Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
කල්යාණි වංශය

කල්යාණි වංශය

අතීතයේ සිටම ලක්වාසී බෞද්ධ ජනතාවගේ වන්දනාමානයට ලක්වුණු ඓතිහාසික පුණ් ය භූමියක් වූ කැලණිය රජ්මහා විහාරය පිළිබඳව කැලණිය, මානෙල්වත්ත, නාගානන්ද ජාත් යන්තර බෞද්ධ අධ් යයන ආයතනයේ ව් යවහාරික පුරාවිද් යාව පිළිබඳ ශාස්ත් රවේදී ගෞරව උපාධි අපේක්ෂකයකු වන හේමක මවි විජයතිලක විද් යාර්ථීයා විසින් සම්පාදනය කරන ලද කල් යාණිවංශය ඓතිහාසික කැලණි රාජ් යය හා විහාරය පිළිබද විමර්ශනාත්මක අධ් යයනයක් නම් වූ මෙම අගනා වටිනා ග් රන්ථය ලංකා ආගමික ඉතිහාසයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන කැලණි පුරවරය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු රැසක් හුදී ජන පහන් සංවේගය උදෙසා තිළිණ කරන්නක් බව කිව යුතුය. විශේෂයෙන් කතුවරයා මෙම කෘතිය රචනා කිරීම
In stock
මිමෝසා ඇවනිව්

මිමෝසා ඇවනිව්

මිනිස්සු දෙන්නෙක් අතරේ හැඟීම් ක්ෂණිකව ඇති වෙන්න පුළුවන්. ක්ෂණිකවම මැරෙන්නත් පුළුවන්. කාලයක් තිස්සේ හෙමි හෙමින් ලියලපු හැඟීම් එක පාර මැරෙන්නෙ නෑ. ඒවා කාලයක් පවතිනවා. සමහර වෙලාවට ඒ හැඟීම් මැරෙන්න කලින් ඒ මිනිස්සු මැරෙනවා. ජීවිත එහෙම තමයි. හැබැයි එහෙම හැඟීම් මැරුණට පස්සෙ බැඳීම් කොයිතරම් පැවතුණත් වැඩක් නෑ. ඒ වෙලාවට මිනිස්සු තීරණය කරන්න ඕනෙ පවත්වා ගන්න බැඳීම් අස්සෙ......... කොයිතරම් හැඟීම් ජීවත් කරන්න පුළුවන්ද කියලා. එහෙම නැත්නම් බැඳීම් පැවතුණත් ඒ මිනිස්සුන්ගෙ හැඟීම්වලට වටිනාකමක් ලැබෙන තැනකදී ඒ වටිනාකම ලබා ගන්න ඉඩ දෙන්න ඕනෙ කියලා. බැඳීම් කියන්නේ, යුතුකම් වගකීම් බලාපොරොත්තු. හැඟීම් තමයි හුඟක් වෙලාවට
In stock
කතා රසය

කතා රසය

කතා රසය නම් මේ කෘතිය රසවින්දනය විෂයෙහි මා වටහාගෙන තිබෙන සංකල්ප; සාහිත් යය ඉගැන්වීමේ දී මා අනුගමනය කළ ක් රමවේදයට අනුරූපව රචනා කර තිබේ. නිර්මාණකරණයෙහි උනන්දුවක් දක්වන අයට හා එබඳු අය වෙනුවෙන් මඟ පෙන්වන ගුරුභවතුන්ට පරිහරණය කිරීමට පහසු වන අන්දමට රචිත සනිදර්ශිත විග් රහයන් මෙහි ඇතුළත්ය. ගුරුභවතුන්ට ඒවා ඔස්සේ නිර්මාණශීලීව සාහිත් යය ඉගැන්වීම සහ රසවින්දනය පුහුණු කළ හැකි යයි මම විස්වාස කරමි. සාහිත් යය උගන්වන්නේ කුමකට ද? වයසින් වැඩෙන විට සෑම දරුවෙකුටම නන් අයුරින් මුහුණ දෙන්නට සිදු වන අභියෝගවලට මුහුණ දීමට හා, ජීවිතාවබෝධයෙන් පෙරමං බැලීමට අවශ් ය පරිකල්පන ඥානය උරුම කිරීමට සාහිත් යය තරම් වැදගත් වෙනත් විෂයක් නැ
In stock
සැනසුම් සුසුම්

සැනසුම් සුසුම්

"ඒ වුනාට මෙතන රිදෙන එක මට නවත්ත ගන්න අමාරුයි. මොහොතකට යශෝධාට ඉහලට ගත් හුස්ම පහලට හෙලන්නට අමතක වුනා. තමන් ඔහුගේ නොවෙන බවත් ඔහු තමන්ගේ නොවෙන බවත් අමතක වුනා. ඔවුන් දෙදෙනා හැරෙන්නට තවත් ලෝකයක් ඇති බව අමතක වුනා. යන්තමින් රැවුල් ගස් වැවී ඇති මුහුණ මතින් පාත් වී යශෝධාගේ බැල්ම මාලකගේ ලයේ වම් පස නතර වී ඇති දබරැඟිල්ල මත නතර වුනා. ඒ දබරැඟිල්ල ඉවත් කර එතනම දෙතොල් තබන්නට යශෝධාට උවමනා වුනා. නාන තටාකය අසල සිටි අයෙක් 'ජබුක්' ගා තටාකයට පැන්නේ ඒ මොහොතේ. තිගැස්සී ගිය යශෝධා පියවරක් පසුපසට ගත්තේ නැවත බැල්ම මාලකගේ මුහුණ මතට යොමමින්. "මාලක, මම ඔයාට කලිනුත් කියලා තියෙනවා ඉවර වෙච්ච කතා ආයේ පටන් ගන්න බැහැ කියලා.
In stock
ගන්දර කළපුව

ගන්දර කළපුව

තාත්තා ගියේ කතරගමටද? අතුකෝරාල සැබෑවටම තාත්තා රැකියාවෙන් අස් කළාද...? උදයසිරි තාත්තාව අඳුනන්නේ කෙසේද? ඒ ඡායාරූපයේ සිටින්නේ තාත්තාමද? තමාට ලැබුණ ඒ කර්තෘ අඥාත ලිපිය කාගේද? ඉතා සුන්දර පරිසරයකින් වෙළී ඇති ගන්දර කළපුව සඟවාගෙන සිටින්නේ කාගේ, කුමන රහසක්ද යන්න සෙවීමට තරුණයාට සිදු වන්නේ අතුරුදන් සිය පියා සොයාගැනීමට හෝඩුවාවක් ඔස්සේ කළුතරට පැමිණි විටදීය. පියාට සිදු වූයේ කුමක්දැයි සොයමින්, ඉතා සූක්ෂ්ම බුද්ධියෙන් කටයුතු කරන තමා වසඟයට ගැනීමට උත්සාහ කරන්නේ මේ සියල්ලටම සම්බන්ධ වූ තැනැත්තියක් යැයි ඔහුට සිතේ. සියක් දහසක් අනතුරු, සියක් දහසක් නිර්නාමික තර්ජන සහ සියක් දහසක් බාධාවන් මැද වුවත්, රෝගාතුර සිය ආදරණීය මෑණ
In stock
නයනා

නයනා

නයනා ඉලංගරත්නයන් විසින් දැනට දශක තුනකට පමණ පෙර කරන ලද ජනප් රිය නවකතාවකි. උඩරට වතුකරයේ ගම්මානයක හැදී වැඩුණු ගොවි පවුලකට අයත් නයනා නැමති සුරූපී තරුණිය කපටි සිරිල් හාමුගේ පෙළඹවීමෙන් රූප රාජිනියක් ලෙස කිරුළු පළදී. එහෙත් සිරිල් හාමුගේ ඇසුරෙන් නොදැනුවත්ව ම නයනාත් ඇගේ සැමියාත් වරදට පෙළඹීම නිසා ඉමහත් කරදරයකට පත් වෙති. ගමේ අහිංසක තරුණියෝ ද ඔහුගේ උගුලට හසු වෙති. සිංහල ගැමි සංස්කෘතිය හා සාරධර්ම විනාශ කරන බලවේග ක් රියාත්මක වීමෙන් මුළු ගමට ම අවාසනාවන්ත කාලයක් උදා වෙයි. ගැමි සමාජය මෙන් ම නාගරික සමාජයත් දේශපාලකයන්ගේ දූෂිත ලෝකයත් නිරූපණය කෙරෙන ආදර්ශවත් නවකතාවක් ඉතා සරල සුගම බස් වහරක් උපයෝගී කර ගනිමින් රසවත් ල
Out of stock
අගත අනගත

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us