Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4065 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
ග්ලැසේරා

ග්ලැසේරා

එය දැන් ඇසෙන්නේ තමන්ට පිටුපසින් ඉතාමත් ආසන්නයේය. බස් රථයේ වූ කහ පැහැ විදුලි බුබුළු නිවී ගියේය. අනුදැනුමින් තොරවම ඔහුගේ උදරයේ මාංශ පේශි හැකි ළෙන්නට විය. හදවත කඩාගෙන එළියට පනින්නට තරම් වේගයෙන් ගැහෙන්නට විය. ඔහුගේ ආශ්වාස ප් රශ්වාස කිරීම් වේගයෙන් සිදු විය. පෙණහලු සංකෝචනය වන හා ඉහිල් වන විට ඇති වන පීඩනය ප් රබලව ප් රථම වතාවට ඔහුට දැනෙන්නට විය. ඔහු වහාම පිටුපසට හැරී තම අතේ තිබූ ජංගම දුරකථනයේ ආලෝකයෙන් බස් රථයේ පිටුපස පරීක්ෂා කළේය. නමුත් එහි කිසිවෙකු හෝ කිසිවක් නොවීය. ගීතයේ හඬ නතර වී තිබුණි. නමුත් ඔහු පිටුපස අසුනේ යම්කිසි කුඩා චලනයක් දුටුවේය. එනිසාම ඔහු පියවරක් ඉදිරියට තැබුවේය; නැවත තවත් පියවරක් ඉදිරිය
In stock
චන්ද්ර රක්ත

චන්ද්ර රක්ත

ඝන අඳුර දරා සිටි සුවිසල් රාත් රී අහස් තලය රක්ත වර්ණ චන්ද් රාලෝකයෙන් නැහැව තිබිණි. දසත පැතිරී තිබූ රැහැයි නාදය අතරින්පතර සවනත ගැටුණු බස්සන්ගේ මූසල හඬද අතුරුදහන්ව තිබිණි. එළැඹීමට තිබූ ත් රාසය හමුවේ උන් බිය වුණා සේය. හමා යන මාරුතයේ එතී ඔබමොබ දිවුණු වියළි තුරු පත්වලට ඉදිරියෙන් ඒ මහා සේනාව අප දෙස නෙත් අයා සිටියහ. රක්ත වර්ණ දෑසින්, වියරුවෙන් අප දෙස බලා හුන් සතුරු සේනාවේ කෙහෙරැලි මාරුතයේ රිද්මයට සැලිණි. සිය අසිපත් ළෙලවමින්, ඝෝෂා නඟමින් ඔවුන් අප වෙත දිව ඒමට සූදානම්ව සිටියේ රුධිර පිපාසිත පිසාච රෑනක් සේය. සියවස් ගණනාවක් පුරා තුඩ තුඩ රැව් දුන් අනාගත වාක් යයෙන් කියැවුණු මහා සංග් රාමය ඇරඹීමට තිබුණේ තවත් සු
Out of stock
තුන් සටනකින් මරු පැරදූ කමාන්ඩෝ විරුවෝ

තුන් සටනකින් මරු පැරදූ කමාන්ඩෝ විරුවෝ

තුන් සටනකින් මරු පැරදූ කමාන්ඩෝ විරුවෝ නිලධාරී අණදෙන මේජර් අෂාඩ් සහ කපිතාන් නිලන්ත යාපා දක්ෂ පිහිනීමේ හැකියාවක් ඇති කමාන්ඩෝ නිලධාරීන් වුවත් ජල කඳෙහි ස්වභාවය සහ එහි ගැඹුර කොපමණද යන්න පිළිබඳව හරි හැටි නිර්ණය කිරීම සඳහා ඔවුනට කාලයක් හෝ අවස්ථාවක් ඉතිරීව නොතිබිණ. තව ද බැලූ බැල්මට ගඟ එගොඩ වීම සඳහා මීටර් තිහක පමණ දුරක් පීනා යාමට සිදු වෙන බවක් ද පෙනෙන්නට තිබුණි. මේජර් අෂාඩ් සහ කපිතාන් නිලන්ත යාපා සිය සහායකයන් දෙදෙනා ද සමඟ මෙලෙස ගත් ජීවිත අවදානම සුළුපටු එකක් නොවී ය. කෙසේ වුව ද කමාන්ඩෝ සෙබළුන් වශයෙන් ඔවුන්ගේ ආත්ම විශ්වාසය ඉතා ඉහළ මට්ටමක තිබිණ. ක්ෂණිකව වටපිට විපරම් කළ ඔවුහු සංග් රාමික නිලඇඳුම් සහ යුද මෙවල
Out of stock
සියපත් විල 2

සියපත් විල 2

තඹරු යනු මගේ හදවතේ පිපුණු සියපත් මල වද්දී, අනුතත් යනු එවැනි සියපත් මල් මතින් මා හැඩ කල සියපත් විලකි. සියපත් පිපි අනෝතත්ත විල මෙහෙණිය පැවසූ අර්ථය එයය. මම එය විශ්වාස කරන්නෙමි. සැබැවින් ම ඔබ එලෙසිනි. විලක් මඩ රඳවා ගන්නෙ විල් පතුලෙ සේ හැම වේදනාවක් ම, හැම දරා ගැනීමක් ම ඔබ තනිව ඔබේ ඇතුළාන්තයේ සිරකර ගනිමින් ඔබ වෙහෙසුනේ මා අත් සියපත් මලින් සරසන්න ය. ඔබේ ප් රේමය ද සියපත් මල් තරම්ම පිරිසිදු ය, වර්ණවත් ය. ඉතින් පෙර රැයේ මම සියපත් විලක ගිලුණෙමි. සියපත් මල් මත සැතපුණෙමි. සියපත් මලක පැහැයෙන් මම වර්ණවත් වුණෙමි. ගැහැනිය නමින් මා එලෙස වර්ණවත් කළාට ඔබට තුති පිදුමට මා සතු වදන් නොමැත. ආදරෙයි පමණක් පවසන්නෙමි. - දෙ
In stock
සීතල වැහි කඳුළක්

සීතල වැහි කඳුළක්

මොනවා කියන්නද මන්දා.. හැම ගෑනු හිතකම ඒකායන හීනෙ තමුන්ව දරා ගන්න පිරිමි පපුවක්. දුක්, කඳුළු එක්ක හැම හැලහැප්පීමක් ළඟදිම තුරුල් කරන් හුස්ම පිඹින ජීවිතේ කියා දෙන පිරිමි හිතක්. ගැනු හිතක අන්ධකාරෙ පිරිච්ච අහු මුලු තාරකා පිරිච්ච අහයක් වගේ එළිය කරන තෙත දෑසක්.. මල් පුසුඹ ගලන තුරු හිසක හෙවණ එක්ක ඉසිහුම් ගෑනුකම් කූද්දන උණුහුමක්. ඉදහිටක පිරිමි රළු පරළුකම් අතරෙ දිය වෙවී බැඳීම් පිරිමහ ගන්න, ගහට පොත්ත වගේ බැඳීමක්. මගෙ සිටුවර පුවතෙ ආඩම්බර සඳ, මේ කී නොකී හැමදේම අඩුවක් නැතිවම නුඹ ළඟ. නොවෙනස් වෙන මයෙ ප් රේමණීයම සෘතුව නුඹ..'' අත නොහැර මේ සංසාරෙත් මුණ ගැහුණට පින් ඔන්න උතුරන්න. -අමා-
Out of stock
තාමරෛ මලර්

තාමරෛ මලර්

මං චිත් ර ශිල්පියෙක්. මගේ චිත් ර වල තේමාව වුණේ නෙළුම් මල්. පාට තැවරුණු පින්සල් තුඩින් කැන්වසය මත ඇඳෙන මලක් වගේ මගේ හදවතෙත් නෙළුම් මලක් පිපුණා. ඔව් ඒ ජීවමාන නෙළුම් මල මගේ ජීවිතේ තේමාව වෙලා මං ඉස්සරහට ආවා. ඒ අහල් යා නිත් ය දේවී ධර්මරාසා නමින්. මං, අනුරාධ ඇසළ බණ්ඩාර. මං ගෘහ නිර්මාණ ශිල්පිනියක් වෙන්න ඉගෙන ගන්න කෙනෙක්. යාපනේ මුල් බැස ගත් දෙමළ පවුලක ලොකු දුව වුණු මං ඉපදුනේ එංගලන්තේ බැදීම් ඇතුලේ හිර වෙලා ඉඳලා රිදුම් දෙන හදවතත් අරන් මං පළවෙනි වතාවට ලංකාවට ආවේ මගේ නිබන්ධනය වෙනුවෙන් වුණාට ඒ ගමන මගේ ඉරණම් ගමන වෙලා සිංහල සිත්තරෙක් වුණු අනුරාධ ඇසළ බණ්ඩාර ළඟ නතර වෙන්න වෙයි කියලා මං හීනෙන් වත් හිතුවේ නෑ. මං,
In stock
ලක්දිව එදා සහ අද

ලක්දිව එදා සහ අද

1884 ඔක්තෝබර් 3 වන දින ඉන්දියාවේ උපත ලැබූ කොලීන් මෙට්කාෆ් එන්රිකස් 1903 බ් රිතාන් ය හමුදා නිලධාරියෙකු ලෙස පත් වීමක් ලබා ගත්තේය. අවස්ථාවක් ලැබුණු සෑම අවස්ථාවකදිම සංචාරයේ යෙදුණේය. පරිසරවේදියෙකු ලෙස ගවේෂණයේ යෙදුණු ඔහු තමා රැස් කරගත් තොරතුරු සඳහන් මුල්ම පොත the pathan borderland ලෙස 1921 පළ කරන්නට යෙදුණි. හමුදාව ඔහුගේ මේ ලේඛන කටයුතු වලට අකමැති වුවද, අවසානයේ ඔහුගේ කෘතීන් හමුදාවට ප් රයෝජනවත් තොරතුරු' ලෙස සලකනු ලැබූ බැව්න් ඔහුට අකමැත්තෙන් වුවද දිගටම ලිවීම කරගෙන යාමට අවසර දෙන ලදී. බුරුමයේ හමුදා රයිෆල් පොලිසියට බැඳුණු ඔහු වසරක නිවාඩුවක් ගෙන ලොව පුරා සංචාරය කළේය. ඔහුගේ සංචාර පිළිබඳ වාර්තාවක් ඔහුගේ ප් රක
In stock
පුද්ගලිකයි රහසිගතයි - කෙහෙළි ප්රකාශන

පුද්ගලිකයි රහසිගතයි - කෙහෙළි ප්රකාශන

ගමේ සෙසු ළමුන් සේ කුඩා ඔවුන් නිරුවත්ව සිටියොත් හෝ නෑ දෑ ගෙයකට තනිව ගියොත් හෝ මව අමන්දාටත් උපේකාටත් තැළුම් දුන්නීය. තාත්තාගේ සරමක් උපේකා දියට ඇඳීමෙන්, කෝප වූ ඔවුනගේ අම්මා, 'මං මේකිගෙ රෙද්ද කඩලා ලෝකෙට ම පෙන්වනව, යි ඔයේ සිටි සැමට ඇසෙන සේ කෑ ගසා ඇයට ගුටි ලෑවාය. තම සැමියාගේ ලිංගික ඇල්ම නොරුස්නා ඔවුනගේ මව, තමා යම්දාක ඔය මිනිහ හැබෑ ගින්නෙන් ම ගිනි ලනව, යැයි කියන්නට වන. හැබෑට ම එක් රැයක, ඔවුනගේ පියා ගින්නෙන් දැවී මියැදිනි. අමන්දාත් උපේකාත් තම තැවුල්, රඹුකන් ඔයේ වතුරට කී මුත්, ඊටත් නොකී රහසක් වින. ළමා වියේ තැතිය හේතුතොට, පළමු රැයේ, මිගාර අබිමුව නිරුවත් විය නො හී නන් ලෙසින් තම සෙළුව වසා ගන්නී අමන්දා අවස
In stock
රුහිරු මායාවී

රුහිරු මායාවී

ඩෙස්ටිනි ලී උල ඔහුගේ සිරුර පසා කරගෙන යන ආකාරයට ඇතුළට තද කොට අවසන්ය. දැන් ලී උල ඔහුගේ සිරුරෙන් පිටතට කිඳා බැස පොළවේ ඇමිණි අවසන් ය. "මැරියන් රෙන්ස්... මැරියන්.. ඩෙස්ටිනි ගේ යටි සිත වෛරයෙන් බෙරිහන් දෙයි. මේ වනව්ට බිම වැතිර හිඳින රෙන්ස් ගේ මුව්න් නික්මෙන්නේ ගොරහැඩි හඬකි. ඊළඟ නිමේශයේදී රෙන්ස් ගේ සිරුර මදින් මද වෙනස් වන්නට විය. ඩෙස්ට්නි එදෙස බලා සිටියේ බියපත් දෑසිනි. දැන් ඔහුගේ දෑත් සහ දෙපා සිහින් වී ඉරිතලා යයි. මුහුණේ සහ සිරුරේ සම දියවෙයි පපු කුහරය සහ හිස් කබල මතුවෙයි. සිහින් උල් දත් යුවලද තවමත් එලෙසමය. මද වෙලාවකින් ඔහු හැඳ සිටි ඇඳුම් පොළව මත වැතිර තිබෙන ආකාරය පමණක් ඇයට පෙනිණි. ඒ ඇඳුම් අතර වූ සිහින
Out of stock
යෝ... කඩවුලේ

යෝ... කඩවුලේ

"තමුසෙට මං කියන දේ තේරෙන්නෑ ඕයි. තමුසෙත් හැමදාම ටෙස්ට් වලට හිටියා. මාත් හිටියා. තමුසෙ හැමදාම ෆේල් උනා. මං හැමදාම පාස් උනා. තමුසෙ රිපෝට් කාඩ් එක ගේනකොටම අප්පා දන්නවා කොහොමත් මූ ෆේල් කියලා. මං රිපෝට් කාඩ් එක ගේනකොට අප්පා දන්නවා මං කොහොමත් පාස් කියලා. ෆේල් වෙච්ච එකාට දවසක් බනී. දෙකක් බනී. ඒක ඉවරයි. ඌ ඉතිං හැමදාම ෆේල්නේ. තමුසෙ දන්නවද මේ ලෝකේ ඉගෙනගන්න උන්ගෙන් වැඩියෙන්ම ස්ට් රෙස් එකේ ඉන්නේ කවුද කියලා? ෆේල් වෙච්ච උන් නෙමෙයි ඕයි. පාස් වෙච්ච උන්. අපි මේ දුවන්නේ රේස් එකක්. තමුසෙලා වගේ උන් යෝ.. කඩවුලේ.. කොහොම දිව්වත් ෆේල් වෙන එකනේ කියලා රේස් එක දුවන අතරෙත් ගන්න ඕනේ හැම ආතල් එකම ගන්නවා. ඊට පස්සෙ රේස් එක ඉ
In stock
සංගීත විද්යා පරිඥානය

සංගීත විද්යා පරිඥානය

ආචාර්ය අනුර රත්නසේකර ශ් රී ලංකාවේ සෞන්දර්ය කලා විශ්වවිද් යාලයේ, සංගීත පීඨයේ, සංගීතවිද් යා අධ් යයනාංශයේ ජ් යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙකි. කුඩා කල විද් යා අධ් යාපනයක් ලද ඔහු විසින් රචිත සංගීතවිද් යා පරිඥානය නම් මෙම කෘතිය එම වීමංසනාත්මක, විද් යාත්මක පර්යේෂණාභිලාෂි කුසලතාව වඩාත් මැනවින් විශද කරයි. මෙම කෘතිය සංගීත අධ් යාපනයේ නිරත විද් යාර්ථීන්ටත්, පොදු පාඨකයන්ටත් අතිශය ප් රයෝජනවත් වනු නිරනුමාන ය. ඔහු සංගීතය පිළිබඳ මූලික අධ් යාපනය තම පියාගෙනුත් දෙවනුව කැලණිය විශ්වවිද් යාලයීය සෞන්දර්ය අධ් යයන ආයතනයෙනුත් ලබා ඇත. ඉන්පසුව භාරතයේ බරණැස හින්දු විශ්වවිද් යාලයේ සංගීත පීඨයෙන් පශ්චාද් උපාධියත්, සෞන්දර්ය කලා විශ්වවි
In stock
මගේ පස්සෙන් එන්න

මගේ පස්සෙන් එන්න

බොල්ෂෙවික් විප්ලවය සඳහා ලෙනින් විසින් නොවැම්බර් 7 යොදාගැනීම පිළිබඳ පුවත එම දිනවල පැට්රෝග් රෑඩ් හි සිටි 'රීඩ්' නම් ඇමරිකානු පුවත්පත් කලා වේදියෙකු මෙලෙස විස්තර කර ඇත. "නොවැම්බර් 6 වැනිදා ඉක්මන් වැඩිය. තවද නොවැම්බර් 8 දා ප් රමාද වැඩිය. ඒ අනුව අපි 7 වැනිදා වැඩපිළිවෙළ ක් රියාවට නංවමු. බෝධිනී සමරතුංග ලියූ මෙම නවකතාව කියැවූ විට මටද හැඟීගියේ මෙය මේ අවස්ථාවේ ප් රකාශයට පත්නොවන්නේ නම් එය ප් රමාද වැඩි වන බවයි. මන්ද ශ් රී ලාංකේය සමාජය වෙලාගෙන ඇති අති දරුණු කාරණයක් මෙම නවකතාව මඟින් හෙළිදරව් වන බැවිනි. ඒ නිසා ම කතුවරියට බල කර කීවේ 2024 දී එය ප් රකාශයට පත් කළ යුතු බවයි. වසරකට ලංකාවේ සිංහලෙන් පලවන සිය ගනනක් නව
In stock
උමං රාජධානිය

උමං රාජධානිය

කොළඹ රාජකීය විද් යාලයේ ආදි ශිෂ් යයෙකු වන භද් රජි මහින්ද ජයතිලක, හොලිවුඩ් හි වුඩ්බරි විශ්වවිද් යාලයෙන් ජනසන්නිවේදනය හා මහජන සම්බන්ධතා පිළිබඳව බී. එස්සී (b.sc.) උපාධියක් ද, කොලොම්බියා විශ්ව විද් යාලයෙන් රූපවාහිනී වැඩ සටහන් සහ සිනමාකරණය පිළිබඳ ශාස්ත් රපති උපාධියක් ද ලබා තිබේ. හෙතෙම 1973 වර්ෂයේ සිට ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප් රාන්තයට අයත් හෙමට්හි වාසය කරයි. මේ වන විට සිංහල හා ඉංගිරිසි භාෂාවලින් පොත් 130කට ආසන්න ප් රමාණයක් ලියා පළ කොට ඇති භද් රජිගේ සාහිත් යකරණය බහුවිධ ක් ෂේත් ර කරා ව් යාප්ත වී තිබෙන අතරම ඒ අරභයා ඩී. ආර්. විජේවර්ධන සම්මානය, ලංකා බෞද්ධ සම්මේලන සම්මානය, ඇමරිකාවේ ස්වර්ණ කවියා සම
In stock
වැස්සක්ව වැටෙන තුරු

වැස්සක්ව වැටෙන තුරු

"loving isn't difficult" what's truly hard is finding the right person to receive your love. ඒ සුදු කොළයේ මා අතින් එසේ ලියවී තිබිණ. ඉතින් කාට හෝ ආදරය කිරීම... එය කිසිදා දුෂ්කර කාර්යයක් නොවීය. මගේ හදවත සෑම විටම දන් දෙන්නේ කෙසේදැයි දැන සිටියේය. සම්පූර්ණයෙන්ම, නිර්භීතව සහ කොන්දේසි විරහිතව ආදරය දෙන්නට එය සූදානම්ය. සැබවින්ම දුෂ්කර දෙය නම් ඒ ආදරය දකින, රකින සහ එය මෘදු ලෙස අල්ලාගෙන, මා සමග රැදෙන්නට සුදුසු එකම ආත්මය සොයා ගැනීමයි. එය ප් රවේශමෙන් කළ යුත්තකි. කිමද යත්, අපව බිඳ දමන්නේ ආදරය කිරීමේ ක් රියාව නොවන බවත්, එය වැරදි අත්වලට හසු වීම බවත් මම දැන සිටි නිසාවෙනි. අවසානයේදී මගේ ආදරය ලැබීමට සුදුසු ගැහැනි
In stock
මේකුළු

මේකුළු

මා පළමුවරට මේ සෙවණ යටදී සඳැස්ව දුටුවේ මීට සිව්මසකට පමණ පෙරදීය. ඔහුව අහඹු ලෙස ආලින්දය මැදකදී දැකගන්නා තෙක්ම මම ඔහු තිදස් අයියාගේ සොහොයුරා යැයි දැන නොසිටියෙමි. අක්කාගේ ඉල්ලීම පරිදි තේ බන්දේසියද රැගෙන ආලින්දය වෙත පැමිණි මගේ දෙනෙත් ඒ රුවෙහි ගැටුණ පළමු තත්පරයේම අත්ලින් ඇරඹි තියුණු කම්පනයක් මුළු සිරුර පුරා දිව ගිය බැව් මට දැනී නොදැනී ගියේ අසුරු සැනෙකින්ය. ඉතින් එය දහඅට වියැති යුවතියකගේ මතකයක් සිව්විසි වියැති යුවතිකගේ හදවත කැළඹූ මොහොතකි. එහෙත් ඒ නිමේෂයේද ඔහු මා දෙස මන්දස්මිතයකින් වුව නොබැලූ බැව් මට මතකය. ඒ පිළිබඳව කිසිදු සොවක් නූපන් බැව් පැවසිය නොහැකි වූවද මා හසරැල්ලකින් ඔහුට තේ පිරිනැමූ බැව් මගේ මතක

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us