Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
අෆ්ලාජාවරෝහණ වර්ණනාව සහ සෙනාගේ හෑලි

අෆ්ලාජාවරෝහණ වර්ණනාව සහ සෙනාගේ හෑලි

පන්නිපිටිය ධර්මපාල විද් යාලයේ ආදි සිසුවෙකු වන සෙනරත් කුමාරසිරි කොළඹ පෞද්ගලික රෝහලක හෙද පුහුණුව ලබා, පසුව ඖෂධවේදී විභාගය සමත්ව ශ් රී ලංකා වෛද් ය සභාවේ ලියාපදිංචිය ලත් ඖෂධවේදියෙකි. ඔහු රාජ් ය ඖෂධ නීතිගත සංස්ථාවේ කොළඹ 7 ශාඛාවේ දිගු කලක් සේවය කර ඇති අතර, විදෙස් රටවල් කිහිපයක සංචාරය කර, ජාත් යන්තර සම්මන්ත් රණ ගණනාවකට සහභාගී වී ගෝලීය සෞඛ් ය සේවාව සම්බන්ධව පුළුල් අවබෝධයක් ලබා ඇත. ජාතික බිහිරි සේවා මණ්ඩලයේ මගපෙන්වීමෙන් ජීවිතය ජය ගත් ඔහු දැන් එහි විධායක කාරක සභිකයෙකු ලෙස නිහඬ සමාජ මෙහෙවරක යෙදෙයි. විවාහක, එක් දියණියකගේ දයාබර පියෙකු වන ඔහු දැනට ඕමාන් සුල්තාන් රාජ් යයේ සෞඛ් ය අමාත් යාංශය යටතේ රැකියුට් රෝහ
Out of stock
පේරාදෙණි මතක

පේරාදෙණි මතක

මෙම කෘතියේ අඩංගු වන්නේ කතුවරායා හැත්තෑව දශකයේ ශිෂ් ය ව් යාපාරයේ නිරත වෙමින් සිටියදී ලද අත්දැකීම් ය. විශේෂයෙන් මීට දශක පහකට පමණ පෙර පේරාදෙණි විශ්ව විද් යාලයෙ1970 මැද භාගයේ පේරාදෙණි සරසවියේ පැවැති ශිෂ් ය අර්බුද සමයේ එහි මහා ශිෂ් ය සංගමයේ සභාපති වශයෙන් ක් රියා කළ සරත් ලියනගේ විසින් රචිත ''පේරාදෙණි මතක ''70 දශකයේ ශිෂ් ය නායකයෙකුගේ අත්දැකීම් සමුදාය වර්තමාන විශ්ව විද් යාල වල ශිෂ් ය සංගම් වල නිල තනතුරු දරණ ශිෂ් යයන් පමණක් නොව පොදුවේ විශ්ව විද් යාල සිසුන් මෙන්ම සරසවි බලධාරීන් ද කියවිය යුතු කෘතියක් ලෙස නම් කිරීමට මම මැලි නොවෙමි. සරසවි ශිෂ් ය අර්බද පැවැති සමයක විශේෂයෙන් විශාල ශිෂ් ය සඛ් යාවත් අධ් යාපනය
In stock
ලාලසී

ලාලසී

"වින්දී ඇයි මේ? වට් ඊස් යුවර් ප් රොම්? ලිහිණිට දැනුණ බය වැඩිකමට ලිහිණි පුටුවෙන් නැගිටුණේ ඉබේටමයි. "මේ ගොඩේ කෙල්ල අපේ ටීම් එකට එපා එච්චරයි සචින් වින්දීගේ කතාවට ඒ පාර නම් නැගිට්ටේ කේන්තියෙන්. "මයින්ඩ් යුවර් ලැන්වේජ් වින්දි. අපි හැමෝම මනුස්සයෝ. ඒ මනුස්සකම් වලට උස් පහත් භේද අදාළ වෙන්නේ නෑ. මගේ තීරණය මේකයි, ලිහිණි තමයි මගේ ට් රැඩිශනල් ඩාන්සර් මේ ගැටුම බලාගෙන ඉන්න බැරිම තැන ලිහිණි කට ඇරියෙත් හරි බයෙන්. "අනේ සර්, මම නිසා ඔයාලා ප් රශ්න ඇතිකරගන්න එපා. මට වෙන තැනක් හොයාගන්න පුළුවන් බයවුණ අහිංසකාවී ලිහිණිගේ ඇස්වල කඳුළු පිරුණා. ඔව්, යනවා යන්න මෙතනින්. ගෙට් ලොස්ට්
In stock
හංසරාජිනී

හංසරාජිනී

අප අවට අද බොහෝ විට දක්නට ලැබෙනුයේ කාන්තාව ස්ත් රීත්වය තුළ සිරකර තබා ගත් පුරුෂාධිපත් යයකින් හෙබි සමාජ වටපිටාවකි. ප් රේමය හෝ මාතෘත්වය පෙරදැරි කොටගෙන ඇය තුළින් විද් යමාන වන සුකොමල ගති පැවතුම් මෙම පුරුෂාධිපත් ය තුළ බොහෝ විට වරදවා වටහාගෙන ඇත. පුරුෂයා ප් රතිරෝදය දක්වන අවස්ථාවකදී බොහෝ විට තම ශාරීරික ජවය පමණක් උපයෝගීකොට ගන්නා අතර කාන්තාව සෑම අවස්ථාවකදී ම තම මානසික ජවය ද ඊට එක් කර ගනු ලැබේ. එහෙයින් ඇය ඊට ප් රතිරෝධය දැක්වීමට ඉදිරිපත් වුවහොත් එය පාලනය කිරීමට පුරුෂාධිපත් ය තුළ පවතින මෙවලම් ප් රමාණවත් නොවිය හැකි ය. එම ප් රතිරෝදය තුළ ඇයගේ ජවයෙහි පවතින පරිමාව මත එය මහා විනාශයකින් වුව ද කෙළවර විය හැකිය.
Out of stock
බුදු බණ ජීවිතය විඳින්න ද? විඳවන්න ද?

බුදු බණ ජීවිතය විඳින්න ද? විඳවන්න ද?

අති විරලව ලද මනුෂ් ය ජීවිතය සැපවත් බවින් හා සොම්නසින් යුතුව ගත කිරීමට මග බුදු දහම මොනවට විදහා පායි. ධර්මය නිවැරදි ලෙස වටහා නොගැනීම හේතුවෙන් ඇතමෙක් සැපවත් ගිහි ජීවිතයකට බුදු දහම බාධාවකැයි මුග්ධ අදහස් දක්වති. ලද මිනිස් ජීවිතය තුළ අත්විඳීමට සිදුවන සැප, දුක් අටලෝ දහමින් කම්පා නොවී, තෘප්තිමත්ව, අනෙකාට පෙනීමට නොව, තම හිත සුව පිණිස ජීවත් වීමට අවැසි මග මෙම කෘතිය තුළ පෙන්වා දී ඇත. ත් රිපිටකයෙහි අන්තර්ගත ධර්ම කරුණු රාශියක් කැටි කරමින් ගිහි, පැවිදි ජීවිතය විඳවීමට නොව විඳින්නට ධර්මානුකූල මග මෙහි දක්වයි. උගතෙකු වීම, ධනවතෙකු වීම, ප් රසිද්ධ පුද්ගලයෙකු වීම, රට පුරා, ලොව පුරා, විනෝදයෙන්, කමින්, බොමින් ඇවිදීම,
In stock
ගමනාන්තය

ගමනාන්තය

ඇගේ වරලසෙහි පහස ඔහුගේ නළලට දැනෙයි.ඇයගේ කම්මුල් සඳුන් සබන් සුවඳ ය.ඹහු ඇයගේ ගෙල පාමුල වූ අවපාතය සිප ගත්තේ ය.ඇයගේ සිරුරෙන් විහිඳුන සඳුන් සබන් සුවඳ ඔහුට ප් රිය සම්භාෂනයක් ම විය.''ඔයා හරි සුවඳයි.''ඔහු කීවේ ය.''මම එයාගෙ දාසයා වෙන්නම්. ඔයා මට කරන්න කියන ඕනැ දෙයක් මං කරන්නම්.මේ ලෝකේ තියෙන ඕනැම දෙයක් මම අරන් දෙන්නම්.ඔහු හැසිරුනේ මෝඩයෙකු පරිද්දෙනි.ඇය මොහොතක් ගත වෙනතුරු ම ඔහුගේ ස්පර්ශකාමනයට ප් රතිචාර දක්වන බවක් ද පෙනිණි.ඔහු ඇයගේ ලැම මත හිස තියාගෙන නිසොල්මනේ ම සිටියේ ය.මේ මොහොතේ මුවින් පිටවන වදනකින් පවා මේ දැන් දැනෙන පාරිශුද්ධත්වය කෙලෙසන්නට ඉඩ ඇති බව ඔහුට වැටහිණි.එය සහමුලින් ම අන්ධකාරයට අයිති රැයකි.ගහ කො
In stock
මරුබිම
In stock
බහිරව

බහිරව

''ඇත්තටම බහිර්ජෝ උඹ දන්නවද මගෙ අම්මලා කෝ කියලා..? ඒ ගැන මට කවුරුත් හරියට මොකුත් කියන්නෙ නෑනෙ.. එක අතකට නැති අය ගැන හිතලා වැඩකුත් නෑනේ.. නේද බං..?" බහිර්ජ මගෙ පපුව උඩට ආවේ කලු පාට කකුල් හෙමින් හෙමින් තිය තිය. හරියට කවුරුත් නැතත් මම ඔයාට ඉන්නවා කියන්න වගේ. මගෙ ඇඟ උඩටම ඇවිත් මගෙ මූණ දිහා ටිකක් බලන් හිටියෙ දුකින් වගේ. කලු පාට උල් හොටක් තිබ්බට කවදාවත් මට හීරීමක්වත් කරලා නෑ. කකුල් වුණත් මගෙ ඇඟේ තියන්නෙ හරිම පරිස්සමට. "මේ ගමේ කොච්චර ලස්සන කුරුල්ලො ඉන්නවද.. ඒත් මං ආදරේ උඹට විතරනේ.. එහෙම කිව්වම බහිර්ජ ඔළුව මගෙ නිකටේ අතුල්ලන්න ගත්තේ මගෙ ආදරේ ඌට තේරෙනවා වගේ.. '' බහිර්ජ උඹට මේ මාලේ කරදරයක් නෑ නේද, පූසන්ටන
Out of stock
නෙමිසිස්

නෙමිසිස්

සොහොනෙන් එපිට සිට පැමිණි හසුනක් එක් අවසාන අයැදුමක් නොවිසඳිය හැකි අපරාධයක් නොබෝදා මියගිය කෝටිපති ජේසන් රැෆල්ගෙන් මිස් මාපල්ට ලිපියක් ලැබුණු විට, එයින් කුමක් කළ යුතු දැයි ඇයට තේරුම් ගත නොහැකි විය. ඇයගේ ගණන්හිලව් ගැන මනාව දැන සිටි ඔහු, අපරාධයක් විසඳන ලෙස ඇයට අභියෝග කළේය. ඇය එය විසඳුවහොත් පවුම් 20,000ක් ඇයට ලැබෙනු ඇත. එකම ගැටලුව වූයේ, අපරාධයට අදාළ වූයේ කවුරුන්ද, එය සිදුවූයේ කොතැනකදී ද, කවර දිනයකදී ද, යන කරුණු සඳහන් නොවීමය. ජේන් මාපල් වික් ෂිප්ත වූවාය. මිස්-මාපල් ගැන අඩු ලංසුවෙන් තක්සේරු නොකළමනාය. ශ් රේෂ්ඨ ෂර්ලොක් හෝම්ස්ගේ හැකියාවනට අභියෝගයක් - ගෙත්තම් කටුවකින් ලත් අපූරු බලපෑම - ඒ සියල්ල එසේ තිබියද
In stock
රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය හා රියැලිටි ආකෘතිය

රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය හා රියැලිටි ආකෘතිය

රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය හා රියැලිටි ආකෘතිය ග් රන්ථයේ කතුවරයා කැලණිය විශ්වවිද් යාලයේ නාට් ය හා රංගකලා සහ ප් රතිබිම්බ කලා අධ් යයන ඒකකයෙන් සිය විශේෂවේදී උපාධිය හදාරා ඇති අතර, දැනට කැලණිය විශ්වවිද් යාලයේ ජනසන්නිවේදන අධ් යයනාංශයේ සමාජ විද් යාපති උපාධිය නිමකරමින් සිටියි. ඔහු රූපවාහිනී ආයතන කිහිපයකම වැඩසටහන් නිෂ්පාදකවරයෙක් ලෙස සේවය කර ඇති අතර, දැනට ශ් රී ලංකා පාර්ලිමේන්තුවේ මාධ් ය නිලධාරියෙකු ලෙස සේවය කරයි. සිය ශාස්ත් රීය සහ ප් රායෝගික දැනුම මුසු කරමින් රචනාකොට ඇති මෙම ග් රන්ථය වත්මන් හා මතු සිසු පරපුරට අත්පොතක් වනු ඇත. කාලීන අවශ් යතාවක් ලෙස හඳුනාගෙන ඇති වත්මන් තාක්ෂණික දැනුම ප් රායෝගිකව භාවිත ක
In stock
මගේ ආදර අවනඩුව

මගේ ආදර අවනඩුව

මල්සර දුන්නෙහි හී දෙකකින් සාදන ලද ඔරලෝසු කටුවලින් සමන්විත ප් රාකාර හෝරා යන්ත් රය සිත් නෙත්... සිත් නෙත්.... සිත් නෙත්.. හඬ දෙමින් කාලය අතීතයෙන් අනාගතයට අදියි. දේදුනු රේඛාවන්ගෙන් නිර්මිත සාක්ෂි කුඩු මත මිතුරු සියොත්හු රොද බැඳ සිටිති. එනමුදු අවාසනාව පියපත් අතර රඳවාගෙන සපැමිණි ඔවුන්, මෙතැන, ගොළු ය. පැමිණිලි කූඩුව රෝස මලෙන් ගැවසී ගොස් ය. එහි ඇත්තේ අරුමැසි රූප ඡායාවකි. මා වික්ෂිප්තව සිටගෙන සිටින මේ විත්ති කූඩුව නිමවා ඇත්තේ දහස්වරක් ශෝකය වැයූ විණාවක තත්වලිනි. මා මුව ද ගොළු ව ඇත. පෙනෙනතෙක් මානයෙහි දිය පොදක් නැත. එවැන්නක් කිසිවකුගෙන් නො ඉල්වමි. මක්නිසාදයත් අමපැන් ඉල්ලා භළාහල විෂ ලත් අතීත ජීවිතයක් මට ත
In stock
සිතේ කෙටුණු දේවනාගර

සිතේ කෙටුණු දේවනාගර

සුමිත්ගේ පියා බිහිසුණු යුද අත්දැකීමෙන් මානසික පීඩාවට පත් හමුදා නිලධාරියෙකි. තමා විසින් මරා දැමුණු කොටියෙකු තමා මරා දැමීමට දරුවෙකුව උපත ලබා ඇතැයි ඔහුගේ සිතට විසක් පෙවේ. පුත් සුමිත් ළදරු වියේ සිට ම "සන්ලැයිට්' සබන් කාලේ කෑල්ලට රුචිය. ඔහු එම පාට දෑ සොරාගනී. පරාජිත හැඟුම් ඔහු කෝප ගන්වයි. සෙසු ළමා සිත් සේ සුමිත් කියවාගත නොහැක්කේ ඔහුගේ චින්තාව සිතේ කෙටි ඇත්තේ දේවනාගර අකුරෙන් හෙයිනැයි නිරූපමාගේ නැන්දණිය කියයි. සුමිත් නොමැති නම් තමාට නිරූපමා හා එක් ව විවාහ දිවිය ගෙවිය හැකියැයි පවසමින් හමුදා සැමියා නිරූපමා හා නිතර කලහ කරගනී. සුමිත්ගේ මව-නිරූපමා- ඔහුගේ පියා ගෙන් දරුවා රැක, හදාවඩා ගැනුම සඳහා රැකියාවෙන් ඉ
In stock
සැබෑ ලක්දිව

සැබෑ ලක්දිව

බ්රූක් එලියට් විසින් රචිත මෙම කෘතියේ පළමුවන මුද් රණය කරනු ලැබුවේ 1924 දී ය. ඒ මුද් රණයේ දී පිටපත් 2,000ක් ප් රකාශයට පත් කර ඇත. 1937 දී කළ දෙවන මුද් රණයේ දී පිටපත් 5,000ක් ප් රකාශයට පත් කරන ලදි. 1938 දී කළ තෙවන මුද් රණයේ දී පිටපත් 10,000ක් ප් රකාශයට පත් කරන ලදි. මෙම මුද් රණ තොරතුරු ආශ් රයෙන් පවා මෙකී කෘතිය කෙතරම් නම් පාඨකයන් අතරේ එකල ජනප් රිය වී ඇත්දැයි පෙනේ. මෙම කෘතියේ පරිච්ඡේද දහඅටක් ඇති අතර, මෙරට බොහෝ වැදගත් කාරණා කාරණා එකී පරිච්ඡේද තුළ ආවරණය කරයි. තව ද වෙනත් යටත් විජිත කෘති තුළ සඳහන් නො වන සිද්ධීන් මේ කෘතියේ සඳහන් වේ. ඉන් එක් සුවිශේෂ කාරණාවක් වශයෙන් 15 වන සියවසේ දී ලංකාවේ රජු හා චීන රජු අතර
In stock
සංසාර නිල් නුවන්
In stock
සිංහල නාට්ය සම්ප්රදාය හෙවත් සිංහල ගැමිනාටක විචාරය

සිංහල නාට්ය සම්ප්රදාය හෙවත් සිංහල ගැමිනාටක විචාරය

සිංහල නාට් ය ඉතිහාසය ගොඩනැගීමෙහි නියුතු වූ පූර්වගාමී ලේඛකයා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද් ර ය. යටත් විජිත මිෂනාරි අධ් යාපනයෙන් ලත් දැනුමෙන් සන්නද්ධ වූ සරච්චන්ද් ර පොදුවේ සිංහල සම්භාව් ය සාහිත් ය පිළිබඳ අදහස් දැක්වීමේ දී මිෂනාරි ආධ් යාපනික වින්තනයේ අනිසි බලපෑමට ලක් වී ඇතිබව පැහැදිලි ව දැකගත හැකි වන්නේ ය. එය වඩාත් තහවුරු වන්නේ සිංහල නාට් ය ප් රභවය පිළිබඳ කරන ලද අධ් යයනයේ දී ය. ඔහුගේ ඉගැන්වීම් අනුව, සිංහල නාට් ය සම්ප් රදායට අයත් නාට් ය වූ සොකරි, කෝලම්, කවිනළු සහ සුඛ කවිනළු හෙවත් බලියාග පිළිබඳ අදහස් දැක්වූ බොහෝ දෙනා මේ නාට් ය ජන නාට් ය හෝ ගැමි නාටක යනුවෙන් හඳුන්වා ඇති අතර එයින් සිදු ව ඇත්තේ සිංහල නා
In stock
ඈ ආ මාවත

ඈ ආ මාවත

ඇගේ තාත්තා ඇයව බලහත්කාරයෙන්ම විවාහ කර දුන්නේ ඇයට වයස අවුරුදු දොලහේදීය. සැමියාගෙන් අනේකවිධ වධහිංසා විදි ඇය, වයස අවුරුදු දාහතරේදී දරුවෙකුද බිහි කළාය. වයස විස්ස පිරෙන්නට පෙර තිදරු මවක්ද වූවාය. පවුලේ වගකීමක් නොදරන සැමියෙකුට දාව දරුවන් තිදෙනෙකු බිහි කළත් ඇය හොද මවක් වූවාය. ඒ නිසාම ජීවත් වීමේ දුෂ්කර සටනට මුහුණ දෙන්නට ඇයට සිදු විය. අටේ පන්තියෙන් ඉගෙනීම නැවැත්වූ ඇයට, ජීවත්වෙන්නට ගෙවල්වල බැලමෙහෙවර කරනු හැරෙන්නට වෙන කරන්නට දෙයක්ද නොවීය. වධක සැමියාගෙන් ගැලවී ඇය දරු තිදෙනෙකු සමග දිල්ලියට යන්නේ මහලොකු දෙයක් බලාපොරොත්තුවෙන් නොවේ. "සාමාන් ය ජීවිතයක් ගත කරන අටියෙනි. එහෙත්... ඒ ගමන කෙළවර වූයේ අතිශයින් අසාමාන්
Out of stock
දියානා සොෆ්

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us