Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

3180 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
ප්රීසියස් සහ මුගටිකන්දේ අබිරහස

ප්රීසියස් සහ මුගටිකන්දේ අබිරහස

එකමත් එක කාලයක අප් රිකාවේ තියෙන සුන්දර රටක් වූ බොට්ස්වානාහි ජීවත්වුණු පුංචි ගැහැනු ළමයෙක් පසු කලෙකදී ඒ රටේ ප් රසිද්ධතම රහස්පරීක්ෂකවරියක වූවා ය. ඇය නම්බර් වන් ලේඩීස් ඩිටෙක්ටිව් ඒජන්සියේ නිර්මාතෘ වූ ප් රීසියස් රැමොට්ස්කි ය. ප් රීසියස්ට, පාසල් අවධියේදී අලුත් යහළුවෙකු සහ යෙහෙළියක මුණගැසුණි. ඔබට සිතා ගැනීමටවත් හැකිවේ ද? ඔවුන් දෙදෙනාට අමුතුම වර්ගයේ සුරතලෙකු සිටිය බව? ඉතා ම සුරතල්, විනෝදකාමී එමෙන් ම දක්ෂ මුගටිපැටියෙකු, ඌගේ නම වුණේ කොසි' ය. මේ දරුවන්ගේ පවුලට සිටිය වටිනාම වස්තුව වූයේ එළදෙන ය. හදිසියේ ම ඌ අතුරුදහන් විය. ප් රීසියස්ට එළදෙන ව සොයා දීමට හැකිවේ ද? කුඩා කොසි මුගටිපැටියා ඒ කාර්යයට කෙසේ උදව් කර
In stock
ප්රීසියස් සහ සීබ්රා මාලය

ප්රීසියස් සහ සීබ්රා මාලය

ප් රීසියස් රැමෝට්ස්ගේ නම් වූ ගැහැනු ළමයා ඉගෙනගත් පාසලට අලුතින් සිසුවියක් පැමිණියා ය. නැන්සි නම් වූ ඇය ඇතුළත් වූයේ ද ප් රීසියගේ පන්තියටම ය. දෙදෙනා හොඳ යහළුවෝ වීමට ගතවූයේ බොහොම ටික වේලාවකි. නැන්සිට තම දෙමව්පියන්ව මතක් වෙන්නට තිබෙන්නේ ඡායාරූපයක් සහ සීබ් රාවුන්ව කැටයම් කළ ලස්සන මාලයක් පමණක් බව ප් රීසියස්ට දැනගැනීමට ලැබුණි. ඇය නැන්සිට ඇගේ දෙමව්පියන්ව සොයාගැනීමට උදවු කරන්නට ඉදිරිපත් විය. ඔවුහූ බොට්ස්වානාහි දුෂ්කර ප් රදේශයක වෙසෙන මහලු කාන්තාවක් මුණගැසෙන්නේ මේ අබිරහස සොයායාමේ පළමු වෑයම විදියට ය. තමා නිර්මාණය කළ සීබ් රාවුන්ගේ කැටයම් සහිත මාලය හඳුනාගත් කාන්තාව නැන්සිට තවත් හෝඩුවාවක් හෙළි කළා ය. ඒ හෝඩුවා
In stock
ප්රීසියස් සහ වඳුරෝ
In stock
ඉන්දුමතී

ඉන්දුමතී

ඔහුගේ දුකින් වෙව්ලන ස්වරය ඊයම් බරුවක් සේ ඇගේ ළයමඬල පතුළටම කිඳා බැස්සේය. ඉන්දුමතී හෙමිහිට සඳුන්ගේ දෙපතුල් මත සිය හිස හොවාගත්තාය. ඇගේ ළයමඬල සැලෙන හැටි ඔහු අපමණ ශෝකයෙන් බලා සිටියේය. ඇගේ උණු කඳුළින් තම දෙපා තෙත් වන බව ඊළඟ මොහොතේ ඔහුට දැනුණේය. අහසේ දිළෙන පුන් සඳමඬල, ගනපත මේඝ වලාවකින් නොසිතූ ලෙස වැසී යා හැකිය. නැතිනම් මේඝ වලා අතරින් පුන්සඳමඬල පායා ඒමට ද පුලුවන. ජීවිතය නමැති අහසේ ඊළඟ මොහොතේ, කුමක් සිදුවේදැයි කාටනම් කිව හැකි ද? එය එසේ වන්නේ ඇයි? එයට පිළිතුරක් දිය හැකි කාට ද? 'ඉන්දුමතී', සිනාසෙන මිනිසුන්ගේ ජීවිතවල අපට නොපෙනෙන ඇතුළාන්තය හද පහන් කරවමින් අප ඉදිරියේ ගෙන හැර දක්වන කැඩපතක් වැන්න. කිව නොහැකි
In stock
සුදු සැරසිලි සීරුවෙන් - කෙටි කතා සංග්රහය

සුදු සැරසිලි සීරුවෙන් - කෙටි කතා සංග්රහය

"ඔය දකුණු පැත්තෙ බොරලු පාරට හරවල වාහනේ නවත්තනවා කෝප් රල්. නිලධාරියා නැවතත් ගෙරෙව්වේ ය. වාහනයකට යාමට තරම් සුදුසු නොවූ මගකට හරවා රථය නතර විය. එයින් පිට පැමිණියේ උරහිස මත තරු පැලඳූ නිලධාරියා පමණකි. තමුසෙලා කිසි කෙනෙක් එන්න ඕන නෑ. මම තනියම ගිහින් එන්නම්. දීර්ඝ සුසුමක් හෙළා ඔහු මාර්ගය දිගේ ගමන ආරම්භ කළේ ය. ගම්මානයේ පුරුදු සුවඳ නාස්පුඩු අතරින් දැනෙන්නට වුවද පෙනුමින් නම් එදාට වඩා වෙනස්කම් සිදු වී ඇතැයි ඔහුට එක් මොහොතක සිතිණි. කාරණා කීපයක් හේතුවෙන් එහි සිරිය විඳීමටවත් මඳකට නොනැවතුණ නිලධාරියා පා ගමනින්ම ගොස් නැවතුනේ උණ ලී හරස් කරන ලද කඩුල්ලක් ළඟ ය. ඔහු ඊට නුදුරෙන් වත්ත ඇතුළට වන්නට තිබූ වරිච්චි බිත්ති ස
In stock
කෙටි සිනමාවට පිවිසුමක්

කෙටි සිනමාවට පිවිසුමක්

කහ වර්ණ පිටු සහිතයි ප් රතිබිම්බ කලාවට (image arts) පෙම්බඳින අපූර්ව මානයක් සොයායන යොවුන් සරසවි විද් යාර්ථීන්ට බාහිර දුහුනන්ටත් "කෙටි සිනමාවට පිවිසුමක් ගත, තවත් සොඳුරු අස්වැසිල්ලක් මෙන් ම නුහුරු අත්දැකීමක් විඳීමට ආරාධනා කරනු ලබන උත්සාහයක් ද වනු ඇත. සුජානි විජේසුන්දර නම් ඇය පශ්චාත් නූතනයේ අපූර්ව ඇසිදිසි කලාවට පෙම්බැඳි යුවතියක් ලෙස හැඳින්විය යුතු ය. ඇය පළ කරන මේ ගත ඇසුර දුහුනු විද් යාර්ථීන්ට නව මානයක් ඇති කිරීමට පදනමක් සකසනු ඇතැයි විශ්වාස කරමි. පැට්ට් රික් රත්නායක (සිනමාව හා රූපවාහිනී අධ් යයනය පිළිබඳ මහාචාර්ය) අංශ ප් රධාන ලලිත කලා අධ් යයන අංශය කැලණිය විශ්වවිද් යාලය
In stock
කවුළුවක් මං පියන්පත් නැති

කවුළුවක් මං පියන්පත් නැති

මං කවුළුවක් වගේ නෝනා... ඒත් ඒ කවුළුවට කවදාවත් පියන් පත් තිබුණේ නැහැ... මගේ ජීවිතේ ඇට කටු හිර කරගෙන ඒ ඇට කටුවලින් සතුටු වෙච්ච අයට මං ඇති තරං සතුටු වෙන්න ඉඩ දුන්නා... ඒත් කවදාවත් ඒ කිසි කෙනෙකුට මං මගේ ජීවිතේ අරන් යන්න ඉඩ දුන්නේ නැහැ. මට ගන්න තිබුණෙ එම එක තීරණයයි නෝනා... ජීවත්වෙනවද නැත්තං මැරෙනවද කියන තීරණය විතරයි. ඒත් කවුරු මාත් එක්ක සතුටු වුණත් මගේ ජීවිතේ අයිති මට. ඇයි මං මාව නැතිකරගන්නේ? ඊට පස්සේ මට ඒ ඔක්කොම ඇගේ වැදිලා යන සුළං පොදක් වගේ වුණා. හිතන්න හුඟක් දේවල් දීල හෙමින් සීරුවෙ හමා ගියා. මට මුල්න්ම ආදරේ කියල මොකද්ද එකක් දැනුණේ නෝනගෙන් හමාපු ඒ විලවුන් සුවඳට... ඒ සුවඳ දවස් ගණනාවක් කාමරේ පුරාම
In stock
පාළු දූපතේ නටන පුටුව

පාළු දූපතේ නටන පුටුව

එහෙත් අත උරහිස ළඟින් නැවතුණේ නැත. ඡායාවකට අත තිබ්බාක් මෙන් සිරුර පසා කරගෙන අත ගියේය. ජෙනී කිසි දිනක නොවූ තරමට බිය වූවාය. කොලුවා පිටුපා සිටියි. ජෙනීගේ අත උරහිසිනුත් පහළට ගොස් ඇත. ජෙනීට ඇගේ අත පෙනෙයි. එහෙත් කොලුවාගේ සිරුරද එසේම ඇත. තමාගේ කකුල් දෙක ගැහෙන බව ජෙනීට දැනුණි. සියොලඟම දහඩියෙන් තෙමී ඇත. ජෙනී කෑ ගසන්නට උත්සාහ කළද හඬ පිට වූයේ නැත. උගුර කට වියළී ගොසිනි. අම්මෝ අපි නැතෝ එකවරම ජෙනීගේ මුවින් හඬ පිට විය. කොලුවා ඔවුන් දෙසට හැරුණේය. ඔහුගේ මුහුණේ දුක්මුසු බවකි. ඔ... ඔය හො...හොල්මනක්ද? රෝසි වචන ගැට ගැසුවාය. ඇය දෙස දුක්මුසු බැල්මක් යොමු කළ කොලුවා එකවරම අතුරුදන් විය.

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us