Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
භස්ම - SEEDS OF AMERICA 03

භස්ම - SEEDS OF AMERICA 03

කර්සන් ! බ්ලැන්කේට්ටුව, සෙමින් පහත් කරන ලදී. එම භයානක තත්ත්වය තේරුම් ගත නොහැකිව මම එදෙසට දිව ගියෙමි. එම දුර ප් රමාණය පියවර විස්සකට වැඩි නො වූ නමුත්, මුහුදු පතුල හරහා දුවන මෙන්, ඔහුට ළඟා වීම සඳහා දිගු කලක් ගත වූ බව දැනිණි. මම දණින් වැටුණෙමි. ඔහුගේ ශීතල ශරීරයෙන් නිකුත් වූයේ, සතුන් මරන ස්ථානයක පවතින වැනි දුගඳකි. මගේ හදවත නතර විය. මම ඔහුගේ මුහුණ, මගේ අත් මත හොවා ගත්තෙමි. මගේ කටහඬ, කඩතොලු විය. කර්සන්, ඔයා මැරිල නැහැ. මම කෑගැසුවෙමි. "අනේ! මැරෙන්න එපා ඔහුගේ හුස්මෙහි උණුසුම මගේ කම්මුලට දැනෙන පරිදි, මම ඔහුට හේත්තු වීමි. මගේ කඳුළු ඔහුගේ මුහුණ මත වැගිරිණි. ඔහුගේ හෘද ස්පන්දනය දැන ගැනීම සඳහා ඔහුගේ පපුව ස්ප
In stock
කහ කිරිල්ලියක්

කහ කිරිල්ලියක්

''චූටික්කි. මේ අහන්නකො දරුවො..." "මම ඔයාගෙ දරුවෙක් නෙමේ. ගස්සලා අහක බලාගන්න ගමන්ම කියද්දි මම ඇස් කොනකින් දැක්කා එයා හිනාවෙන විදිය. එයා හිනාවෙන්නෙ කටින් විතරක් නෙමේ. ඇස් වලිනුත් හිනාවෙනවා. ''ඒත් මම ඔයාව හැදුවෙ මගෙ දරුවෙක් ගානට. අවුරුදු හතරෙ පහේ ඉදන්ම ඔයා හැදුනෙ මම ආස විදියට. ඔයා නොදන්නවා වුනාට... ඔයාට කහ පාට ඇඳුම් අන්දවන්න පටන් ගත්තෙ මම. මම ඔයාව මුලින්ම දකිද්දි ඔයා වයසටත් වඩා චූටි දරුවෙක්. මම ආස දම් පාටට වුනාට මට ඕනෙ වුනේ කහ කිරිල්ලියක් වගේ ඔයාව දකින්න. ඔයාට කැව්වෙ.. නිදි කෙරෙව්වෙ හැමදේම කළේ මම ඒ කාලේ මට අවුරුදු 20ක් වුනාට මට ඔයාව දැනුනෙ මගෙම දරුවෙක් ගානට.'' එයා එක දිගට කියවගෙන යද්දී මට හීල්ලුන
In stock
සුසුම නුඹ

සුසුම නුඹ

"සයුරු... "ම්... මහා කඩා වැටීමකින් යුතුව ඔහු න්ම් හඬක් නැගුවේය. මගේ සිත තුළ තිබි සිතිවිලිවලින්ම දැන් ඔහුද දැවෙන වගට සැකයක් නැත. ඉදින් මා දන්නා සයුරු එහෙමය. වැරදි කර තිබුණද කවදත් ඔහු සඳෝත්තමාගෙන් මිදෙන්නට කැමති වූ මිනිසෙකු නොවේ. *තව පැය හත අටකින් එළි වෙනවා... මම ඔහුට එලෙස අනතුරු ඇඟවුවෙමි. ඔහු වුවමනාවෙන් මදෙස හැරී බැලුවේය. ඒ දෑස්වල පෙට් රොල් ලන්ටෑරුමේ එළියට දිලිසෙන මද තෙත ගතියක් වෙයි. මට අතීතයේ සයුරු සිහි විණි. අපගේ වෙන්ව යෑම් අසල මුලින්ම කඳුළු ඉස්සර කරගන්නේ ඔහුය. මම හැමදාම හඬා ඇත්තේ තනිව සහ මගේ හොඳම මිතුරිය වූ දේවනී සහ අම්මා එක්කය. ඉතින් එය නොදුටු සේ මම ඔහු අසලින් නැගිට ගත්තෙමි. පියවරක් දෙකක් ඈ
In stock
ගිලිහුණු පෙති
In stock
සදෛවසෙකාල

සදෛවසෙකාල

අතීතය යනු අතීතය.... ඔබට පුළුවන් එය මෙහි දමා යන්න. හොදින් සිතා බලන්න වසුන්තිකා පියවරක් ඉදිරියට තැබුවාය. ගැහැනියගේ මුහුනට මදක් පහත් වූවාය. මාගේ ආත්මය තවමත් පවතින්නේම..... මගේ අතීතය නිසායි.... මම තවම එය අවසන් කර නැහැ..... මා තවමත් පලිගත යුතුයි.... මා ආදරය කල අය වෙන මට යාමට අවශ් යයි. ඊට.. මට මේ මතකය අවශ් යයි. සියල්ලම අමතකව ඉපදුනහොත් සදාකාලිකවම මා සතුටින් හිදීවියි ඔබට තහවුරු කරන්නට බැරුවා නොවේද? අමතක නොකරනු..... මතකයේ ඇතා හෝ නැතා.... මිහිසුන් වන අප ප් රේමයට වැඩියෙන් ආත්මයෙන් ආත්මයට රැගෙන යන්නේ වෛරය හෝ පලිගැනීම පමණයි ගැහැනිය තවත් වරක් එය තහවුරු කරගනු වස් මෙසේ ඇසුවාය. ඔබට විශ්වාසද? වසුන්තිකාදේවි දිගු
Out of stock
ALEX RIDER - ස්ටෝම්බ්රේකර්

ALEX RIDER - ස්ටෝම්බ්රේකර්

ලොව ළාබාලතම රහස් ඔත්තුකරුවා ඔබ හමුවට! සිය භාරකරු වූ ඉයන් රයිඩර්ගේ අබිරහස් මරණයෙන් පසුව ඇලෙක්ස් රයිඩර්ට මුහුණපෑමට සිදුවන්නේ අතිශය අනපේක්ෂිත සිදුවීම් දාමයකටය. තවමත් දහ හතර වන වියේ පසුවන ළාබාල කොලුගැටයකු වුවද mi6 රහස් ඔත්තු සේවයේ නියෝජිතයකු වීමට ඔහුට සිදුවෙයි. තම භාරකරුගේ මරණයට හේතු වූවේ කුමක්ද? කුරිරු බිලියනපතියෙකුගේ පරිගණක රාජධානිය තුළට පිවිස ඔත්තු සැපයීමෙහි නිරත වන ළාබාල නියෝජිතයාගේ ඉරණම කුමක් විය හැකිද? ප් රථම මෙහෙයුම සිය අවසාන මෙහෙයුම විය හැකිව තිබූ මොහොතක දිවි ගලවාගැනීමටත්, සිය කාර්යය මැනවින් ඉටුකිරීමටත් වෙහෙසෙන තරුණ වීරයෙකුගේ, උද්වේගකර පළමු වික් රමාන්විතය!
In stock
ළතෝනි ඇල්ල

ළතෝනි ඇල්ල

එකම හීනයක් දෙපාරක් දකින්න පුළුවන්ද? මං සාමාන් යයෙන් හීන දකින්නෙ නැති කෙනෙක්. ඒත් දැන් මට හීන පේන්න පටන් අරන්. මොකක්ද මේ හීනෙ තේරුම? ඒ වයසක අම්මා කවුද? අනික මං ඒ මූණ කොහෙදිවත් දැකලත් නැහැ. එයත් එක්ක මට තියෙන සම්බන්ධය මොකක්ද? එයා මට මොනවද කියන්න උත්සාහ කළේ? මම හීතල නිසාම ඇඳේ තව තවත් ගුළිවෙලා ඒ ප් රශ්න ටික මගෙන්ම අහගෙන උත්තර හොයන්න උත්සාහ කළා. මට තිබුණ ලොකුම ප් රශ්න, මෙච්චර හීතලක් කාමරේට ආවෙ කොහොමද කියන එක. මං ආපු දවසේ ඉඳන් මේ කාමරේ ඇතුළෙ මට මෙහෙම හීතලක් දැනුණ පළවෙනි වතාව. මේ හීතලම මීට කලින් එක වතාවක් දැනුණෙ ඇල්ල ළඟදි ඒක මතක්වෙද්දි අර අනිල් කියපු බිලිගන්න කතාවත් මට මතක්වුණා. ඒ ළමයා මැරෙන්න කලින්
In stock
හැරදා නොයන්නෙමි

හැරදා නොයන්නෙමි

හදවතින් මැරිච්ච මිනිස්සු හැබෑවටම මැරෙන්න බය නෑ අක්කා... මං ආදරේ කරන්න බය මිනිහෙක් නෙමේ. එහෙම උනානම් මං බෝගමුව වලව්වේ සුදු මැණිකෙට ආදරේ කරන්නෑ. මට ඒ අහිංසකී එක්ක කූඩු වෙන්න ඕන වුණානම් මං ඔය හිට්ලර්ට බයේ ඒ කෙල්ලව අරං පැනල යන ජාතියෙ එකෙක් නෙමේ. මුළු ගමම මිහිහට බය වුණත් මං ගිහින් එයාගෙන්ම එයාගෙ දුවව ඉල්ලනවා.ඒත් මේ සිද්ද වුණේ අපි දෙන්නම හිතුව දෙයක් නෙමේ අක්කා.....මේ සිද්ධියෙන් මට මාව වගේම ඒ අසරණීටත් හැමදේම නැතිවුණා. කොහේ කොහොම හිටියත් මං එයාව හොයාගන්න ඕන අක්කා.. ඔයාගෙ මල්ලිට මේ පිච්චෙන ගින්දරින් නිදහස් වෙන්න පුළුවන් වෙන්නෙ එයාට ඇත්තටම වෙච්ච දෙයක් හොයා ගත්තට පස්සෙ
In stock
හැඳිමිට බිඳින්න

හැඳිමිට බිඳින්න

ඔබව අදහන්න. එවිට ඔබට ඇදහිය නොහැකි දේ කළ හැකිය. කවුරු මොනවා කිව්වත් ඒ සියල්ල ගැරඬි හැවක් සේ ඉවතලන්න. ඔබ ඔබම වෙන්න. ඔබ ඔබවම විශ්වාස කරන්න. ඔබවම අදහන්න. ඔබට ඉන්නේ ඔබ පමණයි කියා සිතන්න. අනෙක් අය වෙත කරන ඉල්ලීම් සීමා කරන්න. මහා වර්ෂාවකදී අනෙකුත් සියලුම කුරුල්ලන් වැස්සෙන් ආරක්ෂා වීමට අතු අග සැඟවෙන බව සාමාන් යයෙන් සිදුවන දෙයකි. නමුත් රාජාලියෙකු කරන්නේ වැස්ස ලබා දෙන වලාකුළුවලට ඉහළින් නැගී නිදහසේ ආකාශයේ පියාසර කිරීමය. ඔබත් රාජාලි ධේනුවක වන්න. ඔව්... වැස්සට උඩින්, පියාසර කරන රාජාලිහිණියක වන්න. ඔබ ඔබගේ අරමුණු වෙනුවෙන් දුක විඳින්න. වේදනා විඳින්න. බාධක, හිරිහැර, කොන් කිරීම්, කටකතා... හිත් රිදවීම් දරා ගන්න.
In stock
නොතාරිස්වරුන්ට බලපාන නවතම නීති

නොතාරිස්වරුන්ට බලපාන නවතම නීති

ඔප්පු ලිවීමේදී බලපාන නීති රීති, වැදගත් නඩු තීන්දු සහ අත් යවශ් ය පහත් අන්තර්ගත නොතාරිස් වරුන්, නීතිඥවරුන් සහ නීති ශිෂ් යයන් ඇතුළු සියළු දෙනාටම වැදගත් කරුණු රැසක් ඇතුළත් අත්පොත (සියළු නව සංශෝධන සහිතයි) මෙම කෘතිය නොතාරිස්වරුන්, නීතිඥවරුන් සහ නීති ශිෂ් යයන් ඇතුළු සියලු දෙනාටම වැදගත් කරුණු රැසක් ඇතුළත් අත්පොතකි. ඔප්පු ලිවීමේදී බලපාන නීති රීති, වැදගත් නඩු තීන්දු සහ අත් යවශ් ය පනත් අන්තර්ගත අත්පොතක් ලෙස මෙය සකස් කර ඇත. නොතාරිස් පනතට සිදු කළ වැදගත් වෙනස්කම්, ඇටර්නි බලපත් ර සම්බන්ධ අලුත් වූ නීතිය, ලේඛන ලියාපදිංචි කිරීමේ අලුත් නීති ඇතුළු පනත් රාශියක් සංශෝධන සහිතව පොතට ඇතුළත් කර ඇත.
In stock
එකමත් එක කාලෙක ජපන් රටේ....

එකමත් එක කාලෙක ජපන් රටේ....

Start with a story - කතන්දරයකින් පටන් ගන්න යැයි බටහිර කියමනක් ඇත. විශේෂයෙන් ළමයින් උදෙසා ඉගෙනීමේදී, උගැන්වීමේදී කතන්දර උපයෝගී කරගැනීම ප් රයෝජනවත්ය. ජනකථා - ජනශ් රැති සාහිත් යය මෙහිදී භාවිත කැරේ. ඇමරිකාවේ වෛද් ය සුයිස් මහතා reading for earth මිහිතලයට කියැවීම නම් වැඩසටහනක් දියත් කළේ එහි ප් රයෝජන දන්නා බැවිනි. එකමත් එක කාලෙක ප්පන් රටේ.. අනුවර්තිත ජනකතා මාලාව මවිසින් කියවන ලද්දේ දැඩි රුචියකිනි. නිප්පොන් දේශයේ සමාජ සංස්කෘතික පාරිසරික වට පිටාව, ආචාර සමාචාර විධි, සිරිත් විරිත්, ආහාර පාන රටාව ගුණ නුවණ ආදී බොහෝ අංශ විශද කැරෙන මේ කෙටි ජනකථා අපට කියවන්නට සලසා දෙන ලද්දේ ශ් රී ජයවර්ධනපුර විශ්වවිද් යාලයේ භා
In stock
පියාසලන ඉම - සයුරු කුරුල්ලෝ 2

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us