද විඳවනවද කියල තීරණය වෙන්නෙ ඔයාගෙ ඔය උත්තරේ හැටියට, ම්ම්... ඒක නිසා හොඳට හිතල බලල මට ඇත්තම කියන්න... "හා..." "ඔයා ඇත්තටම මට ආදරේ නැද්ද... ඔහු ඇසුවේ බැරෑරුම්ව උනත් ඒ ප් රශ්නයට ඇය ගල්

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us