Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

2897 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
ඩීප් ෆැතම්

ඩීප් ෆැතම්

හිටපු නාවුක සීල් නිලධාරියෙකු වන ජැක් කක්ලන්ඩ් හදිසියේම දිය මතුපිටට පැමිණෙන්නේ, මුහුද යට සිදුකරමින් සිටි ගවේෂණයක් අතරමැද නතරවීම හේතුවෙනි. එසේ පැමිණෙන ඔහුගේ නෙතගැටෙන්නේ කිසිසේත්ම සාමාන් ය දසුනක් නොවේ: මහපොළොව ගිනිගනිමින් තිබේ! සූර්ය ගිනිදැල්වල ප් රතිඵල ලෙස පෘථිවියේ හටගත් ස්වභාවික ව් යසන මාලාවක් ලෝකය උඩුයටිකුරු කරන්නට සමත්ව තිබිණ. මෙම භීෂණකාරී අවුල් වියවුල් මැද, අමෙරිකා එක්සත් ජනපද ජනපතිවරයා රැගත් එයාෆෝස් වන් යානය ඉහළ අහසේදී එක්වරම අතුරුදන් වේ. අමෙරිකාව, න් යෂ්ටික ප් රහාරයක එළිපත්තේ පසුවන අතිශය තීරණාත්මක මොහොතකදී, ඩීප් ෆැතම් නම්, සිය සාගර ගවේෂණ නෞකාව මෙහෙයවා, සාගරයේ සැතපුම් කිහිපයක් ගැඹුරින් සිදු
Out of stock
මැප් ඔෆ් බෝන්ස්

මැප් ඔෆ් බෝන්ස්

ජර්මනියේ දේවස්ථානයක, බැතිමතුන් දහස් ගණනින් සහභාගි වන දේවමෙහෙයක් අතරතුර එහි කඩාවදින, පූජක ඇඳුමින් වෙස් වළාගත් ප් රහාරකයන් පිරිසක් අතින් මිනිස් සංහාරයක් හා මහා විනාශයක් සිදුවන්නේ බියකරු සිහිනයකින් පවා අපේක්ෂා කළ නොහැකි අන්දමිනි. එහෙත් මේ මිනීමරුවන් පැමිණ තිබෙන්නේ රත්රන් කොල්ලකනු පිණිස නොවේ; ඔවුන් සොයනුයේ ඊටත් වඩා වැඩි වටිනාකමකින් යුතු යම් දෙයකි. එනම්, අලූත උපන් ජේසු බිලිඳු වන්දනය පිණිස එහි ගිය රජවරුන් තිදෙනාගේ අස්ථිය. එය ලෝකය අලුතින් බිහිකළ හැකි තරමේ බලගතු නිධානයකි. වතිකානුව මේ මහා නස්පැත්තියේ ගිලීයද්දී, සිග්මා බළකාය ඒ ක් රියාන්විතයට එක්වෙයි. ග් රේසන් පියර්ත්ගේ නායකත්වය යටතේ විද් යාත්මක හා විශේෂ
In stock
ගෞතම බුදුන් වහන්සේගේ දින පොත

ගෞතම බුදුන් වහන්සේගේ දින පොත

වජිර නාරම්පනාව ශ් රී ලංකා පරිපාලන සේවයේ හිටපු ජ් යේෂ්ඨ නිලධාරියෙකි. රාජ් ය භාෂා, ජනමාධ් ය, පරිසර හා සුළු අපනයන භෝග ප් රවර්ධන යන අමාත් යාංශවල ලේකම් පදවි දරා ඇති ඔහු ශ් රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ් යක්ෂ ජනරාල්, ආයුර්වේද කොමසාරිස්, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති යන තනතුරු සහ අමාත් යාංශ, දෙපාර්තමේන්තු සහ ප් රාදේශීය පරිපාලනයෙහි උප දිසාපති, අධ් යක්ෂ, අතිරේක ලේකම් වැනි විවිධ තනතුරු ද දරා ඇත. ඔහු ශ් රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ ජ් යේෂ්ඨ උපදේශකවරයෙකු ලෙස ද, ශ් රී ලංකා විවෘත විශ්වවිද් යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස ද සේවය කර ඇත. රාජ් ය පරිපාලන කළමනාකරණය සහ ඵලදායිතා වර්ධනය පිළිබඳ උපදේශකවරයෙක
In stock
ගගනතලය 2 - ගගනයාත්රා

ගගනතලය 2 - ගගනයාත්රා

"...තමුන්ට පැයක් තියෙනවා. හොඳට කල්පනා කරලා බලලා තීරණේ කරනවා. හැමදේම කියනව කිව්වනෙ. ඔව්... හැමදේම තමුන්ගෙ කටින්ම කියන තරමට තමුන්ට වාසියි... -මේඝ්නා- ''...මං තීරණය කරල ඉවරයි. ඒක වෙනස් වෙන්නෙ නෑ. මේ අන්තිම වතාව. මේ සැරේ මේක ඉවරයක් වෙන්නම ඕන. තවත් කල් ගන්න බෑ මේකට මට... - ගගන් - "...මේක සීක් රට් එකක් කවදාහරි එළියට දාන්න පුළුවන් දවසක් එයි. හැබැයි ඒ වෙනකන්ම, මේක සීක් රට් එකක් විදිහටම තියෙන්න ඕන දෙයක්... -අහස්- ...සමහරවිට මේක උගෙ ප්ලෑන් එකක් වෙන්නත් පුළුවන්. අපි තව ටිකක් බලමු. මට දැනගන්න ඕන මූ මේ මොකාටද එන්න හදන්නෙ කියල..." -ජීවන්ත- ''නෑ... මං අයින් වෙන්නෙ නෑ. මං මේක හැන්ඩ්ල කරනවා. මොකද, මටත් දැනගන්න

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us